මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
මහින්ද තෙරණුවෝ | |
---|---|
මහෙමෙව්නා අසපු ආරාමයේ වූ මහින්ද මහරතන් වහන්සේගේ ප්‍රතිමාවක් | |
ආගම | බුද්ධාගම |
නිකාය | ථෙරවාද |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ඉන්දියානු |
උපත | මහේන්ද්‍ර (සංස්කෘත) ක්‍රි.පූ. 3වන සියවස , අශෝක යුගය, ඉන්දියාව |
මරණය | උත්තිය රජ දවස අනුරාධපුර, ශ්‍රී ලංකාව |
Resting place | ශ්‍රී ලංකාව |
පවුල | |
දෙමව්පියෝ | අශෝක (පියා) (මව) Sisterසොයුරිය =සංඝමිත්තා තෙරණිය |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJGa0wwMXBhR2x1ZEdGc1pWOU5ZV2hwYm1SaGMxOWlaWFIwWHpJd01UY3RNVEF0TVRaZkpUSTRNamdsTWprdWFuQm5Mekl5TUhCNExVMXBhR2x1ZEdGc1pWOU5ZV2hwYm1SaGMxOWlaWFIwWHpJd01UY3RNVEF0TVRaZkpUSTRNamdsTWprdWFuQm4uanBn.jpg)
ඓතිහාසික මූලාශ්‍ර
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ.
චරිතාපදානය
මහින්ද හැදී වැඩුනෙ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, , , සහ (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ගෙ ඥාති මුනුපුෙරකු වූ උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.
මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත.
වැදගත්කම හා උරුමය
මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ.ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කල සේක
අමතර අවධානයට
ආශ්‍රේය
- Holt, John Clifford (2004), "Sri Lanka", in Buswell, Jr., Robert E., Macmillan Encyclopedia of Buddhism, USA: Macmillan Reference USA, pp. 795-99,
- Ahir, Diwan Chand (1989). Heritage of Buddhism.
බාහිර ඈදුම්
- Mahinda Thera
- The arrival of Buddhism in Sri Lanka 2021-02-08 at the Wayback Machine
- The Birthplace Buddhism in Sri Lanka 2016-01-19 at the Wayback Machine
- Historical Buddhist details of Sri Lanka
- Buddhism, The Buddha and what are His Teachings? 2007-09-29 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය