මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය , ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි. එය නඩත්තු කරනු ලබන්නේ, මගිනි. සිංහාසනය සහ ඔටුන්න ඇතුළු රටෙහි මෙන්ම පුරාතන ශ්‍රී ලංකා ඉතිහාසය විස්තර කරන වෙනත් බොහෝ ප්‍රදර්ශන භාණ්ඩද කෞතුකාගාර ධාරණයෙහි අඩංගු වෙයි.
පිහිටුවීම | ජනවාරි 1, 1877 |
---|---|
පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
ප්රාරම්භක | ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි (ලංකාවේ 1872–1877) |
වෙබ් අඩවිය | www.museum.gov.lk |
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-12-16
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය