සති (: सती, "සත්‍ය" හි ස්ත්‍රී ලිංගික පදය; සත්ති ලෙසද හැඳින්වේ)[3] යනු සමහරක් හින්දු ප්‍රජාවන් අතර දක්නට ලැබෙන චාරිත්‍රයක් වන අතර, එහිදී ස්වකැමැත්තෙන් හෝ බලකිරීම හා බලපෑම්කිරීම මගින් හෝ සිදුවන්නේ, මෑතදී වූ කාන්තාවක විසින් තම පුරුෂයාගේ අවමංගල්‍ය ට තමන් ය. මෙම පිළිවෙත වර්තමානයේ විරල වන අතර නවීන ඉන්දියාවෙහි එය තහනම් කර ඇත. ඇය පියා වූ දක්ෂ විසින් ඇය (ජීවමාන) පුරුෂයා වූ ශිව ගැරහීම දරා ගත නොහැකි වීම හේතුවෙන් ස්වයං-බිලිපූජාවක් සිදු කල, ලෙසින්ද හැඳින්වෙන, සති දෙවඟනගේ මුල් නම මත පදනම්ව මෙම පදය ව්‍යුත්පන්න වී ඇත. වැන්දඹුව හැඳින්වීම සඳහාද මෙම පදය භාවිතා වේ. සති යන පදය සමහරවිට තේරුම් ගැනෙනුයේ "පතිදම් රකින කාන්තාව" ලෙසිනි. සම්භවයමෙම සිරිත පැවතුම පිළිබඳ විශ්වසනීය සටහන් කිහිපයක් ගුප්ත අධිරාජ්‍යයට පෙරාතුව, දළ වශයෙන් ක්‍රිව 400 දී පමණ හමුවේ. මෙම කාලයට පසුව, අනුස්මරණ ශිලාවන්හි සති සිදුවීම් කැටයම් කොට සටහන් කෙරුම ඇරඹුණි. සියවස් ගණනකට පසු කාලයට අයත් විශාල සමුච්චයක් හි හමුවුනද, මේවා අතුරින් මුල්ම ඒවා හමුවන්නේ මධ්‍ය ප්‍රදේශ් හි හිය. දෙව්ලි, හෝ සති-ශිලා ලෙසින් හැඳින්වෙන මෙම කැටයම් ගල්, ප්රණාමයට හා වන්දනයට පාත්‍ර වුනු මිය ගිය කාන්තාවන් පුදන සිද්ධස්ථාන බවට පත්ව ඇත. මේවා බටහිර ඉන්දියාවෙහි මහත් ප්‍රචලිතය. 10වන සියවස පමණ වන විට, වර්තමානයේ අප දන්නා ආකාරයට සති සිරිත පැවැත්වීම පිළිබඳව, අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ දැනුවත්ව සිටියහ. සාමාන්‍යයෙන් අඩු සිදුවීම් සංඛ්‍යාවක් සහිතව හා ප්‍රාදේශීය ප්රභේදනයන්ද සහිතව වුව, එය 19වන සියවසෙහි මුල් අවදිය වන තුරු පවා, දිගටම පැවැති බව පෙනේ. අඩුම වශයෙන් පාර්ශවික ලෙසින් ඓතිහාසික විස්තර වාර්තා ලෙසින් හෝ සැලකිය හැකි, ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයම විසින් ස්වෙච්ඡාවෙන් ස්වයං-බිලිපූජා වීමේ සමහර අවස්ථා පිළිබඳ විස්තර, සහ අනෙකුත් කෘතීන් තුල දක්නට ඇත. කෙසේවෙතත්, මෙම කෘතීන්ගේ බොහෝ කොටසක් සමන්විත වන්නේ, මුල් කතාන්තරයක , පසුකාලීන අතුරු-තැන් පිරවීම් වලින් වන බැවින්, විශ්වසනීය කාල නිර්ණයක යෙදීම අපහසු බව දත මනාය. තවදුරටත්, ස්වයං-බිලිපූජා වීම හෝ ස්වයං-බිලිපූජා වීමට ඇති අභිරුචිය හෝ ව්‍යවහාර චාරිත්‍රයක් ලෙසින් මහාභාරතයෙහි දක්වා නොමැත. යග්න වැනි අනෙකුත් චාරිත්‍ර පිළිබඳ සඳහන්ව ඇතත්, ස්වයං-බිලිපූජාව හැඳින්වීමට 'සති' යන වදන කිසිවිටෙක මහාභාරතය තුල භාවිත වී නොමැත. අනෙක්අතට, ස්වයං-බිලිපූජා සලකනු ලැබ ඇත්තේ ප්රියයෙකුගේ වියෝව හේතුවෙන් ඇතිවූ අත්‍යන්ත ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙසිනි. මෙම චාරිත්‍රයට ප්රාග්-ඓතිහාසික මූලයන් ඇති අතර, අනෙකුත් සංස්කෘතීන් අතර බොහෝ සාම්‍යයන් දක්නට ඇත. නිදසුනක් ලෙසින්, විසින් විස්තර කෙරෙන, වරුන් ගේ හිදී, ඇයගේ ස්වාමියා සමග ගැහැණු වහලෙකු පිළිස්සීම සසඳා බලන්න. මහා ඇලෙක්සැන්ඩර්ගේ ගවේෂණයද සමගින් ඉන්දියාවට චාරිකාවේ යෙදුනු ග්‍රීක ඉතිහාසඥ විසින් තක්ෂිලා නගරයෙහි සිදුවූ සති පූජාවක් පිළිබඳ සටහන් තබාගෙන ඇත. පසුකාලීනව සිදුවූ ස්වේච්ඡා සහ-ආදාහනයක් ගැන විස්තර දැක්වෙන්නේ කාඩියාහි ගේ හමුදාවෙහි ඉන්දියානු සොල්දාදුවෙකු අරභයා වන අතර, එහිදී සිදුවී ඇත්තේ, ක්‍රිපූ 316දී සිදුවූ ඔහුගේ අවමංගල්යයෙහිදී චිතකයට පැන මිය යෑමට බිරියන් දෙදෙනා තරගයෙහි යෙදීමයි. ග්‍රීක වරුන් විශ්වාස කලේ මෙම චාරිත්‍රය ස්ථාපිත කොට තිබූයේ බිරියන් විසින් ඔවුන්ගේ සැමියන් හට වස දීම අධෛර්යමත් කෙරුමට බවය. ගුප්ත අධිරාජ්‍යයට පෙර උතුරු ඉන්දියාවෙහි අවමංගල්‍යයන්හිදී ස්වෙච්ඡාවෙන් සිදුවූ මරණ පිළිබඳ විස්තර සටහන් කොට ඇත. මුල් පරිචය හැඳින්වූයේ අනුමරණ ලෙසින් වන අතර, ඒවා දුර්ලභ විය. පසුකාලීන සති සම්මතයන් හා අනුමරණ සැසඳිය නොහැකි වූයේ, ඒ පරිචයන් වැන්දඹුවන්ට සීමාව නොතිබූ අතර — අනෙක් අතට, මළ තැනැත්තා හට පුද්ගලික ලැදිකමක් දැක්වූ, පුරුෂ හෝ ස්ත්‍රී, ඕනෑම අයෙකු හට, ප්රියයෙකුගේ අවමංල්‍යයකදී සියදිවි නසාගැනුමට අවකාශ තිබූ බැවිනි. මළ තැනැත්තෙහුගේ නෑදෑයන්, සේවකයන්, අනුගාමිකයන්, හෝ මිත්‍රයන් මෙයට ඇතුළත්ව සිටියහ. සමහරවිට, මෙම මරණ පැනනැගුනේ පක්ෂපාතීත්ව ගිවිසුම් නිසාවෙන් වන අතර, පසුකාලීනව ජපානයෙහි දක්නට ලැබුනු චාරිත්‍රය හා සමග සුළු සාම්‍යයක් දැක්වීය. පරිචයසති කොමිසම (වැලැකුම) පණත1987 I කොටස, ඡේදය 2(c) විසින් සති අර්ථදක්වන්නේ මෙසේය:
සති ක්‍රියාව ස්වේච්ඡාවෙන් සිදුවන බවට කියනු ලැබේ; දැනට සතුව ඇති වාර්තා වලට අනුව, මෙයින් බොහෝ ක්‍රියාවන් ඇත්ත වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුවී ඇත. සමහර ජනප්රජාවන් තුල වැන්දඹුව අතින් මෙම ක්‍රියාව සිදුවිය යුතු බවට බලාපොරොත්තුවක් තිබෙන්නට ඇති අතර, සමාජීය තෙරපුම හා බලාපාරොත්තු කෙතරම් දුරට බලපෑමක් එල්ල කරන තත්ත්වයට පත්වූයේද යන්න වර්තමානයෙහිදී වාද විවාදයන්ට තුඩු දෙමින් පවතී. කෙසේවෙතත්, සති කෘත්‍යයෙහි යෙදීමට වැන්දඹුවගේ අදහස අනෙකුන් විසින් නොපිළිගත් අවස්ථාද, මරණය වැලැක්වීමට ප්රයත්න දැරූ අවස්ථාද තිබී ඇත්තේය. සාම්ප්‍රදායික වශයෙන්, යම් අයෙකුගේ අවමංගල්‍යය සිදුකෙරෙනුයේ මරණය සිදුවී දිනක් ඇතුලතදී වන බැවින්, සති පිළිබඳ තීරණය එම කාලය තුලදී ගැනීම සිදු විය යුතුව තිබුණි. සැමියා වෙනත් ස්ථානයක මියගොස් තිබුණු අවස්ථාවකදී, වැන්දඹුව පසු දිනෙක බිලිපූජා වීමෙන් මරණයට පත්වීමට ඉඩ තිබුණි. බොහෝ විට සති කෘත්‍යය අවධාරණය කර සිටියේ වැන්දඹුව හා ඇයගේ මිය ගිය සැමියා අතර විවාහයයි. උදහරණයක් වශයෙන්, සති සිදුකිරීමට යන තැනැත්තිය, බොහෝවිට, ශෝකය පල කරන වස්ත්‍ර වෙනුවට මංගල්‍ය වස්ත්‍ර හෝ වෙනත් අලංකාර ඇඳුම් පැලඳුම් හැඳ සිටියාය. සති සිරිතට නෑකම් කියන එහෙත් වෙනස් කෘත්‍යයෙහි මූලික කාර්යයන්හිදී , සැමියා හා බිරිඳ ඔවුන්ගේ මරණ කරා වෙන් වශයෙන් යෑමට පෙර, ඔවුන්ගේ විවාහ මංගල්‍ය වස්ත්රයන්ගෙන් සැරසී ඔවුන්ගේ විවාහ චාරිත්‍ර නැවත සිදු කල බව ප්රකාශිතය. සති සිරිතේ බොහෝ ප්රභේදයන් පිළිබඳ විස්තර වාර්තා පවතී. මේ අතුරින් විස්තර සටහන් බොහෝමයක් සඳහන් කරන්නේ කාන්තාව ඇයගේ මියගිය සැමියා අබියසින් චිතකයෙහි වාඩිවී හෝ දිගාවී සිටි බවකි. තවත් බොහෝ විස්තර වාර්තා සටහන් කරන්නේ චිතකය දැල්වූ පසුව කාන්තාව ගිනි දැල්ල වෙත පිය නැංවූ බවක් හෝ එයට පැන්න බවක් වන අතර, සමහරක් විස්තර කරනුයේ කාන්තාවන් චිතකය මත වාඩිවී ඔවුන් විසින්ම එය දැල්වූ බවකි. චාරිත්‍රය සඳහා ලිඛිත උපදෙස් මාලාවන්ද පවතී. උදාහරණයක් ලෙස, යල්ලජීයම් විස්තරාත්මක උපදෙස් සපයමින්, සති සිදුකල හැක්කේ කවුරුන් විසින්ද, සති සඳහා ශුද්ධ පවිත්‍ර වීම, ස්ථානගතවීම, වස්ත්‍රය, සහ අනෙකුත් චාරිත්රමය කාරණා ආදිය පැහැදිලි කරයි. බලකිරීමසති ස්වේච්ඡාවෙන් සිදුවන බවක් සැලකෙන මුත්, නොයෙක්විට එය බලකිරීම් මත සිදුවී ඇති බව සාධක ඇත. සාමාජීය පීඩනය පසෙක ලෑවද, බොහෝ විස්තර සටහන් දක්වන්නේ ඔවුන්ගේ මරණය කරා මෙහෙයවූ බවකි. චිත්රමය හා කථන සටහන් බොහෝ විට විස්තර කරනුයේ වැන්දඹුව නොදැල්වූ චිතකය මත වාඩිවී සිටින බවත්, ඉක්බිතිව ගැටගැසීමට හෝ වෙනත් ආකාරයක අවහිරයකට හෝ ලක්කිරීමෙන් ගින්න දැල්වීමෙන් පසුව පැන යාම වැලකුණු බවයි. සමහරක් විස්තර පවසන්නේ කාන්තාව මත් කොට තිබූ බවකි. එක් සටහනක් විස්තර කරන්නේ දිගු පොලු භාවිතා කල මිනිසුන් විසින් කාන්තාවක් ගිණි දැල්ලෙන් පැන යෑම වැලකූ බවය. රාජකීය අවමංගල්යයන්රාජකීය අවමංගල්‍යයන් හි සමහරවිට බොහෝ බිරින්දෑවරුන්ගේ හා අන්තඃපුර බිසවුන්ගේ මරණ සිදු වී ඇත. උදාහරණ කිහිපයක් ඉතිහාසයේ සිදුවූ බව සඳහන්ව ඇත. සන්යාසි වරයෙකු වීමට තම සැමියා විසින් කිරුළ අත්හැරීමෙන් අනතුරුව නේපාලයේ මහාරාණි රාජ් රාජේෂ්වරී දේවී 1799 දී උපරාජ බවට පත්වූයේ තම පුතු වෙනුවෙනි. 1804දී ඇය සැමියා නැවත පැමිණ පාලන බලය ගති. 1806 දී ඔහුගේ සහෝදරයා විසින් ඔහු ඝාතනය කරනු ලැබූ අතර, දින දහයකට පසුව 1806 මැයි 5 දිනදී, ඔහුගේ වැන්දඹුවට බලකෙරුනේ සති කෘත්‍යයෙහි යෙදෙන ලෙසටයි. සංකේතාත්මක සතිජවුහාර්භූමදානපැවැත්මසංඛ්යාවන්ජනසමූහප්රාදේශීය ප්රභේදනවත්මන් සිදුවීම්යුක්තිසාධනයන් හා විවේචනයන්නීති පුස්තකධර්ම ග්රන්ථසෲග් වේදයෙහි සති සඳහා අනුමැතිය දෙන බවට විතර්කයහින්දු ආගම වෙතින් පැන නැගි ප්‍රති-විතර්කයන්හින්දු-නොවන අදහස් සහ විවේචනමැඩලීමමෝගල් යුගයබ්රිතාන්ය සහ අනෙකුත් යුරෝපියානු ප්රාදේශිකයන්වත්මන් යුගයන්මෙයද බලන්නසති (සිරිත) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. සටහන්
ආශ්රිත
තවදුරටත් කියවීම
බාහිර සබැඳි
|
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ න ද ආගම ප ළ බඳ ල ප ප ළ හ ක ටසක ද ව වර ව ශ ව ස සහ ප ළ ව ත ක ම ය ග ද ව ලයව ද ර ම යනය මහ භ රතය ආශ ර ත ම ත ක ම ම ක ට ව නරඹන නස ස කරණය සත सत සත ය හ ස ත ර ල ග ක පදය සත ත ල සද හ ඳ න ව 3 යන සමහරක හ න ද ප රජ වන අතර දක නට ල බ න ච ර ත රයක වන අතර එහ ද ස වක ම ත ත න හ බලක ර ම හ බලප ම ක ර ම මග න හ ස ද වන න ම තද ව ක න ත වක ව ස න තම ප ර ෂය ග අවම ගල ය ට තමන ය ම ම ප ළ ව ත වර තම නය ව රල වන අතර නව න ඉන ද ය ව හ එය තහනම කර ඇත ඇය ප ය ව දක ෂ ව ස න ඇය ජ වම න ප ර ෂය ව ශ ව ග රහ ම දර ගත න හ ක ව ම හ ත ව න ස වය බ ල ප ජ වක ස ද කල ල ස න ද හ ඳ න ව න සත ද වඟනග ම ල නම මත පදනම ව ම ම පදය ව ය ත පන න ව ඇත ව න දඹ ව හ ඳ න ව ම සඳහ ද ම ම පදය භ ව ත ව සත යන පදය සමහරව ට ත ර ම ග න න ය පත දම රක න ක න ත ව ල ස න සම භවය ඇයග ම යග ය ස ම ය ග ද හය සමග හ න ද ව න දඹ වක ප ළ ස ස ම උත සවය ප ක ට ර යල හ ස ට ර ඔෆ චය න ඇන ඩ ඉන ඩ ය 1851 ව ත න ම ම ස ර ත ප වත ම ප ළ බඳ ව ශ වසන ය සටහන ක හ පයක ග ප ත අධ ර ජ යය ට ප ර ත ව දළ වශය න ක ර ව 400 ද පමණ හම ව ම ම ක ලයට පස ව අන ස මරණ ශ ල වන හ සත ස ද ව ම ක ටයම ක ට සටහන ක ර ම ඇරඹ ණ ස යවස ගණනකට පස ක ලයට අයත ව ශ ල සම ච චයක හ හම ව නද ම ව අත ර න ම ල ම ඒව හම වන න මධ ය ප රද ශ හ හ ය ද ව ල හ සත ශ ල ල ස න හ ඳ න ව න ම ම ක ටයම ගල ප රණ මයට හ වන දනයට ප ත ර ව න ම ය ග ය ක න ත වන ප දන ස ද ධස ථ න බවට පත ව ඇත ම ව බටහ ර ඉන ද ය ව හ මහත ප රචල තය 10වන ස යවස පමණ වන ව ට වර තම නය අප දන න ආක රයට සත ස ර ත ප ව ත ව ම ප ළ බඳව අර ධද ව පය බ හ ප රද ශ ද න වත ව ස ට යහ ස ම න යය න අඩ ස ද ව ම ස ඛ ය වක සහ තව හ ප ර ද ශ ය ප රභ දනයන ද සහ තව ව ව එය 19වන ස යවස හ ම ල අවද ය වන ත ර පව ද ගටම ප ව ත බව ප න අඩ ම වශය න ප ර ශව ක ල ස න ඓත හ ස ක ව ස තර ව ර ත ල ස න හ ස ලක ය හ ක ග හ ණ සහ ප ර ම යන ද ප ර ශවයම ව ස න ස ව ච ඡ ව න ස වය බ ල ප ජ ව ම සමහර අවස ථ ප ළ බඳ ව ස තර සහ අන ක ත ක ත න ත ල දක නට ඇත ක ස ව තත ම ම ක ත න ග බ හ ක ටසක සමන ව ත වන න ම ල කත න තරයක පස ක ල න අත ර ත න ප රව ම වල න වන බ ව න ව ශ වසන ය ක ල න ර ණයක ය ද ම අපහස බව දත මන ය තවද රටත ස වය බ ල ප ජ ව ම හ ස වය බ ල ප ජ ව මට ඇත අභ ර ච ය හ ව යවහ ර ච ර ත රයක ල ස න මහ භ රතය හ දක ව න ම ත යග න ව න අන ක ත ච ර ත ර ප ළ බඳ සඳහන ව ඇතත ස වය බ ල ප ජ ව හ ඳ න ව මට සත යන වදන ක ස ව ට ක මහ භ රතය ත ල භ ව ත ව න ම ත අන ක අතට ස වය බ ල ප ජ සලකන ල බ ඇත ත ප ර යය ක ග ව ය ව හ ත ව න ඇත ව අත යන ත ශ කය ප රක ශ ක ර මක ල ස න ම ම ච ර ත රයට ප ර ග ඓත හ ස ක ම ලයන ඇත අතර අන ක ත ස ස ක ත න අතර බ හ ස ම යයන දක නට ඇත න දස නක ල ස න ව ස න ව ස තර ක ර න වර න ග හ ද ඇයග ස ව ම ය සමග ග හ ණ වහල ක ප ළ ස ස ම සසඳ බලන න මහ ඇල ක ස න ඩර ග ගව ෂණයද සමග න ඉන ද ය වට ච ර ක ව ය ද න ග ර ක ඉත හ සඥ ව ස න තක ෂ ල නගරය හ ස ද ව සත ප ජ වක ප ළ බඳ සටහන තබ ග න ඇත පස ක ල නව ස ද ව ස ව ච ඡ සහ ආද හනයක ග න ව ස තර ද ක ව න න ක ඩ ය හ ග හම ද ව හ ඉන ද ය න ස ල ද ද ව ක අරභය වන අතර එහ ද ස ද ව ඇත ත ක ර ප 316ද ස ද ව ඔහ ග අවම ගල යය හ ද ච තකයට ප න ම ය ය මට බ ර යන ද ද න තරගය හ ය ද මය ග ර ක වර න ව ශ ව ස කල ම ම ච ර ත රය ස ථ ප ත ක ට ත බ ය බ ර යන ව ස න ඔව න ග ස ම යන හට වස ද ම අධ ර යමත ක ර මට බවය ග ප ත අධ ර ජ යයට ප ර උත ර ඉන ද ය ව හ අවම ගල යයන හ ද ස ව ච ඡ ව න ස ද ව මරණ ප ළ බඳ ව ස තර සටහන ක ට ඇත ම ල පර චය හ ඳ න ව ය අන මරණ ල ස න වන අතර ඒව ද ර ලභ ව ය පස ක ල න සත සම මතයන හ අන මරණ ස සඳ ය න හ ක ව ය ඒ පර චයන ව න දඹ වන ට ස ම ව න ත බ අතර අන ක අතට මළ ත න ත ත හට ප ද ගල ක ල ද කමක ද ක ව ප ර ෂ හ ස ත ර ඕන ම අය ක හට ප ර යය ක ග අවම ල යයකද ස යද ව නස ග න මට අවක ශ ත බ බ ව න මළ ත න ත ත හ ග න ද යන ස වකයන අන ග ම කයන හ ම ත රයන ම යට ඇත ළත ව ස ට යහ සමහරව ට ම ම මරණ ප නන ග න පක ෂප ත ත ව ග ව ස ම න ස ව න වන අතර පස ක ල නව ජප නය හ දක නට ල බ න ච ර ත රය හ සමග ස ළ ස ම යයක ද ක ව ය පර චය හ න ද සත යක සත ක ම සම ව ල ක ම පණත1987 I ක ටස ඡ දය 2 c ව ස න සත අර ථදක වන න ම ස ය i ඇයග ම යග ය ස ව ම ය ග හ ව ත ක ස යම ඥ ත ය ක ග හ ද හය සමග හ ස ව ම ය ට හ එවන ඥ ත ය ට බ ඳ ක ස යම භ ණ ඩයක ද රව යයක හ වස ත වක හ සමග න හ ඕන ම ව න දඹ වක හ ii ඇ යග ඥ ත න ග ද හය සමග න ඕන ම ක න ත වක එවන ප ළ ස ස ම හ ව ලල ම හ ව න දඹ වග හ ක න ත වග හ ප ර ශවය න ස ව ච ඡ ව න ස ද වන බවට ක ය ප න අවස ථ වකද හ එස න කරන අවස ථ වකද යන න න සලකම න පණප ට න ප ළ ස ස ම හ ව ලල ම සත ක ර ය ව ස ව ච ඡ ව න ස ද වන බවට ක යන ල බ ද නට සත ව ඇත ව ර ත වලට අන ව ම ය න බ හ ක ර ය වන ඇත ත වශය න ම ස ව ච ඡ ව න ස ද ව ඇත සමහර ජනප රජ වන ත ල ව න දඹ ව අත න ම ම ක ර ය ව ස ද ව ය ය ත බවට බල ප ර ත ත වක ත බ න නට ඇත අතර සම ජ ය ත රප ම හ බල ප ර ත ත ක තරම ද රට බලප මක එල ල කරන තත ත වයට පත ව ය ද යන න වර තම නය හ ද ව ද ව ව දයන ට ත ඩ ද ම න පවත ක ස ව තත සත ක ත යය හ ය ද මට ව න දඹ වග අදහස අන ක න ව ස න න ප ළ ගත අවස ථ ද මරණය ව ල ක ව මට ප රයත න ද ර අවස ථ ද ත බ ඇත ත ය ස ම ප රද ය ක වශය න යම අය ක ග අවම ගල යය ස ද ක ර න ය මරණය ස ද ව ද නක ඇත ලතද වන බ ව න සත ප ළ බඳ ත රණය එම ක ලය ත ලද ග න ම ස ද ව ය ය ත ව ත බ ණ ස ම ය ව නත ස ථ නයක ම යග ස ත බ ණ අවස ථ වකද ව න දඹ ව පස ද න ක බ ල ප ජ ව ම න මරණයට පත ව මට ඉඩ ත බ ණ බ හ ව ට සත ක ත යය අවධ රණය කර ස ට ය ව න දඹ ව හ ඇයග ම ය ග ය ස ම ය අතර ව ව හයය උදහරණයක වශය න සත ස ද ක ර මට යන ත න ත ත ය බ හ ව ට ශ කය පල කරන වස ත ර ව න වට ම ගල ය වස ත ර හ ව නත අල ක ර ඇඳ ම ප ලඳ ම හ ඳ ස ට ය ය සත ස ර තට න කම ක යන එහ ත ව නස ක ත යය හ ම ල ක ක ර යයන හ ද ස ම ය හ බ ර ඳ ඔව න ග මරණ කර ව න වශය න ය මට ප ර ඔව න ග ව ව හ ම ගල ය වස ත රයන ග න ස රස ඔව න ග ව ව හ ච ර ත ර න වත ස ද කල බව ප රක ශ තය සත ස ර ත බ හ ප රභ දයන ප ළ බඳ ව ස තර ව ර ත පවත ම අත ර න ව ස තර සටහන බ හ මයක සඳහන කරන න ක න ත ව ඇයග ම යග ය ස ම ය අබ යස න ච තකය හ ව ඩ ව හ ද ග ව ස ට බවක තවත බ හ ව ස තර ව ර ත සටහන කරන න ච තකය ද ල ව පස ව ක න ත ව ග න ද ල ල ව ත ප ය න ව බවක හ එයට ප න න බවක වන අතර සමහරක ව ස තර කරන ය ක න ත වන ච තකය මත ව ඩ ව ඔව න ව ස න ම එය ද ල ව බවක ච ර ත රය සඳහ ල ඛ ත උපද ස ම ල වන ද පවත උද හරණයක ල ස යල ලජ යම ව ස තර ත මක උපද ස සපයම න සත ස ද කල හ ක ක කව ර න ව ස න ද සත සඳහ ශ ද ධ පව ත ර ව ම ස ථ නගතව ම වස ත රය සහ අන ක ත ච ර ත රමය ක රණ ආද ය ප හ ද ල කරය බලක ර ම සත ස ව ච ඡ ව න ස ද වන බවක ස ලක න ම ත න ය ක ව ට එය බලක ර ම මත ස ද ව ඇත බව ස ධක ඇත ස ම ජ ය ප ඩනය පස ක ල වද බ හ ව ස තර සටහන දක වන න ඔව න ග මරණය කර ම හ යව බවක ච ත රමය හ කථන සටහන බ හ ව ට ව ස තර කරන ය ව න දඹ ව න ද ල ව ච තකය මත ව ඩ ව ස ට න බවත ඉක බ ත ව ග ටග ස මට හ ව නත ආක රයක අවහ රයකට හ ලක ක ර ම න ග න න ද ල ව ම න පස ව ප න ය ම ව ලක ණ බවය සමහරක ව ස තර පවසන න ක න ත ව මත ක ට ත බ බවක එක සටහනක ව ස තර කරන න ද ග ප ල භ ව ත කල ම න ස න ව ස න ක න ත වක ග ණ ද ල ල න ප න ය ම ව ලක බවය ර ජක ය අවම ගල යයන මන ල ය තම ස ම ය ග අවම ගල ය ච තකයට පන ය පර ස යන සෆ ව ඩ ය ගය 17වන ස යවස හ පළම භ ගය ම හ මද ක ස ම ස ද කල බවට ස ලක ර ජක ය අවම ගල යයන හ සමහරව ට බ හ බ ර න ද වර න ග හ අන ත ප ර බ සව න ග මරණ ස ද ව ඇත උද හරණ ක හ පයක ඉත හ සය ස ද ව බව සඳහන ව ඇත සන ය ස වරය ක ව මට තම ස ම ය ව ස න ක ර ළ අත හ ර ම න අනත ර ව න ප ලය මහ ර ණ ර ජ ර ජ ෂ වර ද ව 1799 ද උපර ජ බවට පත ව ය තම ප ත ව න ව න 1804ද ඇය ස ම ය න වත ප ම ණ ප ලන බලය ගත 1806 ද ඔහ ග සහ දරය ව ස න ඔහ ඝ තනය කරන ල බ අතර ද න දහයකට පස ව 1806 ම ය 5 ද නද ඔහ ග ව න දඹ වට බලක ර න සත ක ත යය හ ය ද න ල සටය ස ක ත ත මක සත ජව හ ර භ මද න ප ව ත ම ස ඛ ය වන ජනසම හ ප ර ද ශ ය ප රභ දන වත මන ස ද ව ම ය ක ත ස ධනයන හ ව ව චනයන න ත ප ස තක ධර ම ග රන ථ ස ග ව දය හ සත සඳහ අන ම ත ය ද න බවට ව තර කය හ න ද ආගම ව ත න ප න න ග ප රත ව තර කයන හ න ද න වන අදහස සහ ව ව චන ම ඩල ම ම ගල ය ගය බ ර ත න ය සහ අන ක ත ය ර ප ය න ප ර ද ශ කයන වත මන ය ගයන ම යද බලන න සත ස ර ත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත සටහන සත ත යන අක ෂර ව න ය සය 19වන ස යවස ඉ ග ර ස අක ෂර ව න ය සය භ ව ත කල ශබ ද ක ර ව න ය සයක ක ස ව තත ස ස ක ත භ ෂ ව ලත න හ ඩ ක රමය ත ල ල ව මට භ ව ත වන ශ ස ත ර ය ප රම ත ය වන වඩ ත න තන ස ස ක ත අක ෂර පර වර තනය හ ජ ත යන තර හ ඩ ය භ ව තය න සත යන අක ෂර පර වර තනය වඩ ත න ව ර ද ය ආශ ර ත 1 ශක න තල ර ඕ ශ ස ත ර ව ම න ඉන ද ස ක රඩ ල ස ද ල ට ල බ ක ස 1960 ඉර වත ක ව ග ය ග න ත ඇත ළ බ හ ඒව ඉබන ෆඩ ල න ර ස ල ව ල ග බල ග ර ය හ රජ ව ත ඉබන ෆඩ ල න ග ත න පත ක ර යය 2017 07 01 at the Wayback Machine ඉ ග ර ස භ ෂ පර වර තනය ස ට ර බ 15 1 30 62 ඩ ය ඩරස ස ක ලස 19 33 සත ව ස ස ට ර ටඩ ෆ ප ර සර ව ක ස ට 2 සත ක ම සම ව ල ක ම පණත 1987 ක න ත වන ප ළ බඳ ජ ත ක සම පත ක න ද රය NCRW සඳහ ව පණත න ල ල ඛය ව බ අඩව ය ල ප ය පණ ඩ ර ග ජ ෂ ක ල ක න යන තම ල ල යග ස යද ව නස ග න ම වලක ව ල ම න ස ක ප ළ බඳ ව ස තරයක ඔහ ග අභ ප ර ය ම ල යමය ව බවට අදහසක ඉද ර පත ව ඇත ව ම න ඉන වර ල ඩ හ ස ට ර හ ඉත හ සය හ නව ම ධ ය ප ළ බඳ ක න ද රය හ ව ය ප ත යක උද හරණ ද ක සඳහ කමට බලන න ප ර ථම ක ප රභවයන ල ප ය ෆ ර න ක ය ස බර න යර ව ටමන ඉන වර ල ඩ හ ස ට ර ජ ර ජ ම සන ව ශ වව ද ය ලයයහ ඉත හ සය හ නව ම ධ ය ප ළ බඳ ක න ද රය හ ව ය ප ත යක ද ර ප රසන ට ෂන ඔෆ සත ෆ එය ට න ත ස න චර එච ස බය බල ටස ර ඩ ස ල ව න ස ර බට එල හ ඩ ග ර ව කන ෂ ඨ ව ස න ම ම ව ස තරය හ ව ය හ ක යන වදන භ ව ත ව ව ම න ඉන ද ස ක රඩ ල ස 2017 03 14 at the Wayback Machine ව ස න ද ල ට ල බ ක ස ප ට ව 24 2016 11 01 at the Wayback Machine ම ය න සමහරකට ස වකයන ද ඇත ලත ව හ ම ස යල ල ම ල ච ර ත රය ව ස ර තට අයත ව බව ස ලන ක අතර සමහරව ට ව නත ල ප යක ව ස තර ක ර න ඇත ජ න යල ජ ද ර යල හව ස ඔෆ ෂ න ප ල 1777 1799 අත මහ ත තම ස ව ස ත ශ ර ග ර ර ජ චක රච ඩම ණ නර න රයන ත ය ද ව ව ධ ව ර ද වල ව ර ජම න මන න ථ ශ ර මන මහ ර ජ ධ ර ජ ශ ර ශ ර ශ ර ශ ර ශ ර මහ ර ජ රණ බහ ද ර ෂ බහ ද ර ෂම ෂර ජ ද වන ම ස ද ස ම ර ව ජය න ම න ප ලය මහ ර ජ ධ ර ජ m පළම 1789 ද කත මන ද හ ද ශ ර ශ ර ශ ර මහ ර ණ ර ජ ර ජ ෂ වර ද ව ශ ර ව ද ය ලක ෂ ම ද ව k භ ම ස න ත ප ග න ය ග මත ෂන ක හ සල නද ද ළ ඉව ර 1806 ම ය 5වන ද නද බලහත ක ර සත ක ත යය මග න වර ල ඩ වය ඩ ගය ඩ ට ව ම න ඉන ල ඩර ෂ ප ව ම න ඉන පවර 1770 1800 1799 1800 ඇන ඩ 1802 04 උපර ජ ශ ර ශ ර ශ ර මහ ර ණ ර ජ ර ජ ෂ වර ද ව ඔෆ න ප ල ඇය හ ළම බ හ ස රගත ක ට තබ සත ක තය හ ය ද මට බලහත ක ර ක ට මරණයට පත කරන ලද උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය asnic utexas edu නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ http www vivaaha org sati htm අධ සටහන සකස කල කල හ න ප වත න තවද රටත ක යව ම ශ ස ත ර ශක න තල ර ඕ ව ම න ඉන ද ස ක රඩ ල ස 2012 10 29 at the Wayback Machine ද ල ට ල බ ක ස 1960 එම ප ව ක න හ ස ට ර ඔෆ ධර මශ ස ත ර IV ව ළ ම 1953 එල ස නන ද ව ම න ඉන ද ල හ ස ල ටන ට ව හ ර ප රක ශකය සහ බ ද හර න න අලහබ ද 1989 එන ර ක ග ස ල ෆර ස ට ග ර ක ඇන ඩ ල ට න ඩ ක ය මන ට ස ඔන සහගමන ඇන ඩ සම කන ක ටඩ ප ර බ ලම ස 1 ක ටස ඉන ද ඉර න යන ජර නල 40 3 අග ස ත 1997 හ 2 ක ටස ඉන ද ඉර න යන ජර නල 40 4 ඔක ත බර 1997 හ බ හ ර සබ ඳ සත ක ම සම ව ල ක ම පණත 1987 ක න ත වන ප ළ බඳ ජ ත ක සම පත ක න ද රය NCRW සඳහ ව පණත න ල ල ඛය ව බ අඩව ය ම ජ දර ව ල අ හ ස ට ර ඔෆ සත ල ජ ස ල ෂන ඉන ඉන ඩ ය 2013 06 22 at the Wayback Machine ස ව ල න දහස සඳහ ජනත ස ගමය ව බ අඩව ය