ඩයනා මරියම් කුරියන් (උපත 1984 නොවැම්බර් 18) හෙවත් වඩාත් ප්රකටව නයන්තාරා යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දියානු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි.දැනට වැඩිම වැටුපක් ලබන දකුණු ඉන්දිය නිළිය මැය වේ.
නයන්තාරා | |
---|---|
නයන්තාරා 2014 වසරේ පැවැත්වුණු උළෙලේ දී | |
උපත | ඩයනා මරියම් කුරියන් 18 නොවැම්බර් 1984 , කර්ණාටක, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව |
|
සක්‍රීය වසර | 2003–වර්තමානය |
සම්මාන | කලෛමාමණි |
නයන්තාරා රංගන වෘත්තියට පිවිසුණේ 2003 වූ තුළින් ජයරාම් සමග රංගනයේ යෙදෙමිනි. ඇය දෙමළ සිනමාවට පිවිසියේ (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙලිඟු සිනමාවට පිවිසියේ (2006) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපට ද්විත්වයම සාර්ථක විය. අනතුරුව ඇය (2005), (2007), (2007), (2007), (2008), (2009), (2010), (2010), (2010), (2011), (2013), (2013), (2015), මායා (2015), නානුම් රෞඩි දාන් (2015), (2016) සහ (2016 වැනි ආර්ථික වශයෙන් සාර්ථක දෙමළ හා තෙලිඟු චිත්‍රපට ගණනාවකට දායක වූයේ අනුෂ්කා ෂෙට්ටිගෙන් පසු දකුණු ඉන්දියාවේ වැඩිම ආදායමක් ලබන නිළිය බවට පත්වෙමිනි.
2010දී ඇය සිය කන්නඩ චිත්‍රපට ආගමනය සනිටුහන් කළේ කන්නඩ-තෙලිඟු දිවීභාෂා චිත්‍රපටයක් වන තුළිනි. මෙය මෙතෙක් ඇගේ එකම කන්නඩ චිත්‍රපටය වේ. ශ්‍රී රාම රාජ්‍යම් චිත්‍රපටයේ (2011) සීතා ලෙස ඇගේ රංගනය නිසා ඇයට සහ හිමි විය. රාජා රාණි (2013) සහ නානුම් රෞඩි දාන් (2015) චිත්‍රපට සඳහා ඇයට හිමි විය. කෝචි ටයිම්ස් පුවත්පත විසින් ඇයව "2014 වර්ෂයේ වඩාත් ප්‍රියමනාප නිළියන් 15 දෙනාගේ ලැයිස්තුව"ට ඇතුළත් කරන ලදී.පුතිය නියාමම් (2016) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය 2017දී හිමි කරගත්තේ ඇගේ මව්භාෂාවෙන් ලද ප්‍රථම ෆිල්ම්ෆෙයාර් සම්මානය ලෙසයි. රාජා රාණි චිත්‍රපටයට හා දෙමළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් ලෙස ඇය තමිල්නාඩු රජයේ සම්මානය හිමිකර ගත්තාය. (2018) ලැයිස්තුවට ඇතුළත් වූ පළමු දකුණු ඉන්දීය නිළිය වූයේ ඇයයි. ඒ ඇයගේ ඉන්දියානු රුපියල් කෝටි 15.17ක් ඉපැයීම වෙනුවෙනි.
මුල්කාලීන දිවිය
කේරළයේ තිරුවල්ලහී කොඩියට්ටු වංශයෙන් පැවත එන මලයාලි කතෝලික දෙමව්පියන් වන කුරියන් කොඩියට්ටුට හා ඔමානා කුරියන්ට දාව ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරුහී දී නයන්තාරා උපත ලැබුවා ය. ඇයට වඩා අවුරුදු 9ක් වැඩිමල් ඇගේ සහෝදරයා වන ලේනු කුරියන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙයි. නයන්තාරාගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකු වු බැවින් නයන්තාරාට අධ්‍යාපනය ලබන්නට සිදු වූයේ උතුරු ඉන්දියාවෙයි. ඇය ගුජරාටයේ ජම්නගර්හී දී හා දිල්ලියේදී මූලික පාසල් අධ්‍යාපනය ලැබුවා ය. පසුව තිරුවල්ලහී Balikamadom Girls Higher Secondary Schoolහී දී ද්විතීයික අධ්‍යාපනය හදාරා තිරුවල්ලහී Marthoma Collegeහී දී ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිය අවසන් කළා ය.
වෘත්තීය
මලයාලම් සිනමාවට ආගමනය (2003 - 2004)
උපාධිය හදාරමින් සිටින අතරතුර දී ඇය අර්ධ කාලීන රැකියාවක් වශයෙන් නිරූපිකාවක් ලෙස ද කටයුතු කළා ය. ඇයගේ යම් නිරූපනය කිරීම් දැකීමෙන් පසු චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වන සත්‍යන් අන්තික්කඩ් ඇයව ඔහුගේ චිත්‍රපටයක් වන "" (2003) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරා ගත්තේ ය. ඒ ඇයගේ සිනමා ආගමනයයි. එම චිත්‍රපටය සඳහා ඇය රංගනයෙන් දායක වූවත් ඇය රංගන කෙරෙහි ඇල්මක් නොදක්වන බවද, එම චිත්‍රපටයෙන් ම ඇය රඟපෑම නවතන බව කීවද, එම චිත්‍රපටය ඉහළ ආදයම් ලැබූ චිත්‍රපටයක් බවට පත්වූ බැවින් ඇය චිත්‍රපටයන් රඟපෑමට භාර ගැනීම ආරම්භ කළා ය. 2004 වසරේ තිරගත වූ ශාජි කෛලාස්ගේ "" චිත්‍රපටයට සහ ෆාzසිල්ගේ Psychological thriller චිත්‍රපටයක් වන "" චිත්‍රපටයට ද ඇය රංගනයෙන් දායක වූවා ය. එම චිත්‍රපටයේ ඇගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ද ලක් විය. එමෙන් ම "" සහ "" චිත්‍රපටවලට ද රංගනයෙන් දායක් වූවා ය.
දමිළ හා තෙළිඟු සිනමාවට ආගමනය (2005 -2007)
2005 වර්ෂයේ දී වෙත පියමන් කළ ඇය තම කුළුඳුල් චිත්‍රපටිය ලෙස තෝරාගත්තේ ගේ චිත්‍රපටියක් වන "" චිත්‍රපටියයි. එහි අධ්‍යක්ෂක ය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඇයට චිත්‍රපටයක් වන "" හී රඟපෑමට අවස්ථාව හිමි වේ. ඇයව එම චිත්‍රපටය සඳහා නිර්දේශ කරන ලද්දේ චන්ද්‍රමුඛී චිත්‍රපටයේ අධ්යක්ෂවරයාගේ බිරිඳයි. ඒ ඇය මනසින්නක්කරේ චිත්‍රපටය තුළින් දුටු නයන්තාරාගෙ රංගන කුසලතාවය හේතුවෙනි. චන්ද්‍රමුඛී චිත්‍රපටය පුරා දින 800ක් ඔස්සේ සිනමාහල්වල තිරගත කරන ලදි. අනතුරුව ඇය ගේ "" චිත්‍රපටයේ සහය නිළිය ලෙස රඟපෑවා ය. අනතුරුව ඇය අධ්‍යක්ෂක ගේ "" චිත්‍රපටයේ ගීතයකට පමණක් නර්තනයෙන් දායක වූවා ය.
2006 වසරේ නයන්තාරාගේ පළමුවෙන්ම තිරගත වූ චිත්‍රපටය වූයේ "" චිත්‍රපටයයි. අනතුරුව ඇය තෙළිඟු සිනමාවට පා තැබුවා ය. ඒ "" චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය රඟපෑ "" නම් තෙළිඟු චිත්‍රපටය තිරගත විය. අනතුරුව සමකාලීන ලෙස දීපවාලි සමයේ "", "" සහ "" යන චිත්‍රපට තුනම තිරගත විය. චිත්‍රපට තුන, තුන් ආකාරයකට විචාරකයන්ගේ පැසසුමට ලක් විය. වල්ලවන් තුළ ඇය තමන්ට වඩා බාල තරුණයෙකුට පෙම්බැඳීන විශ්ව විද්‍යාල ආචාර්යවරියකගේ චරිතය හෙබවිය. ඊ චිත්‍රපටය තුළ ඇයගේ චරිතය වූයේ සමාජ ශාලාවක නර්තනයේ යෙදී ජීවත් වන තරුණියකගේ චරිතයකි. තලෛමගන් තුළ ඇය වාර්තාකාරිනියකගේ චරිතය රඟපෑවා ය.
ජනතා පිළිගැනීම සහ පුළුල් සාර්ථකත්වය (2007 - 2011)
විසින් අධ්‍යක්ෂණය කරන ලද "" (2007) චිත්‍රපටය තුළින් නයන්තාරා නැවතත් ජනතා ආකර්ෂණය ලබා ගත්තා ය. මෙම චිත්‍රපටය 1980දී තිරගත වූ බිල්ලා නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන අතර එය මුදල් ඉපැයීම අතින් අතිසාර්ථක විය. මෙහි නයන්තාරාගේ සාෂා චරිතයට විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර හිමි විය. මේ චිත්‍රපටය වෙනුවෙන් ඇයට හී දී ට හිමි සම්මානය ද හිමි විය. 2008 වසරේ දී නයන්තාරා රඟපෑ චිත්‍රපට පහක් තිරගත වූ අතර එයින් හතරක් ම දමිළ චිත්‍රපට විය. එයින් ප්‍රථමයෙන් තිරගත වූයේ "" නම් චිත්‍රපටයයි. ඇය නැවත වරක් හී දී ට හිමි සම්මානය මේ චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගත් අතර හී දී සම්මානයට ද නිර්දේශ වූවා ය. එම වසරේ තිරගත වූ ඇයගේ අනෙක් චිත්‍රපට වන්නේ "" (මෙම චිත්‍රපටය "" නමින් තෙළිඟු බසින් ද තිරගත විය), "" (මෙම චිත්‍රපටය "" නමින් තෙළිඟු බසින් ද තිරගත විය) සහ "" යන චිත්‍රපට තුනයි. කුසෙලාන් චිත්‍රපටයට ඇය දායක වූයේ ක් ලෙස ඇයගේ නමින්ම ය. 2009 වසරේ දී ඇය රංගනයෙන් දායක වූ " ", "" සහ"" යන චිත්‍රපට තිරගත විය.
2010 වසරේ දී ඇය ප්‍රධන නිළිය වශයෙන් රඟපෑ භාෂා 4ක චිත්‍රපට පහක් ම ආදායම අතින් අතිසාර්ථක විය. ඒවා නම් "" (තෙළිඟු), "" (මලයාලම්), "" (තෙළිඟු), "" (දමිළ) සහ "" (කන්නඩ/තෙළිඟු) යන චිත්‍රපටයි. ඇය බොඩිගාර්ඩ් හී රංගනය වෙනුවෙන් හී දී ට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇයගේ සිම්හා චිත්‍රපටය එම වසරේ ඉහළ ආදායම් ලාභී චිත්‍රපට අතරට එක් වූ අතර, බෝස් එන්ගිර බාස්කරන් චිත්‍රපටයට ද සුබවාදී ප්‍රතිචාර හිමි වූ අතර ආදායම් අතින් ද සාර්ථක විය. ඇයගේ කන්නඩ සිනමා ආගමනය ගේ සුපර් චිත්‍රපටය තුළින් සිදු වූ අතර එහි ඇගේ රංගනයට විචාරකයන්ගේ හොඳ ප්‍රතිචාර හිමි විය. ඇයගේ එම චිත්‍රපට තුන වෙනුවෙන් ඇයව ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මාන සඳහා ද නිර්දේශ විය. එමෙන්ම විචාරකයන්ගේ ප්රශංසාත්මක ප්‍රතිචාර හිමි වූ ගේ "" චිත්‍රපටය සඳහා ද ඇය රංගනයෙන් දායක විය. එම චිත්‍රපටය සඳහා හිමි වූ විචාරකයන්ගේ ප්රශංසාත්මක ප්‍රතිචාරවල වටිනාකම තවත් වැඩි වූයේ එය හී දී ප්‍රදර්ශනය වීමෙනි. එමෙන් ම මෙම චිත්‍රපටය හී දී ද ප්‍රදර්ශනය කරන ලදි. ඇය සීතාගේ චරිතය රඟ දක්වමින් රංගනයෙන් දායක වූ ගේ "" චිත්‍රපටය 2011 වසරේ ඇය විසින් රඟ පෑ එකම චිත්‍රපටය විය. එම චිත්‍රපටය සඳහා ද නයන්තාරාට විචාරකයන්ගේ ප්රශංසාත්මක ප්‍රතිචාර හිමි විය. ශ්‍රී රාම රාජ්‍යම් සඳහා ඇයට හී දී හොඳම නිළියට හිමි සම්මානය ද, ෆිල්ම් එයාර් සම්මාන උළෙලේ දී ට හිමි සම්මනය ද හිමි විය. ශ්‍රී රාම රාජ්‍යම් චිත්‍රපටය ඇයට වඩා වැදගත් වන්නේ එය මෙතෙක් ඇයට වැඩිම සම්මාන ප්‍රමාණයක් ගෙන දුන් චිත්‍රපටය නිසා ය. මෙම චිත්‍රපටය සමග ඇය යම් කාලයක් සිනමාවෙන් ඈත් වී සිටියා ය. ඒ ඇයගේ විවාහය සම්න්ධ ව සිදු වූ ගැටළු නිසා ය.
නැවත පැමිණීම සහ සිනමාව තුළ ඇයගේ තත්ත්වය (2012 - වර්තමානය)
නයන්තාරාගේ නැවත ආගමනය සිදු වූයේ මාස 11ට පසුව ගේ "" (2012) නම් චිත්‍රපටය ඔස්සේ ය. එහි ඇය පත්රකලාවේදිනියකගේ චරිතයක් රඟපෑවා ය. 2013 වසරේ ඇය ගේ "" චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර ඒ සඳහා ඇයට ෆිල්ම් ෆෙයාර් හා විජෙයි සම්මාන උළෙලහී දී හොඳම නිළියට හිමි සම්මාන හිමි විය. 2013 වසරේ තිරගත වූ විශ්නුවර්ධන්ගේ "" චිත්‍රපටයේ හා රාජා රාණි චිත්‍රපටයේ නයන්තාරාගේ රංගනය පිළිබඳ ව විචාරකයන්ගේ ප්රශංසාත්මක ප්‍රතිචාර ලැබිණි. මෙම චිත්‍රපට දෙක ම වාණිජ වශයෙන් අති සාර්ථක වූ අතර 2013 වසරේ ඉහළ ආදායම් ලාභී දමිළ චිත්‍රපට අතරට ද එක් විය.
ප්‍රධාන නිළියක් ලෙස නැගී ආ නයන්තාරා, දකුණු ඉන්දීය සිනමාවේ දුර්ලභ ව පැවති චිත්‍රපට ගණයක් වන කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙසට යොමු වූවා ය. ඒ හින්දි චිත්‍රපටයක් වූ "" චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙස ගොඩනැගුණු ශේඛර් කම්මුලාගේ ද්වීභාෂික චිත්‍රපටය වූ "අනාමිකා"හී තම නැති වූ ස්වාමිපුරුෂයා සොයා හයිද්‍රාබාද් වෙත පැමිණෙන තරුණියකගේ චරිතයට පණ පොවමිනි. ඇයගේ මීළඟ කාන්තා-කේන්ද්‍රිත සංත්‍රාස චිත්‍රපටය වන " මායා" චිත්‍රපටය ද ආදායම් අතින් සාර්ථක විය. මෙම චිත්‍රපට දෙක ද විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක් විය.
නැවතත් නයන්තාරා ක්‍රියාදාම හා ප්‍රහසන චිත්‍රපට දෙසට හැරුණා ය. ඒ 2015 වසරේ තිරගත වූ "" හා "" චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙමිනි. ඉක්බිතිව ඇය ගේ කළු ප්‍රහසන චිත්‍රපටය වන "නානුම් රෞඩි දාන්" චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. ඒ බිහිරි තරුණියකගේ චරිතයක් රඟ දක්වමිනි. එම චිත්‍රපටයේ රංගනය ඇයට ඇයගේ දෙවන ෆිල්ම් ෆෙයාර් හොඳම දමිළ නිළියට හිමි සම්මානය ගෙන දීමට සමත් විය.
2016 වසරේ දී ඇය "" නම් මලයාලම් චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. එම චිත්‍රපටය සඳහා ඇයට ෆිල්ම් ෆෙයාර් හොඳම මලයාලම් නිළියට හිමි සම්මානය ලැබුණු අතර එය ඇයගේ මලයාලම් චිත්‍රපටයකට හිමි වූ පළමු සම්මානයයි. අනතුරුව ඇය "" චිත්‍රපටය තුළින් ග්‍රාමීය පාසලක ගුරුතුමියකගේ චරිතයට ද, ආදායම් අතින් අතිසාර්ථක වූ "" චිත්‍රපටය තුළ ද, "" චිත්‍රපටය තුළ ෆැන්ටසි රාජධානියක රැජිණකගේ චරිතයට ද රංගනයෙන් දායක වූවා ය. නයන්තාරා 2017 වසරේ දී කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙකකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා ය. ඒ ප්‍රහසන සංත්‍රාස චිත්‍රපටයක් වන "" චිත්‍රපටයට හා සමාජීය දෘෂ්යකාව්යක් වන "" චිත්‍රපටයටයි. අරම් චිත්‍රපටය සඳහා නයන්තාරාට නැවතත් ෆිල්ම් ෆෙයාර් හොඳම නිළියට හිමි සම්මානය හිමි විය.
2018 වසරේ දී ඇය විසින් නැවතත් කාන්තා-කේන්ද්‍රිත චිත්‍රපට දෙකක් රඟ දැක්වූවා ය. ඒ ගේ කළු ප්‍රහසන චිත්‍රපටයක් වන "" හා Crime thriller චිත්‍රපටයක් වන "ඉමෛකා නොඩිගල්" යන චිත්‍රපට ද්විත්වයෙයි. 2019 වසරේ ඇය විසින් රඟපෑ "විස්වාසම්", "" "", "", "", "" හා "" යන චිත්‍රපට තිරගත වී ඇත. ඒවායින් බිගිල්, Love Action Drama හා විශ්වාසම් යන චිත්‍රපට ආදායම් අතින් අති සාර්ථක විය.
2020 වසරේ ජනවාරි 9 වන දින ඇය විසින් සුපර්ස්ටාර් රජිනිකාන්ත් සමග රඟපෑ "" චිත්‍රපටය තිරගත විය. එමෙන් ම නයන්තාරාගේ "" හා "" යන චිත්‍රපට රූගත කෙරෙමින් පවතී.
සම්මාන
හඬකැවීම්
2010 වසරේ තිරගතවූ "" මලයාලම් සිනමාපටය සඳහා නයන්තාරා විසින් පලමු වතාවට තම චරිතය සඳහා හඬ දායකත්වය ලබා දුන්නාය. එයින් පසුව තෙලිඟු සිනමාපටයක් වන "", මලයාලම් චිත්‍රපටයක් වන "" සහ "" ,"නානුම් රෞඩි දාන්", "" සහ "" යන දමිල සිනමාපට සඳහාත් ඇය විසින් තම චරිතය වෙනුවෙන් හඬකැවීම් සඳහා දායක වූවාය.
පුද්ගලික ජීවිතය
නයන්තාර ඉපදුනේත් හැදීවැඩුනේත් සිරියානු ක්‍රිස්තියානි භක්තිකයෙකු ලෙසය. නමුත් දෙදහස් එකොලහ වසරේ අගෝස්තු මස හත්වනදා චෙන්නායිහි ආර්ය සමාජ් කෝවිලෙහිදි ඇය විසින් හින්දු ධර්මය වැලඳ ගන්නා ලදී. ඇය විසින් හින්දු ආගම වැලඳ ගැනීමේදී සිදු කල යුතු සියලුම චාරිත්‍ර සම්පූර්න කල අතර එයින් පසුව හින්දු ආගම වැලඳගත් බව තහවුරු කරමින් ඇයට සහතික පත්‍රයක් නිකුත් කර ඇත. එමෙන්ම එතැන් සිට නයන්තාරා යන නාමය ඇය විසින් නිල වශයෙන් භාවිතා කිරිමද ආරම්භ කරන ලදී.
ආශ්‍රේයයන්
- Sri Birthday Special: Nayanthara Turns 28. Rediff.com (19 November 2012). Retrieved 2012-04-10.
- Happy birthday Nayantara. indiatoday.com (5 December 2008). Retrieved 2012-04-10.
- Birthday Special Nayantara rediff.com (18 November 2014)
- "Nayanthara in Sandalwood now". The Times of India. 17 January 2010.
- Chat Transcript of Nayanthara. Sify.com (10 March 2008). Retrieved 2012-04-10.
- "70 artists get Kalaimamamani awards". The Hindu. 25 February 2009. සම්ප්‍රවේශය 6 April 2015.
- "'Malayalis should be proud of Nayanthara'". TOI. 29 November 2015. සම්ප්‍රවේශය 22 March 2016.
- "Upendra's Super remake rights in great demand". 19 January 2011. සම්ප්‍රවේශය 16 August 2016.
- TNN (17 April 2015). "Kochi Times 15 Most Desirable Women in 2014". . සම්ප්‍රවේශය 2 June 2015.
- http://malayalam.filmibeat.com/features/birth-day-special-unknown-facts-about-nayanthara-025918.html
- http://sify.com/movies/tamil/interview.php?id=13682609&cid=2408
- http://www.telegraphindia.com/1060514/asp/look/story_6217361.asp
- http://www.indiaglitz.com/channels/tamil/interview/6240.html
- http://specials.rediff.com/movies/2005/jan/13south6.htm
- http://specials.rediff.com/movies/2005/jan/13south5.htm
- http://www.sify.com/movies/vismayathumbathu-review-malayalam-13451688.html
- සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/malayalam/review/7049.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- http://www.sify.com/movies/nayantara-is-the-new-flavour-of-kollywood-news-tamil-kkfvDojbjgf.html?ref=false
- http://www.behindwoods.com/features/Reviews/reviews1/ayya_review.html
- සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/1973/tamil/ayya/393/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- http://specials.rediff.com/movies/2005/jan/13south1.htm
- http://specials.rediff.com/movies/2006/oct/12slid3.htm
- http://www.behindwoods.com/tamil-movie-news/june-07-02/11-06-07-rajini.html
- http://www.sify.com/movies/nayan-s-item-number-news-tamil-kkfv12ejggg.html?ref=false
- http://www.indiaglitz.com/channels/tamil/review/7547.html
- http://www.sify.com/movies/vallavan-review-tamil-14317167.html
- http://www.sify.com/movies/thalaimagan-review-tamil-14319175.html
- http://www.rediff.com/movies/2006/oct/23e.htm
- http://www.indiaglitz.com/channels/tamil/review/7785.html
- http://www.sify.com/movies/e-review-tamil-14315542.html
- සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/2804/tamil/thalaimagan/919/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- සංරක්ෂිත පිටපත, http://www.hindu.com/fr/2006/10/27/stories/2006102700030200.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- සංරක්ෂිත පිටපත, http://www.nowrunning.com/movie/4506/tamil/billa/1436/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- http://sify.com/movies/billa-hits-a-century-news-tamil-kkftJhhddhe.html
- http://www.behindwoods.com/tamil-movie-reviews/reviews-1/yaaradi-nee-mohini-review.html
- http://www.sify.com/movies/yaaradi-nee-mohini-review-tamil-14638571.html
- http://www.indiaglitz.com/channels/tamil/article/47587.html
- සංරක්ෂිත පිටපත, http://articles.timesofindia.indiatimes.com/2010-12-20/news-interviews/28222815_1_films-southern-languages-boss-engira-baskaran, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- http://www.sify.com/movies/people-now-trust-my-abilities-nayanthara-news-tamil-kmikivhgjhj.html?scategory=tamil
- http://www.behindwoods.com/tamil-movie-reviews/reviews-2/boss-engira-baskaran-movie-review.html
- http://www.sify.com/movies/boss-engira-bhaskaran-review-tamil-14956349.html
- http://www.indiaglitz.com/channels/tamil/review/11695.html
- http://www.sify.com/movies/super-a-revolutionary-concept-review-kannada-14959267.html
- http://timesofindia.indiatimes.com/entertainment/regional/kannada/movie-reviews/Super/movie-review/7042116.cms
- සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/telugu/article/67255.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/tamil/article/67252.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- සංරක්ෂිත පිටපත, http://www.indiaglitz.com/channels/kannada/article/67258.html, ප්‍රතිෂ්ඨාපනය 2019-06-10
- http://www.pib.nic.in/newsite/PrintRelease.aspx?relid=67541
- http://www.emirates247.com/entertainment/films-music/dubai-premiere-for-manisha-koirala-s-elektra-2010-11-14-1.317224
- http://www.rediff.com/movies/review/review-sri-ramarajyam/20111117.htm
- http://www.sify.com/movies/sri-ramarajyam-review-review-telugu-14983681.html
- http://www.sify.com/movies/nayanthara-is-back-with-a-bang-news-tamil-md2nCsiiedb.html
- http://www.sify.com/movies/krishnam-vande-jagadgurum-review-review-telugu-15014177.html
- http://www.rediff.com/movies/review/review-aarambam-is-a-delight-for-ajith-fans-south/20131101.htm
- http://www.sify.com/movies/raja-rani-review-tamil-pcmbbzfhhhfii.html
- http://www.behindwoods.com/tamil-movies/raja-rani/raja-rani-review.html
- http://www.sify.com/movies/nee-enge-en-anbe-review-tamil-pcmbpjffafgjb.html
- http://www.rediff.com/movies/report/review-nee-enge-en-anbe-is-no-kahaani/20140502.htm
- http://www.sify.com/movies/maya-review-tamil-pjrrVfaahbigf.html
- http://www.sify.com/movies/naanum-rowdy-dhaan-review--pkvrJajfiggeg.html
- http://www.indiaglitz.com/lady-superstar-nayanthara-three-consecutive-hits-thani-oruvan-maya-naanum-rowdy-dhaan-tamil-news-145225.html
- http://www.indiaglitz.com/actress-nayanthara-birthday-special-article-tamil-news-146997.html
- http://www.ibtimes.co.in/puthiya-niyamam-review-nayantara-mammootty-starrer-urges-women-speak-out-against-social-evils-666854
- https://mobile.twitter.com/rameshlaus/status/1030763211904020480. html
- http://www.sify.com/movies/nayanthara-plays-pavalakodi-completes-dubbing-for-dora-news-tamil-qmxlzNaafjbdf.html
- http://www.telegraphindia.com/1060514/asp/look/story_6217361.asp
- http://www.behindwoods.com/tamil-movie-news-1/aug-11-02/nayanthara-prabhu-deva-08-08-11.html
- http://www.behindwoods.com/tamil-movie-news-1/aug-11-02/nayanthara-prabhu-deva-08-08-11.html
බාහිර සබැඳි
- නයන්තාරා සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩයන මර යම ක ර යන උපත 1984 න ව ම බර 18 හ වත වඩ ත ප රකටව නයන ත ර යන ව ද ක න මය න හ ඳ න ව න න ප රධ න වශය න දක ණ ඉන ද ය න ච ත රපටවල ප න ස ට න ඉන ද ය න න ළ යක ද නට ව ඩ ම ව ට පක ලබන දක ණ ඉන ද ය න ළ ය ම ය ව නයන ත ර නයන ත ර 2014 වසර ප ව ත ව ණ උළ ල ද උපතඩයන මර යම ක ර යන 18 න ව ම බර 1984 1984 11 18 වයස 39 කර ණ ටක ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වන ළ යක න ර ප ක වක සක ර ය වසර2003 වර තම නයසම ම නකල ම මණ නයන ත ර ර ගන ව ත ත යට ප ව ස ණ 2003 ව ත ළ න ජයර ම සමග ර ගනය ය ද ම න ඇය ද මළ ස නම වට ප ව ස ය 2005 ච ත රපටය ත ළ න වන අතර ත ල ඟ ස නම වට ප ව ස ය 2006 ච ත රපටය ත ළ න ම ම ච ත රපට ද ව ත වයම ස ර ථක ව ය අනත ර ව ඇය 2005 2007 2007 2007 2008 2009 2010 2010 2010 2011 2013 2013 2015 ම ය 2015 න න ම ර ඩ ද න 2015 2016 සහ 2016 ව න ආර ථ ක වශය න ස ර ථක ද මළ හ ත ල ඟ ච ත රපට ගණන වකට ද යක ව ය අන ෂ ක ෂ ට ට ග න පස දක ණ ඉන ද ය ව ව ඩ ම ආද යමක ලබන න ළ ය බවට පත ව ම න 2010ද ඇය ස ය කන නඩ ච ත රපට ආගමනය සන ට හන කළ කන නඩ ත ල ඟ ද ව භ ෂ ච ත රපටයක වන ත ළ න ම ය ම ත ක ඇග එකම කන නඩ ච ත රපටය ව ශ ර ර ම ර ජ යම ච ත රපටය 2011 ස ත ල ස ඇග ර ගනය න ස ඇයට සහ හ ම ව ය ර ජ ර ණ 2013 සහ න න ම ර ඩ ද න 2015 ච ත රපට සඳහ ඇයට හ ම ව ය ක ච ටය ම ස ප වත පත ව ස න ඇයව 2014 වර ෂය වඩ ත ප ර යමන ප න ළ යන 15 ද න ග ල ය ස ත ව ට ඇත ළත කරන ලද ප ත ය න ය මම 2016 ච ත රපටය ර ගනය ව න ව න ඇය 2017ද හ ම කරගත ත ඇග මව භ ෂ ව න ලද ප රථම ෆ ල ම ෆ ය ර සම ම නය ල සය ර ජ ර ණ ච ත රපටයට හ ද මළ ස නම ව අග රගණ ය න ළ යක ල ස ඇය තම ල න ඩ රජය සම ම නය හ ම කර ගත ත ය 2018 ල ය ස ත වට ඇත ළත ව පළම දක ණ ඉන ද ය න ළ ය ව ය ඇයය ඒ ඇයග ඉන ද ය න ර ප යල ක ට 15 17ක ඉප ය ම ව න ව න ම ල ක ල න ද ව යක රළය ත ර වල ලහ ක ඩ යට ට ව ශය න ප වත එන මලය ල කත ල ක ද මව ප යන වන ක ර යන ක ඩ යට ට ට හ ඔම න ක ර යන ට ද ව ඉන ද ය ව කර න ටක ප ර න තය බ ගල ර හ ද නයන ත ර උපත ල බ ව ය ඇයට වඩ අව ර ද 9ක ව ඩ මල ඇග සහ දරය වන ල න ක ර යන එක සත අර බ එම ර ර ජ යය ජ වත ව ය නයන ත ර ග ප ය ග වන හම ද න ලධ ර ය ක ව බ ව න නයන ත ර ට අධ ය පනය ලබන නට ස ද ව ය උත ර ඉන ද ය ව ය ඇය ග ජර ටය ජම නගර හ ද හ ද ල ල ය ද ම ල ක ප සල අධ ය පනය ල බ ව ය පස ව ත ර වල ලහ Balikamadom Girls Higher Secondary Schoolහ ද ද ව ත ය ක අධ ය පනය හද ර ත ර වල ලහ Marthoma Collegeහ ද ඉ ග ර ස ස හ ත යය ප ළ බඳ උප ධ ය අවසන කළ ය ව ත ත යප රධ න ල ප ය නයන ත ර ච ත රපට න ම වල ය මලය ලම ස නම වට ආගමනය 2003 2004 උප ධ ය හද රම න ස ට න අතරත ර ද ඇය අර ධ ක ල න ර ක ය වක වශය න න ර ප ක වක ල ස ද කටය ත කළ ය ඇයග යම න ර පනය ක ර ම ද ක ම න පස ච ත රපට අධ යක ෂවරය ක වන සත යන අන ත ක කඩ ඇයව ඔහ ග ච ත රපටයක වන 2003 ච ත රපටය ප රධ න චර තය සඳහ ත ර ගත ත ය ඒ ඇයග ස නම ආගමනයය එම ච ත රපටය සඳහ ඇය ර ගනය න ද යක ව වත ඇය ර ගන ක ර හ ඇල මක න දක වන බවද එම ච ත රපටය න ම ඇය රඟප ම නවතන බව ක වද එම ච ත රපටය ඉහළ ආදයම ල බ ච ත රපටයක බවට පත ව බ ව න ඇය ච ත රපටයන රඟප මට භ ර ග න ම ආරම භ කළ ය 2004 වසර ත රගත ව ශ ජ ක ල ස ග ච ත රපටයට සහ ෆ zස ල ග Psychological thriller ච ත රපටයක වන ච ත රපටයට ද ඇය ර ගනය න ද යක ව ව ය එම ච ත රපටය ඇග ර ගනය ව ච රකයන ග ප සස මට ද ලක ව ය එම න ම සහ ච ත රපටවලට ද ර ගනය න ද යක ව ව ය දම ළ හ ත ළ ඟ ස නම වට ආගමනය 2005 2007 2005 වර ෂය ද ව ත ප යමන කළ ඇය තම ක ළ ඳ ල ච ත රපට ය ල ස ත ර ගත ත ග ච ත රපට යක වන ච ත රපට යය එහ අධ යක ෂක ය ම ම ච ත රපටය ර ගත ක ර ම අතරත ර ඇයට ච ත රපටයක වන හ රඟප මට අවස ථ ව හ ම ව ඇයව එම ච ත රපටය සඳහ න ර ද ශ කරන ලද ද චන ද රම ඛ ච ත රපටය අධ යක ෂවරය ග බ ර ඳය ඒ ඇය මනස න නක කර ච ත රපටය ත ළ න ද ට නයන ත ර ග ර ගන ක සලත වය හ ත ව න චන ද රම ඛ ච ත රපටය ප ර ද න 800ක ඔස ස ස නම හල වල ත රගත කරන ලද අනත ර ව ඇය ග ච ත රපටය සහය න ළ ය ල ස රඟප ව ය අනත ර ව ඇය අධ යක ෂක ග ච ත රපටය ග තයකට පමණක නර තනය න ද යක ව ව ය 2006 වසර නයන ත ර ග පළම ව න ම ත රගත ව ච ත රපටය ව ය ච ත රපටයය අනත ර ව ඇය ත ළ ඟ ස නම වට ප ත බ ව ය ඒ ච ත රපටය න ඉන පස ව ඇය රඟප නම ත ළ ඟ ච ත රපටය ත රගත ව ය අනත ර ව සමක ල න ල ස ද පව ල සමය සහ යන ච ත රපට ත නම ත රගත ව ය ච ත රපට ත න ත න ආක රයකට ව ච රකයන ග ප සස මට ලක ව ය වල ලවන ත ළ ඇය තමන ට වඩ බ ල තර ණය ක ට ප ම බ ඳ න ව ශ ව ව ද ය ල ආච ර යවර යකග චර තය හ බව ය ඊ ච ත රපටය ත ළ ඇයග චර තය ව ය සම ජ ශ ල වක නර තනය ය ද ජ වත වන තර ණ යකග චර තයක තල මගන ත ළ ඇය ව ර ත ක ර න යකග චර තය රඟප ව ය ජනත ප ළ ග න ම සහ ප ළ ල ස ර ථකත වය 2007 2011 ව ස න අධ යක ෂණය කරන ලද 2007 ච ත රපටය ත ළ න නයන ත ර න වතත ජනත ආකර ෂණය ලබ ගත ත ය ම ම ච ත රපටය 1980ද ත රගත ව බ ල ල නම ච ත රපටය ප රත න ර ම ණයක වන අතර එය ම දල ඉප ය ම අත න අත ස ර ථක ව ය ම හ නයන ත ර ග ස ෂ චර තයට ව ච රකයන ග ඉහළ ප රත ච ර හ ම ව ය ම ච ත රපටය ව න ව න ඇයට හ ද ට හ ම සම ම නය ද හ ම ව ය 2008 වසර ද නයන ත ර රඟප ච ත රපට පහක ත රගත ව අතර එය න හතරක ම දම ළ ච ත රපට ව ය එය න ප රථමය න ත රගත ව ය නම ච ත රපටයය ඇය න වත වරක හ ද ට හ ම සම ම නය ම ච ත රපටය ව න ව න හ ම කරගත අතර හ ද සම ම නයට ද න ර ද ශ ව ව ය එම වසර ත රගත ව ඇයග අන ක ච ත රපට වන න ම ම ච ත රපටය නම න ත ළ ඟ බස න ද ත රගත ව ය ම ම ච ත රපටය නම න ත ළ ඟ බස න ද ත රගත ව ය සහ යන ච ත රපට ත නය ක ස ල න ච ත රපටයට ඇය ද යක ව ය ක ල ස ඇයග නම න ම ය 2009 වසර ද ඇය ර ගනය න ද යක ව සහ යන ච ත රපට ත රගත ව ය 2010 වසර ද ඇය ප රධන න ළ ය වශය න රඟප භ ෂ 4ක ච ත රපට පහක ම ආද යම අත න අත ස ර ථක ව ය ඒව නම ත ළ ඟ මලය ලම ත ළ ඟ දම ළ සහ කන නඩ ත ළ ඟ යන ච ත රපටය ඇය බ ඩ ග ර ඩ හ ර ගනය ව න ව න හ ද ට හ ම සම ම නය ද න ගත ත ය ඇයග ස ම හ ච ත රපටය එම වසර ඉහළ ආද යම ල භ ච ත රපට අතරට එක ව අතර බ ස එන ග ර බ ස කරන ච ත රපටයට ද ස බව ද ප රත ච ර හ ම ව අතර ආද යම අත න ද ස ර ථක ව ය ඇයග කන නඩ ස නම ආගමනය ග ස පර ච ත රපටය ත ළ න ස ද ව අතර එහ ඇග ර ගනයට ව ච රකයන ග හ ඳ ප රත ච ර හ ම ව ය ඇයග එම ච ත රපට ත න ව න ව න ඇයව ෆ ල ම ෆ ය ර සම ම න උළ ල හ ඳම න ළ ය සම ම න සඳහ ද න ර ද ශ ව ය එම න ම ව ච රකයන ග ප රශ ස ත මක ප රත ච ර හ ම ව ග ච ත රපටය සඳහ ද ඇය ර ගනය න ද යක ව ය එම ච ත රපටය සඳහ හ ම ව ව ච රකයන ග ප රශ ස ත මක ප රත ච රවල වට න කම තවත ව ඩ ව ය එය හ ද ප රදර ශනය ව ම න එම න ම ම ම ච ත රපටය හ ද ද ප රදර ශනය කරන ලද ඇය ස ත ග චර තය රඟ දක වම න ර ගනය න ද යක ව ග ච ත රපටය 2011 වසර ඇය ව ස න රඟ ප එකම ච ත රපටය ව ය එම ච ත රපටය සඳහ ද නයන ත ර ට ව ච රකයන ග ප රශ ස ත මක ප රත ච ර හ ම ව ය ශ ර ර ම ර ජ යම සඳහ ඇයට හ ද හ ඳම න ළ යට හ ම සම ම නය ද ෆ ල ම එය ර සම ම න උළ ල ද ට හ ම සම මනය ද හ ම ව ය ශ ර ර ම ර ජ යම ච ත රපටය ඇයට වඩ ව දගත වන න එය ම ත ක ඇයට ව ඩ ම සම ම න ප රම ණයක ග න ද න ච ත රපටය න ස ය ම ම ච ත රපටය සමග ඇය යම ක ලයක ස නම ව න ඈත ව ස ට ය ය ඒ ඇයග ව ව හය සම න ධ ව ස ද ව ග ටළ න ස ය න වත ප ම ණ ම සහ ස නම ව ත ළ ඇයග තත ත වය 2012 වර තම නය නයන ත ර ග න වත ආගමනය ස ද ව ය ම ස 11ට පස ව ග 2012 නම ච ත රපටය ඔස ස ය එහ ඇය පත රකල ව ද න යකග චර තයක රඟප ව ය 2013 වසර ඇය ග ච ත රපටයට ර ගනය න ද යක ව අතර ඒ සඳහ ඇයට ෆ ල ම ෆ ය ර හ ව ජ ය සම ම න උළ ලහ ද හ ඳම න ළ යට හ ම සම ම න හ ම ව ය 2013 වසර ත රගත ව ව ශ න වර ධන ග ච ත රපටය හ ර ජ ර ණ ච ත රපටය නයන ත ර ග ර ගනය ප ළ බඳ ව ව ච රකයන ග ප රශ ස ත මක ප රත ච ර ල බ ණ ම ම ච ත රපට ද ක ම ව ණ ජ වශය න අත ස ර ථක ව අතර 2013 වසර ඉහළ ආද යම ල භ දම ළ ච ත රපට අතරට ද එක ව ය ප රධ න න ළ යක ල ස න ග ආ නයන ත ර දක ණ ඉන ද ය ස නම ව ද ර ලභ ව ප වත ච ත රපට ගණයක වන ක න ත ක න ද ර ත ච ත රපට ද සට ය ම ව ව ය ඒ හ න ද ච ත රපටයක ව ච ත රපටය ප රත න ර ම ණයක ල ස ග ඩන ග ණ ශ ඛර කම ම ල ග ද ව භ ෂ ක ච ත රපටය ව අන ම ක හ තම න ත ව ස ව ම ප ර ෂය ස ය හය ද ර බ ද ව ත ප ම ණ න තර ණ යකග චර තයට පණ ප වම න ඇයග ම ළඟ ක න ත ක න ද ර ත ස ත ර ස ච ත රපටය වන ම ය ච ත රපටය ද ආද යම අත න ස ර ථක ව ය ම ම ච ත රපට ද ක ද ව ච රකයන ග ප රශ ස වට ලක ව ය න වතත නයන ත ර ක ර ය ද ම හ ප රහසන ච ත රපට ද සට හ ර ණ ය ඒ 2015 වසර ත රගත ව හ ච ත රපටවලට ර ගනය න ද යක ව ම න ඉක බ ත ව ඇය ග කළ ප රහසන ච ත රපටය වන න න ම ර ඩ ද න ච ත රපටයට ර ගනය න ද යක ව ව ය ඒ බ හ ර තර ණ යකග චර තයක රඟ දක වම න එම ච ත රපටය ර ගනය ඇයට ඇයග ද වන ෆ ල ම ෆ ය ර හ ඳම දම ළ න ළ යට හ ම සම ම නය ග න ද මට සමත ව ය 2016 වසර ද ඇය නම මලය ලම ච ත රපටයට ර ගනය න ද යක ව ව ය එම ච ත රපටය සඳහ ඇයට ෆ ල ම ෆ ය ර හ ඳම මලය ලම න ළ යට හ ම සම ම නය ල බ ණ අතර එය ඇයග මලය ලම ච ත රපටයකට හ ම ව පළම සම ම නයය අනත ර ව ඇය ච ත රපටය ත ළ න ග ර ම ය ප සලක ග ර ත ම යකග චර තයට ද ආද යම අත න අත ස ර ථක ව ච ත රපටය ත ළ ද ච ත රපටය ත ළ ෆ න ටස ර ජධ න යක ර ජ ණකග චර තයට ද ර ගනය න ද යක ව ව ය නයන ත ර 2017 වසර ද ක න ත ක න ද ර ත ච ත රපට ද කකට ර ගනය න ද යකත වය ලබ ද න න ය ඒ ප රහසන ස ත ර ස ච ත රපටයක වන ච ත රපටයට හ සම ජ ය ද ෂ යක ව යක වන ච ත රපටයටය අරම ච ත රපටය සඳහ නයන ත ර ට න වතත ෆ ල ම ෆ ය ර හ ඳම න ළ යට හ ම සම ම නය හ ම ව ය 2018 වසර ද ඇය ව ස න න වතත ක න ත ක න ද ර ත ච ත රපට ද කක රඟ ද ක ව ව ය ඒ ග කළ ප රහසන ච ත රපටයක වන හ Crime thriller ච ත රපටයක වන ඉම ක න ඩ ගල යන ච ත රපට ද ව ත වය ය 2019 වසර ඇය ව ස න රඟප ව ස ව සම හ යන ච ත රපට ත රගත ව ඇත ඒව ය න බ ග ල Love Action Drama හ ව ශ ව සම යන ච ත රපට ආද යම අත න අත ස ර ථක ව ය 2020 වසර ජනව ර 9 වන ද න ඇය ව ස න ස පර ස ට ර රජ න ක න ත සමග රඟප ච ත රපටය ත රගත ව ය එම න ම නයන ත ර ග හ යන ච ත රපට ර ගත ක ර ම න පවත සම ම නප රධ න ල ප ය නයන ත ර සම ම න සහ න ර ද ශයයන හඬක ව ම 2010 වසර ත රගතව මලය ලම ස නම පටය සඳහ නයන ත ර ව ස න පලම වත වට තම චර තය සඳහ හඬ ද යකත වය ලබ ද න න ය එය න පස ව ත ල ඟ ස නම පටයක වන මලය ලම ච ත රපටයක වන සහ න න ම ර ඩ ද න සහ යන දම ල ස නම පට සඳහ ත ඇය ව ස න තම චර තය ව න ව න හඬක ව ම සඳහ ද යක ව ව ය ප ද ගල ක ජ ව තයනයන ත ර ඉපද න ත හ ද ව ඩ න ත ස ර ය න ක ර ස ත ය න භක ත කය ක ල සය නම ත ද දහස එක ලහ වසර අග ස ත මස හත වනද ච න න ය හ ආර ය සම ජ ක ව ල හ ද ඇය ව ස න හ න ද ධර මය ව ලඳ ගන න ලද ඇය ව ස න හ න ද ආගම ව ලඳ ග න ම ද ස ද කල ය ත ස යල ම ච ර ත ර සම ප ර න කල අතර එය න පස ව හ න ද ආගම ව ලඳගත බව තහව ර කරම න ඇයට සහත ක පත රයක න ක ත කර ඇත එම න ම එත න ස ට නයන ත ර යන න මය ඇය ව ස න න ල වශය න භ ව ත ක ර මද ආරම භ කරන ලද ආශ ර යයන Sri Birthday Special Nayanthara Turns 28 Rediff com 19 November 2012 Retrieved 2012 04 10 Happy birthday Nayantara indiatoday com 5 December 2008 Retrieved 2012 04 10 Birthday Special Nayantara rediff com 18 November 2014 Nayanthara in Sandalwood now The Times of India 17 January 2010 Chat Transcript of Nayanthara Sify com 10 March 2008 Retrieved 2012 04 10 70 artists get Kalaimamamani awards The Hindu 25 February 2009 සම ප රව ශය 6 April 2015 Malayalis should be proud of Nayanthara TOI 29 November 2015 සම ප රව ශය 22 March 2016 Upendra s Super remake rights in great demand 19 January 2011 සම ප රව ශය 16 August 2016 TNN 17 April 2015 Kochi Times 15 Most Desirable Women in 2014 සම ප රව ශය 2 June 2015 http malayalam filmibeat com features birth day special unknown facts about nayanthara 025918 html http sify com movies tamil interview php id 13682609 amp cid 2408 http www telegraphindia com 1060514 asp look story 6217361 asp http www indiaglitz com channels tamil interview 6240 html http specials rediff com movies 2005 jan 13south6 htm http specials rediff com movies 2005 jan 13south5 htm http www sify com movies vismayathumbathu review malayalam 13451688 html ස රක ෂ ත ප ටපත http www indiaglitz com channels malayalam review 7049 html ප රත ෂ ඨ පනය 2019 06 10 http www sify com movies nayantara is the new flavour of kollywood news tamil kkfvDojbjgf html ref false http www behindwoods com features Reviews reviews1 ayya review html ස රක ෂ ත ප ටපත http www nowrunning com movie 1973 tamil ayya 393 review htm ප රත ෂ ඨ පනය 2019 06 10 http specials rediff com movies 2005 jan 13south1 htm http specials rediff com movies 2006 oct 12slid3 htm http www behindwoods com tamil movie news june 07 02 11 06 07 rajini html http www sify com movies nayan s item number news tamil kkfv12ejggg html ref false http www indiaglitz com channels tamil review 7547 html http www sify com movies vallavan review tamil 14317167 html http www sify com movies thalaimagan review tamil 14319175 html http www rediff com movies 2006 oct 23e htm http www indiaglitz com channels tamil review 7785 html http www sify com movies e review tamil 14315542 html ස රක ෂ ත ප ටපත http www nowrunning com movie 2804 tamil thalaimagan 919 review htm ප රත ෂ ඨ පනය 2019 06 10 ස රක ෂ ත ප ටපත http www hindu com fr 2006 10 27 stories 2006102700030200 htm ප රත ෂ ඨ පනය 2019 06 10 ස රක ෂ ත ප ටපත http www nowrunning com movie 4506 tamil billa 1436 review htm ප රත ෂ ඨ පනය 2019 06 10 http sify com movies billa hits a century news tamil kkftJhhddhe html http www behindwoods com tamil movie reviews reviews 1 yaaradi nee mohini review html http www sify com movies yaaradi nee mohini review tamil 14638571 html http www indiaglitz com channels tamil article 47587 html ස රක ෂ ත ප ටපත http articles timesofindia indiatimes com 2010 12 20 news interviews 28222815 1 films southern languages boss engira baskaran ප රත ෂ ඨ පනය 2019 06 10 http www sify com movies people now trust my abilities nayanthara news tamil kmikivhgjhj html scategory tamil http www behindwoods com tamil movie reviews reviews 2 boss engira baskaran movie review html http www sify com movies boss engira bhaskaran review tamil 14956349 html http www indiaglitz com channels tamil review 11695 html http www sify com movies super a revolutionary concept review kannada 14959267 html http timesofindia indiatimes com entertainment regional kannada movie reviews Super movie review 7042116 cms ස රක ෂ ත ප ටපත http www indiaglitz com channels telugu article 67255 html ප රත ෂ ඨ පනය 2019 06 10 ස රක ෂ ත ප ටපත http www indiaglitz com channels tamil article 67252 html ප රත ෂ ඨ පනය 2019 06 10 ස රක ෂ ත ප ටපත http www indiaglitz com channels kannada article 67258 html ප රත ෂ ඨ පනය 2019 06 10 http www pib nic in newsite PrintRelease aspx relid 67541 http www emirates247 com entertainment films music dubai premiere for manisha koirala s elektra 2010 11 14 1 317224 http www rediff com movies review review sri ramarajyam 20111117 htm http www sify com movies sri ramarajyam review review telugu 14983681 html http www sify com movies nayanthara is back with a bang news tamil md2nCsiiedb html http www sify com movies krishnam vande jagadgurum review review telugu 15014177 html http www rediff com movies review review aarambam is a delight for ajith fans south 20131101 htm http www sify com movies raja rani review tamil pcmbbzfhhhfii html http www behindwoods com tamil movies raja rani raja rani review html http www sify com movies nee enge en anbe review tamil pcmbpjffafgjb html http www rediff com movies report review nee enge en anbe is no kahaani 20140502 htm http www sify com movies maya review tamil pjrrVfaahbigf html http www sify com movies naanum rowdy dhaan review pkvrJajfiggeg html http www indiaglitz com lady superstar nayanthara three consecutive hits thani oruvan maya naanum rowdy dhaan tamil news 145225 html http www indiaglitz com actress nayanthara birthday special article tamil news 146997 html http www ibtimes co in puthiya niyamam review nayantara mammootty starrer urges women speak out against social evils 666854 https mobile twitter com rameshlaus status 1030763211904020480 html http www sify com movies nayanthara plays pavalakodi completes dubbing for dora news tamil qmxlzNaafjbdf html http www telegraphindia com 1060514 asp look story 6217361 asp http www behindwoods com tamil movie news 1 aug 11 02 nayanthara prabhu deva 08 08 11 html http www behindwoods com tamil movie news 1 aug 11 02 nayanthara prabhu deva 08 08 11 htmlබ හ ර සබ ඳ නයන ත ර හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත නයන ත ර සඳහ IMDb හ ඇත ත රත ර