මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. ()
|
ශ්‍රී සිද්ධාර්ත ගෞතම යනුවෙන් හැඳින්වෙන්නේ සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ 2013දී තිරගත වූ සිංහල වීරකථා චරිතාපදාන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ගගන් මලික්, ආචල් සිං, රංජන් රාමනායක, අංජානි පෙරේරා, රොෂාන් රණවන, ගෞතම් ගුලාති, සාරංග දිසාසේකර, දිල්හානි ඒකනායක සහ විල්සන් ගුණරත්න විසිනි.ශ්‍රී ලංකාව තුළ මෙම චිත්‍රපටය 2013 ජනවාරි 24 දින ඊ.ඒ.පී. සිනමාහල්වල දී ප්‍රදර්ශනය ඇරඹිණි. මෙම චිත්‍රපටය , , සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකට හඬකැවී ඇත. එසේම ප්‍රංශ, ජපන්, , සහ හින්දි බසින් උපසිරැසි ගැන්වීම ද සිදුවී ඇත.
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම | |
---|---|
![]() නිල පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | සමන් වීරමන් |
රචනය |
|
නිශ්පාදනය | ද ලයිට් ඔෆ් ඒෂියා පදනම |
රංගන ශිල්පීන් |
|
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 115 |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
වියට්නාමයේ හැනෝයි නුවර පැවති 2014 එක්සත් ජාතීන්ගේ වෙසක් බෞද්ධ චිත්‍රපට උළෙලේ දී ප්රදානය කෙරුණු සම්මාන අට අතුරින් පහක්ම මෙම චිත්‍රපටයට හිමි විය. මේ අතරට හොඳම වෘත්තාන්ත චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂක, හොඳම සංස්කාරක සහ හොඳම සංගීතය යන සම්මාන අයත් වේ.
චරිත නිරූපණය
- ගගන් මලික්, සිද්ධාර්ථ කුමරුන් ලෙස
- ආචල් සිං, ලෙස
- රංජන් රාමනායක, සුද්ධෝදන රජු ලෙස
- ජීවන් කුමාරණතුංග, බිම්බිසාර රජු ලෙස
- අංශු මලික්, මායා දේවිය ලෙස
- රොෂාන් රණවන, නන්ද කුමරු ලෙස
- ගෞතම් ගුලාති, දේවදත්ත කුමරු ලෙස
- සාරංග දිසාසේකර, ලෙස
- විල්සන් ගුණරත්න, ලෙස
- බුද්ධදාස විතානාච්චි, සිද්ධාර්ථ කුමරුගේ ගුරු විශ්වමිත්ර ලෙස
- ඩග්ලස් රණසිංහ, ලෙස
- දිල්හානි පෙරේරා, ප්‍රමිතා දේවිය ලෙස
- අංජානි පෙරේරා, ප්‍රජාපතී දේවිය ලෙස
- රංජිත් ජයසිංහ, කොණ්ඩඤ්ඤ ලෙස
- එඩ්වින් ආරියදාස, රාම තාපස ලෙස
- ඕෂධී හේවාමද්දුම, සුජාතා ලෙස
- , පසේනදී කුමරු ලෙස
- නාලක දලුවත්ත, රෝහණ කුමරු ලෙස
හඬ රංගනය
- චිරන්ත රන්වල, සිද්ධාර්ථ කුමරුන් ලෙස
- කුමාරි සෙනෙවිරත්න, ලෙස
- පූර්ණිකා පීරිස්, ලෙස
- තාරකා ජයතිලක, දේවිය ලෙස
- සුසන්ත ප්‍රියදර්ශන, දේවදත්ත කුමරුන් ලෙස
ආශ්‍රේයයන්
- "Award Winning Sri Lankan film, "Sri Siddhartha Gautama" debuts in Guangzhou, China". news.lk. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
- "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 මාර්තු 2017.
- "'Sri Siddhartha Gautama' film in Vietnam". The Sunday Times. 11 මැයි 2014. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
- "'Sri Siddhartha Gautama' released". The Sunday Times. 20 ජනවාරි 2013. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
- . Siddhartha the Buddha. 6 ඔක්තෝබර් 2016. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
- "The Film Sri Siddhartha Gautama wins five of eight awards in Vietnam". . 17 මැයි 2014. සම්ප්‍රවේශය 26 ජූනි 2016.
බාහිර සබැඳි
- ශ්‍රී සිද්ධාර්ත ගෞතම 16 අගෝස්තු 2016 at the Wayback Machine
- ශ්‍රී සිද්ධාර්ථ ගෞතම හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය