මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත. |
කොළඹ නගර ශාලාව ලෙස හඳුන්වනු ලබන්නේ, සහ කොළඹ නගරාධිපති කාර්යාලය පිහිටුවා තිබෙන, ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලයි. එය කොළඹ, විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඉදි කොට තිබේ.
කොළඹ නගර ශාලාව Colombo Town Hall | |
---|---|
கொழும்பு டவுன் ஹால் | |
කොළඹ නගර ශාලාව | |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | |
නගරය | කොළඹ |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°Eඛණ්ඩාංක: 6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°E |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1924 |
සමාප්තිය | 1927 |
අනුග්‍රාහකයා | |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | එස්. ජේ. එඩ්වඩ් |
ඉතිහාසය
ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් ගල, 1924 වර්ෂයේ මැයි 24 වන දිනදී, එවක කොළඹ නගරාධිපති වූ ටී. රෙයිඩ් (T. Reid) මහතා විසින් තබනු ලැබූ අතර, ඉදිකිරීම් කටයුතු 1927 වර්ෂයේදී නිමකරනු ලැබීය. කොළඹ නගර ශාලාවේ නිර්මාණ ශිල්පියා වූවේ එස්. ජේ. එඩ්වඩ් මහතායි.
මේවාද බලන්න
බාහිර සබැඳි
- Under the dome, Architecture of Town Hall 2012-09-29 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය