ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (ඉංග්‍රීසියෙන් Sri Jayawardenepura Kotte), මෙන්ම කෝට්ටේ ලෙසින්ද හැඳින්වෙන නගරය යනු, ශ්‍රී ලංකාවෙහි අග නගරයයි. වාණිජමය අග නගරය වන්නාවූ කොළඹ නගරයෙහි නැගෙනහිර නාගරිකයන්ට ඔබ්බෙහි පිහිටි මෙය නව අග නගර ප්‍රදේශය ලෙසින්ද සමහරවිට හැඳින්වේ. එහි නව ගොඩනැගිල්ල 1982 අප්‍රේල් 29 දින දී උත්සවාකාරයෙන් විවෘත කිරීම හා සමගම මෙම ප්‍රදේශයෙහි ස්ථාපනය විය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Sri Jayawardenepura Kotte | |
---|---|
![]() | |
District | කොළඹ දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගරාධිපති | Swarnalatha Silva (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) |
සරිය | |
• නගරය | 17 කිමී2 (7 සතරැස් සැත) |
ජනගහණය(2001)[1] | |
• නගරය | 115,826 |
• ඝණත්වය | 3,305/කිමී2 (8,560/වර්ග සැත) |
• පුරවර | 2,234,289 |
වේලා කලාප | Sri Lanka Standard Time Zone () |
ඉතිහාසය
දියවන්නා ඔය සහ කොලොන්නාව ඔය යන ජල ප්‍රවාහ ද්වයයෙහි දෙමෝදර හි දරුගම නම් ගම්මානය පිහිටියේය. දරුගම ස්වභාවයෙන්ම ආරක්ෂාදායී ස්ථානයක් බැවින් සතුරන්ට එහි ලඟා වීම අතිශයින් දුෂ්කර විය. නිශ්ශංක අලගක්කෝනාර නම් සෙන්පතියා, , මෙහි කෝට්ටේ නමින් (අර්ථය 'කොටුව') බලකොටුවක් තැනුවේ යාපන රාජධානියෙහි ගේ ආක්රමණයන්ට මුහුණ දෙනු වස්ය.
අලගක්කෝනාර යන් කුරුණෑගල පාලනය කරමින් සිටි වගක් විසින් විස්තර කෙරුනද, අනෙකුත් මූලාශ්රයන් දක්වන්නේ, ඔහු වර්තමාන කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරළයෙහි බණ්ඩාර (ආරක්ෂක) ලෙසින් කටයුතු කල බවක්ය. කෝට්ටේ අබිමුව චක්රවර්තිගේ හමුදාව රඳවා තබා ගත් අලගක්කෝනාර විසින්, නිරිත දිගින් පිහිටි පානදුරයෙහිදී සතුරාගේ ආක්රමණික නාවික බළ ඇණිය පරාජයට පත් කෙරිණි.
කෝට්ටේ හි ත්‍රිකෝණයක හැඩැති ජල දුර්ගයේ (දිය බලකොටුවේ) දිගු පැති දෙකක් සැදුවේ දියවන්නා ඔයේ වගුරු බිම්ය; කෙටි (බිම්) පැත්ත ඔස්සේ විසල් ( 'ඇතුළු දිය අගල') ක් කණින ලදි.
නගරයෙහි ආරක්ෂාව තර කරන ලද්දේ පාෂාණයෙන් තැනුනු භාවිතයෙනි. ප්‍රාකාර සිට රජ මාලිගා දැරූ අලංකෘත තෙමහල් ගොඩනැගිලි දක්වා සියල්ල තැනීම සඳහා ප්‍රධාන අමු ද්‍රව්‍යයන් වශයෙන් භාවිත වී ඇත්තේ කබුක් සහ මැටි ය. කබුක් ගල් සඳහා ගල්වලක් ලෙසින් භාවිත කල ස්ථානයක් අද දිනත් ආනන්ද ශාස්ත්‍රාලයය (ප්‍රදේශයෙහි පාසලක්) පරිශ්‍රයෙහි දක්නට ඇත.
පෘතුගීසින් 1505 දී දිවයිනට සම්ප්‍රාප්ත වූ අතර රජු විසින් මුලදී හරසරින් පිළිගන්නා ලදි. එහෙත් හමුදාවාදී හා ඒකාධිකාරීවාදී අභිමතයන් සහිත වූ ඔවුන් වන විට නගරය තුල තම අණසක පැතිරවූහ. අසබඩ සීතාවක රාජධානියෙහි හමුදා ඛණ්ඩ වෙතින් එල්ල වූ නිරන්තර පහර දීම් දරා ගත නොහැකි වූ පෘතුගීසිහූ නගරය අතහැර ගොස් ඔවුන්ගේ නව අග නගරය ලෙසින් කොළඹ ස්ථාපනය කර ගත්හ.
නාමය
ජයවර්ධනපුර නම් පුරාණ නාමය හා නගරයෙහි වර්තමාන නාමය අතර එතරම් වෙනසක් නැත.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJWbUwwUnBlV0YzWVc1dVlTNXFjR2N2TWpjMWNIZ3RSR2w1WVhkaGJtNWhMbXB3Wnc9PS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdmMya3ZkR2gxYldJdllpOWlNQzlJVTBKRExtcHdaeTh5TnpWd2VDMUlVMEpETG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjNEwxTndZV1ZoYTJWeWN6RXVhbkJuTHpJM05YQjRMVk53WVdWaGEyVnljekV1YW5Cbi5qcGc=.jpg)
සංචාරක ආකර්ෂණ
- කෝට්ටේ ගල් අම්බලම - කෝට්ටේ අම්බලම මෙරට දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කොළඹ - නුගේගොඩ මාර්ගය, බත්තරමුල්ල - දෙහිවල මාර්ගය සහ බොරැල්ල - යන මාර්ග එකිනෙක හමුවන තුන්මන් හන්දියේ පිහිටා ඇත.
බාහිර සබැදි
Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews
Government
- Government of Sri Lanka Official Web Portal
- The Parliament of Sri Lanka
- CIA Fact book 2010-07-04 at the Wayback Machine
- Ministry of Defence : Sri Lanka
Education
History
- 1400-1565 A. D 2007-10-16 at the Wayback Machine
- Decline of the Sinhalese Kingdom 2010-12-14 at the Wayback Machine
- Kotte's History 2009-05-24 at the Wayback Machine
- Ruins of the ancient Kotte Kingdom 2009-06-18 at the Wayback Machine
Sports
සිතියම්
- Sri Jayawardenapura-Kotte is at coordinates 6°54′39″N 79°53′16.21″E / 6.91083°N 79.8878361°Eඛණ්ඩාංක: 6°54′39″N 79°53′16.21″E / 6.91083°N 79.8878361°E
මූලාශ්‍ර
- http://www.ds.gov.lk/ds/kotte/english/index.php?p=cultural_background
- "ශ්‍රී ලංකා: අ කන්ට්‍රි ස්ටඩි" (html). රසල් ආර්. රොස් සහ ඇන්ඩ්‍රියා මාට්ලෙස් සවාඩා. සම්ප්‍රවේශය 2007-02-26.
- "යුරපියන් එන්ක්‍රෝච්මන්ට් ඇන්ඩ් ඩොමිනන්ස්" (html). එ.ජ. ලයිබ්‍රරි ඔෆ් කොන්ග්රස්. සම්ප්‍රවේශය 2007-02-26.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය