විසින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව සංස්ථාපනය කෙරුණේ පසුව ඇමරිකානු එක්සත් ජනපදය බවට පත්වූ විජිත විසින් ඇමරිකානු විප්ලවීය යුද්ධය ඇරඹීමත් සමගය. මහා බ්රිතාන්යයෙහි පාලනයට එරෙහිව විජිත දහතුනෙහි කැරැල්ලෙහි හමුදාමය කාර්යයන් සම්බන්ධීකරණය කිරීම සදහා 1775, ජූනි 14 දිනදී කොංග්රස් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාවක් මගින් එය පිහිටවුවන ලදි. එක් එක් ජනපදයන්හී පාලනය යටතෙහි පැවතුණු නැතහොත් ස්වායත්ත ලෙසින් ක්රියාත්මක වූ ප්රත්යන්ත සහ ස්වේච්ඡා බලකායයන් වෙතින් කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව පරිපූරණය විය. යුද්ධය පුරාවටම යුද්ධ හමුදාවෙහි ආඥාපති ලෙසින් ජෙනරාල් ජෝර්ජ් වොෂිංටන් ක්රියා කලේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ස න ක න ට න න ටල ය ද ධ හම ද ව ස ස ථ පනය ක ර ණ පස ව ඇමර ක න එක සත ජනපදය බවට පත ව ව ජ ත ව ස න ඇමර ක න ව ප ලව ය ය ද ධය ඇරඹ මත සමගය මහ බ ර ත න යය හ ප ලනයට එර හ ව ව ජ ත දහත න හ ක ර ල ල හ හම ද මය ක ර යයන සම බන ධ කරණය ක ර ම සදහ 1775 ජ න 14 ද නද ක ග රස මණ ඩලය ව ත ඉද ර පත ක ර ණ ය ජන වක මග න එය ප හ ටව වන ලද එක එක ජනපදයන හ ප ලනය යටත හ ප වත ණ න තහ ත ස ව යත ත ල ස න ක ර ය ත මක ව ප රත යන ත සහ ස ව ච ඡ බලක යයන ව ත න ක න ට න න ටල ය ද ධ හම ද ව පර ප රණය ව ය ය ද ධය ප ර වටම ය ද ධ හම ද ව හ ආඥ පත ල ස න ජ නර ල ජ ර ජ ව ෂ ටන ක ර ය කල ය