නාම්කරණ් (සිංහල: නාමකරණය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. 2016 සැප්තැම්බර් 12වන දින විකාශය ඇරඹි මෙම කතාමාලාව මේ වන විට ඉන්දියාවේ ස්ටාර් ප්ලස් රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය කෙරෙමින් පවතියි. සඳුදා සිට සෙනසුරාදා දක්වා ඉන්දියානු සම්මත වේලාවෙන් ප.ව. 9:00ට මෙම කතාමාලාව විකාශය වේ. මේ සඳහා පාදක වී ඇත්තේ මහේෂ් භාට්ගේ ජීවන කථාව ඇසුරෙන් නිමවූ 1998 චිත්‍රපටයක් වූ චිත්‍රපටයයි.
නාම්කරණ් | |
---|---|
![]() | |
ප්‍රභේදය | |
තැනුවේ | ධවල් ඇන්ඩ් ගුරුදේව් ප්‍රොඩක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් |
මත පදනම්ව | |
රචනය කලේ | සන්ජේ කුමාර් ශිප්රා අරෝරා |
අධ්‍යක්ෂණය කලේ | |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | ඉෂිකා පරම්ජීත් සහානි |
රඟපෑම |
|
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) |
|
කථාවාර සංඛ්‍යාව | 1 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) |
|
සංස්කාරක(යන්) | ශුහාස් සුධිර් |
ධාවන කාලය | මිනිත්තු 21 |
නිෂ්පාදන සමාගම | ධවල් ඇන්ඩ් ගුරුදේව් ප්‍රොඩක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | |
මුල් ධාවනය | 12 සැප්තැම්බර් 2016 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථා පුවත
මෙම කථාව ආව්නි නැමැති නීත්‍යානුකූල නොවන දැරියකගේ කථාවයි. ඇගේ පියා වන අශිෂ් සහ මව වන ආශා/අයේෂා විවාහ වී නොමැති මුත්, ඔවුන් සැමියා සහ බිරිඳ ලෙස සලකති. විවාහ වී නොමැති මුත්, සමාජයේ ප්‍රශ්නවලින් බේරීම සඳහා ආශා සිය නළලේ සින්දූර් තවරන්නී ය. ආශා සහ අශිෂ් තවමත් එකට ජීවත් වුවත්, මේ පිළිබඳ සෙසු ලෝකයා නොදනී. විශේෂයෙන්ම අශිෂ්ගේ පවුලේ සාමාජිකයන් සහ මව ද මේ පිළිබඳ නොදනී. කෙසේනමුත්, ඇගේ පියාගේ නොපැමිණීම හේතුවෙන් පුංචි ආව්නිට සෙස්සන්ගේ උසුළු විසුළුවලට ලක් වන්නට සිදු වේ. ඇයට අවශ්‍ය වන්නේ සිය පවුල 'සාමාන්‍ය' පවුලක් වනු දැකීමටයි. නමුත්, ඇගේ පියාට නිතරම නිවසින් පිට රැඳී සිටීමට සිදු වන්නේ, ඇගේ මිත්තණිය වන දයාවන්කි ඇගේ පුත්‍රයාට තවත් පවුලක් සිටින බව නොදත් නිසායි. අශිෂ් මේ පිළිබඳ මුහුණලා හෙළි කිරීමට බිය වන හෙයින්, දයාවන්ති ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන් සිය පුත්‍රයා සහ අයේෂාගේ සම්බන්ධය පිළිබඳ දැන ගනියි. නමුත් මේ වන විටත් දයාවන්ති සිය පුත්‍රයාව සිය මිතුරකු වූ හේමන්ත්ගේ දියණිය වන නීලාට විවාහ කරදෙන බවට වචනයක් ලබා දී තිබිණි. නීලා ද රහසේම අශිෂ්ට ප්‍රිය කරන අතර, පසුකලෙක ඇය දුරකථනයෙන් ඔහුට මේ පිළිබඳ හෙළි කරයි. කෙසේනමුත් පසුව හේමන්ත් (භායි) හට මොළයේ ගෙඩියක් හට ගෙන ඇති බව දැන ගැනීමෙන් පසුව සිය වචනය ඉල්ලා අස් කර ගැනීමට නොහැකි වන දයාවන්ති අශිෂ්හට නීලා සමග විවාහ ගිවිස ගන්නා ලස බල කරයි. එපමණක් නොව පසුගිය කාලයේ මුස්ලිම්වරුන් පිරිසක් විසින් සිය පැරණි නිවස ගිනිබත් කොට විනාශ කළ හෙයින්, දයාවන්ති මුස්ලිම්වරුන් කෙරෙහි පිළිකුලක් දක්වයි. එසේම අයේෂා යනු මුස්ලිම් කාන්තාවක බැවින් ඇය, අයේෂාව සිය ලේලිය ලෙස පිළිගැනීමට මැලි වෙයි. අශිෂ්ට අවශය වන්නේ සිය මවගේ ආශිර්වාදය ඇතිව විවාහය සිදු කර ගැනීමටයි. ඔහු පසුගිය වසර 11 පුරාවටම අවිවාහකව සිටියේ ද මේ නිසායි. සිය මව දිගින් දිගටම ආශා සහ අව්නිට අපහාස සිදු කිරීම හේතුවෙන් කෝපයට පත් වන අශිෂ් නිවසෙන් පිට වී ආශා සහ අව්නි සමග ජීවත් වීමට තීරණය කරයි. සිය පවුල නැවත 'සාමාන්‍ය' පවුලක් බවට පත් වීම පිළිබඳ අව්නි දැඩි සතුටකින් පසු වෙයි. අශිෂ් පෞද්ගලික කාර්යයක නියුතුව සිටින විට ඔහුට නීලාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙයි. මෙයට ප්‍රතිචාර දක්වන්නේ අව්නියි. නීලා සමග කුඩා සංවාදයකින් පසු නීලා සහ අශිෂ් විවාහ ගිවිසගෙන ඇති බව අව්නිට දැන ගන්නට ලැබෙයි. මෙය වැරදි අංකයක් බව පවසන ඇය දුරකථනය තබයි. මේ අතර නිවාස සංකීර්ණයේ ටියා සහ ඇගේ මව සිය ව්‍යාජ දියණියට අඬ ගසයි. අශිෂ්, ආශාව විවාහ කරගැනීමට තීරණය කරයි.
චරිත නිරූපණය
- අර්ෂීන් නම්දාර්, අව්නි මෙහ්තා ලෙස
- , ආශා මෙහ්තා/අයේෂා හයිදර් ලෙස (අව්නිගේ මව)
- , අශිෂ් මෙහ්තා ලෙස (අව්නිගේ පියා)
- , නීලා පරෙඛ් ලෙස (අශිෂ්ගේ දෙවන බිරිඳ)
- , දයාවන්ති මෙහ්තා ලෙස (අශිෂ්ගේ මව, අව්නිගේ මිත්තණිය)
- , නන්නෝ/ෆාතිමා බානු ලෙස
- , කේතන් මෙහ්තා ලෙස
- , හේතල් මෙහ්තා ලෙස
- , හංස්මුඛ් ලෙස (දයාවන්තිගේ බෑනා)
- , ෆාතිමාගේ මස්සිනා ලෙස (ටිකු)
ශබ්දපථය
පථය # | තේමාව | ගායක(යන්) | ගීත රචකයා | සංගීත නිර්මාණ ශිල්පී(න්) |
---|---|---|---|---|
1 | "නාම්කරණ් තේමා පථය" | ශ්‍රේයා ඝෝෂාල් ප්‍රභේදය | ||
2 | "නාම්කරණ් තේමා පථය" | ප්‍රභේදය | කෞසර් මුනිර් | අනු මලික් |
3 | "ආජ් ජානේ කි සිද්" | ඊ. එම්. අයි. පාකිස්ථාන් | පුන්සුර්ජන් ආර්යන් | |
4 | "ආ ලෙකේ චාලු තුජ්කෝ" | , ස්නේහා ෂංකර් | ||
5 | "චාල් මෙරි ජාන්" | ආර්යන් | ආර්යන් | ආර්යන් |
6 | "චාල් මෙරි ජාන්" ඉවත් කළ සංස්කරණය | පාලක් මුච්ඡාල් | ආර්යන් | ආර්යන් |
7 | "ධාල් ගයා චාන්ද්"... | අශෝ ඝෝසාලා | කතිල් ෂුෆායියේ | ආර්යන් |
8 | "ධූප් කා ඒක් තුක්ඩා" | , | විජයි විජාවාත් | සමිධ් |
මේවාත් බලන්න
ගේ ඊළඟ නිෂ්පාදිත හින්දි චිත්‍රපටය .
මූලාශ්‍ර
- "විරාෆ් පටෙල් ඇන්ඩ් බර්ඛා බිෂ්ත් ටු ස්ටාර් ඉන් මහේෂ් භාට්'ස් ෂෝ 'නාම්කරණ්'". . 28 ජූලි 2016. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2016.
- සංරක්ෂිත පිටපත, http://www.justbollywood.in/namkaran/, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය 2016-11-19 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ම කරණ ස හල න මකරණය යන ව න හ ඳ න ව න න ඉන ද ය න හ න ද න ට ය ර පව හ න කත ම ල වක 2016 ස ප ත ම බර 12වන ද න ව ක ශය ඇරඹ ම ම කත ම ල ව ම වන ව ට ඉන ද ය ව ස ට ර ප ලස ර පව හ න න ළ ක ව ඔස ස ව ක ශය ක ර ම න පවත ය සඳ ද ස ට ස නස ර ද දක ව ඉන ද ය න සම මත ව ල ව න ප ව 9 00ට ම ම කත ම ල ව ව ක ශය ව ම සඳහ ප දක ව ඇත ත මහ ෂ භ ට ග ජ වන කථ ව ඇස ර න න මව 1998 ච ත රපටයක ව ච ත රපටයය න ම කරණ ප රභ දයන ට යත න ව ධවල ඇන ඩ ග ර ද ව ප ර ඩක ෂන ස ප රය වට ල ම ටඩ මත පදනම වරචනය කල සන ජ ක ම ර ශ ප ර අර ර අධ යක ෂණය කල න ර ම ණ ත මක අධ යක ෂක වර ඉෂ ක පරම ජ ත සහ න රඟප මඅර ෂ න නම ද ර සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද ඉ ග ර ස කථ ව ර ස ඛ ය ව1න ෂ ප දනයන ෂ ප දක ය ග ර ද ව භල ල ධවල ග ඩ ස ස ක රක යන ශ හ ස ස ධ ර ධ වන ක ලයම න ත ත 21න ෂ ප දන සම ගමධවල ඇන ඩ ග ර ද ව ප ර ඩක ෂන ස ප රය වට ල ම ටඩ ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත යHDTVම ල ධ වනය12 ස ප ත ම බර 2016 2016 09 12 වර තම නයබ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතම ම කථ ව ආව න න ම ත න ත ය න ක ල න වන ද ර යකග කථ වය ඇග ප ය වන අශ ෂ සහ මව වන ආශ අය ෂ ව ව හ ව න ම ත ම ත ඔව න ස ම ය සහ බ ර ඳ ල ස සලකත ව ව හ ව න ම ත ම ත සම ජය ප රශ නවල න බ ර ම සඳහ ආශ ස ය න ළල ස න ද ර තවරන න ය ආශ සහ අශ ෂ තවමත එකට ජ වත ව වත ම ප ළ බඳ ස ස ල කය න දන ව ශ ෂය න ම අශ ෂ ග පව ල ස ම ජ කයන සහ මව ද ම ප ළ බඳ න දන ක ස නම ත ඇග ප ය ග න ප ම ණ ම හ ත ව න ප ච ආව න ට ස ස සන ග උස ළ ව ස ළ වලට ලක වන නට ස ද ව ඇයට අවශ ය වන න ස ය පව ල ස ම න ය පව ලක වන ද ක මටය නම ත ඇග ප ය ට න තරම න වස න ප ට ර ඳ ස ට මට ස ද වන න ඇග ම ත තණ ය වන දය වන ක ඇග ප ත රය ට තවත පව ලක ස ට න බව න දත න ස ය අශ ෂ ම ප ළ බඳ ම හ ණල හ ළ ක ර මට බ ය වන හ ය න දය වන ත ඊම ල පණ ව ඩයක ම ර ගය න ස ය ප ත රය සහ අය ෂ ග සම බන ධය ප ළ බඳ ද න ගන ය නම ත ම වන ව ටත දය වන ත ස ය ප ත රය ව ස ය ම ත රක ව හ මන ත ග ද යණ ය වන න ල ට ව ව හ කරද න බවට වචනයක ලබ ද ත බ ණ න ල ද රහස ම අශ ෂ ට ප ර ය කරන අතර පස කල ක ඇය ද රකථනය න ඔහ ට ම ප ළ බඳ හ ළ කරය ක ස නම ත පස ව හ මන ත භ ය හට ම ළය ග ඩ යක හට ග න ඇත බව ද න ග න ම න පස ව ස ය වචනය ඉල ල අස කර ග න මට න හ ක වන දය වන ත අශ ෂ හට න ල සමග ව ව හ ග ව ස ගන න ලස බල කරය එපමණක න ව පස ග ය ක ලය ම ස ල ම වර න ප ර සක ව ස න ස ය ප රණ න වස ග න බත ක ට ව න ශ කළ හ ය න දය වන ත ම ස ල ම වර න ක ර හ ප ළ ක ලක දක වය එස ම අය ෂ යන ම ස ල ම ක න ත වක බ ව න ඇය අය ෂ ව ස ය ල ල ය ල ස ප ළ ග න මට ම ල ව ය අශ ෂ ට අවශය වන න ස ය මවග ආශ ර ව දය ඇත ව ව ව හය ස ද කර ග න මටය ඔහ පස ග ය වසර 11 ප ර වටම අව ව හකව ස ට ය ද ම න ස ය ස ය මව ද ග න ද ගටම ආශ සහ අව න ට අපහ ස ස ද ක ර ම හ ත ව න ක පයට පත වන අශ ෂ න වස න ප ට ව ආශ සහ අව න සමග ජ වත ව මට ත රණය කරය ස ය පව ල න වත ස ම න ය පව ලක බවට පත ව ම ප ළ බඳ අව න ද ඩ සත ටක න පස ව ය අශ ෂ ප ද ගල ක ක ර යයක න ය ත ව ස ට න ව ට ඔහ ට න ල ග න ද රකථන ඇමත මක ල බ ය ම යට ප රත ච ර දක වන න අව න ය න ල සමග ක ඩ ස ව දයක න පස න ල සහ අශ ෂ ව ව හ ග ව සග න ඇත බව අව න ට ද න ගන නට ල බ ය ම ය ව රද අ කයක බව පවසන ඇය ද රකථනය තබය ම අතර න ව ස ස ක ර ණය ට ය සහ ඇග මව ස ය ව ය ජ ද යණ යට අඬ ගසය අශ ෂ ආශ ව ව ව හ කරග න මට ත රණය කරය චර ත න ර පණයඅර ෂ න නම ද ර අව න ම හ ත ල ස ආශ ම හ ත අය ෂ හය දර ල ස අව න ග මව අශ ෂ ම හ ත ල ස අව න ග ප ය න ල පර ඛ ල ස අශ ෂ ග ද වන බ ර ඳ දය වන ත ම හ ත ල ස අශ ෂ ග මව අව න ග ම ත තණ ය නන න ෆ ත ම බ න ල ස ක තන ම හ ත ල ස හ තල ම හ ත ල ස හ ස ම ඛ ල ස දය වන ත ග බ න ෆ ත ම ග මස ස න ල ස ට ක ශබ දපථයපථය ත ම ව ග යක යන ග ත රචකය ස ග ත න ර ම ණ ශ ල ප න 1 න ම කරණ ත ම පථය ශ ර ය ඝ ෂ ල ප රභ දය2 න ම කරණ ත ම පථය ප රභ දය ක සර ම න ර අන මල ක 3 ආජ ජ න ක ස ද ඊ එම අය ප ක ස ථ න ප න ස ර ජන ආර යන 4 ආ ල ක ච ල ත ජ ක ස න හ ෂ කර 5 ච ල ම ර ජ න ආර යන ආර යන ආර යන 6 ච ල ම ර ජ න ඉවත කළ ස ස කරණය ප ලක ම ච ඡ ල ආර යන ආර යන 7 ධ ල ගය ච න ද අශ ඝ ස ල කත ල ෂ ෆ ය ය ආර යන 8 ධ ප ක ඒක ත ක ඩ ව ජය ව ජ ව ත සම ධ ම ව ත බලන න ග ඊළඟ න ෂ ප ද ත හ න ද ච ත රපටය ම ල ශ ර ව ර ෆ පට ල ඇන ඩ බර ඛ බ ෂ ත ට ස ට ර ඉන මහ ෂ භ ට ස ෂ න ම කරණ 28 ජ ල 2016 සම ප රව ශය 29 අග ස ත 2016 ස රක ෂ ත ප ටපත http www justbollywood in namkaran ප රත ෂ ඨ පනය 2016 11 30 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2016 11 19 at the Wayback Machine