වාරාණසී (හින්දුස්තානි උච්චාරණය: ( අසන්න)), හෙවත් බෙනාරස්,බනාරස් (Banāras (
අසන්න)) හෝ කාශී (Kāśī (
අසන්න)) යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි නදියෙහි ඉවුර අසබඩ පිහිටි නගරයකි. මෙය ප්‍රාන්ත අගනගරය වන ලක්නව් සිට 320 කිලෝමීටර (200 mi) ගිනිකොණදිගින් ද, සිට 121 කිලෝමීටර (75 mi) පමණ නැගෙනහිරට වන්නට ද පිහිටා තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ආගමික මූලස්ථානයක් වන මෙය, හින්දු ආගම සහ ජෛන ආගම තුළ එන සප්ත පූජනීය නගර () අතර වඩාත්ම නගරය ලෙස සැලකෙයි. එසේම මෙය බුද්ධාගමෙහි සහ හි වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් විය. වාරාණසී පිහිටියේ අසල වන අතර, එහි සහ පිහිටා තිබේ.
වාරාණසී කාශි බනාරස් බෙනාරස් අවිමුක්ත ආනන්දවන රුද්රවාස | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
වමේ සිට දකුණට, ඉහළ සිට පහළට: අහිල්යා ඝාට්, චේත් සිං ඝාට්, කේදාර් ඝාට්, හි ගංගා ආර්ති, වාරාණසීයේ ඉවුර දිගේ පිහිටියේ ය, ගංගා නදියට පූජා පවත්වන පුද්ගලයෙක්, | |||||||||
අපනාමය(න්): ඉන්දියාවේ අධ්‍යාත්මික අගනගරය | |||||||||
![]() වාරාණසී ![]() වාරාණසී ![]() වාරාණසී | |||||||||
ඛණ්ඩාංක: 25°19′08″N 83°00′46″E / 25.31889°N 83.01278°Eඛණ්ඩාංක: 25°19′08″N 83°00′46″E / 25.31889°N 83.01278°E | |||||||||
රට | |||||||||
උත්තර් ප්‍රදේශ් | |||||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||||
• අධිකරණ වර්ගය | |||||||||
• ඉහළම අධිකරණය | වාරාණසී නාගරික සංස්ථාව | ||||||||
• නගරාධිපති | (BJP) | ||||||||
• | දීපක් අගර්වාල්, | ||||||||
• | කෞශාල් රාජ් ෂර්මා, | ||||||||
• , වාරාණසී කලාපය | විජයි සිංහ් මීනා, | ||||||||
• | ප්‍රභාකර් චෞධරි, | ||||||||
සරිය | |||||||||
• | 82 කිමී2 (32 සතරැස් සැත) | ||||||||
• පුරවර | 163.8 කිමී2 (63.2 සතරැස් සැත) | ||||||||
උන්නතාංශය | 80.71 මී (264.80 අඩි) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• | 1,201,815 | ||||||||
• අනුස්ථිතිය | |||||||||
• ඝණත්වය | 15,000/කිමී2 ( 38,000/වර්ග සැත) | ||||||||
• පුරවර | 1,432,280 () | ||||||||
භාෂාව | |||||||||
• නිල | හින්දි | ||||||||
• අමතර නිල | උර්දු | ||||||||
• ප්‍රාදේශීය | භෝජ්පූරි | ||||||||
වේලා කලාප | IST () | ||||||||
221 001 to** (** ප්‍රදේශ කේතය) | |||||||||
දුරකථන කේතය | 0542 | ||||||||
UP 65 | |||||||||
$3.07 billion (2016–17) | |||||||||
ඒක පුද්ගල ආදායම | INR 1,93 616 | ||||||||
0.926 (2011) / | |||||||||
සාක්ෂරතාව (2011) | 80.31% | ||||||||
HDI | 0.645 | ||||||||
වෙබ් අඩවිය | varanasi.nic.in |
වාරාණසී වානිජමය අතින් ද වැදගත් නගරයක් වූ අතර, එය සහ සේද රෙදි, සුවඳ විලවුන්, ඇත්දළ නිර්මාණ සහ ප්‍රතිමා සඳහා ප්‍රසිද්ධියක් ඉසිලී ය. ක්‍රි.පූ. 528 අවට කාලයේ, බුදුන් වහන්සේ සිය මංගල ධර්ම දේශනය වූ "ධර්මචක්ර ප්‍රවර්තන සූත්‍රය" දේශනා කළේ මෙහි යාබද සාරනාත් හි දී ය. මෙම නගරයෙහි ඇති තවත් ආගමික වැදගත්කමක් ලෙස ක්‍රි.ව. 8වන සියවසෙහි දී විසින් නිකායයක් ස්ථාපනය කිරීම දැක්විය හැක. මධ්‍යකාලීන යුගයේ මුසල්මාන පාලන සමයේ පවා නගරය හින්දු ආගමෙහි වැදගත් ස්ථානයක් ලෙස පැවතිණි. රාමගේ දිවිය අලලා විසින් රචනා කරන ලද්දේ වාරාණසී හි ය. වැදගත් චරිත වන සහ උපත ලැබූයේ වාරාණසී හි ය. බිහිකිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉසිලූ ක්‍රි.ව. 1507 දී වෙනුවෙන් වාරාණසී වෙත පැමිණියේ ය.
ආශ්‍රේයයන්
උද්ධෘත
- . Official website of Uttar Pradesh Tourism. 8 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 May 2013.
- "Varanasi City".
- "District Census Handbook Varanasi" (PDF). censusindia.gov.in. සම්ප්‍රවේශය 23 December 2020.
- "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF). Office of the Registrar General & Census Commissioner, India. 17 ඔක්තෝබර් 2013 දින පැවති මුල් පිටපත වෙතින් (PDF). සම්ප්‍රවේශය 12 මැයි 2014.
- (PDF). nclm.nic.in. . 25 May 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 December 2018.
- "Yogi Adityanath is right. Route to UP's $1 trillion GDP goal passes through hinterland". සම්ප්‍රවේශය 25 September 2019.
- "Executive Summary" (PDF). සම්ප්‍රවේශය 29 December 2019.
- "Slum Free City Plan of Action Varanasi" (PDF).
- http://ssca.org.in/media/4_2016_HDI_t1hcMZm.pdf
- The name that appears on the 1909 version official map of India
- "When the spirit of Kabir took over the ancient ghats of Benares". The Sunday Guardian Live (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 30 November 2019. සම්ප්‍රවේශය 29 December 2019.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCaUwxZHBhMmwyWlhKemFYUjVYMnh2WjI5Zk1qQXhOeTV6ZG1jdk5EQndlQzFYYVd0cGRtVnljMmwwZVY5c2IyZHZYekl3TVRjdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Official website of Varanasi District
- වාරාණසී at the Encyclopædia Britannica
- වාරාණසී at
- Banaras Bibliography 2019-12-08 at the Wayback Machine at the Südasien-Institut,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය