ටීවී දෙරණ රූවාහිනිය මගින් අනුග්‍රාහකත්වය සපයන දෙරණ සිනමා සම්මාන 2011 සම්මාන උළෙල 2012 වර්ෂයේ සැප්තැම්බර් 14 වන දින කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.
දෙරණ සිනමා සම්මාන 2011 | |
---|---|
පළමුවන දෙරණ සිනමා සම්මාන උළෙල | |
දිනය | සැප්තැම්බර් 14, 2012 |
පැවැත්වෙන ස්ථානය | කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී |
ප්‍රථම සම්මාන උළෙල | 2011 |
අවසාන සම්මාන උළෙල | 2015 |
Highlights | |
හොඳම නළුවා | පුබුදු චතුරංග |
හොඳම නිළිය | දිල්හානි ඒකනායක |
ජනප්‍රියතම නළුවා | රන්ජන් රාමනායක |
හොඳම චිත්‍රපටිය | ගාමනි |
අන්තර්ජාල ලිපිනය | cinema.lk |
රූපවාහිනී විකාශනය | |
Network | ටීවී දෙරණ |
දිවෙන කාළය | පැය 3 |
නිෂ්පාදනය | ලක්ස්(යුනිලිවර්) |
නිර්දේශිත නාමයන් සහ ජයග්‍රාහකයින්
ජනප්‍රිය සම්මාන
ජයග්රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
හොඳම චිත්‍රපටය | හොඳම අධ්යක්ෂවරයා |
---|---|
|
|
හොඳම සිනමා නළුවා | හොඳම සිනමා නිළිය |
|
|
හොඳම සහය නළුවා | හොඳම සහය නිළිය |
|
|
හොඳම දුෂ්ඨ නළුවා | හොඳම විකට චරිතය |
|
|
ජනතා සම්මාන
ජයග්රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
ජනප්‍රියම නළුවා | ජනප්‍රියම නිළිය |
---|---|
|
|
සංගීත සම්මාන
ජයග්රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
හොඳම ගායකයා | හොඳම ගායිකාව |
---|---|
|
|
වසරේ ජනප්‍රියම ගීතය | හොඳම පසුබිම් කථන සංගීතය |
|
|
තාක්ෂණික සම්මාන
ජයග්රාහකයාගේ නාමය තද අකුරින් දක්වා ඇත.
හොඳම තිර රචනය | හොඳම සංස්කරණය |
---|---|
|
|
හොඳම සටන් අධ්යක්ෂවරයා | හොඳම සිනමා ඡායා රූප ශිල්පියා |
|
|
වෙනත් විශේෂ සම්මාන
- හොඳම කෙටි චිත්‍රපටය - වෝටර් ලිලි
- විශේෂ ජූරි සම්මානය - ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටය
- හෙට දවසේ සිනමාව වෙනුවෙන් හොඳම චිත්‍රපට අධ්යක්ෂවරයා - ඉනි අවන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අශෝක හඳගම
- බලාපොරොත්තු සපිරි සිනමාකරු සම්මානය - නිකිණි වැස්ස චිත්‍රපටය වෙනුවෙන් අරුණ ජයවර්ධන
මූලාශ්‍ර
- "දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල 2011". සිනෙමා.එල්කේ. 15 සැප්තැම්බර් 2012. සම්ප්‍රවේශය 19 ජූලි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය