මූඝල්-ඉ-අසාම් (සිංහල: මූඝල්වරුන්ගේ අධිරජ) යනු විසින් අධ්‍යක්ෂණය කරන ලද 1960 ඉන්දියානු චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ විසිනි. , දිලීප් කුමාර්, , සහ විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙමගින් නිරූපණය වන්නේ, කුමරකු වූ සලීම් (අනාගත අධිරාජයා) සහ මාලිග නළඟනක වූ අනාර්කලී අතර ඇතිවන පෙම් සබඳතාවයයි. සලීම්ගේ පියා වන මෙම සබඳතාව අනුමත නොකරන අතර, ඒ නිසා පිය පුතු දෙපළ අතර යුද්ධය්ක ඇතිවේ.
මූඝල්-ඉ-අසාම් | |
---|---|
සිනමාහල් පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | |
රචනය | අමන් කේ. අසීෆ් ඒහ්සන් රිස්වි |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | දිලීප් කුමාර් |
සිනෙමාරූපණය | ආර්. ඩී. මාථූර් |
සංස්කරණය | ධරම්වීර් |
සංගීතය | |
Production company | ස්ටර්ලිං ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් |
නිකුත්වූ දිනය | 1960 අගෝස්තු 5 |
තිර කාලය | මිනිත්තු 197 |
රට | ඉන්දියාව |
භාෂා | |
පිරිවැය | මිලියන 10.5–15 |
ආදායම | මිලියන 55 |
මූඝල්-ඉ-අසාම් ගොඩනැගීමේ කටයුතු 1944දී ආරම්භ වූයේ අසීෆ් අක්බර් අධිරාජයාගේ රාජ්‍ය සමය (1556–1605) පිළිබඳ ගෙතුණු නාට්‍යයක් කියවන අතරතුර ය. එහි නිෂ්පාදනය මූල්‍ය අවිනිශ්චිතතා නිසා ප්‍රමාද කෙරිණි. 1950 දශකයේ මෙහි ඇරඹීමට පෙර, මෙම ව්‍යාපෘතියට අනුග්රාහකයකු නොවූ අතර, නළු කැළ සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සිදු විය. පෙර කිසිදු ඉන්දියානු චිත්‍රපටයකට වඩා මූඝල්-ඉ-අසාම් චිත්‍රපටයට අධික මුදලක් වැය විය. මෙහි එක් ගීත ජවනිකාවක් සඳහා වූ පිරිවැය එකල සම්පූර්ණ චිත්‍රපටයක්ම සඳහා වූ පිරිවැය ඉක්මවා ගියේ ය. ආභාසය ලද මෙහි ධ්වනිපථය ගීත 12කින් සමන්විත අතර, ලතා මංගේෂ්කාර් සහ සම්භාව්‍ය ගායක වැනි පිළිවැයුම් ගායන ශිල්පීහු එය හඬ මුසුකළහ. මෙය බොලිවුඩ් සිනමා ඉතිහාසයේ අනර්ඝතම නිර්මාණයක් ලෙස සැලකේ.
මූඝල්-ඉ-අසාම් එකල පැවති සෑම ඉන්දියානු චිත්‍රපටයකටම වඩා පුළුල් මුදාහැරීමක් සතු විය. නරඹන්නන්ට ප්‍රවේශපත් ලබාගැනීමට දවස පුරාම පෝළිමේ සිටින්නට සිදු විය. 1960 අගෝස්තු 5 දින මුදාහළ මෙම චිත්‍රපටය ඉන්දියාවේ සියලු බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳ හෙළමින් බවට පත් විය. එම වාර්තාව වර්ෂ 15ක් මෙම චිත්‍රපටය සතුව පැවතීම විශේෂත්වයකි. මෙම චිත්‍රපටය ලද සම්මාන අතර යක් සහ තුනක් වේ. ප්‍රථම කළු-සුදු හින්දි චිත්‍රපටය වන්නේ ද මූඝල්-ඉ-අසාම් ය. එසේම එය එසේ නැවත-ප්‍රදර්ශනය ඇරඹූ ලොව ප්‍රථම චිත්‍රපටය ද වේ. 2004 නොවැම්බර් මස මුදාහරින ලද මෙහි වර්ණගැන්වූ ප්‍රභේදය ද ආර්ථික අතින් සාර්ථක විය.
ඉන්දීය සිනමාවේ මුවිශේෂී මංසලකුණක් ලෙස සැලකෙන මෙම චිත්‍රපටය එහිවූ ශ්‍රීවිභූතිය සහ සවිස්තරාත්මකභාවය නිසා ප්‍රශංසාවට පත් විය. චිත්‍රපට විද්වතුන් පවා මෙහි තේමා අගය කළ ද, එහි ඓතිහාසික නිවරද්යාතාව ගටැලුවක්ව පවතියි.
කථාපුවත
() අධිරාජයාට උරුමකරුවකු නොවන හෙයින් ඔහු ආශ්රමයක් වෙත ගොස් යාඥා කරන්නේ සිය බිසව වන ජෝධාබායි () හට පුතකු ලැබේවායි යන ප්‍රාර්ථනයත් සමගයි. පසුව, අධිරාජයාගේ පුත්‍රයාගේ උපත පිළිබඳ සේවිකාවක රජුට සැලකරයි. සිය යාඥාව සඵල වීම පිළිබඳ සතුටට පත්වන අක්බර් සේවිකාවට සිය මුදුව ලබාදී ඇයට ඇය ඉල්ලන ඕනෑම දෙයක් ලබාදෙන්නට එකඟ වෙයි.
අධිරාජයාගේ පුත්‍රයා වන වැඩී හිතුවක්කාර, දොඩමළු සහ ආත්මාර්ථකාමී පුද්ගලයකු බවට පත්ව සිටියි. ඔහුගේ පියා ඔහුව යුද්ධයට යවන්නේ ධෛර්යය සහ විනය ඔහුට වටහා දීම සඳහායි. වසර දාහතරකට පසු, සලීම් විශේෂ සොල්දාදුවකු (දිලීප් කුමාර්) බවට පත්වී ඇති අතර, ඔහු මාලිග නළඟනක වන නදීරාට පෙම්කරයි. අධිරාජයා විසින් ඇයව දෙළුම් කැකුළ යන අරුතැති අනාර්කලී () ලෙස නම්කරයි. මෙම සම්බන්ධතාව ඊර්ෂ්‍යාකාර ඉහළ පෙළේ නළඟනක වන බහාර් () හට දැනගන්නට ලැබෙයි. බහාර්ට අවශ්‍ය වන්නේ කුමරුන් තමන්ට පෙම් කරනු දැකීමටයි. එවිට ඇයට යම්දිනෙක රැජිනක වනු හැකිවේ. නමුත් සලීම්ගේ ප්‍රේමය හිමි කරගැනීමට අපොහොසත් වන ඇය අනාර්කලී සහ ඔහු අතර ඇති අනියම් සම්බන්ධතාව හෙලි කරයි. සලීම් ඇයව විවාහ කරදෙන මෙන් සිය පියාගෙන් ඉල්ලා සිටිය ද, අක්බර් අධිරාජයා එය ප්‍රතික්ෂේප කොට ඇයව සිරගත කරයි. ඒ අනුව අක්බර්ගේ නියෝගය පරිදි අනාර්කලී ද සලීම්ව ප්‍රතික්ෂේප කරයි.
කැරලි ගසන සලීම් හුමදාවක් රැස් කරන්නේ අක්බර් සමග සටන්කොට අනාර්කලීව මුදවා ගැනීමටයි. සටනින් පරාජය වන සලීම්ට මරණ දඬවුම නියම කෙරේ. නමුත් කොන්දේසියක් ඉදිරිපත් වන්නේ දැනට පලාගොස් සැඟවී සිටින අනාර්කලී ඔහු වෙනුවට මරණ දඬුවම භාරගන්නේ නම් සලීම්ව මුදවාලන බවයි. කුමරුගේ දිවි රැක ගැනීමට අනාර්කලී අධිරාජයාට භාර වෙයි. ඇයට මරණ දඬුවම ලෙස නියම වන්නේ පණපිටින් සොහොනෙහි සරකරන ලෙසයි. නමුත් සිය දඬුවම ක්‍රියාත්මක වීමට පෙර, ඇය සලීම් සමග පැය කිහිපයක් ගත කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියි. එම ඉල්ලීමට අවසර ලැබෙන අතර, ඇය සලීම්ට නිද්‍රාකාරක ඖෂධයක් ලබාදෙන්නේ ඇගේ දඬුවමට මැදිහත් නොවීම සඳහායි. අනාර්කලී වටා බිත්තියක් බඳිමින් ඇති අතර, අනාර්කලීගේ මව අක්බර් වෙත පැමිණ ඔහුගේ ප්‍රතිඥාව සිහි ගන්වයි. අනාර්කලීගේ මව අක්බර්ට සලීම්ගේ උපත සැලකළ සේවිකාවයි. අනාර්කලීගේ මව සිය දියණියගේ දිවිය බේරා දෙන මෙන් ඉල්ලා සිටියි. අධිරාජයාට ඇයව නිදහස් කිරීමට අවශ්‍ය වුවත්, එය කළ නොහැකි වන්නේ එය රට වෙනුවෙන් සිය යුතුකමක් වන නිසායි. එම නිසා ඔහු ඇයව ඇගේ මව සමගින් රහසේම පිටුවහල් කරයි. නමුත් ඔවුන් දෙදෙනාට අප්‍රකට දිවි ගෙවන ලෙසට නියෝග කරයි. අනාර්කලී තවමත් ජීවත්ව සිටින බව සලීම් කිසිදින දැනගත්තේ නැත.
චරිත නිරූපණය
- , අක්බර් අධිරාජයා ලෙස
- දිලීප් කුමාර්, සලීම් ලෙස
- , නදීරා (අනාර්කලී) ලෙස
- , ජෝධාබායි ලෙස; සලීම්ගේ මෑණියන් ය.
- , බහාර් ලෙස; මාලිග නළඟනකි.
- , දුර්ජන් සිං ලෙස
- , ලෙස
- එම්. කුමාර්, සන්ග්තාරාෂ් ලෙස; රාජකීය ප්‍රතිමා ශිල්පියායි.
- ශීලා දලායා, සුරයියා ලෙස; අනාර්කළීගේ සොයුරියයි.
- ජිල්ලෝ බායි, අනාර්කලීගේ මව ලෙස
සංගීතය
Untitled |
---|
මෙහි ධ්වනිපථය නිමවන ලද්දේ සංගීත අධ්‍යක්ෂක විසින් වන අතර, පද රචනය සිදුකරන ලද්දේ විසිනි. චිත්‍රපටය පිළිබඳ අදහස පහළ වීමෙන් පසු, අසීෆ් නෞෂාද් හමුවීමට ගොස් මුදල් පිරි බ්‍රීෆ්කේසයක් දී පැවසූයේ මූඝල්-ඉ-අසාම් සඳහා "අනුස්මරණීය සංගීතයක්" ගොඩනගන ලෙසයි. මෙලෙස මුදල් ලබාදීම නිසා කෝපයට පත් නෞෂාද් මුදල් නෝට්ටු ජනේලයෙන් ඉවතට විසි කළේ ය. මෙය ඔුහගේ බිරියගේ විස්මයට හේතු විය. අනතුරුව ඇය මේ දෙදෙනා නැවත සමාදාන කරවූවා ය. අසීෆ් සමාව ඉල්ලා සිටි අතර, නෞෂාද් මෙම චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කිරීම භාරගත්තේ ය.
නෞෂාද්ගේ බොහෝ ධ්වනිපථ සේම මූඝල්-ඉ-අසාම් ගීත ද ප්‍රධාන වශයෙන් සහ ආභාසය ලද ඒවා විය. විශේෂයෙන්ම , වැනි රාග "ප්යාර් කියා තෝ දර්නා ක්යා" ගීතය සඳහා භාවිතා වී ඇත. රාගය "බෙකාස් පේ කරම් කීජෙයේ" ගීතය තුළ භාවිතා වී ඇත. සිය සංගීතයට විභූතියක් ගෙනදීම සඳහා ඔහු අතිශයින්ම සංධ්වනික වාද්‍ය වෘන්දයක් භාවිතයට ගෙන ඇත. සම්පූර්ණ ගීත 12කින් සමන්විත ධ්වනිපථය පිළිවැයුම් ගායකයින් සහ සම්භාව්‍ය සංගීත කලාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණය විය. ආසන්න වශනේ මෙම ගීත චිත්‍රපටයේ ධාවන කාලයෙන් තුනෙන් එකක් පමණ වේ.
පථ ලැයිස්තුකරණය
සියලු පද රචනා සිදුකරන ලද්දේ , සියලු සංගීත නිර්මාණ සිදුකරන ලද්දේ .
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය |
---|---|---|---|
1. | "මෝහේ පන්ඝත් පේ" | ලතා මංගේෂ්කාර් සහ | 4:02 |
2. | "" | ලතා මංගේෂ්කාර් සහ ගායන වෘන්දය | 6:21 |
3. | "මොහබ්බත් කි ජූටි" | ලතා මංගේෂ්කාර් | 2:40 |
4. | "හමේන් කාෂ් තුම්සේ මොහබ්බත්" | ලතා මංගේෂ්කාර් | 3:08 |
5. | "බෙකාස් බේ කරම් කීජෙයේ" | ලතා මංගේෂ්කාර් | 3:52 |
6. | "තේරි මෙහ්ෆිල් මේන්" | ලතා මංගේෂ්කාර්, සහ ගායන වෘන්දය | 5:05 |
7. | "යේ දිල් කි ලගි" | ලතා මංගේෂ්කාර් | 3:50 |
8. | "ඒ ඉෂ්ක් යේ සබ් දුනියාවාලේ" | ලතා මංගේෂ්කාර් | 4:17 |
9. | "ඛුදා නිගේබාන්" | ලතා මංගේෂ්කාර් | 2:52 |
10. | "ඒ මොහබ්බත් සින්දාබාද්" | සහ ගායන වෘන්දය | 5:03 |
11. | "ප්‍රේම් ජෝගන් බාන් කේ" | 5:03 | |
12. | "ශුභ් දින් ආයෝ රාජ් දුලාරා" | බාඩේ ඝුලාම් අලි ඛාන් | 2:49 |
සම්පූර්ණ දිග: | 49:02 |
පිළිගැනීම
සම්මාන
1961 උළෙලේ දී මූඝල්-ඉ-අසාම් හිමි කරගත්තේ ය. 1961 උළෙලේ දී මූඝල්-ඉ-අසාම් පහත ප්‍රවර්ග හත යටතේ නිර්දේශ හිමි කරගත්තේ ය: , (අසීෆ්), (මධුබාලා), (මංගේෂ්කාර්), (නෞෂාද්), (මාථූර්), සහ (අමන්, වජාහත් මීර්සා, කමාල් අම්රෝහි සහ එෂාන් රිස්වි). එහි දී හොදම චිත්‍රපටය, හොඳම සිනෙමාරූපණය සහ හොඳම දෙබස් සඳහා වූ සම්මාන මෙම චිත්‍රපටයට හිමි විය.
ආශ්‍රේයයන්
- . Hindustan Times. 2 June 2007. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2012.
- . Hindustan Times. 6 May 2006. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 April 2013.
At the time of premiere of the coloured version of Mughal-e-Azam, he had stated that today's generation should be acquainted with the classical Indian music. In that epic film, he had used Raga Darbari and Raag Durga to compose various songs like the immortal Pyar Kiya To Darna Kya
– via Highbeam (subscription required) - . Hindustan Times. 30 March 2007. 5 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 April 2013.
I managed a song in my beloved Raag Kedar, which is Hamir Kalyani in . It was Bekas pe karam kijiye, Sarkar-e-Madina from Mughal-e-Azam.
– via Highbeam (subscription required) - Morcom 2007, පිටු අංකය: 144.
- Gokulsing & Dissanayake 2013, පිටු අංකය: 273.
- "8th National Film Awards" (PDF). International Film Festival of India. සම්ප්‍රවේශය 28 August 2011.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;let
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Naushad: Composer of the century". Rediff. 8 May 2006. සම්ප්‍රවේශය 30 July 2012.
- "Filmfare Award Winners 1961 – 8th (Eighth) Filmfare Popular Awards". Awardsandshows.com. සම්ප්‍රවේශය 30 July 2012.
- "Filmfare Best Cinematography Award — Filmfare Award Winners For Best Cinematography". Awardsandshows.com. සම්ප්‍රවේශය 30 July 2012.
ග්‍රන්ථාවලිය
- Arif, Salim (2003). "Costumes: The Essence and Fabric". In Gulzar; Nihalani, Govind; Chatterjee, Saibal (eds.). Encyclopaedia of Hindi Cinema. Encyclopædia Britannica, Popular Prakashan. ISBN .
{{}}
: Invalid|ref=harv
() - ; Nasreen Munni Kabir; Suhail Akhtar (2007). The immortal dialogue of K. Asif's Mughal-e-azam. Oxford University Press. ISBN .
- Chandra, Vikram (3 March 2011). Sacred Games. Faber & Faber. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Chakravarty, Sumita S. (1993). National Identity in Indian Popular Cinema, 1947–1987. University of Texas Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Dwyer, Rachel (7 June 2006). Filming the Gods: Religion and Indian Cinema. Routledge. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Ganti, Tejaswini (2004). Bollywood: a Guidebook to Popular Hindi Cinema. Taylor & Francis. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Gokulsing, K. Moti; Dissanayake, Wimal (17 April 2013). Routledge Handbook of Indian Cinemas. Routledge. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Jain, Madhu (17 April 2009). Kapoors: The First Family of Indian Cinema. Penguin Books Limited. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Kavoori, Anandam P.; Punathambekar, Aswin (2008). Global Bollywood. NYU Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Khubchandani, Lata (2003). "Song and Dance: Song Picturization and Choreography". In Gulzar; Nihalani, Govind; Chatterjee, Saibal (eds.). Encyclopaedia of Hindi Cinema. Encyclopædia Britannica, Popular Prakashan. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Mahbubani, Kishore (2009). The New Asian Hemisphere: The Irresistible Shift of Global Power to the East. PublicAffairs. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Mishra, Vijay (2002). Bollywood Cinema: Temples of Desire. Routledge. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Morcom, Anna (2007). Hindi Film Songs and the Cinema. Ashgate Publishing, Ltd. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Nandy, Ashis (1998). The Secret Politics of Our Desires: Innocence, Culpability and Indian Popular Cinema. Palgrave Macmillan. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Pauwels, Heidi R.M. (2007). Indian Literature and Popular Cinema: Recasting Classics. Routledge: Taylor & Francis Group. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Pauwels, Heidi R.M. (2008). The Goddess as Role Model: Sita and Radha in Scripture and on Screen. Oxford University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Rishi, Tilak (May 2012). Bless You Bollywood!: A Tribute to Hindi Cinema on Completing 100 Years. Trafford Publishing. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Roy, Sharmishta (2003). "Art Direction: Sets, Reality, and Grandeur". In Gulzar; Nihalani, Govind; Chatterjee, Saibal (eds.). Encyclopaedia of Hindi Cinema. Encyclopædia Britannica, Popular Prakashan. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Teo, Stephen (2012). The Asian Cinema Experience: Styles, Spaces, Theory. Routledge. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Warsi, Shakil (2009). Mughal-E-Azam. Rupa & Company. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Statistical Abstract of the United States: 1961 (PDF). US Bureau of the Census. 1961. සම්ප්‍රවේශය 7 June 2013.
බාහිර සබැඳි
- මූඝල්-ඉ-අසාම් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- මූඝල්-ඉ-අසාම් at the
- මූඝල්-ඉ-අසාම් සඳහා බොලිවුඩ් හංගාමාහි ඇති ගිණුම
- මූඝල්-ඉ-අසාම් වාර්තා වැඩසටහන
- මූඝල්-ඉ-අසාම් රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් වාර්තා වැඩසටහන යූ ටියුබ් වෙත
- මූඝල්-ඉ-අසාම් ස්ටර්ලිං ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන්හි වාර්තා වැඩසටහන යූ ටියුබ් වෙත
- at the Wayback Machine (archived 14 ජූනි 2013)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ඝල ඉ අස ම ස හල ම ඝල වර න ග අධ රජ යන ව ස න අධ යක ෂණය කරන ලද 1960 ඉන ද ය න ච ත රපටයක ම ය න ෂ ප දනය කරන ලද ද ව ස න ද ල ප ක ම ර සහ ව ස න ප රධ න චර ත න ර පණය කරන ම මග න න ර පණය වන න ක මරක ව සල ම අන ගත අධ ර ජය සහ ම ල ග නළඟනක ව අන ර කල අතර ඇත වන ප ම සබඳත වයය සල ම ග ප ය වන ම ම සබඳත ව අන මත න කරන අතර ඒ න ස ප ය ප ත ද පළ අතර ය ද ධය ක ඇත ව ම ඝල ඉ අස ම ස නම හල ප ස ටරයක අධ යක ෂණයරචනයඅමන ක අස ෆ ඒහ සන ර ස ව න ශ ප දනයර ගන ශ ල ප න ද ල ප ක ම ර ස න ම ර පණයආර ඩ ම ථ ර ස ස කරණයධරම ව ර ස ග තයProduction companyස ටර ල ඉන ව ස ට මන ට ක පර ෂන න ක ත ව ද නය1960 අග ස ත 5ත ර ක ලයම න ත ත 197රටඉන ද ය වභ ෂ හ න ද උර ද ප ර ව යම ල යන 10 5 15ආද යමම ල යන 55 ම ඝල ඉ අස ම ග ඩන ග ම කටය ත 1944ද ආරම භ ව ය අස ෆ අක බර අධ ර ජය ග ර ජ ය සමය 1556 1605 ප ළ බඳ ග ත ණ න ට යයක ක යවන අතරත ර ය එහ න ෂ ප දනය ම ල ය අව න ශ ච තත න ස ප රම ද ක ර ණ 1950 දශකය ම හ ඇරඹ මට ප ර ම ම ව ය ප ත යට අන ග ර හකයක න ව අතර නළ ක ළ සම ප ර ණය න ව නස ක ර මට ස ද ව ය ප ර ක ස ද ඉන ද ය න ච ත රපටයකට වඩ ම ඝල ඉ අස ම ච ත රපටයට අධ ක ම දලක ව ය ව ය ම හ එක ග ත ජවන ක වක සඳහ ව ප ර ව ය එකල සම ප ර ණ ච ත රපටයක ම සඳහ ව ප ර ව ය ඉක මව ග ය ය ආභ සය ලද ම හ ධ වන පථය ග ත 12ක න සමන ව ත අතර ලත ම ග ෂ ක ර සහ සම භ ව ය ග යක ව න ප ළ ව ය ම ග යන ශ ල ප හ එය හඬ ම ස කළහ ම ය බ ල ව ඩ ස නම ඉත හ සය අනර ඝතම න ර ම ණයක ල ස ස ලක ම ඝල ඉ අස ම එකල ප වත ස ම ඉන ද ය න ච ත රපටයකටම වඩ ප ළ ල ම ද හ ර මක සත ව ය නරඹන නන ට ප රව ශපත ලබ ග න මට දවස ප ර ම ප ළ ම ස ට න නට ස ද ව ය 1960 අග ස ත 5 ද න ම ද හළ ම ම ච ත රපටය ඉන ද ය ව ස යල බ ක ස ඔෆ ස ආද යම ව ර ත බ ඳ හ ළම න බවට පත ව ය එම ව ර ත ව වර ෂ 15ක ම ම ච ත රපටය සත ව ප වත ම ව ශ ෂත වයක ම ම ච ත රපටය ලද සම ම න අතර යක සහ ත නක ව ප රථම කළ ස ද හ න ද ච ත රපටය වන න ද ම ඝල ඉ අස ම ය එස ම එය එස න වත ප රදර ශනය ඇරඹ ල ව ප රථම ච ත රපටය ද ව 2004 න ව ම බර මස ම ද හර න ලද ම හ වර ණග න ව ප රභ දය ද ආර ථ ක අත න ස ර ථක ව ය ඉන ද ය ස නම ව ම ව ශ ෂ ම සලක ණක ල ස ස ලක න ම ම ච ත රපටය එහ ව ශ ර ව භ ත ය සහ සව ස තර ත මකභ වය න ස ප රශ ස වට පත ව ය ච ත රපට ව ද වත න පව ම හ ත ම අගය කළ ද එහ ඓත හ ස ක න වරද ය ත ව ගට ල වක ව පවත ය කථ ප වතබ හ ර ප න ත ර අධ ර ජය ට උර මකර වක න වන හ ය න ඔහ ආශ රමයක ව ත ග ස ය ඥ කරන න ස ය බ සව වන ජ ධ බ ය හට ප තක ල බ ව ය යන ප ර ර ථනයත සමගය පස ව අධ ර ජය ග ප ත රය ග උපත ප ළ බඳ ස ව ක වක රජ ට ස ලකරය ස ය ය ඥ ව සඵල ව ම ප ළ බඳ සත ටට පත වන අක බර ස ව ක වට ස ය ම ද ව ලබ ද ඇයට ඇය ඉල ලන ඕන ම ද යක ලබ ද න නට එකඟ ව ය අධ ර ජය ග ප ත රය වන ව ඩ හ ත වක ක ර ද ඩමළ සහ ආත ම ර ථක ම ප ද ගලයක බවට පත ව ස ට ය ඔහ ග ප ය ඔහ ව ය ද ධයට යවන න ධ ර යය සහ ව නය ඔහ ට වටහ ද ම සඳහ ය වසර ද හතරකට පස සල ම ව ශ ෂ ස ල ද ද වක ද ල ප ක ම ර බවට පත ව ඇත අතර ඔහ ම ල ග නළඟනක වන නද ර ට ප ම කරය අධ ර ජය ව ස න ඇයව ද ළ ම ක ක ළ යන අර ත ත අන ර කල ල ස නම කරය ම ම සම බන ධත ව ඊර ෂ ය ක ර ඉහළ ප ළ නළඟනක වන බහ ර හට ද නගන නට ල බ ය බහ ර ට අවශ ය වන න ක මර න තමන ට ප ම කරන ද ක මටය එව ට ඇයට යම ද න ක ර ජ නක වන හ ක ව නම ත සල ම ග ප ර මය හ ම කරග න මට අප හ සත වන ඇය අන ර කල සහ ඔහ අතර ඇත අන යම සම බන ධත ව හ ල කරය සල ම ඇයව ව ව හ කරද න ම න ස ය ප ය ග න ඉල ල ස ට ය ද අක බර අධ ර ජය එය ප රත ක ෂ ප ක ට ඇයව ස රගත කරය ඒ අන ව අක බර ග න ය ගය පර ද අන ර කල ද සල ම ව ප රත ක ෂ ප කරය ක රල ගසන සල ම හ මද වක ර ස කරන න අක බර සමග සටන ක ට අන ර කල ව ම දව ග න මටය සටන න පර ජය වන සල ම ට මරණ දඬව ම න යම ක ර නම ත ක න ද ස යක ඉද ර පත වන න ද නට පල ග ස ස ඟව ස ට න අන ර කල ඔහ ව න වට මරණ දඬ වම භ රගන න නම සල ම ව ම දව ලන බවය ක මර ග ද ව ර ක ග න මට අන ර කල අධ ර ජය ට භ ර ව ය ඇයට මරණ දඬ වම ල ස න යම වන න පණප ට න ස හ න හ සරකරන ල සය නම ත ස ය දඬ වම ක ර ය ත මක ව මට ප ර ඇය සල ම සමග ප ය ක හ පයක ගත ක ර මට අවසර ද න ම න ඉල ල ස ට ය එම ඉල ල මට අවසර ල බ න අතර ඇය සල ම ට න ද ර ක රක ඖෂධයක ලබ ද න න ඇග දඬ වමට ම ද හත න ව ම සඳහ ය අන ර කල වට බ ත ත යක බඳ ම න ඇත අතර අන ර කල ග මව අක බර ව ත ප ම ණ ඔහ ග ප රත ඥ ව ස හ ගන වය අන ර කල ග මව අක බර ට සල ම ග උපත ස ලකළ ස ව ක වය අන ර කල ග මව ස ය ද යණ යග ද ව ය බ ර ද න ම න ඉල ල ස ට ය අධ ර ජය ට ඇයව න දහස ක ර මට අවශ ය ව වත එය කළ න හ ක වන න එය රට ව න ව න ස ය ය ත කමක වන න ස ය එම න ස ඔහ ඇයව ඇග මව සමග න රහස ම ප ට වහල කරය නම ත ඔව න ද ද න ට අප රකට ද ව ග වන ල සට න ය ග කරය අන ර කල තවමත ජ වත ව ස ට න බව සල ම ක ස ද න ද නගත ත න ත චර ත න ර පණය අක බර අධ ර ජය ල ස ද ල ප ක ම ර සල ම ල ස නද ර අන ර කල ල ස ජ ධ බ ය ල ස සල ම ග ම ණ යන ය බහ ර ල ස ම ල ග නළඟනක ද ර ජන ස ල ස ල ස එම ක ම ර සන ග ත ර ෂ ල ස ර ජක ය ප රත ම ශ ල ප ය ය ශ ල දල ය ස රය ය ල ස අන ර කළ ග ස ය ර යය ජ ල ල බ ය අන ර කල ග මව ල සස ග තයUntitled ම හ ධ වන පථය න මවන ලද ද ස ග ත අධ යක ෂක ව ස න වන අතර පද රචනය ස ද කරන ලද ද ව ස න ච ත රපටය ප ළ බඳ අදහස පහළ ව ම න පස අස ෆ න ෂ ද හම ව මට ග ස ම දල ප ර බ ර ෆ ක සයක ද ප වස ය ම ඝල ඉ අස ම සඳහ අන ස මරණ ය ස ග තයක ග ඩනගන ල සය ම ල ස ම දල ලබ ද ම න ස ක පයට පත න ෂ ද ම දල න ට ට ජන ලය න ඉවතට ව ස කළ ය ම ය ඔ හග බ ර යග ව ස මයට හ ත ව ය අනත ර ව ඇය ම ද ද න න වත සම ද න කරව ව ය අස ෆ සම ව ඉල ල ස ට අතර න ෂ ද ම ම ච ත රපටය ධ වන පථය න ර ම ණය ක ර ම භ රගත ත ය න ෂ ද ග බ හ ධ වන පථ ස ම ම ඝල ඉ අස ම ග ත ද ප රධ න වශය න සහ ආභ සය ලද ඒව ව ය ව ශ ෂය න ම ව න ර ග ප ය ර ක ය ත දර න ක ය ග තය සඳහ භ ව ත ව ඇත ර ගය බ ක ස ප කරම ක ජ ය ග තය ත ළ භ ව ත ව ඇත ස ය ස ග තයට ව භ ත යක ග නද ම සඳහ ඔහ අත ශය න ම ස ධ වන ක ව ද ය ව න දයක භ ව තයට ග න ඇත සම ප ර ණ ග ත 12ක න සමන ව ත ධ වන පථය ප ළ ව ය ම ග යකය න සහ සම භ ව ය ස ග ත කල කර වන ග ද යකත වය න න ර ම ණය ව ය ආසන න වශන ම ම ග ත ච ත රපටය ධ වන ක ලය න ත න න එකක පමණ ව පථ ල ය ස ත කරණය ස යල පද රචන ස ද කරන ලද ද ස යල ස ග ත න ර ම ණ ස ද කරන ලද ද අ කය ග තයග යක ය න ක ලය1 ම හ පන ඝත ප ලත ම ග ෂ ක ර සහ 4 022 ලත ම ග ෂ ක ර සහ ග යන ව න දය 6 213 ම හබ බත ක ජ ට ලත ම ග ෂ ක ර 2 404 හම න ක ෂ ත ම ස ම හබ බත ලත ම ග ෂ ක ර 3 085 බ ක ස බ කරම ක ජ ය ලත ම ග ෂ ක ර 3 526 ත ර ම හ ෆ ල ම න ලත ම ග ෂ ක ර සහ ග යන ව න දය 5 057 ය ද ල ක ලග ලත ම ග ෂ ක ර 3 508 ඒ ඉෂ ක ය සබ ද න ය ව ල ලත ම ග ෂ ක ර 4 179 ඛ ද න ග බ න ලත ම ග ෂ ක ර 2 5210 ඒ ම හබ බත ස න ද බ ද සහ ග යන ව න දය 5 0311 ප ර ම ජ ගන බ න ක 5 0312 ශ භ ද න ආය ර ජ ද ල ර බ ඩ ඝ ල ම අල ඛ න 2 49සම ප ර ණ ද ග 49 02ප ළ ග න මසම ම න 1961 උළ ල ද ම ඝල ඉ අස ම හ ම කරගත ත ය 1961 උළ ල ද ම ඝල ඉ අස ම පහත ප රවර ග හත යටත න ර ද ශ හ ම කරගත ත ය අස ෆ මධ බ ල ම ග ෂ ක ර න ෂ ද ම ථ ර සහ අමන වජ හත ම ර ස කම ල අම ර හ සහ එෂ න ර ස ව එහ ද හ දම ච ත රපටය හ ඳම ස න ම ර පණය සහ හ ඳම ද බස සඳහ ව සම ම න ම ම ච ත රපටයට හ ම ව ය ආශ ර යයන Hindustan Times 2 June 2007 5 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 June 2012 Hindustan Times 6 May 2006 5 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 April 2013 At the time of premiere of the coloured version of Mughal e Azam he had stated that today s generation should be acquainted with the classical Indian music In that epic film he had used Raga Darbari and Raag Durga to compose various songs like the immortal Pyar Kiya To Darna Kya via Highbeam subscription required Hindustan Times 30 March 2007 5 November 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 April 2013 I managed a song in my beloved Raag Kedar which is Hamir Kalyani in It was Bekas pe karam kijiye Sarkar e Madina from Mughal e Azam via Highbeam subscription required Morcom 2007 ප ට අ කය 144 Gokulsing amp Dissanayake 2013 ප ට අ කය 273 8th National Film Awards PDF International Film Festival of India සම ප රව ශය 28 August 2011 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය let නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Naushad Composer of the century Rediff 8 May 2006 සම ප රව ශය 30 July 2012 Filmfare Award Winners 1961 8th Eighth Filmfare Popular Awards Awardsandshows com සම ප රව ශය 30 July 2012 Filmfare Best Cinematography Award Filmfare Award Winners For Best Cinematography Awardsandshows com සම ප රව ශය 30 July 2012 ග රන ථ වල යArif Salim 2003 Costumes The Essence and Fabric In Gulzar Nihalani Govind Chatterjee Saibal eds Encyclopaedia of Hindi Cinema Encyclopaedia Britannica Popular Prakashan ISBN 978 81 7991 066 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Nasreen Munni Kabir Suhail Akhtar 2007 The immortal dialogue of K Asif s Mughal e azam Oxford University Press ISBN 978 0 19 568496 4 Chandra Vikram 3 March 2011 Sacred Games Faber amp Faber ISBN 978 0 571 26714 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Chakravarty Sumita S 1993 National Identity in Indian Popular Cinema 1947 1987 University of Texas Press ISBN 978 0 292 78985 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Dwyer Rachel 7 June 2006 Filming the Gods Religion and Indian Cinema Routledge ISBN 978 1 134 38070 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Ganti Tejaswini 2004 Bollywood a Guidebook to Popular Hindi Cinema Taylor amp Francis ISBN 978 0 415 28854 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Gokulsing K Moti Dissanayake Wimal 17 April 2013 Routledge Handbook of Indian Cinemas Routledge ISBN 978 0 415 67774 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Jain Madhu 17 April 2009 Kapoors The First Family of Indian Cinema Penguin Books Limited ISBN 978 81 8475 813 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Kavoori Anandam P Punathambekar Aswin 2008 Global Bollywood NYU Press ISBN 978 0 8147 2944 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Khubchandani Lata 2003 Song and Dance Song Picturization and Choreography In Gulzar Nihalani Govind Chatterjee Saibal eds Encyclopaedia of Hindi Cinema Encyclopaedia Britannica Popular Prakashan ISBN 978 81 7991 066 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Mahbubani Kishore 2009 The New Asian Hemisphere The Irresistible Shift of Global Power to the East PublicAffairs ISBN 978 1 58648 628 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Mishra Vijay 2002 Bollywood Cinema Temples of Desire Routledge ISBN 978 0 415 93015 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Morcom Anna 2007 Hindi Film Songs and the Cinema Ashgate Publishing Ltd ISBN 978 0 7546 5198 7 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Nandy Ashis 1998 The Secret Politics of Our Desires Innocence Culpability and Indian Popular Cinema Palgrave Macmillan ISBN 978 1 85649 516 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Pauwels Heidi R M 2007 Indian Literature and Popular Cinema Recasting Classics Routledge Taylor amp Francis Group ISBN 978 0 203 93329 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Pauwels Heidi R M 2008 The Goddess as Role Model Sita and Radha in Scripture and on Screen Oxford University Press ISBN 978 0 19 970857 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Rishi Tilak May 2012 Bless You Bollywood A Tribute to Hindi Cinema on Completing 100 Years Trafford Publishing ISBN 978 1 4669 3963 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Roy Sharmishta 2003 Art Direction Sets Reality and Grandeur In Gulzar Nihalani Govind Chatterjee Saibal eds Encyclopaedia of Hindi Cinema Encyclopaedia Britannica Popular Prakashan ISBN 978 81 7991 066 5 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Teo Stephen 2012 The Asian Cinema Experience Styles Spaces Theory Routledge ISBN 978 1 136 29608 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Warsi Shakil 2009 Mughal E Azam Rupa amp Company ISBN 978 81 291 1321 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Statistical Abstract of the United States 1961 PDF US Bureau of the Census 1961 සම ප රව ශය 7 June 2013 බ හ ර සබ ඳ ම ඝල ඉ අස ම හ සබ ඳ අය එම ඩ බ ය ම ව ම ඝල ඉ අස ම at the ම ඝල ඉ අස ම සඳහ බ ල ව ඩ හ ග ම හ ඇත ග ණ ම ම ඝල ඉ අස ම ව ර ත ව ඩසටහන ම ඝල ඉ අස ම ර ඩ ච ල ස එන ටර ට න මන ට ව ර ත ව ඩසටහන ය ට ය බ ව ත ම ඝල ඉ අස ම ස ටර ල ඉන ව ස ට මන ට ක පර ෂන හ ව ර ත ව ඩසටහන ය ට ය බ ව ත at the Wayback Machine archived 14 ජ න 2013 ද ව ර ච ත රපට ඉන ද ය ව