මහානාග යනු මුටසිව රජුගේ තුන්වන පුත්‍රයා දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරාය. දේවානම්පිය තිස්ස රජුට පසු අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජු හට නියමය තිබිණි.
මහානාග රජ | |
---|---|
මාගම රජ | |
අනුප්‍රාප්තිකයා | යඨාලතිස්ස රජ |
වංශය | පණ්ඩක වංශය |
පියා | මුටසීව රජ |
මහාවංශ කතාව
මහානාග රජු සොහොයුරා විය. රජුගේ ඇවෑමෙන් අනුරාධපුර රාජ්‍යයේ රජකම මහානාග යුවරජුහට නියමය තිබිණි. නමුත් දේවානම්පියතිස්ස රජුගේ බිසවක් වු අනුලා දේවිය මහානාග යුවරජු ඝාතනය සඳහා කුමන්ත්‍රණ සිදු කළාය. එම කුමන්ත්‍රණය වැරදීමෙන් ඇගේම පුත්‍රයා විෂ අඹ කෑමෙන් මියගියේ ය. ඒ අවස්ථාවේදී තමාගේ ජීවිතයට වූ තර්ජනය දැනගත් මහානාග යුවරජු තම බිරිඳ වූ අනුලා බිසවද රුහුණට පැන ගොස් එහි නව රාජ්‍යක් ඇරඹීය. ඒ යන අතරතුර නම් ස්ථානයේ දී ගැබ්බරව සිටි අනුලා බිසව දරුවෙකු ප්‍රසූත කළාය. ඔහුට ලෙස නම් තැබීය. පසුව මහානාග රජු රුහුණේ රජ පෙළපත ඇරඹීය. ඔහු එහි තිස්ස වැව සහ වලස් පොකුණ විශාල කර කරවීය. මහානාග රජුගෙන් පසු ඔහු පුත් මාගම රජවිය.
මේවාද බලන්න
මූලාශ්‍ර
- දීපවංශය
- මහාවංශය
- රෝහණ දේශය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය