පාර්ශ්වනාථ දේවාලය (: Pārśvanātha Mandir) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි 10වන සියවසට අයත් දේවාලයකි. මෙය වර්තමානයේ වෙනුවෙන් පුදකොට තිබුණ ද, චන්දේල යුගයේ එය ඉදිවූයේ දේවාලයක් ලෙසිනි. මෙය ජෛන ආගම හා සම්බන්ධ දෙවොලක් වුව ද, දේවාලයේ බාහිර බිත්ති තේමාවලින් අලංකාර කොට ඇත. මෙම දේවාලයේ ප්‍රවේශය ක් සහිත ශිලා ලේඛනයකින් සමන්විත ය.
පාර්ශ්වනාථ දේවාලය | |
---|---|
पार्श्वनाथ मन्दिर | |
පාර්ශ්වනාථ දේවාලය | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුළ පිහිටීම පාර්ශ්වනාථ දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°50′41″N 79°56′12″E / 24.8448503°N 79.9365747°Eඛණ්ඩාංක: 24°50′41″N 79°56′12″E / 24.8448503°N 79.9365747°E |
ජෛන ආගම | |
දේවතාවා | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | 950-970 CE |
ඉතිහාසය
මෙම දේවාලය චන්දේල රජ සමයේ ක්‍රි.ව. 950 සිට 970 අතර කාලයේ ප්රමුඛ ජෛන පවුලක් විසින් ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. දේවාලයේ වාර්තා ඇතුළත් වම් ද්වාරයේ උළුවස්සේ පිහිටි ක්‍රි.ව. 954ට (1011 ) අයත් ශිලා ලේඛනයක එක් පාහිලාවකගේ ත්‍යාගයන් සහ උද්‍යාන ප්‍රදානයක් පිළිබඳ සඳහන් වේ. මෙම උද්‍යාන පාහිලා-වතිකා, චන්ද්‍ර-වතිකා, ලඝුචන්ද්ර-වතිකා, ෂංකර-වතිකා, පන්චෛතාල-වතිකා, අම්රාවතිකා සහ ධංග-වාදි යන නම්වලින් දක්වා ඇත. ශිලාලේඛනයෙහි දැක්වෙන්නේ පාහිලා යනු ධංග රජුගේ ගෞරවයට පාත්‍ර වූ ජිනනාථගේ බැතිමතකු ලෙසයි.
මෙම දේවාලයේ වන්දනාමාන කෙරුණු පැරණිතම ප්‍රතිමා අතර ප්‍රතිමා පැවතිණි. 1852දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා සමීක්ෂකයකු වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් මෙම දේවාලය නැරඹීමට පැමණීමත් සමග, මෙම දේවාලයේ ප්‍රධාන පූජාගාරය ජරාවාස වී ඇති බව ඔහු සොයාගත්තේ ය. ඔහු මෙම දේවාලය "ජිනනාථ දේවාලයක්" ලෙස හැඳින්වී ය. 1847දී ජෛන බැංකුකරුවකු විසින් මෙය ප්‍රතිසංස්කරණය කළ බව දක්වා තිබේ. 1860දී, මෙහි ප්‍රධාන පූජා ගෘහයේ පාර්ශ්වනාථ ප්‍රතිමාවක් තැන්පත් කෙරිණි. මෙහි දෙවොලේ පසුපස ද්විතීයික දෙවොලක් තුළ ආදිනාථ ප්‍රතිමාවක් ද තැන්පත් කෙරිණි.
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණය විසින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කරන ලදී.
කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය
මෙම පාර්ශ්වනාථ දේවාලය අතුරින් විශාලතම දේවාලය වේ. මෙහි පිවිසුම් ද්වාර මණ්ඩපයක්, කුඩා ශාලාවක්, විශාල ශාලාවක් (), යක්, සහ ගර්භගෘහයක් දක්නට ලැබේ. දේවාලයේ ව්‍යූහය දෙපස අන්තවලින් නෙරායාමක් සහිත දිගටි ගෘහනිර්මාණ සැලසුමකින් යුක්ත ය. ඉදිරි (නැගෙනහිර) නෙරුම ප්‍රවේශ ද්වාරමණ්ඩපය තනයි. පසුපස (බටහිර) නෙරුම කුටිය හා සම්බන්ධ ය.
ප්‍රවේශ ද්වාරයේ සිවිලිම දම්වැල් සහ මල් ලියකම් මගින් අලංකාර කොට ඇත. එහි එකිනෙකා වටා එතුණු පියාඹන යින් දෙපළක් වේ. මණ්ඩපයේ ද්වාර උඩළිපත අදිනාථගේ සහායකයකුගේ ප්‍රතිමාවකින් සමන්විත ය. මෙහි අත් දහයක් ඇති විසින් ගරුඩකු පදවනු නිරූපිත ය. ශුද්ධ කුටිය තුළ ප්‍රතිමා දක්නට ලැබේ.
දේවාලයේ පිටත බිත්ති ප්‍රතිමා තීරු තුනකින් සමන්විත ය. මෙම ප්‍රතිමා මගින් යන් (සුන්දර කාන්තාවන්), පියඹන පෙම්යුවළවල්, නළඟනන්, සංගීතඥයන් සහ දිව්‍යමය රූ නිරූපණය වේ. මෙම දේවාලය ජෛනාගමික දෙවොලක් වුව ද, බාහිර බිත්තිවල තේමා රැගත් නොයෙකුත් හින්දු දෙවිවරුන්ගේ ස්වරූප සහ ඔවුන්ගේ බිසෝවරුන් නිරූපණය කොට ඇත. මේ අතරට විෂ්ණු-ලක්ෂ්මී, -සීතා, -රේවතී, , හනුමාන්, බ්‍රහ්ම සහ ගේ යාමලාර්ජුන පුරාවෘත්තය ඇතුළත් ය. මෙම ප්‍රතිමා නිරූපණය, ඉරියව් සහ ස්වරූපය අතින් ලක්ෂ්මණ දේවාලයේ ප්රතිමාවලට සමාන ය. ලක්ෂ්මණ දේවාලයේ මෙන් නොව, පාර්ශ්වනාථ දේවාලයේ අතිශයින් ශෘංගාරාත්මක ප්‍රතිමා දක්නට නොලැබේ. නමුත් මෙහි ඇති එක් ප්‍රතිමාවක හරහට පාද තබාගත් අප්සරාවක් යම් උපකරණයක් භාවිතයෙන් ස්වයංවින්දනයේ යෙදෙනු නිරූපණය කොට ඇත.
-
- දේවතාවියක්
- පෙම් යුවළක්
- ඇසෙහි අඳුන් තවරන
- සුරසුන්දරියන් සහ රූ වලින් වටාවූ තීර්ථංකර රූප
- සහ
මායා චතුරස්‍රය
මෙම දේවාලයේ ශිලා ලේඛනයක "ජෛන චතුරස්‍රය" නැමැති ක් ඇත. මෙය මෙතෙක් හඳුනාගෙන ඇති පැරණිතම 4x4 මායා චතුරස්රවලින් එකකි. එසේම මෙය පැරණිතම හඳුනාගත් අතුරින් ද එකකි.
මෙම මායා චතුරස්රයේ 1 සිට 16 දක්වා සියලු අංක ඇතුළත් වේ. මෙහි ඕනෑම තිරස් තීරුවක, සිරස් පේළියක හෝ විකර්ණ දිගයේ වූ ඕනෑම පේළියක සංඛ්‍යාවන්ගේ එකතුව 34කි.
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
මෙහි කොන් සතරේ ඇති කුඩා 2x2 චතුරස්‍රවල ඇති සංඛ්‍යාවන්ගේ එකතුව මෙන්ම මධ්‍යයේ ඇති 2x2 චතුරස්‍රය තුළ ඇති සංඛ්‍යාවල එකතුව ද 34ක් වේ.
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
මෙම මායා චතුරස්රයේ කැඩි විකර්ණවල එන සංඛ්‍යාවන්ගේ ඓක්‍යය ද 34කි. උදාහරණ වශයෙන්, 7 + (6 + 10 + 11) = 34 වේ.
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
ආශ්‍රේයයන්
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 209.
- Sisirkumar Mitra 1977, පිටු අංකය: 205.
- Julia A. B. Hegewald 2006, පිටු අංකය: 410.
- ASI MP List 2016.
- ASI Bhopal Parshva 2016.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 210.
- Amir D. Aczel 2015, පිටු අංකය: 48.
- George Katsirelos & Toby Walsh 2010, පිටු අංකය: 861.
- Amir D. Aczel 2015, පිටු අංකය: 47.
- Clifford A. Pickover 2011, පිටු අංකය: 17.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - (2015). Finding Zero: A Mathematician's Odyssey to Uncover the Origins of Numbers. St. Martin's Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Parsvanatha Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Clifford A. Pickover (2011). The Zen of Magic Squares, Circles, and Stars: An Exhibition of Surprising Structures across Dimensions. Princeton University Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - George Katsirelos; Toby Walsh (2010). Symmetries of Symmetry Breaking Constraints (ECAI 2010 Proceedings). IOS. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Julia A. B. Hegewald (2006). Peter Flügel (ed.). Studies in Jaina History and Culture: Disputes and Dialogues. Routledge. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Sisirkumar Mitra (1977). The Early Rulers of Khajurāho. Motilal Banarsidass. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ශ වන ථ ද ව ලය Parsvanatha Mandir යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ ව ප හ ට 10වන ස යවසට අයත ද ව ලයක ම ය වර තම නය ව න ව න ප දක ට ත බ ණ ද චන ද ල ය ගය එය ඉද ව ය ද ව ලයක ල ස න ම ය ජ න ආගම හ සම බන ධ ද ව ලක ව ව ද ද ව ලය බ හ ර බ ත ත ත ම වල න අල ක ර ක ට ඇත ම ම ද ව ලය ප රව ශය ක සහ ත ශ ල ල ඛනයක න සමන ව ත ය ප ර ශ වන ථ ද ව ලයप र श वन थ मन द रප ර ශ වන ථ ද ව ලයඉන ද ය ව මධ ය ප රද ශ ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ප ර ශ වන ථ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 50 41 N 79 56 12 E 24 8448503 N 79 9365747 E 24 8448503 79 9365747 ඛණ ඩ ක 24 50 41 N 79 56 12 E 24 8448503 N 79 9365747 E 24 8448503 79 9365747ජ න ආගමද වත ව ද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නය950 970 CEඉත හ සයම ම ද ව ලය චන ද ල රජ සමය ක ර ව 950 ස ට 970 අතර ක ලය ප රම ඛ ජ න පව ලක ව ස න ඉද කරන නට ඇත ය ව ශ ව ස ක ර ද ව ලය ව ර ත ඇත ළත වම ද ව රය උළ වස ස ප හ ට ක ර ව 954ට 1011 අයත ශ ල ල ඛනයක එක ප හ ල වකග ත ය ගයන සහ උද ය න ප රද නයක ප ළ බඳ සඳහන ව ම ම උද ය න ප හ ල වත ක චන ද ර වත ක ලඝ චන ද ර වත ක ෂ කර වත ක පන ච ත ල වත ක අම ර වත ක සහ ධ ග ව ද යන නම වල න දක ව ඇත ශ ල ල ඛනය හ ද ක ව න න ප හ ල යන ධ ග රජ ග ග රවයට ප ත ර ව ජ නන ථග බ ත මතක ල සය ම ම ද ව ලය වන දන ම න ක ර ණ ප රණ තම ප රත ම අතර ප රත ම ප වත ණ 1852ද බ ර ත න ය ප ර ව ද ය සම ක ෂකයක ව ඇල ක ස න ඩර කන හ ම ම ම ද ව ලය න රඹ මට ප මණ මත සමග ම ම ද ව ලය ප රධ න ප ජ ග රය ජර ව ස ව ඇත බව ඔහ ස ය ගත ත ය ඔහ ම ම ද ව ලය ජ නන ථ ද ව ලයක ල ස හ ඳ න ව ය 1847ද ජ න බ ක කර වක ව ස න ම ය ප රත ස ස කරණය කළ බව දක ව ත බ 1860ද ම හ ප රධ න ප ජ ග හය ප ර ශ වන ථ ප රත ම වක ත න පත ක ර ණ ම හ ද ව ල පස පස ද ව ත ය ක ද ව ලක ත ළ ආද න ථ ප රත ම වක ද ත න පත ක ර ණ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණය ව ස න ම ම ද ව ලය ල ස වර ග කරණය කරන ලද කල ව සහ ග හන ර ම ණ ශ ල පයම ම ප ර ශ වන ථ ද ව ලය අත ර න ව ශ ලතම ද ව ලය ව ම හ ප ව ස ම ද ව ර මණ ඩපයක ක ඩ ශ ල වක ව ශ ල ශ ල වක යක සහ ගර භග හයක දක නට ල බ ද ව ලය ව ය හය ද පස අන තවල න න ර ය මක සහ ත ද ගට ග හන ර ම ණ ස ලස මක න ය ක ත ය ඉද ර න ග නහ ර න ර ම ප රව ශ ද ව රමණ ඩපය තනය පස පස බටහ ර න ර ම ක ට ය හ සම බන ධ ය ප රව ශ ද ව රය ස ව ල ම දම ව ල සහ මල ල යකම මග න අල ක ර ක ට ඇත එහ එක න ක වට එත ණ ප ය ඹන ය න ද පළක ව මණ ඩපය ද ව ර උඩළ පත අද න ථග සහ යකයක ග ප රත ම වක න සමන ව ත ය ම හ අත දහයක ඇත ව ස න ගර ඩක පදවන න ර ප ත ය ශ ද ධ ක ට ය ත ළ ප රත ම දක නට ල බ ජ න ද ව වර න සහ ත ද ව ලය ඇත ළත ද ව ලය ප ටත බ ත ත ප රත ම ත ර ත නක න සමන ව ත ය ම ම ප රත ම මග න යන ස න දර ක න ත වන ප යඹන ප ම ය වළවල නළඟනන ස ග තඥයන සහ ද ව යමය ර න ර පණය ව ම ම ද ව ලය ජ න ගම ක ද ව ලක ව ව ද බ හ ර බ ත ත වල ත ම ර ගත න ය ක ත හ න ද ද ව වර න ග ස වර ප සහ ඔව න ග බ ස වර න න ර පණය ක ට ඇත ම අතරට ව ෂ ණ ලක ෂ ම ස ත ර වත හන ම න බ රහ ම සහ ග ය මල ර ජ න ප ර ව ත තය ඇත ළත ය ම ම ප රත ම න ර පණය ඉර යව සහ ස වර පය අත න ලක ෂ මණ ද ව ලය ප රත ම වලට සම න ය ලක ෂ මණ ද ව ලය ම න න ව ප ර ශ වන ථ ද ව ලය අත ශය න ශ ග ර ත මක ප රත ම දක නට න ල බ නම ත ම හ ඇත එක ප රත ම වක හරහට ප ද තබ ගත අප සර වක යම උපකරණයක භ ව තය න ස වය ව න දනය ය ද න න ර පණය ක ට ඇත බ හ ර බ ත ත වල ප හ ට ප රත ම ත ර ත ර ත වයප ටත බ ත ත ය ප රත ම වල සම ප දස න හරහට ප ද තබ ගත අප සර ව සහ ව ෂ ණ ලක ෂ ම ද වත ව යක ප ම ය වළක ඇස හ අඳ න තවරන ස රස න දර යන සහ ර වල න වට ව ත ර ථ කර ර ප සහම ය චත රස රය4x4 න ර ප ත ශ ල ල ඛනය ම ම ද ව ලය ශ ල ල ඛනයක ජ න චත රස රය න ම ත ක ඇත ම ය ම ත ක හඳ න ග න ඇත ප රණ තම 4x4 ම ය චත රස රවල න එකක එස ම ම ය ප රණ තම හඳ න ගත අත ර න ද එකක ම ම ම ය චත රස රය 1 ස ට 16 දක ව ස යල අ ක ඇත ළත ව ම හ ඕන ම ත රස ත ර වක ස රස ප ළ යක හ ව කර ණ ද ගය ව ඕන ම ප ළ යක ස ඛ ය වන ග එකත ව 34ක 7 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 4 ම හ ක න සතර ඇත ක ඩ 2x2 චත රස රවල ඇත ස ඛ ය වන ග එකත ව ම න ම මධ යය ඇත 2x2 චත රස රය ත ළ ඇත ස ඛ ය වල එකත ව ද 34ක ව 7 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 4 ම ම ම ය චත රස රය ක ඩ ව කර ණවල එන ස ඛ ය වන ග ඓක යය ද 34ක උද හරණ වශය න 7 6 10 11 34 ව 7 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 47 12 1 142 13 8 1116 3 10 59 6 15 4ආශ ර යයන Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 209 Sisirkumar Mitra 1977 ප ට අ කය 205 Julia A B Hegewald 2006 ප ට අ කය 410 ASI MP List 2016 ASI Bhopal Parshva 2016 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 210 Amir D Aczel 2015 ප ට අ කය 48 George Katsirelos amp Toby Walsh 2010 ප ට අ කය 861 Amir D Aczel 2015 ප ට අ කය 47 Clifford A Pickover 2011 ප ට අ කය 17 ග රන ථ වල ය ප ර ශ වන ථ ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help 2015 Finding Zero A Mathematician s Odyssey to Uncover the Origins of Numbers St Martin s Press ISBN 978 1 4668 7910 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Parsvanatha Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Clifford A Pickover 2011 The Zen of Magic Squares Circles and Stars An Exhibition of Surprising Structures across Dimensions Princeton University Press ISBN 1 4008 4151 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help George Katsirelos Toby Walsh 2010 Symmetries of Symmetry Breaking Constraints ECAI 2010 Proceedings IOS ISBN 978 1 60750 605 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Julia A B Hegewald 2006 Peter Flugel ed Studies in Jaina History and Culture Disputes and Dialogues Routledge ISBN 978 1 134 23552 0 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Sisirkumar Mitra 1977 The Early Rulers of Khajuraho Motilal Banarsidass ISBN 9788120819979 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help