කිතුල්ගල, සබරගමු පළාතේ, යටියන්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමකි. එක් පසෙකින් දිස්ත්රික්කයට මායිම් වන අතර කඳු පන්ති වලින් වටවී ඇත. කොළඹ හැටන් A7 මාර්ගය දිවෙන්නේ කිතුල්ගල හරහායි. එමෙන්ම කැළණි ගඟ ගලා යන්නේද කිතුල්ගල හරහායි.
කිතුල්ගල கித்துள்கலை Kitulgala | |
---|---|
![]() | |
![]() ![]() කිතුල්ගල கித்துள்கலை Kitulgala | |
ඛණ්ඩාංක: 6°59′50″N 80°24′40″E / 6.99722°N 80.41111°Eඛණ්ඩාංක: 6°59′50″N 80°24′40″E / 6.99722°N 80.41111°E | |
රට | ශ්රී ලංකාව |
පළාත | සබරගමුව පළාත |
වේලා කලාප | Sri Lanka Standard Time Zone () |
සම්භන්ද කිතුල්ගල වඩාත් ජනප්රිය වන්නේ සැඩ දියෙහි ඔරු පැදීම නිසායි. කිතුල්ගල ගැන සදහන් කිරිමේදි තවත් විශේෂ කරුනක් ඇත. එනම් නම් ප්රදේශයයි. බංඩාර කැලය නමින්ද හදුන්වන මෙම ප්රදේශය තුල විවිද ආවේනික මෙන්ම සංචාරක පක්ෂීන්ද දැකගත හැකී. බෙලිලෙන නම් විසූ ස්ථානය පිහිටා ඇත්තේද කිතුලගල වන අතර වසර 16000කට කාල නිර්ණය කළ හැකි වටිනාකමක් ඇති ප්රෙදේශයකි.
ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්රිතවය.
මූලාශ්ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය