1979 දී ස්ථාපනය කරන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) වනාහි ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන සපයන්නාවූ ආයතනය වන අතර, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පණතට අනුකූලව ක්‍රියාත්මක වේ. මහජන ආයතනයක් වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 1978 අංක 16 දරණ පාර්ලිමේන්තු පණත මගින් පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකාවේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ අංක 20 දරණ ස්ථානයේ තම කාර්යාලයයන් පවත්වා ගෙන යයි. රජය මගින් වෙන් කෙරෙන මහජන මුදල්, උගැනුම් හා පර්යේෂණ කටයුතු සඳහා, විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල-අනුබද්ධ-ආයතන සඳහා බෙදාහැරීම මෙම ආයතනය මගින් සිදුකෙරේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැළසුම් කිරීම හා සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතනවලට අරමුදල් වෙන්කිරීම අධ්‍යයන ප්රමිතීන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන නියාමක සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යයින් ඇතුලත් කිරීමේ නියාමක තීරණය කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යයන් වේ.
සංක්ෂිප්තය | UGC |
---|---|
සංස්ථාපනය | 22 දෙසැම්බර් 1979 |
මූලස්ථානය | කොළඹ |
පිහිටුම | |
සභාපති | මහාචාර්ය සම්පත් අමරතුංග |
Affiliations | ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය |
Staff | 200 |
වෙබ් අඩවිය | http://www.ugc.ac.lk/[1] |
සභාපති
- මහාචාර්ය මොහාන් ද සිල්වා
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැක්ම
සමස්ථ ලෝක ප්රවනතාවන් සමග යමින් ජාතියේ අවශ්‍යතාවයන් සහ අපේක්ෂාවන්ට උචිතවන ආකාරයේ උසස්ම තත්ත්වයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩ නැගීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැක්මයි.
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙහෙවර
උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව සමග සම්බන්ධ වී, අධ්‍යයන පාඨමාලාවන්ගේ විවධාංගීකරණය සහ එහි ගුණාත්මකභාවය සහතික කිරීම සහ ප්‍රශස්ථ මට්ටමේ ඉගැන්වීමේ සහ පර්යේෂන මධ්‍යස්ථාන බිහිකිරීම. උසස් මට්ටමේ ඉගෙනුමක්, වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහ පර්යේෂණ මට්ටමක් ඇති, මහජනයාට වගකිව හැකි ආකාරයේ, පුළුල් ප්‍රවේශයක් ඇති, විශ්වවිද්‍යාල පද්ධතියක්, අවශ්‍ය සම්පත් වෙන්කිරීම තුළින් ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙහෙවරයි.
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට නතු වන විශ්වවිද්‍යාල
- කොළඹ විශ්ව විද්‍යාලය[2]
- කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතනය[3]
- Institute of Indigenous Medicine[4] 2008-10-01 at the Wayback Machine
- මානව සම්පත් අභිවර්ධන අායතනය[5] 2007-12-21 at the Wayback Machine
- National Institute of Library and Information Science [6] 2004-12-06 at the Wayback Machine
- [7] 2010-10-01 at the Wayback Machine
- Postgraduate Institute of Medicine, Colombo [8] 2010-06-14 at the Wayback Machine
- Postgraduate Institute of Pali & Buddhist Studies, Colombo [9] 2007-12-10 at the Wayback Machine
- කැළණිය විශ්ව විද්‍යාලය[10]
- The National Center for Advanced Studies in & Social Sciences
- [11] 2008-02-16 at the Wayback Machine
- Post Graduate Institute of Pali and Buddhist Studies
- Post Graduate Institute of Archaeology
- [14]
- මොරටුව විශ්ව විද්‍යාලය[15]
- Institute of Technology, Moratuwa [16]
- [17]
- [18]
- Rajarata University of Sri Lanka[19] 2004-05-08 at the Wayback Machine
- ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය[20]
- University of the Visual & Performing Arts
- Swamy Vipulananda Institute of Aesthetic Studies
- Uva Wellassa University
- [21]
විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගෙන ඇති උපාධි ප්රදානය කරන ආයතන
- [22] - උපාධි පිළිබඳ විස්තර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට පිවිසෙන්න.
- Only Undergraduate Degrees
- Institute of Surveying and Mapping
- Aquinas College of Higher Studies
- National Institute of Social Development
මෙයද බලන්න
ආශ්රිත මූල
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (ශ්‍රී ලංකාව)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1979 ද ස ථ පනය කරන ලද ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ය ජ ස වන හ ශ ර ල ක ව බ හ ර ජ ය ව ශ වව ද ය ල සඳහ ප රත ප දන සපයන න ව ආයතනය වන අතර 1978 අ ක 16 දරණ ව ශ වව ද ය ල පණතට අන ක ලව ක ර ය ත මක ව මහජන ආයතනයක වන ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව 1978 අ ක 16 දරණ ප ර ල ම න ත පණත මග න ප හ ට ව ඇත අතර ශ ර ල ක ව ක ළඹ 07 ව ඩ ප ද ස අ ක 20 දරණ ස ථ නය තම ක ර ය ලයයන පවත ව ග න යය රජය මග න ව න ක ර න මහජන ම දල උග න ම හ පර ය ෂණ කටය ත සඳහ ව ශ වව ද ය ල හ ව ශ වව ද ය ල අන බද ධ ආයතන සඳහ බ ද හ ර ම ම ම ආයතනය මග න ස ද ක ර ව ශ වව ද ය ල අධ ය පනය ස ළස ම ක ර ම හ සම බන ධ කරණය උසස අධ ය පන ආයතනවලට අරම දල ව න ක ර ම අධ යයන ප රම ත න පවත ව ග න ය ම උසස අධ ය පන ආයතනවල පර ප ලන න ය මක සහ උසස අධ ය පන ආයතනවලට ශ ෂ යය න ඇත ලත ක ර ම න ය මක ත රණය ක ර ම ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ක ර යයන ව ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ශ ර ල ක ස ක ෂ ප තයUGCස ස ථ පනය22 ද ස ම බර 1979 1979 12 22 ම ලස ථ නයක ළඹප හ ට මශ ර ල ක වසභ පත මහ ච ර ය සම පත අමරත ගAffiliationsශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජයStaff200ව බ අඩව යhttp www ugc ac lk 1 සභ පත මහ ච ර ය ම හ න ද ස ල ව ව ශ ව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ද ක මසමස ථ ල ක ප රවනත වන සමග යම න ජ ත ය අවශ යත වයන සහ අප ක ෂ වන ට උච තවන ආක රය උසස ම තත ත වය ව ශ වව ද ය ල පද ධත යක ග ඩ න ග ම ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ද ක මය ව ශ ව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ම හ වරඋසස අධ ය පනය සම බන ධය න උනන ද වක දක වන ප ර ශව සමග සම බන ධ ව අධ යයන ප ඨම ල වන ග ව වධ ග කරණය සහ එහ ග ණ ත මකභ වය සහත ක ක ර ම සහ ප රශස ථ මට ටම ඉග න ව ම සහ පර ය ෂන මධ යස ථ න බ හ ක ර ම උසස මට ටම ඉග න මක ව ත ත ය මට ටම ප හ ණ වක සහ පර ය ෂණ මට ටමක ඇත මහජනය ට වගක ව හ ක ආක රය ප ළ ල ප රව ශයක ඇත ව ශ වව ද ය ල පද ධත යක අවශ ය සම පත ව න ක ර ම ත ළ න ප රවර ධනය ක ර ම සහ පවත ව ග න ය ම ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ම හ වරය ව ශ ව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ව ෂය පථයට නත වන ව ශ වව ද ය ලක ළඹ ව ශ ව ව ද ය ලය 2 ක ළඹ ව ශ ව ව ද ය ල ය පර ගණක අධ යන යතනය 3 Institute of Indigenous Medicine 4 2008 10 01 at the Wayback Machine ම නව සම පත අභ වර ධන අ යතනය 5 2007 12 21 at the Wayback Machine National Institute of Library and Information Science 6 2004 12 06 at the Wayback Machine 7 2010 10 01 at the Wayback Machine Postgraduate Institute of Medicine Colombo 8 2010 06 14 at the Wayback Machine Postgraduate Institute of Pali amp Buddhist Studies Colombo 9 2007 12 10 at the Wayback Machine ක ළණ ය ව ශ ව ව ද ය ලය 10 The National Center for Advanced Studies in amp Social Sciences 11 2008 02 16 at the Wayback Machine Post Graduate Institute of Pali and Buddhist Studies Post Graduate Institute of Archaeology Postgraduate Institute of Science Peradeniya 12 Postgraduate Institute of Agriculture Peradeniya 13 14 ම රට ව ව ශ ව ව ද ය ලය 15 Institute of Technology Moratuwa 16 17 18 Rajarata University of Sri Lanka 19 2004 05 08 at the Wayback Machine ශ ර ල ක අග න ද ග ව ශ වව ද ය ලය 20 University of the Visual amp Performing Arts Swamy Vipulananda Institute of Aesthetic Studies Uva Wellassa University 21 ව ශ ව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව මග න ප ළ ග න ඇත උප ධ ප රද නය කරන ආයතන 22 උප ධ ප ළ බඳ ව ස තර සඳහ ව ශ වව ද ය ල ප රත ප දන ක ම සම ව බ අඩව යට ප ව ස න න Only Undergraduate DegreesInstitute of Surveying and Mapping Aquinas College of Higher Studies National Institute of Social Developmentම යද බලන නආශ ර ත ම ලව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ශ ර ල ක ව