ජොසොන්හි දන්ජොං (23 ජූලි 1441 – 24 දෙසැම්බර් 1457, රාජ්‍ය සමය 1452 - 1455) යනු ජොසොන් රාජවංශයේ හයවන රජුයි. ඔහුගේ මාමණ්ඩිය (පසුව සේජෝ රජු බවට පත් වූ) විසින් ඔහුට සිහසුන අත්හැරීමට බලකොට වෙත පිටුවහල් කරන ලදී. පසුව එහිදී ඔහුව ඝාතනය කෙරුණු අතර, ශේෂයන් භූමදාන කරන ලදී.
යි හොං-වි | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ජොසොන්හි රජ | |||||||||
රාජ්‍ය සමය | 1452 මැයි 14 – 1455 ජූනි 11 | ||||||||
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි මුන්ජොං | ||||||||
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි සේජෝ | ||||||||
උපත | 1441 ජූලි 23 | ||||||||
මරණය | 1457 දෙසැම්බර් 24 (16 වියැති) , , ජොසොන් | ||||||||
වල්ලභයා | ජොංසුන් අගබිසව | ||||||||
| |||||||||
වංශය | ජොන්ජු යි | ||||||||
පියා | ජොසොන්හි මුන්ජොං | ||||||||
මව | හ්යොන්දොක් අගබිසව |
ජෝසුන්හි දන්ජොං රජ | |
හංගුල් | 단종 |
---|---|
හන්ජා | 端宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | දන්ජොං |
මැකූන්–රයිෂවර් | තන්චොං |
උපන් නාමය | |
හංගුල් | 이홍위 |
හන්ජා | 李弘暐 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ හොං-වි |
මැකූන්–රයිෂවර් | ඉ හොංවි |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට දිස්විය හැකිය. |
රාජ්‍ය සමය
ඔහුගේ උපතින් දිනකට පසුව, ඔහුගේ මව වූ හ්යුන්දොක් අගබිසව (1418 ~ 1441) මියගියා ය. දන්ජොං රජු සිය පියා වූ ජොසොන්හි මුන්ජොං රජුගෙන් පසු රජකමට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 12කි. රාජ්‍ය පාලනයට ඔහු ලාබාල වැඩි වූ බැවින්, රාජධානියේ රජය එහි ප්‍රධාන අමාත්‍ය සහ ඔහුගේ උප-ප්‍රධාන අමාත්‍ය සෙන්පති යටතට පත් විය.
1453දී, රජුගේ මාමණ්ඩිය වූ ජොසොන්හි සේජෝ විසින් මෙහෙයවූ කුමන්ත්‍රණයක් මගින් රජය සේජෝ අතට පත් විය. මෙහිදී සේජෝ විසින් රාජසභාවේ සේවය කළ බොහෝ විද්වතුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සිය සිහසුනට පත්වීමේ අපේක්ෂාවට සහාය වන ලෙස ඉල්ලා සිටියේ ය. හ්වංබෝ ඉන් සහ කිම් ජොංසෝව අල්ලාගෙන ග්යොංබොක්ගුං මාලිගයේ දොරටුව ඉදිරිපිට දී මරාදමන ලදී. 1455දී දන්ජොංව බලයෙන් පහකොට වෙත පිටුවහල් කරන ලදී.
එම වර්ෂයේම, දන්ජොංව නැවත සිහසුනට පත්කිරීමට උත්සාහ ගත්ත ද, ඔයුන්ගේ සැලසුම හෙලීවීමෙන් පසු වහාම ඔවුනට දඬුවම් පැමිණවිණි. මෙය තම පාලනයට බාධාවක් වේ යැයි සතූ සේජෝ රාජසභාවේ අවවාද පිළිගත් අතර, දන්ජොං තනතුරෙන් නිදහස් කරන ලදී. 1457දී, දන්ජොං පිටුවහල් කළ භූමියේ ඔහුගේ නිවස තුළ දී ඝාතනය කෙරිණි.
පිටුවහල් කළ කාලෙය් දන්ජොංගේ පදවිය අහෝසි කෙරුණු අතර, පසුව ඔහුව හැඳින්වූයේ "නොසන් කුමරු" (노산군) යන නාමයෙනි. සුක්ජොං රජ සමයේ, විද්වතුන් විසින් ඔහුගේ තනතුර යළි පිහිටුවීමට යෝජනා කළ අතර, 1698දී නිලයෙන් පහත හෙළුණු නොසන් කුමරු මරණාපරව නිලයෙන් ඔසවා තැබිණි. එහිදී ඔහුට "දන්ජොං" යන මරණාපර නාමය ලබා දී, එතැන්සිට දන්ජොං රජු ලෙස හඳුන්වන ලදී.
පවුල
- පියා: මුන්ජොං රජු (문종)
- මව: අන්දොං ක්වොන් වංශයේ හ්යොන්දොක් අගබිසව (현덕왕후 권씨,12 මාර්තු 1418 – 24 ජූලි 1441)
- බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
- යෝසන් සොං වංශයේ (정순왕후 송씨, 1440 – 4 ජූනි 1521)
- දරුවන් නැත
- කිම් සුක්-උයි (숙의 김씨)
- දරුවන් නැත
- ක්වොන් සුක්-උයි (숙의 권씨)
- දරුවන් නැත
ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය
- කොරියාවේ මහා දන්ජොං ගොංග්යුයි ඔන්මුන් සුන්ජොං අන්ජං ග්යුංසුන් දොන්හ්යෝ රජ
- 단종공의온문순정안장경순돈효대왕
- 端宗恭懿溫文純定安莊景順敦孝大王
මේවාත් බලන්න
මූලාශ්‍ර
- ලී, ජොං-බොං (1 ජූනි 2011). "අ හැම්ලට් රිච් ඉන් හිස්ට්‍රි ඇන්ඩ් ආට්". ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය 27 ජනවාරි 2013.
- ඇගේ සැමියාගේ ධුරයෙන් පහකොට නෙරපීමෙන් පසු ඇයව බිසෝ කුමරිය තනතුර දක්වා පහත හෙළිණි. 1698 නොවැම්බර් 6 ඇයව නැවත තනතුරෙහි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
- අභ්‍යන්තර කුමාර යෝර්යැං (여량부원군) හෙවත් සොං හ්යොන්-සූගේ (송현수) සහ අභයන්තර කුමරුගේ බිසෝකුමරිය වූ යොහ්‍යුං මින් වංශයේ යෝහ්‍යුං ආර්යාවගේ (여흥부부인 민씨) දියණියයි. සොං ගෝගේ (송거) නැගණියයි. සොං බොක්-වොන්ගේ (송복원) මිණිපිරියයි. සොං ජොං-සූගේ (송정수) ලේලියයි. සොං යොංගේ (송영) නෑනණ්ඩියයි.
- එසේම ඇය (ප්‍රධාන කුමරු යොංග්යොංගේ) බිසෝ කුමරියගේ ලේලිය ද වේ.
- 1454 ජනවාරි 22 විවාහ කරගන්නා ලදී
ජෝසුන්හි දන්ජොං රජ උපත: 23 ජූලි 1441 මරණය: 24 දෙසැම්බර් 1457 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා මුන්ජොං | ජොසොන්හි රජ 14 මැයි 1452 – 11 ජූනි 1455 | අනුප්‍රාප්තික සේජෝ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ස න හ දන ජ 23 ජ ල 1441 24 ද ස ම බර 1457 ර ජ ය සමය 1452 1455 යන ජ ස න ර ජව ශය හයවන රජ ය ඔහ ග ම මණ ඩ ය පස ව ස ජ රජ බවට පත ව ව ස න ඔහ ට ස හස න අත හ ර මට බලක ට ව ත ප ට වහල කරන ලද පස ව එහ ද ඔහ ව ඝ තනය ක ර ණ අතර ශ ෂයන භ මද න කරන ලද ය හ ව ජ ස න හ රජර ජ ය සමය1452 ම ය 14 1455 ජ න 11ප ර වප ර ප ත කය ජ ස න හ ම න ජ අන ප ර ප ත කය ජ ස න හ ස ජ උපත1441 ජ ල 23මරණය1457 ද ස ම බර 24 16 ව ය ත ජ ස න වල ලභය ජ ස න අගබ සවක ර ය ව මහ දන ජ ග ග ය ය ඔන ම න ස න ජ අන ජ ග ය ස න ද න හ ය රජ 단종공의온문순정안장경순돈효대왕 端宗恭懿溫文純定安莊景順敦孝大王දන ජ ව ශයජ න ජ ය ප ය ජ ස න හ ම න ජ මවහ ය න ද ක අගබ සවජ ස න හ දන ජ රජහ ග ල 단종හන ජ 端宗ප රත ශ ධ ත ර ම න කරණයදන ජ ම ක න රය ෂවර තන ච උපන න මයහ ග ල 이홍위හන ජ 李弘暐ප රත ශ ධ ත ර ම න කරණයඉ හ ව ම ක න රය ෂවර ඉ හ ව ම මල ප ය හ ක ර ය න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට හ ග ල සහ හ ජ ව න වට ද ස ව ය හ ක ය ර ජ ය සමයඔහ ග උපත න ද නකට පස ව ඔහ ග මව ව හ ය න ද ක අගබ සව 1418 1441 ම යග ය ය දන ජ රජ ස ය ප ය ව ජ ස න හ ම න ජ රජ ග න පස රජකමට පත වන ව ට ඔහ ග වයස අව ර ද 12ක ර ජ ය ප ලනයට ඔහ ල බ ල ව ඩ ව බ ව න ර ජධ න ය රජය එහ ප රධ න අම ත ය සහ ඔහ ග උප ප රධ න අම ත ය ස න පත යටතට පත ව ය 1453ද රජ ග ම මණ ඩ ය ව ජ ස න හ ස ජ ව ස න ම හ යව ක මන ත රණයක මග න රජය ස ජ අතට පත ව ය ම හ ද ස ජ ව ස න ර ජසභ ව ස වය කළ බ හ ව ද වත න ග න සහ න ලධ ර න ග න ස ය ස හස නට පත ව ම අප ක ෂ වට සහ ය වන ල ස ඉල ල ස ට ය ය හ ව බ ඉන සහ ක ම ජ ස ව අල ල ග න ග ය බ ක ග ම ල ගය ද රට ව ඉද ර ප ට ද මර දමන ලද 1455ද දන ජ ව බලය න පහක ට ව ත ප ට වහල කරන ලද එම වර ෂය ම දන ජ ව න වත ස හස නට පත ක ර මට උත ස හ ගත ත ද ඔය න ග ස ලස ම හ ල ව ම න පස වහ ම ඔව නට දඬ වම ප ම ණව ණ ම ය තම ප ලනයට බ ධ වක ව ය ය සත ස ජ ර ජසභ ව අවව ද ප ළ ගත අතර දන ජ තනත ර න න දහස කරන ලද 1457ද දන ජ ප ට වහල කළ භ ම ය ඔහ ග න වස ත ළ ද ඝ තනය ක ර ණ ප ට වහල කළ ක ල ය දන ජ ග පදව ය අහ ස ක ර ණ අතර පස ව ඔහ ව හ ඳ න ව ය න සන ක මර 노산군 යන න මය න ස ක ජ රජ සමය ව ද වත න ව ස න ඔහ ග තනත ර යළ ප හ ට ව මට ය ජන කළ අතර 1698ද න ලය න පහත හ ළ ණ න සන ක මර මරණ පරව න ලය න ඔසව ත බ ණ එහ ද ඔහ ට දන ජ යන මරණ පර න මය ලබ ද එත න ස ට දන ජ රජ ල ස හඳ න වන ලද පව ලප ය ම න ජ රජ 문종 මව අන ද ක ව න ව ශය හ ය න ද ක අගබ සව 현덕왕후 권씨 12 ම ර ත 1418 24 ජ ල 1441 බ ස වර න සහ ඔව න ග දර වන ය සන ස ව ශය 정순왕후 송씨 1440 4 ජ න 1521 දර වන න ත dd ක ම ස ක උය 숙의 김씨 දර වන න ත dd ක ව න ස ක උය 숙의 권씨 දර වන න ත dd ඔහ ග සම ප ර ණ මරණ පර න මයක ර ය ව මහ දන ජ ග ග ය ය ඔන ම න ස න ජ අන ජ ග ය ස න ද න හ ය රජ 단종공의온문순정안장경순돈효대왕 端宗恭懿溫文純定安莊景順敦孝大王ම ව ත බලන නක ර ය ව රජවර න ග ල ය ස ත ව ජ ස න ම ල ශ රල ජ බ 1 ජ න 2011 අ හ ම ලට ර ච ඉන හ ස ට ර ඇන ඩ ආට ජ ඇ ඩ ල සම ප රව ශය 27 ජනව ර 2013 ඇග ස ම ය ග ධ රය න පහක ට න රප ම න පස ඇයව බ ස ක මර ය තනත ර දක ව පහත හ ළ ණ 1698 න ව ම බර 6 ඇයව න වත තනත ර හ ප රත ෂ ඨ පනය ක ර ණ අභ යන තර ක ම ර ය ර ය 여량부원군 හ වත ස හ ය න ස ග 송현수 සහ අභයන තර ක මර ග බ ස ක මර ය ව ය හ ය ම න ව ශය ය හ ය ආර ය වග 여흥부부인 민씨 ද යණ යය ස ග ග 송거 න ගණ යය ස බ ක ව න ග 송복원 ම ණ ප ර යය ස ජ ස ග 송정수 ල ල යය ස ය ග 송영 න නණ ඩ යය එස ම ඇය ප රධ න ක මර ය ග ය ග බ ස ක මර යග ල ල ය ද ව 1454 ජනව ර 22 ව ව හ කරගන න ලද ජ ස න හ දන ජ රජය ග හයඋපත 23 ජ ල 1441 මරණය 24 ද ස ම බර 1457ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ම න ජ ජ ස න හ රජ 14 ම ය 1452 11 ජ න 1455 අන ප ර ප ත ක ස ජ