ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732 – දෙසැම්බර් 14, 1799) යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි අතුරින් එක් අයෙකු වන අතර, දේශයෙහි පළමුවන ජනාධිපතිවරයා (1789–1797) වශයෙන් සේවය කළේය. නව දේශයෙහි පැවැත්මට අතිශයින් වැදගත් වූ ඇමරිකානු විප්ලවීය යුද්ධයෙහිදී බලකායන්ට ආඥාපතිත්වය සැපයූ ඔහු, බ්‍රිතාන්‍යයන් පරදවමින් ජයග්‍රහණය වෙත එය මෙහෙයවීය. නව ෆෙඩරල් රජය සංස්ථාපනය කෙරුමට ඉවහල් වූ, 1787 වර්ෂයෙහි මූලාසනයද ඔහු විසින් හෙබවීණි.
එක්සත් ජනපදයෙහි | |
---|---|
තනතුර දරමින් අප්‍රේල් 30, 1789[nb] – මාර්තු 4, 1797 | |
උප ජනාධිපතිවරයා | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
අනුප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
තනතුර දරමින් ජූලි 13, 1798 – දෙසැම්බර් 14, 1799 | |
Appointed by | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාවෙහි ආඥාපති | |
තනතුර දරමින් ජූනි 15, 1775 – දෙසැම්බර් 23, 1783 | |
Appointed by | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
අනුප්‍රාප්තිකයා | () |
වෙතින් වෙත අභිනියෝජිතයා | |
තනතුර දරමින් මැයි 10, 1775 – ජූනි 15, 1775 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
අනුප්‍රාප්තිකයා | තෝමස් ජෙෆර්සන් |
වෙතින් වෙත අභිනියෝජිතයා | |
තනතුර දරමින් සැප්තැම්බර් 5, 1774 – ඔක්තොම්බර් 26, 1774 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර අළුතින් පිහිටුවන ලද්දකි |
අනුප්‍රාප්තිකයා | තනතුර අවලංගු කරන ලදි |
14වන | |
තනතුර දරමින් 1788–1799 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | ජෝන් ටයිලර් |
පුද්ගලික තොරතුරු | |
උපත | පෙබරවාරි 22, 1732 , , |
විපත | December 14, 1799 (වයස 67) , , එ.ජ. |
Resting place | වොෂිංටන් පවුලේ සොහොන්ගෙය , |
දේශපාලන පක්ෂය | ස්වාධීන |
කලත්‍රයා | |
වෘත්තිය | |
Awards | |
අත්සන | |
හමුදා සේවය | |
Allegiance | මහා බ්‍රිතාන්‍යය එක්සත් ජනපද |
ඛණ්ඩය/සේවය | වර්ජීනියා ප්‍රත්‍යන්ත ක්ෂාත්‍රකායය කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව |
සේවා කාල සීමාව | ක්ෂාත්‍රකායය: 1752–1758 කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව: 1775–1783 යුද්ධ හමුදාව: 1798–1799 |
නිලය | (මරණාපර: 1976) |
Commands | කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව |
සටන්/යුද්ධ | • • • • • ඇමරිකානු විප්ලවීය යුද්ධය • බොස්ටන් මෙහෙයුම • • • |
^ පළමු ජනාධිපති ධූර කාලයේ නිල ඇරඹුම මාර්තු 4 වෙයි.කොංග්‍රසය විසින් මැතිවරණමය පර්ෂද ඡන්ද ගණන් කොට ජනාධිපතිවරයෙක් සහතික කොට ප්‍රකාශ කලේ අප්‍රේල් 6 දිනදී වෙයි. වොෂිංටන් අප්‍රේල් 30 දිනදීය. | |
1788දි වරකයන් 69 දෙනෙකුගේ ඒකමතික මනාපය ලෙසින් වොෂිංටන් තෝරා පත් කර ගන්නා ලද අතර ඔහු විසින් ධූර වාර දෙකක් එම තනතුර දරන ලදි.
සටහන්
- පැරණි මාදිළිය: පෙබරවාරි 11, 1731
- ජූලියානු දිනදසුන සහ වසර ගණ්‍යන ප්‍රකාශ කිරීමෙහි මාදිළිය භාවිතා කළ සමකාලීන වාර්තා විසින්, ඔහුගේ උපන් දිනය 1731, පෙබරවාරි 11 ලෙසින් දක්වා ඇත. 1752 දී ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය වගන්ති විසින්, ජනවාරි 1 (එය මාර්තු 25 දින විය) සිට නිල බ්‍රිතාන්‍ය දින දැක්වීමෙහි ක්‍රමය ග්‍රෙගෝරියානු දින දසුන වෙත වෙනස් කරන ලදි. මෙම වෙනස් කම් වල ප්‍රතිඵලයක් ලෙසින්, දින 11 ක් ඉදිරියට දින රැගෙන ආ අතර, ජනවාරි 1 සහ මාර්තු 25 දක්වා දින සඳහා වසරකින් දින ඉදිරියට ගෙන එන ලදි. තවදුරටත් පැහැදිලි කිරීම් සඳහා, බලන්න.
ආශ්‍රිත
- එන්සයික්ලොෆීඩියා ඔෆ් දි එන්ලයිට්මන්ට් එලන් ජූඩි විල්සන්, පීටර් හැන්ස් රීල් – 2004 පිටුව 148, සම්ප්‍රවේශනය 2012-04-26
- චර්නොව්, රොන් (ඔක්තොම්බර් 18, 2010) (MP3). රොන් චර්නොව් ඔන් ජෝර්ජ් වොෂිංටන් (Podcast). Philadelphia, Pa: . http://feedproxy.google.com/~r/NCCPrograms/~3/gI-rJ7T46_o/ron_chernow_10-18-10_(64).mp3. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-12-29.
- Engber 2006.
උපුටාදැක්වීම් දෝෂය: "Note" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="Note"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය