විදුර වික්‍රමනායක, (දෙමළ: விதுர விக்கிரமநாயக்க, ඉංග්‍රීසි: Vidura Wickremanayake; උපත 11 ජූලි 1959) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙකි. ඔහු වත්මන් වේ. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයාය.
විදුර වික්‍රමනායක | |
---|---|
விதுர விக்கிரமநாயக்க Vidura Wickremanayake | |
තනතුර දරමින් 2022 මැයි 20 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | නිමල් සිරිපාල ද සිල්වා |
අනුප්‍රාප්තිකයා | මනූෂ නානායක්කාර |
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අපේ‍්‍රල් 2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 11 ජූලි 1959 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
Relations | රත්නසිරි වික්‍රමනායක (පියා) |
මුල් ජීවිතය සහ අධ්‍යාපනය
විදුර වික්‍රමනායක මහතා රත්නසිරි වික්‍රමනායක මහතාට සහ කුසුම් වික්‍රමනායක මහත්මියට දාව 1959 ජූලි 11 වැනිදා උපත ලැබීය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු පිලිපීනයේ විශ්වවිද්‍යාලයකින් කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් අයෙකි.
දේශපාලන ජීවිතය
ඒ මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලෙස පත් කරනු ලැබුවා.ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණය මනාප ඡන්ද 147,958 ක් ලබා කළුතර දිස්ත්‍රික්කයෙන් නැවත තේරී පත් වූ අතර ජාතික උරුමයන්, ග්‍රාමීය කලා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.2022 ශ්‍රී ලංකාවේ විරෝධතා ඉක්බිතිව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ ඉල්ලා අස්වීමෙන් පසුව, ඔහු 2022 අප්‍රේල් 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කම්කරු අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවා.. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එමගින් මුළු රජයම ඉල්ලා අස්වීමෙන් පසු ඔහු ධූරයෙන් ඉවත් විය. ඔහු 2022 මැයි 20 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ තනතුරට පත් කරන ලදී.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- "ෆැමලි ජිව්ල්ස් ඔන් පැරේඩ් ඉන් නිව් පාර්ලිමෙන්ට්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව) (ඉංග්‍රීසි බසින්). 23 August 2015.
- සමන්, පතිරගේ (7 අගෝස්තු 2020). "2020 GE: Kalutara District preferential votes". www.adaderana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-07.
- ක්රිෂ්ණසායි, සී. "රජය නෙරපා හැරීමේ ඉල්ලීම් මධ්‍යයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු පත් කරයි". වයියොන් නිව්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 18 April 2022.
- "නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරයි". Ada Derana.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය April 18, 2022.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ද ර ව ක රමන යක ද මළ வ த ர வ க க ரமந யக க ඉ ග ර ස Vidura Wickremanayake උපත 11 ජ ල 1959 යන ශ ර ල ක ක ද ශප ලකය ක ඔහ වත මන ව ඒ මහත කළ තර ද ස ත ර ක කය සඳහ ශ ර ල ක න දහස ප ද ජන සන ධ නය න ය ජනය කරම න ශ ර ල ක ප ර ල ම න ත මන ත ර වරය ක ඔහ හ ටප අග ර ම ත ය රත නස ර ව ක රමන යක මහත ග ප ත රය ය ගර ප ම ව ද ර ව ක රමන යකவ த ர வ க க ரமந யக க Vidura Wickremanayakeතනත ර දරම න 2022 ම ය 20ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂ රන ල ව ක රමස හඅග ර ම ත යවරය රන ල ව ක රමස හ ද න ෂ ග ණවර ධනප ර වප ර ප ත කය මහ න ද ර ජපක ෂතනත ර දරම න 18 අප ර ල 2022 9 ම ය 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය න මල ස ර ප ල ද ස ල ව අන ප ර ප ත කය මන ෂ න න යක ක රකළ තර ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 22 අප රල 2010ප ද ගල ක ත රත ර උපත11 ජ ල 1959 1959 07 11 වයස 64 ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක ප ද ජන ප රම ණව නත ද ශප ලන සබ ඳ ය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නයRelationsරත නස ර ව ක රමන යක ප ය ම ල ජ ව තය සහ අධ ය පනයව ද ර ව ක රමන යක මහත රත නස ර ව ක රමන යක මහත ට සහ ක ස ම ව ක රමන යක මහත ම යට ද ව 1959 ජ ල 11 ව න ද උපත ල බ ය ඔහ ක ළඹ ර ජක ය ව ද ය ලය ආද ස ස ව ක ඔහ ප ල ප නය ව ශ වව ද ය ලයක න ක ෂ කර මය ප ළ බඳ ශ ස ත රපත උප ධ යක ලබ ගත අය ක ද ශප ලන ජ ව තයඒ මහත 2015 ප ර ල ම න ත ම ත වරණය න ශ ර ල ක න දහස පක ෂය න ය ජනය කරම න කළ තර ද ස ත ර ක කය න ප ර ල ම න ත වට ත ර පත ව අතර ජන ධ පත ම ත ර ප ල ස ර ස න මහත ව ස න ඔහ ව ක ෂ කර ම ර ජ ය අම ත ය ල ස පත කරන ල බ ව ඔහ 2020 ප ර ල ම න ත ම ත වරණය මන ප ඡන ද 147 958 ක ලබ කළ තර ද ස ත ර ක කය න න වත ත ර පත ව අතර ජ ත ක උර මයන ග ර ම ය කල ප ළ බඳ ර ජ ය අම ත යවරය ල ස පත කරන ල බ ව 2022 ශ ර ල ක ව ව ර ධත ඉක බ ත ව ශ ර ල ක ක බ නට මණ ඩලය සම ප ර ණ ඉල ල අස ව ම න පස ව ඔහ 2022 අප ර ල 18 වන ද න ජන ධ පත ග ඨ භය ර ජපක ෂ ව ස න කම කර අම ත යවරය ල ස පත කරන ල බ ව අග ර ම ත ය මහ න ද ර ජපක ෂ සහ එමග න ම ළ රජයම ඉල ල අස ව ම න පස ඔහ ධ රය න ඉවත ව ය ඔහ 2022 ම ය 20 ව න ද න ජන ධ පත ග ඨ භය ර ජපක ෂ ව ස න නව ශ ර ල ක ක බ නට මණ ඩලය තනත රට පත කරන ලද ආශ ර ත ල ප ශ ර ල ක ව ද ශප ලන පව ල ල ය ස ත වම ල ශ ර නව ක බ නට මණ ඩලය ම න න අද ද රණ 22 ජ ල 2022 සම ප රව ශය 18 අග ස ත 2022 ස යල මන ප ප රත ඵල ග ස ප ල ක න ව ස 7 අග ස ත 2020 සම ප රව ශය 14 අග ස ත 2022 ෆ මල ජ ව ල ස ඔන ප ර ඩ ඉන න ව ප ර ල ම න ට ද සන ඩ ටය ම ස ශ ර ල ක ව ඉ ග ර ස බස න 23 August 2015 සමන පත රග 7 අග ස ත 2020 2020 GE Kalutara District preferential votes www adaderana lk ඉ ග ර ස බස න සම ප රව ශය 2020 08 07 ක ර ෂ ණස ය ස රජය න රප හ ර ම ඉල ල ම මධ යය ශ ර ල ක ජන ධ පත වරය ව ස න ක බ නට අම ත යවර න 17 ද න ක පත කරය වය ය න න ව ස ඉ ග ර ස බස න සම ප රව ශය 18 April 2022 නව ක බ නට අම ත යවර න 17 ද න ක ජන ධ පත වරය ව ස න පත කරය Ada Derana lk ඉ ග ර ස බස න සම ප රව ශය April 18 2022