කාවන්තිස්ස රජ, (කාකවණ්න තිස්ස), යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. කාවන්තිස්ස රජු දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු වූ මහානාග රජගේ මුණුපුරෙකු සහ, සිංහලේ මහා රජු සේ සැළකෙන දුටුගැමුණු රජුගේ පියාණන් වෙයි. කාවන්තිස්ස රජතුමන් හට පළමු විවාාහයෙන් දිඝභය නම් පුතෙකුද විහාර මහා දෙවියට දාව දරුවන් දෙදෙනෙක්ද සිටි බව පැවසේ.ඒ දුටු ගැමුණු හා තිස්සයි.කාවන්තිස්ස රජ ලංකාවෙ රුහුණු ප්‍රදෙශය පාලනය කරන සමයේ අනුරාධපුර රජ කලේ ද්‍රවිඩ පාලකයෙකු වු ඒළාරයි. එළාර පරාජය සදහා මුල් අඩිතාලම කාවන්තිස්ස රජු විසින් සැකසීය. නමුත් මහාවංශය තුල කාවන්තිස්ස රජු පිළිබඳ වැඩි සැළකිල්ලක් නොදක්වයි.
කාවන්තිස්ස රජ | |
---|---|
මාගම රජ | |
රාජ්‍ය සමය | ක්‍රිස්තු පූර්ව 205–161 |
පූර්වප්‍රාප්තිකයා | ගෝඨාභය රජ |
අනුප්‍රාප්තිකයා | දුටුගැමුණු රජ |
වල්ලභයා | විහාරමහා දේවිය |
මේවාද බලන්න
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය