බෙරගල යනු ශ්රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි. එය කොළඹ සිට කිලෝ මීටර 183 ක් පමණ දුරින් A4 මහා මාර්ගයේ පිහිටයි. බෙරගල ප්රදේශය එහි වූ සුන්දර වටපිටාව සහ නායයාම් හේතුවෙන් ජනයා අතර අවධානයට ලක්ව තිබෙයි.
බෙරගල Beragala | |
---|---|
සුළු නගරය | |
![]() | |
රට | ශ්රී ලංකාව |
පළාත | ඌව පළාත |
දිස්ත්රික්කය | බදුල්ල |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය () |
වැදගත් ස්ථාන
- දියලුම ඇල්ල
- බඹරකන්ද ඇල්ල
- කොස්ලන්ද ඇල්ල
ගමනාගමනය
ගැලරිය
-
- දියලුම ඇල්ල
ආශ්රිත
- ඒන්ෂියන්ට් විලේජ් රීනිව්ස් ඉට්ස් සෙස්ට් ෆෝර් ලියිෆ්
- A4, http://www.landgatelanka.com/DigitalMap/html/A4_road.htm, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- ලෑන්ඩ්ස්ලයිඩ් අරවුන්ඩ් බෙරගල
- රත්නපුර බලංගොඩ බණ්ඩාරවෙල රෝඩ්, http://www.rda.gov.lk/supported/photoalbum/rath_balan_banda/ratna_balan_banda.html, ප්රතිෂ්ඨාපනය 2014-07-30
- රෝඩ් මැප්ස්