පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු, (උපත: ජූනි 15, 1937 - විපත: ජනවාරි 8, 2022), හෙවත් රොබින් ප්‍රනාන්දු, යනු ශ්‍රී ලංකා සිනමාවේ, සහ රූපවාහිනියේ නළුවෙක් හා සටන් අධ්‍යක්ෂකවරයෙකි. සිංහල සිනමාවේ හොඳම සටන් අධ්‍යක්ෂකවරයකු ලෙස සැලකෙන ප්‍රනාන්දු 1965 වසරේ “චණ්ඩියා” චිත්‍රපටයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ප්‍රධාන චරිත රැසක් සමඟින් ප්‍රසිද්ධියට පත් විය.
රොබින් ප්‍රනාන්දු Robin Fernando | |
---|---|
උපත | පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු ජුනි 15, 1937 |
මියගිය දිනය | January 8, 2022 | (වයස 84)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | |
රැකියාව | නළුවා, සටන් අධ්‍යක්ෂකවරයා |
සක්‍රීය වසර | 1964–2022 |
කලත්‍රයා(යන්) | වයලට් ජයවීර (m. 1963) |
දරුවන් | 1 |
සම්මාන | හොඳම දුෂ්ටයා හොඳම සහය නළුවා |
පෞද්ගලික ජීවිතය
ප්‍රනාන්දු 1937 ජුනි 15 වැනිදා කොටහේනේදී පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා සිරිල් ඇන්තනි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර එම්.ඩී ගුණසේන සමාගමේ මුද්‍රණ අංශයේ ප්‍රධාන ප්‍රධානියා ලෙස සේවය කළේය. ඔහුගේ මව වයලට් ඇන්තනි ගෘහණියක් විය. ඔහුට වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සහ බාල සහෝදරියන් දෙදෙනෙකු සිටී.
ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කළේ දෙවන ලෝක සංග්‍රාමය සිදු වූ කාල පරිච්ඡේදයේදී කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයයෙනි. කරාටේ, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සඳහාද ඔහු ජාතික වර්ණ ලබා ගත්තේය. 1963 දී පාසලෙන් ඉවත් වූ පසු ඔහු කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවට ගියේය.
ප්‍රනාන්දු 1964 ඔක්තෝම්බර් 14 වන දින ඔහුගේ සහකරු වයලට් ජයවීර සමඟ විවාහ වූ අතර ඔවුන්ට චන්න නමින් එක් පුතෙක් සිටියහ. ඔහුට වයලට් මුණගැසුණේ 1962 දී ය. ප්‍රනාන්දු වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතර 2021 ජනවාරි 8 වන දින වයස අවුරුදු 84 දී මිය ගියේය.
වෘත්තීය ජීවිතය
ඔහුව චිත්‍රපට අධ්යක්ෂ ටයිටස් තොටවත්තට හඳුන්වා දුන්නේ ආරියරත්න කහවිට විසිනි. ඔහුගේ ප්‍රථම රංගනය "හිඟන කොල්ල" හරහා, ප්‍රසිද්ධියට පත් නොවූ ස්ටන්ට්මෑන් ලෙසිනි. ආරියරත්න කහවිටගේ ‘‘චණ්ඩියා’’ චිත්‍රපටියට ඔහුව තෝරා ගත්තා. ප්‍රනාන්දුට අනුව ඔහුගේ ප්‍රථම සිනමා රංගනය “චණ්ඩියා” හරහා පැමිණි නමුත් එය තිරගත වූයේ 1964 දී ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ “ධීවරයෝ” තිරගත වීමෙන් පසුව 1965 දීය. 1965 වසරේ "චණ්ඩියා" චිත්‍රපටයේ ඔහුගේ මංගල රංගනයේ සිට ඔහු සිංහල චිත්‍රපට 80 කට වැඩි ගණනක රඟපා ඇත. 1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය වන "සුර දූතියෝ" අධ්‍යක්ෂණය කරන ලද අතර එය සත්‍ය සිදුවීම් පාදක කර ගත්තේය. ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය "නින්ජා ශ්‍රී ලංකා" හරහාය.
ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කළ ශ්‍රියානි අමරසේනගේ “ඉර බටු තරුව” හරහා සිදුවිය. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපවාහිනී කතාමාලා අතර, චන්ද්රාමය, හැංගිමුත්තම්, පාරාදීසය සහ දාමිණී ඇතුළත් වේ.
රූපවාහිනී කතා මාලා
- බෝගල සවුන්දිරිස්
- බෝපත් සාක්කිය
- චන්ද්රාමය
- දාමිණී
- හැංගිමුත්තන්
- හිම රාත්‍රිය
- ඉර බටු තරුව
- පාරාදීසය
- පිංගල දනව්ව
- පුෂ්පරාග
- සමුද්‍ර චායා
- සංග්‍රාමය
- සැරිසර ලිහිණි
- සෙක්කු ගෙදර
- උරුමය සොයා
- වංශක්කාරයෝ
- වස්සානයේ හිරු ඇවිදින්
References
- "'Jackie Chan' in Sinhala cinema: Robin Fernando in a retrospective of the past". Silumina. සම්ප්‍රවේශය 2021-06-07.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Robin Fernando". National Film Corporation Of Sri Lanka.
- "Happy Birthday Robin Brother". Sarasaviya. සම්ප්‍රවේශය 2021-06-22.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Its 51 years to Robin's cinema life". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
- "Robin: Remarkable role of action hero". The Sunday Times. සම්ප්‍රවේශය 11 March 2017.
- "Sri Lanka : Veteran actor Robin Fernando passes away". www.colombopage.com. සම්ප්‍රවේශය 2022-01-08.
- "Senior Actor Robin Fernando has passed away". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2022-01-08. සම්ප්‍රවේශය 2022-01-08.
- "Robin in mood to reminisce". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
- "Robin Fernando filmography". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 18 October 2017.
- "Face 2 Face with Robin Fernando". Info Lanka. සම්ප්‍රවේශය 11 March 2017.
- "Pioneer of stunts of Sinhala cinema". Sarasaviya. සම්ප්‍රවේශය 17 November 2017.
- "'Bogala Saundaris' story on exploitation and heroism". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
- "'Bopath Sakkiya' goes in search of contentment". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
- "'Hangimuththan' from Sriyani". Sunday Times. සම්ප්‍රවේශය 27 November 2019.
- "'Pingala Danawwa' portrays our ancient civilisation". The Nation. සම්ප්‍රවේශය 15 August 2019.
- "'Pushparaga': A suspenseful teledrama". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
- "Samudra Chaya: a tender love story". Sunday Times. සම්ප්‍රවේශය 25 September 2019.
- "Malani flies high with 'Sarisara Lihini'". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
- "Janaka comes out with 'Urumaya Soya'". Sunday Times. සම්ප්‍රවේශය 25 September 2019.
- "'Wansakkarayo' exposes evils of politics". Sunday Times. සම්ප්‍රවේශය 17 July 2019.
- "Of love, sacrifice and mystery". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
External links
- රොබින් ප්‍රනාන්දු සඳහා IMDb හි ඇති තොරතුරු
- රොබින් ප්‍රනාන්දුගේ 75 වැනි ජන්ම දිනය දා 2011-09-02 at the Wayback Machine
- සිනමාවේ සොඳුරු සටන් නළුවා රොබින් ප්‍රනාන්දු සුවදුක් සොයා සරසවිය ගිය ගමන 2018-09-21 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පට ට යග ර බ න ස ට වන ප රන න ද උපත ජ න 15 1937 ව පත ජනව ර 8 2022 හ වත ර බ න ප රන න ද යන ශ ර ල ක ස නම ව සහ ර පව හ න ය නළ ව ක හ සටන අධ යක ෂකවරය ක ස හල ස නම ව හ ඳම සටන අධ යක ෂකවරයක ල ස ස ලක න ප රන න ද 1965 වසර චණ ඩ ය ච ත රපටය න ස ය ව ත ත ය ජ ව තය ආරම භ කළ අතර ප රධ න චර ත ර සක සමඟ න ප රස ද ධ යට පත ව ය ර බ න ප රන න ද Robin Fernandoඋපතපට ට යග ර බ න ස ට වන ප රන න ද ජ න 15 1937 1937 06 15 ක ටහ න ශ ර ල ක වම යග ය ද නයJanuary 8 2022 2022 01 08 වයස 84 ජ ත කත වයශ ර ල ක කඅධ ය පනයර ක ය වනළ ව සටන අධ යක ෂකවරය සක ර ය වසර1964 2022කලත රය යන වයලට ජයව ර m 1963 දර වන 1සම ම නහ ඳම ද ෂ ටය හ ඳම සහය නළ ව ප ද ගල ක ජ ව තයප රන න ද 1937 ජ න 15 ව න ද ක ටහ න ද පව ල ත න ව න ය ල ස උපත ල බ ය ඔහ ග ප ය ස ර ල ඇන තන ම ද රණ ද ප ර තම න ත ව ස වය කළ අතර එම ඩ ග ණස න සම ගම ම ද රණ අ ශය ප රධ න ප රධ න ය ල ස ස වය කළ ය ඔහ ග මව වයලට ඇන තන ග හණ යක ව ය ඔහ ට ව ඩ මහල සහ දර යන ද ද න ක සහ බ ල සහ දර යන ද ද න ක ස ට ඔහ අධ ය පනය සම ප ර ණ කළ ද වන ල ක ස ග ර මය ස ද ව ක ල පර ච ඡ දය ද ක ළඹ ශ න ත බ නඩ ක ට ව ද ය ලයය න කර ට ජ ම න ස ට ක ව න ක ර ඩ සඳහ ද ඔහ ජ ත ක වර ණ ලබ ගත ත ය 1963 ද ප සල න ඉවත ව පස ඔහ ක ළඹ ම ක ව ඩ සම ගම ර ක ය වට ග ය ය ප රන න ද 1964 ඔක ත ම බර 14 වන ද න ඔහ ග සහකර වයලට ජයව ර සමඟ ව ව හ ව අතර ඔව න ට චන න නම න එක ප ත ක ස ට යහ ඔහ ට වයලට ම ණග ස ණ 1962 ද ය ප රන න ද වසර ද කකට ආසන න ක ලයක ප ක න සන ර ගය සඳහ ප රත ක ර ලබම න ස ට අතර 2021 ජනව ර 8 වන ද න වයස අව ර ද 84 ද ම ය ග ය ය ව ත ත ය ජ ව තයඔහ ව ච ත රපට අධ යක ෂ ටය ටස ත ටවත තට හඳ න ව ද න න ආර යරත න කහව ට ව ස න ඔහ ග ප රථම ර ගනය හ ඟන ක ල ල හරහ ප රස ද ධ යට පත න ව ස ටන ට ම න ල ස න ආර යරත න කහව ටග චණ ඩ ය ච ත රපට යට ඔහ ව ත ර ගත ත ප රන න ද ට අන ව ඔහ ග ප රථම ස නම ර ගනය චණ ඩ ය හරහ ප ම ණ නම ත එය ත රගත ව ය 1964 ද ඔහ ග ද ව න ච ත රපටය ව ධ වරය ත රගත ව ම න පස ව 1965 ද ය 1965 වසර චණ ඩ ය ච ත රපටය ඔහ ග ම ගල ර ගනය ස ට ඔහ ස හල ච ත රපට 80 කට ව ඩ ගණනක රඟප ඇත 1983 ද ප රන න ද ස ය ප රථම ච ත රපටය වන ස ර ද ත ය අධ යක ෂණය කරන ලද අතර එය සත ය ස ද ව ම ප දක කර ගත ත ය ඔහ ග අවසන අධ යක ෂණය න න ජ ශ ර ල ක හරහ ය ඔහ ග ප රථම ර පව හ න ර ගනය එ ගලන තය ද ර ගත කළ ශ ර ය න අමරස නග ඉර බට තර ව හරහ ස ද ව ය ර බ න ප රන න ද ග අන ක ත ර පව හ න කත ම ල අතර චන ද ර මය හ ග ම ත තම ප ර ද සය සහ ද ම ණ ඇත ළත ව ර පව හ න කත ම ල බ ගල සව න ද ර ස බ පත ස ක ක ය චන ද ර මය ද ම ණ හ ග ම ත තන හ ම ර ත ර ය ඉර බට තර ව ප ර ද සය ප ගල දනව ව ප ෂ පර ග සම ද ර ච ය ස ග ර මය ස ර සර ල හ ණ ස ක ක ග දර උර මය ස ය ව ශක ක රය වස ස නය හ ර ඇව ද න References Jackie Chan in Sinhala cinema Robin Fernando in a retrospective of the past Silumina සම ප රව ශය 2021 06 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Robin Fernando National Film Corporation Of Sri Lanka Happy Birthday Robin Brother Sarasaviya සම ප රව ශය 2021 06 22 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date requires archive url help Its 51 years to Robin s cinema life Sarasaviya සම ප රව ශය 11 March 2017 Robin Remarkable role of action hero The Sunday Times සම ප රව ශය 11 March 2017 Sri Lanka Veteran actor Robin Fernando passes away www colombopage com සම ප රව ශය 2022 01 08 Senior Actor Robin Fernando has passed away NewsWire ඇම ර ක න ඉ ග ර ස බස න 2022 01 08 සම ප රව ශය 2022 01 08 Robin in mood to reminisce Sunday Times සම ප රව ශය 29 November 2019 Robin Fernando filmography Sinhala Cinema Database සම ප රව ශය 18 October 2017 Face 2 Face with Robin Fernando Info Lanka සම ප රව ශය 11 March 2017 Pioneer of stunts of Sinhala cinema Sarasaviya සම ප රව ශය 17 November 2017 Bogala Saundaris story on exploitation and heroism Sunday Times සම ප රව ශය 29 November 2019 Bopath Sakkiya goes in search of contentment Sunday Times සම ප රව ශය 15 August 2019 Hangimuththan from Sriyani Sunday Times සම ප රව ශය 27 November 2019 Pingala Danawwa portrays our ancient civilisation The Nation සම ප රව ශය 15 August 2019 Pushparaga A suspenseful teledrama Sunday Times සම ප රව ශය 30 November 2019 Samudra Chaya a tender love story Sunday Times සම ප රව ශය 25 September 2019 Malani flies high with Sarisara Lihini Sunday Times සම ප රව ශය 30 November 2019 Janaka comes out with Urumaya Soya Sunday Times සම ප රව ශය 25 September 2019 Wansakkarayo exposes evils of politics Sunday Times සම ප රව ශය 17 July 2019 Of love sacrifice and mystery Sunday Times සම ප රව ශය 15 August 2019 External linksර බ න ප රන න ද සඳහ IMDb හ ඇත ත රත ර ර බ න ප රන න ද ග 75 ව න ජන ම ද නය ද 2011 09 02 at the Wayback Machine ස නම ව ස ඳ ර සටන නළ ව ර බ න ප රන න ද ස වද ක ස ය සරසව ය ග ය ගමන 2018 09 21 at the Wayback Machine