බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල හි ෆයිනස් ගස්වලින් පිරුණු වනයක් හමුවේ.... බලංගොඩ, හපුතලේ මාර්ගයේ බලංගොඩ සිට 32Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. පයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.
බඹරකැලේ දියඇල්ල | |
---|---|
බඹරකන්ද ඇල්ල | |
පිහිටීම | , ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°46′1″N 80°49′59″E / 6.76694°N 80.83306°Eඛණ්ඩාංක: 6°46′1″N 80°49′59″E / 6.76694°N 80.83306°E |
(වර්ගය) | Horsetail |
උන්නතාංශය | ≈1,100 m (3,600 ft) |
සමස්ථ උස | 263 m (863 ft) |
පතන සංඛ්‍යාව | 1 |
ජල මූලාශ්‍රය | කුඩා ඔය, වළවේ ගඟේ අතු ගංගාවකි. |
උස අනූව ලෝකයේ ස්ථානය | 299 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බඹරකන ද ඇල ල බඹරක ල ඇල ල ශ ර ල ක ව උසම ද යඇල ල ව ම හ උස 263 ම අඩ 863 ක ම ය ල කය ද යඇල අතර න 299 වන උසම ද ය ඇල ල ය ම ය බද ල ල කළ පහන ප රද ශය ප හ ට ඇත A4 ම ර ගය 5km ක ද ර න ප හ ට ය ම ය වළව ගඟ අත ග ග වක වන ක ඩ ඔය න න ර ම ණය ව බඹරකන ද ඇල ල හ ෆය නස ගස වල න ප ර ණ වනයක හම ව බල ග ඩ හප තල ම ර ගය බල ග ඩ ස ට 32Km ක පමණ ග යපස කළ පහන හන ද ය හම ව එත න න වම අතට ඇත ම ර ගය ක ම 4 5 ක පමණ ග යපස ප රව ශපත ර ලබ ගන න ස ථ නය හම ව පහස ව න ගමන කල හ ක ආක රයට ආරක ෂ ත ව ටවල සහ තව පඩ ප ළ න ර ම ණය ක ට ඇත පය නස වනය ම ද න ගමන කලය ත ඉත ස ළ ද ර ප රම ණය ඉත මත චමත ක රය බඹරක ල ද යඇල ලබඹරකන ද ඇල ලප හ ට ම ශ ර ල ක වඛණ ඩ ක6 46 1 N 80 49 59 E 6 76694 N 80 83306 E 6 76694 80 83306 ඛණ ඩ ක 6 46 1 N 80 49 59 E 6 76694 N 80 83306 E 6 76694 80 83306වර ගයHorsetailඋන නත ශය 1 100 m 3 600 ft සමස ථ උස263 m 863 ft පතන ස ඛ ය ව1ජල ම ල ශ රයක ඩ ඔය වළව ගඟ අත ග ග වක උස අන ව ල කය ස ථ නය299බඹරකන ද ඇල ල