විහාරමහාදේවී උද්‍යානය (පැරණි නම වික්ටෝරියා පාක්) යනු ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ පිහිටුවා තිබෙන, නගරාශ්‍රිත උද්‍යානයකි. එය කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානයද වෙයි.
විහාරමහාදේවී උද්‍යානය Viharamahadevi Park | |
---|---|
விஹாரஹமாதேவி பூங்கா | |
![]() | |
![]() | |
පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
නඩත්තු කිරීම | |
තත්වය | වසර පුරාම විවෘතයි |
කොළඹ ජාතික කෞතුකාගාරය, කොළඹ මහජන පුස්තකාලය සහ කොළඹ නගර ශාලාවද උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.
නාමය
උද්‍යානය නම් කොට තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ කීර්තිමත් රජෙකු වූ දුටු ගැමුණු රජතුමාගේ, මව වූ විහාරමහාදේවියගේ නාමයෙනි. නමුත් ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය පැවැති සමය තුල ඉදිකෙරූ මෙම උද්‍යානය, මුල් කාලයේ හඳුන්වනු ලද්දේ "වික්ටෝරියා පාක්" ලෙසයි.
නවීකරණය කිරීම්
2014 පෙබරවාරි 19 වන දිනදී, අළුතින් නවීකරණය කරන ලද උද්‍යානය, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
නඩත්තුව
විහාරමහාදේවී උද්‍යානයේ නඩත්තු කටයුතු සිදුකරන්නේ කොළඹ මහ නගර සභාව විසිනි.
මේවාද බලන්න
මූලාශ්‍ර
සිතියම්
kegalle ඛණ්ඩාංක: 6°54′50″N 79°51′38″E / 6.91389°N 79.86056°E
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය