සද්ධාතිස්ස රජගේ ඇවෑමෙන් පසු ඔහුගේ දෙවැනි පුත් තුලත්ථන රජ එක් මස් දස දිනක් රජ කම් කරන ලදී. එවක දිගාමඩුල්ලෙහි සිටි ඔහුගේ දෙටු සොයුරු ලජ්ජිතිස්ස කුමරු අනුරාධපුරයට පැමිණ ඔහු නෙරපා රාජ උරුමය ලබා ගන්නා ලදී.
තුලත්ථන රජ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 119 |
පූර්වප්‍රාප්තිකයා | සද්ධාතිස්ස රජ |
අනුප්‍රාප්තිකයා | ලජ්ජිතිස්ස රජ |
පියා | සද්ධාතිස්ස රජ |
මෙවාද බලන්න
බාහිර සබැඳි
තුලත්ථන රජ | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සද්ධාතිස්ස රජ | රජරට රාජධානියේ අනුරාධපුර යුගය ක්‍රිපූ 119 | අනුප්‍රාප්තික ලජ්ජිතිස්ස රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය