තෝමස් ජෙෆර්සන් ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා ය. ඔහු ද වෙයි. ඇමෙරිකන් නිදහස් ප්රකාශනයේ ප්‍රධාන කතුවරයා ද වෙයි. මුල දී ඔහු මහාද්වීප කොංග්‍රසයේ සේවය කළේ වර්ජීනියාවේ නියෝජිතවරයෙක් ලෙසිනි. අනතුරුව ඔහු යුද්ධ පැවති සමයේ වර්ජීනියාවේ ආණ්ඩුකාරයා ලෙසින් ද සේවය කළේය. යුද්ධයේ අවසානයත් සමඟ ප්‍රංශයේ පැරිස් නුවර රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසින් සේවයට ගියේය. 1785 දී හේ ප්‍රංශයට පත්වීම් ලද එක්සත් ජනපද ඇමතිවරයා වෙයි. ජෙෆර්සන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් සේවය කරන්නේ 1790 සිට 1793 දක්වා ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් යටතේ ය. සිය කුළුපග මිතුරා වූ ජේම්ස් මැඩිසන් සමඟින් ඔහු ඩෙමොක්රැටික්-රිපබ්ලිකන් පක්ෂය සංවිධානය කරන ලද්දේ ය. අනතුරුව හේ වොෂිංටන්ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 1796 දී උප ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වූයේය. ඔහු 1801 මාර්තු 4 වැනි දා ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා ලෙසින් පත්විය.
3 වැනි ඇමෙරිකන් ජනාධිපති ඇමෙරිකන් ජනාධිපතිවරු | |
---|---|
තනතුර දරමින් 1801 මාර්තු 4 – 1809 මාර්තු 4 | |
උප ජනාධිපතිවරයා | |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
අනුප්‍රාප්තිකයා | ජේම්ස් මැඩිසන් |
තනතුර දරමින් 1797 මාර්තු 4 – 1801 මාර්තු 4 | |
ජනාධිපතිවරයා | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
අනුප්‍රාප්තිකයා | ඒරන් බ |
තනතුර දරමින් 1790 මාර්තු 22 – 1793 දෙසැම්බර් 31 | |
ජනාධිපතිවරයා | ජෝර්ජ් වොෂිංටන් |
පූර්වප්‍රාප්තිකයා | (වැඩ බලන) |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් May 17, 1785 – September 26, 1789 | |
Appointed by | ෆෙඩරලීකෘත කොංග්‍රසය |
පූර්වප්‍රාප්තිකයා | බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් |
අනුප්‍රාප්තිකයා | |
ෆෙඩරලීකෘත කොංග්‍රසය නියෝජනය | |
තනතුර දරමින් 1783 නොවැම්බර් 3 – 1784 මැයි 7 | |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් මැඩිසන් |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 1779 ජූනි 1 – 1781 ජූනි 3 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
දෙවැනි මහාද්වීප කොංග්‍රසය වර්ජීනියා ප්‍රාන්ත නියෝජනය | |
තනතුර දරමින් 1775 ජූනි 20 – 1776 සැප්තැම්බර් 26 | |
පූර්වප්‍රාප්තිකයා | ජෝර්ජ් වොෂිංටන් |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | අප්‍රේල් 13, 1743 , |
විපත | July 4, 1826 චාලට්ස්විල්, වර්ජීනියා | (වයස 83)
Resting place | මොන්ටිචෙලෝ චාලට්ස්විල්, වර්ජීනියා |
දේශපාලන පක්ෂය | ඩෙමොක්රැටික් රිපබ්ලිකන් පක්ෂය |
කලත්‍රයා | මාර්තා ජෙෆර්සන් |
දරුවන් | මාර්තා ජේන් මේරි ලූසි ලූසි එලිසබෙත් |
වාසස්ථාන(ය) | මොන්ටිචෙලෝ පොප්ලර් ෆොරස්ට් |
වෘත්තිය | වතු වැවිලිකරු නීතීඥ විශ්ව විද්‍යාල පරිපාලක |
අත්සන | |
පුද්ගලික තොරතුරු
තෝමස් ජෙෆර්සන් උපන්නේ 1743 අප්‍රේල් 13 වැනි දින වර්ජීනියාවේ ෂැඩ්වෙල් නම් වතු වැවිලිකරයේය. ඔහු උපන් ස්ථානය 1770 ගින්නක දී දැවී යන ලදි. වයස අවුරුදු 9 සිට 14 දක්වා ඔහු නොර්තම් හි සෙන්ට් ජේම්ස් දේවස්ථානයේ පූජ්‍ය විලියම් ඩග්ලස් නම් වූ දේව ධර්ම ආචාර්යවරයෙකු වෙතිනි. වයස 14 සිට 16 දක්වා ඔහු ෆ්රෙඩරික්ස්විල් හි පූජ්‍ය ජේම්ස් මෝරි පාසැලේ අධ්‍යාපනය හදාරයි. ඉන්ග්ලිස් නම් මහත්මයෙක් යටතේ ඔහු නර්තනය හදාරයි. 1760 දී ඔහු විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ විද්‍යාව, ගණිතය, වාග් කෞශල්‍ය, දර්ශනය, සාහිත්‍යය යනාදී විෂයයන් වසර දෙකක කාලයක් අධ්‍යයනය කළේය. ඔහු දිනකට පැය 15 ක් පමණ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන ලද සිසුවෙක් සේ සඳහන් වෙයි. විශ්ව විද්‍යාලයේ සිටි සමයේ ඔහු "පැතලි තොප්පි" නමින් වූ සමාජයීය සබඳතා සඳහා වූ සමාජයක සාමාජිකයෙක් විය. 1762 සිට 1767 දක්වා කාලයේ දී ජෙෆර්සන් නීති ශාස්ත්‍රය හැදෑරුවේ ජෝර්ජ් වයත් යටතේ ය. පස් අවුරුදු නීතීඥ පුහුණුවක් ලැබීම එකළ සාමාන්‍ය සිරිත විය. 1767 දී ඔහු වර්ජීනියාවේ නීතීඥවරයෙක් වශයෙන් රැකියාව ආරම්භ කරන ලදි. අඩි 6 ක් සහ අඟල් 2 1/2 ක උසින් යුතු වූ තෝමස් ජෙෆර්සන් සිහින් සිරුරකින් යුතු වූයෙකි.
මූලාශ්‍ර
- http://en.wikipedia.org/wiki/Thomas_Jefferson
- The Complete Book of U. S. Presidents, 5th Edition, William A. DeGregorio, Gramacy Books, New York, 2002
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත මස ජ ෆර සන ඇම ර ක ව ත න ව න ජන ධ පත වරය ය ඔහ ද ව ය ඇම ර කන න දහස ප රක ශනය ප රධ න කත වරය ද ව ය ම ල ද ඔහ මහ ද ව ප ක ග රසය ස වය කළ වර ජ න ය ව න ය ජ තවරය ක ල ස න අනත ර ව ඔහ ය ද ධ ප වත සමය වර ජ න ය ව ආණ ඩ ක රය ල ස න ද ස වය කළ ය ය ද ධය අවස නයත සමඟ ප ර ශය ප ර ස න වර ර ජ යත න ත ර කය ක ල ස න ස වයට ග ය ය 1785 ද හ ප ර ශයට පත ව ම ලද එක සත ජනපද ඇමත වරය ව ය ජ ෆර සන එක සත ජනපදය ර ජ ය ල කම වරය වශය න ස වය කරන න 1790 ස ට 1793 දක ව ප රථම ජන ධ පත ජ ර ජ ව ෂ ටන යටත ය ස ය ක ළ පග ම ත ර ව ජ ම ස ම ඩ සන සමඟ න ඔහ ඩ ම ක ර ට ක ර පබ ල කන පක ෂය ස ව ධ නය කරන ලද ද ය අනත ර ව හ ව ෂ ටන ග ක බ නට මණ ඩලය න ඉල ල අස ව ය 1796 ද උප ජන ධ පත වරය ල ස න ත ර පත ව ය ය ඔහ 1801 ම ර ත 4 ව න ද ඇම ර ක ව ත න ව න ජන ධ පත වරය ල ස න පත ව ය 3 ව න ඇම ර කන ජන ධ පත ඇම ර කන ජන ධ පත වර තනත ර දරම න 1801 ම ර ත 4 1809 ම ර ත 4උප ජන ධ පත වරය ප ර වප ර ප ත කය ජ න ඇඩම ස අන ප ර ප ත කය ජ ම ස ම ඩ සන තනත ර දරම න 1797 ම ර ත 4 1801 ම ර ත 4ජන ධ පත වරය ජ න ඇඩම ස ප ර වප ර ප ත කය ජ න ඇඩම ස අන ප ර ප ත කය ඒරන බතනත ර දරම න 1790 ම ර ත 22 1793 ද ස ම බර 31ජන ධ පත වරය ජ ර ජ ව ෂ ටන ප ර වප ර ප ත කය ව ඩ බලන අන ප ර ප ත කය තනත ර දරම න May 17 1785 September 26 1789Appointed byෆ ඩරල ක ත ක ග රසයප ර වප ර ප ත කය බ න ජම න ෆ ර න ක ල න අන ප ර ප ත කය ෆ ඩරල ක ත ක ග රසය න ය ජනයතනත ර දරම න 1783 න ව ම බර 3 1784 ම ය 7ප ර වප ර ප ත කය ජ ම ස ම ඩ සන අන ප ර ප ත කය තනත ර දරම න 1779 ජ න 1 1781 ජ න 3ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ද ව න මහ ද ව ප ක ග රසය වර ජ න ය ප ර න ත න ය ජනයතනත ර දරම න 1775 ජ න 20 1776 ස ප ත ම බර 26ප ර වප ර ප ත කය ජ ර ජ ව ෂ ටන අන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතඅප ර ල 13 1743 1743 04 13 ව පතJuly 4 1826 1826 07 04 වයස 83 ච ලට ස ව ල වර ජ න ය Resting placeම න ට ච ල ච ලට ස ව ල වර ජ න ය ද ශප ලන පක ෂයඩ ම ක ර ට ක ර පබ ල කන පක ෂයකලත රය ම ර ත ජ ෆර සන දර වන ම ර ත ජ න ම ර ල ස ල ස එල සබ ත ව සස ථ න ය ම න ට ච ල ප ප ලර ෆ රස ට ව ත ත යවත ව ව ල කර න ත ඥ ව ශ ව ව ද ය ල පර ප ලකඅත සනප ද ගල ක ත රත ර ත මස ජ ෆර සන උපන න 1743 අප ර ල 13 ව න ද න වර ජ න ය ව ෂ ඩ ව ල නම වත ව ව ල කරය ය ඔහ උපන ස ථ නය 1770 ග න නක ද ද ව යන ලද වයස අව ර ද 9 ස ට 14 දක ව ඔහ න ර තම හ ස න ට ජ ම ස ද වස ථ නය ප ජ ය ව ල යම ඩග ලස නම ව ද ව ධර ම ආච ර යවරය ක ව ත න වයස 14 ස ට 16 දක ව ඔහ ෆ ර ඩර ක ස ව ල හ ප ජ ය ජ ම ස ම ර ප ස ල අධ ය පනය හද රය ඉන ග ල ස නම මහත මය ක යටත ඔහ නර තනය හද රය 1760 ද ඔහ ව ල යම ඇන ඩ ම ර ව ශ ව ව ද ය ලය ව ද ය ව ගණ තය ව ග ක ශල ය දර ශනය ස හ ත යය යන ද ව ෂයයන වසර ද කක ක ලයක අධ යයනය කළ ය ඔහ ද නකට ප ය 15 ක පමණ අධ ය පන කටය ත සඳහ ව න කරන ලද ස ස ව ක ස සඳහන ව ය ව ශ ව ව ද ය ලය ස ට සමය ඔහ ප තල ත ප ප නම න ව සම ජය ය සබඳත සඳහ ව සම ජයක ස ම ජ කය ක ව ය 1762 ස ට 1767 දක ව ක ලය ද ජ ෆර සන න ත ශ ස ත රය හ ද ර ව ජ ර ජ වයත යටත ය පස අව ර ද න ත ඥ ප හ ණ වක ල බ ම එකළ ස ම න ය ස ර ත ව ය 1767 ද ඔහ වර ජ න ය ව න ත ඥවරය ක වශය න ර ක ය ව ආරම භ කරන ලද අඩ 6 ක සහ අඟල 2 1 2 ක උස න ය ත ව ත මස ජ ෆර සන ස හ න ස ර රක න ය ත ව ය ක ම ල ශ රhttp en wikipedia org wiki Thomas Jefferson The Complete Book of U S Presidents 5th Edition William A DeGregorio Gramacy Books New York 2002