ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2022 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. ටෙස්ට් තරඟමාලාව 2021-2023 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසකි. 2022 අප්‍රේල් මාසයේදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) මෙම තරගමාලාව පැවැත්වෙන බව තහවුරු කළේය. මුලින්, මෙම සංචාරයට එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනක් ද ඇතුළත් වීමට නියමිතව තිබුණි. නමුත් මේවා 2022 මැයි මාසයේදී අවලංගු කරන ලදී, ඒ මෙම කණ්ඩායම් ද්විත්වය අතර තරග 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසේ නොවූ නිසා. සංචාරය සඳහා කාලසටහන් 2022 ජුනි මාසයේදී තහවුරු කරන ලදී. පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ 2015 ජුනි සහ ජූලි මාසවලදීය. 2022 ජූලි 17 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ගෙන ගියේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙනි.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022 | |||||
ශ්‍රී ලංකාව | පාකිස්ථානය | ||||
දින වකවානුව | 2022 ජූලි 11 – 2022 ජූලි 28 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න | ||||
ටෙස්ට් තරගමාලාව |
පාකිස්තානය පළමු ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් විය. ඒ තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 342ක ඉලක්කය සම්පූර්ණ කිරීමත් සමගය. එය ටෙස්ට් ක්‍රිකට් පිටියේ පාකිස්තානයේ දෙවැනි ඉහළම සාර්ථක ලකුණු හඹායාම වූ අතර, ගාල්ලේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමක් සඳහා වූ ඉහළම සාර්ථක ලකුණු හඹායාමද විය.
සංචිත
ටෙස්ට් | |
---|---|
ශ්‍රී ලංකාව | පකිස්තානය |
|
පාකිස්ථාන සංචිතය ජුනි 22 පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්දුන් අතර, ශ්‍රී ලංකා සංචිතය ජූලි මස 14 දින නිවේදනය කරන ලදී. ඔස්ට්‍රේලියාවට එරෙහිව මෑතකදී නිමාවට පත් වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට නම් කරන ලද ලසිත් ඇඹුලදෙනිය සහ තරගාවලිය අතරතුරදී කොවිඩ් ආසාධනය වුණු ප්‍රවීන් ජයවික්‍රම මෙම කණ්ඩායම සඳහා ඇතුළත් ව නොමැත. ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුනාරත්නද නම් කරන ද 18 අතර නොමැත. කොවිඩි ආසාධනය වීම නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමි ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට පැමිණ සිටියි. කෙසේ වෙතත් ඔවුන්ගේ ආදේශක විසින් කණ්ඩායමට එක් කරන ලද ලක්ෂාන් සඳකැන් සහ, ලක්ෂිත මානසිංහව කණ්ඩායමට කැදවා නොමැත. පා දඟ පන්දු යවන යසීර් ෂා ජාතික කණ්ඩායමට නැවත පැමිණීම සනිටුහන් කලා.
පුහුණු තරගය
2022 ජූලි 11-13 ලකුණු පුවරුව |
එ | ||
301/9 (ඕවර 100) බාබර් අසාම් 88 (113) ලක්ෂිත මානසිංහ 4/85 (ඕවර 24) | 375/8d (ඕවර 99) සධීර සමරවික්‍රම 91 (99) මොහොමඩ් නවාස් 2/24 (ඕවර 10) | |
178/2 (ඕවර 50) අබ්දුල්ලා ෂෆීක් 63 (111) ලක්ෂිත මානසිංහ 1/50 (ඕවර 13) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පන්දුවට පහරදීමට තීරණය කළේය.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2022 ජූලි 16-20 ලකුණු පුවරුව |
එ | ||
218 (ඕවර 90.5) 119 (244) 5/82 (ඕවර 39) | ||
344/6 (ඕවර 127.2) 160* (408) 4/135 (ඕවර 56.2) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- පාකිස්ථාන දෙවන ඉනිමේ ඕවර 124.4 දී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව තරගය නතර කෙරිණි.
- ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියළුම ආකෘති වල පාකිස්තානය වෙනුවෙන් ලකුණු 10,000 රැස් කළ වේගවත්ම පිතිකරුවා බවට පත් වූ අතර, ඔහුගේ 228 වැනි ඉනිමේදී එසේ කළේය.
- ඔහුගේ පළමු ටෙස්ට් තරගයක කඩුලු 5 දවා ගැනීම.
- ඔහුගේ ටෙස්ට් ලකුණු 3,000 රැස් කළේය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: පකිස්ථානය 12, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
2022 ජූලි 24-28 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
යොමු කිරීම්
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- "Takeaways: Are Pakistan dark horses for the 2023 World Test Championship?". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 June 2021.
- "The SLC announces Sri Lanka's Cricketing Calendar for the year 2022". The Papare. සම්ප්‍රවේශය 5 January 2022.
- "England, New Zealand set to tour Pakistan in November-December". CricBuzz. සම්ප්‍රවේශය 15 April 2022.
- "Pakistan announce busy 12 months for national sides". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 15 April 2022.
- "Pakistan to Play Two Tests, Three ODIs in Sri Lanka". Sports NDTV. සම්ප්‍රවේශය 4 April 2022.
- "Pakistan to play only two tests in Sri Lanka as ODIs scrapped from tour". The Papare. සම්ප්‍රවේශය 10 May 2022.
- "ODIs scrapped from Pakistan's tour of Sri Lanka in July 2022". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 May 2022.
- "Pakistan to tour Sri Lanka for two Tests in July". CricBuzz. සම්ප්‍රවේශය 22 June 2022.
- "Sri Lanka confirm itinerary for World Test Championship series against Pakistan". International Cricket Council. සම්ප්‍රවේශය 22 June 2022.
- "2nd Test venue shift: Pakistan Tour of Sri Lanka 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 July 2022.
- "Shafique's epic 160* leads Pakistan to fourth-innings glory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 July 2022.
- "Shafique's marathon knock, Pakistan's record chase, and Jayasuriya's dream start". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 July 2022.
- "Sri Lanka name squad for Pakistan Test series". CricBuzz. සම්ප්‍රවේශය 14 July 2022.
- "Yasir Shah returns for Sri Lanka Tests". Pakistan Cricket Board. සම්ප්‍රවේශය 22 June 2022.
- "Sri Lanka Cricket Board Press Released". Sri Lankan Cricket. සම්ප්‍රවේශය 15 July 2022.
- "Pakisthan Cricket Board Press Released". Pakisthan Cricket Board. සම්ප්‍රවේශය 15 July 2022.
- "Babar Azam completes 10000 international runs, surpasses Virat Kohli to achieve big milestone". My Khel. සම්ප්‍රවේශය 17 July 2022.
- "Fifties from Oshada Fernando, Kusal Mendis and Dinesh Chandimal put Sri Lanka in command". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 July 2022.
- "SL vs PAK: Babar Azam completes his 3000 career runs". BOL News. සම්ප්‍රවේශය 19 July 2022.
- "Unprecedented highs and haunting lows - Mathews' complicated journey to 100 Tests". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 July 2022.
බාහිර සබැදි
- ESPN Cricinfo හි තරගමාලා පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ර කට කණ ඩ යමට එර හ ව ට ස ට තරග ද කකට ක ර ඩ ක ර ම සඳහ ප ක ස ත න ක ර කට කණ ඩ යම 2022 ජ ල ම සය ද ශ ර ල ක ව ස ච රයක න රත ව ට ස ට තරඟම ල ව 2021 2023 අය ස ස ල ක ට ස ට ශ රත වය ක ටසක 2022 අප ර ල ම සය ද ප ක ස ත න ක ර කට මණ ඩලය PCB ම ම තරගම ල ව ප ව ත ව න බව තහව ර කළ ය ම ල න ම ම ස ච රයට එක ද න ජ ත යන තර එද ජ තරග ත නක ද ඇත ළත ව මට න යම තව ත බ ණ නම ත ම ව 2022 ම ය ම සය ද අවල ග කරන ලද ඒ ම ම කණ ඩ යම ද ව ත වය අතර තරග 2020 2023 ICC ක ර කට ල ක ක සල න ස පර ල ගය ක ටස න ව න ස ස ච රය සඳහ ක ලසටහන 2022 ජ න ම සය ද තහව ර කරන ලද ප ක ස ත නය අවසන වරට ට ස ට තරග වල යක සඳහ ශ ර ල ක ව ස ච රය කළ 2015 ජ න සහ ජ ල ම සවලද ය 2022 ජ ල 17 වන ද න ශ ර ල ක ක ර කට ද වන ට ස ට තරගය ක ළඹ ආර ප ර මද ස ක ර ඩ ගණය ස ට ග ල ල ජ ත යන තර ක ර ඩ ගණයට ග න ග ය රට පවත න ආර ථ ක අර බ දය හ ත ව න ප ක ස ථ න ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2022ශ ර ල ක ව ප ක ස ථ නයද න වකව න ව 2022 ජ ල 11 2022 ජ ල 28න යකයන ද ම ත කර ණ රත නට ස ට තරගම ල ව ප ක ස ත නය පළම ට ස ට තරගය කඩ ල 4ක න ජය ග න මට සමත ව ය ඒ තරගය ජයග රහණය ක ර ම සඳහ ලක ණ 342ක ඉලක කය සම ප ර ණ ක ර මත සමගය එය ට ස ට ක ර කට ප ට ය ප ක ස ත නය ද ව න ඉහළම ස ර ථක ලක ණ හඹ ය ම ව අතර ග ල ල ද ට ස ට තරගයකට ක ර ඩ කරන ඕන ම කණ ඩ යමක සඳහ ව ඉහළම ස ර ථක ලක ණ හඹ ය මද ව ය ස ච තට ස ට ශ ර ල ක ව පක ස ත නයද ම ත කර ණ රත න න ද න ෂ චන ද ම ල කර ධන ජය ද ස ල ව කර ඇන ජල ම ත ව ස ක සල ම න ඩ ස රම ෂ ම න ඩ ස බ බර අස ම න ම හ මඩ ර ස ව න උප කර ෂහ න අෆ ර ඩ සර ෆර ස අහමඩ කර අස ර අල හසන අල නවමන අල ෆව ඩ අල ම ෆහ ම අෂ රෆ ෂ න මස ඩ ම හ මඩ නව ස හර ස රව ෆ අග සල ම න අබ ද ල ල ෂෆ ක නස ම ෂ යස ර ෂ සව ද ශක ල ඉම ම උල හක ප ක ස ථ න ස ච තය ජ න 22 ප ක ස ථ න ක ර කට ප ලක මණ ඩලය ද න ම ද න අතර ශ ර ල ක ස ච තය ජ ල මස 14 ද න න ව දනය කරන ලද ඔස ට ර ල ය වට එර හ ව ම තකද න ම වට පත ව ණ ට ස ට තරග වල ය පළම තරගයට නම කරන ලද ලස ත ඇඹ ලද න ය සහ තරග වල ය අතරත රද ක ව ඩ ආස ධනය ව ණ ප රව න ජයව ක රම ම ම කණ ඩ යම සඳහ ඇත ළත ව න ම ත ඊට අමතරව ත න ඉර යව ක ර ඩක ච ම ක කර න රත නද නම කරන ද 18 අතර න ම ත ක ව ඩ ආස ධනය ව ම න ස ඔස ට ර ල ය වට එර හ ව ප ව ත ද ව න ට ස ට තරගයට සහභ ග ව ම අවස ථ ව අහ ම ධන ජය ද ස ල ව ජ ෆ ර ව න ඩර ස සහ අස ත ප රන න ද යළ කණ ඩ යමට ප ම ණ ස ට ය ක ස ව තත ඔව න ග ආද ශක ව ස න කණ ඩ යමට එක කරන ලද ලක ෂ න සඳක න සහ ලක ෂ ත ම නස හව කණ ඩ යමට ක දව න ම ත ප දඟ පන ද යවන යස ර ෂ ජ ත ක කණ ඩ යමට න වත ප ම ණ ම සන ට හන කල ප හ ණ තරගය2022 ජ ල 11 13 ලක ණ ප වර ව පක ස ත නය එ ශ ර ල ක ක ර කට XI 301 9 ඕවර 100 බ බර අස ම 88 113 ලක ෂ ත ම නස හ 4 85 ඕවර 24 375 8d ඕවර 99 සධ ර සමරව ක රම 91 99 ම හ මඩ නව ස 2 24 ඕවර 10 178 2 ඕවර 50 අබ ද ල ල ෂෆ ක 63 111 ලක ෂ ත ම නස හ 1 50 ඕවර 13 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ක ළඹ ව න ස ර වන සහක ස ය ව ස ය ද න පක ස ථ නය පන ද වට පහරද මට ත රණය කළ ය ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2022 ජ ල 16 20 ලක ණ ප වර වශ ර ල ක ව එ පක ස ත නය222 ඕවර 66 1 ද න ෂ චන ද ම ල 76 115 4 58 ඕවර 14 1 218 ඕවර 90 5 119 244 5 82 ඕවර 39 337 ඕවර 100 ද න ෂ චන ද ම ල 94 139 5 88 ඕවර 28 344 6 ඕවර 127 2 160 408 4 135 ඕවර 56 2 ප ක ස ත නයට කඩ ල 4ක ජයක ග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල තරගය ව රය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ප ක ස ථ න ද වන ඉන ම ඕවර 124 4 ද වර ෂ ව හ ත ව න තරගය ත වක ල කව තරගය නතර ක ර ණ ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය ජ ත යන තර ක ර කට ප ට ය ස යළ ම ආක ත වල ප ක ස ත නය ව න ව න ලක ණ 10 000 ර ස කළ ව ගවත ම ප ත කර ව බවට පත ව අතර ඔහ ග 228 ව න ඉන ම ද එස කළ ය ඔහ ග පළම ට ස ට තරගයක කඩ ල 5 දව ග න ම ඔහ ග ට ස ට ලක ණ 3 000 ර ස කළ ය ල ක ට ස ට ශ රත ලක ණ පක ස ථ නය 12 ශ ර ල ක ව 0 2 වන ට ස ට තරගය 2022 ජ ල 24 28 ලක ණ ප වර වශ ර ල ක ව එ පක ස ත නය378 ඕවර 103 ද න ෂ චන ද ම ල 80 137 3 58 ඕවර 18 231 ඕවර 88 1 62 126 රම ෂ ම න ඩ ස 5 47 ඕවර 21 1 176 5 ඕවර 50 ඇන ජල ම ත ව ස 35 62 2 29 ඕවර 9 3 වන ද නය අවසන ග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල ට ස ට තරගයට සහභ ග ව ය ඇන ජල ම ත ව ස ඔහ ග 100 ව න ට ස ට තරගයට ක ර ඩ කළ ය ය ම ක ර ම Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 October 2019 Takeaways Are Pakistan dark horses for the 2023 World Test Championship ESPN Cricinfo සම ප රව ශය 26 June 2021 The SLC announces Sri Lanka s Cricketing Calendar for the year 2022 The Papare සම ප රව ශය 5 January 2022 England New Zealand set to tour Pakistan in November December CricBuzz සම ප රව ශය 15 April 2022 Pakistan announce busy 12 months for national sides Pakistan Cricket Board සම ප රව ශය 15 April 2022 Pakistan to Play Two Tests Three ODIs in Sri Lanka Sports NDTV සම ප රව ශය 4 April 2022 Pakistan to play only two tests in Sri Lanka as ODIs scrapped from tour The Papare සම ප රව ශය 10 May 2022 ODIs scrapped from Pakistan s tour of Sri Lanka in July 2022 ESPN Cricinfo සම ප රව ශය 9 May 2022 Pakistan to tour Sri Lanka for two Tests in July CricBuzz සම ප රව ශය 22 June 2022 Sri Lanka confirm itinerary for World Test Championship series against Pakistan International Cricket Council සම ප රව ශය 22 June 2022 2nd Test venue shift Pakistan Tour of Sri Lanka 2022 Sri Lanka Cricket සම ප රව ශය 17 July 2022 Shafique s epic 160 leads Pakistan to fourth innings glory ESPN Cricinfo සම ප රව ශය 20 July 2022 Shafique s marathon knock Pakistan s record chase and Jayasuriya s dream start ESPN Cricinfo සම ප රව ශය 20 July 2022 Sri Lanka name squad for Pakistan Test series CricBuzz සම ප රව ශය 14 July 2022 Yasir Shah returns for Sri Lanka Tests Pakistan Cricket Board සම ප රව ශය 22 June 2022 Sri Lanka Cricket Board Press Released Sri Lankan Cricket සම ප රව ශය 15 July 2022 Pakisthan Cricket Board Press Released Pakisthan Cricket Board සම ප රව ශය 15 July 2022 Babar Azam completes 10000 international runs surpasses Virat Kohli to achieve big milestone My Khel සම ප රව ශය 17 July 2022 Fifties from Oshada Fernando Kusal Mendis and Dinesh Chandimal put Sri Lanka in command ESPN Cricinfo සම ප රව ශය 18 July 2022 SL vs PAK Babar Azam completes his 3000 career runs BOL News සම ප රව ශය 19 July 2022 Unprecedented highs and haunting lows Mathews complicated journey to 100 Tests ESPN Cricinfo සම ප රව ශය 24 July 2022 බ හ ර සබ ද ESPN Cricinfo හ තරගම ල ප ට ව