පිටකොටුව (කොළඹ 11) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි.
පිට කොටුව Pettah | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව () |
තැපැල් කේතය | 01100 |
සංචාරක ආකර්ෂණ
- කොළඹ ලන්දේසි කෞතුකාගාරය - ලංකාව ලන්දේසි පාලනයට නතුව තිබූ සමයට අයත් භාණ්ඩ සහ වස්තූන් මෙහි ප්‍රදර්ශනය කෙරේ.
- - කයිමන් දොරකඩ පිටකොටුව 4වන හරස්වීදියේ පිහිටා ඇත.
- ජමි උල්-අල්ෆාර් පල්ලිය - නගරය තුළ පිහිටි පැරණි මුස්ලිම් පල්ලියකි. එය පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටා ඇත. රතු පල්ලිය ලෙස හැදින්වේ. යුනෙස්කෝ ලෝක උරුමයකි.
- ඛාන් ඔරලෝසු කණුව - ඉන්දියාවේ බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.
මූලාශ්‍ර
- "Pettah Post Office - Sri Lanka Postal Codes". Mohanjith. සම්ප්‍රවේශය 2013-04-11.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය