ජීවිතේ ලස්සනයි යනු 2012 වසරේ තිරගතවූ සුදෙශ් වසන්ත පීරීස් අධ්‍යක්ෂණය කරන ලද සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයකි.
ජීවිතේ ලස්සනයි | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | සුදේෂ් වසන්ත පීරිස් |
තිර රචනය | සුනිල් ටී ප්‍රනාන්දු |
කතාවස්තුව | සුනිල් ටී ප්‍රනාන්දු |
නිශ්පාදනය | සුනිල් ටී ෆිල්ම්ස් |
රංගන ශිල්පීන් | රන්ජන් රාමනායක ටෙනිසන් කුරේ ඇන්ටන් ජූඩ් |
සිනෙමාරූපණය | ගාමිණී මොනගල්ලගම |
සංස්කරණය | කුමාරසිරි ද සිල්වා |
සංගීතය | අසේල් ඉන්ද්‍රලාල් |
බෙදාහැරීම | |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 110 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
- රන්ජන් රාමනායක - විශ්ව
- රොබින් ප්‍රනාන්දු - විජේනායක
- ටෙනිසන් කුරේ - කළණ / කුකුළා (කුඩේ කුඩු ළාඕස්)
- ආනන්ද වික්‍රමගේ - ආරොන් මුදලාලි
- විල්සන් ගුණරත්න
- රුවන්ගි රත්නායක - කාව්‍යා
- මේනකා මධුවන්ති
- නෙතු ප්‍රියන්ගිකා - සුබෝධිනී
- ඉමාෂා මධුෂානි -දෙව්මිණී
- මහේෂි මධුසංඛා - දිනේත්‍රා
- ශාන් විවිජේසිංහ
- ඇන්ටන් ජූඩ් - පොපා
- ප්‍රේමදාස විතානගේ - ආරාධිත රඟපෑම්
- වසන්ත කුමාරවිල - ඇන්ටන්
- හේමන්ත ඊරියගම - ආරාධිත රඟපෑම්
- ටිරෝන් මයිකල්
- චතුර පෙරේරා
- විනෝජා නිලන්ති
- කුසුම් පපෙරේරා
- කපිල සිගේරා
මූලාශ්‍ර
https://www.imdb.com/title/tt7867230
https://cinema.lk/jivithe-lassanai/
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/01/26/_art.asp?fn=sa12012625, ප්‍රතිෂ්ඨාපනය 2016-08-12
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය