ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ඇති වර්ග කිලෝමීටර් 1663 ක විශාලත්වයෙන් සහ වසර 2001 ජනගහන දත්ත වලට අනුව 785,524 ක ජනතාවක් වාසය කරන උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද බටහිරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ද දකුණින් රත්නපුර දිස්ත්‍රික්කය ද නැගෙනහිරින් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයන් ද වලින් සීමා වී විවිධ භූ විෂමතා ලක්ෂණ වලට උරුමකම් කියන කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
කෑගල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | සබරගමුව පළාත |
විශාලතම නගරය | කෑගල්ල |
සරිය | |
• මුළු | 1,693 කිමී2 (654 සතරැස් සැත) |
• භූමිය | 1,685 කිමී2 (651 සතරැස් සැත) |
• ජලය | 8 කිමී2 (3 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• මුළු | 837,179 |
• ඝණත්වය | 490/කිමී2 ( 1,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව () |
පරිපාලන ව්‍යුහය
පරිපාලන ව්‍යුහය | සංඛ්‍යාව |
---|---|
ප්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව | 11 |
ග්‍රා.නි. වසම් සංඛ්‍යාව | 573 |
ගම්මාන සංඛ්‍යාව | 1,667 |
ජන්ද කොට්ඨාස | 09 |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
- කෑගල්ල
- රඹුක්කන
- දැරණියගල
- මාවනැල්ල
- අරණායක
- ගලිගමුව
- වරකාපොළ
- රුවන්වැල්ල
- බුලත්කොහුපිටිය
- යටියන්තොට
- දෙහිඕවිට
ජන්ද කොට්ඨාස
- කෑගල්ල
- ගලිගමුව
- දැදිගම
- අරණායක
- මාවනැල්ල
- රුවන්වැල්ල
- රඹුක්කන
- යටියන්තොට
- දැරණියගල
ජනගහනය
වර්ගය | ප්‍රමාණය |
---|---|
කාන්තා | 421,683 |
පිරිමි | 404,541 |
මුළු සංඛ්‍යාව | 826,224 |
පවුල් ගණන | 206,348 |
ප්‍රධාන භෝග
වී , තේ , රබර් , පොල්
ප්‍රධාන සිද්ධස්ථාන
ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ උතුම්ම පුජනීය වස්තුව වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරගැනීම සඳහා පැරණි රජදරුවන් යම් අවස්ථා වලදී එය සඟවා තබන ලද අතර එවන් එක ස්ථානයක් වන්නේ බෙලිගල රාජමහා විහාරස්ථානයයි.
ශ්‍රී ලංකාවේ අවසානම මහරහතන් වහන්සේ වැඩ වාසය කල විහාරස්ථානය වට්ටාරම රාජමහා විහාරස්ථානයයි.
ඓතිහාසික පසුබිම
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2010. සම්ප්‍රවේශය 2013-02-08.
- "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ සහ නිවාස සංගණනය 2011. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2012-04-20. සම්ප්‍රවේශය 2013-02-08.
භාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව සබරගම ව පළ ත ඇත වර ග ක ල ම ටර 1663 ක ව ශ ලත වය න සහ වසර 2001 ජනගහන දත ත වලට අන ව 785 524 ක ජනත වක ව සය කරන උත ර න ක ර ණ ගල ද ස ත ර ක කයද බටහ ර න ගම පහ සහ ක ළඹ ද ස ත ර ක ක ද දක ණ න රත නප ර ද ස ත ර ක කය ද න ග නහ ර න න වරඑළ ය සහ මහන වර ද ස ත ර ක කයන ද වල න ස ම ව ව ව ධ භ ව ෂමත ලක ෂණ වලට උර මකම ක යන ක ගල ල ද ස ත ර ක කය ප හ ට ත බ ක ගල ල ද ස ත ර ක කයපර ප ලන ද ස ත ර ක කයක ගල ල ද ස ත ර ක කය ඉස මත ක ට ද ක ව න ශ ර ල ක ව ස ත යමක රට ශ ර ල ක වපළ තසබරගම ව පළ තව ශ ලතම නගරයක ගල ලසර ය ම ළ 1 693 ක ම 2 654 සතර ස ස ත භ ම ය1 685 ක ම 2 651 සතර ස ස ත ජලය8 ක ම 2 3 සතර ස ස ත ජනගහණය 2012 ම ළ 837 179 ඝණත වයBad rounding here 490 ක ම 2 Bad rounding here 1 300 වර ග ස ත ව ල කල පශ ර ල ක ව UTC 05 30 ක ගල ල ද ස ත ර ක කය ක ඩ පර ප ලන ව ය හයපර ප ලන ව ය හය ස ඛ ය වප ර ල ක ට ඨ ස ස ඛ ය ව 11ග ර න වසම ස ඛ ය ව 573ගම ම න ස ඛ ය ව 1 667ජන ද ක ට ඨ ස 09ප ර ද ශ ය ල කම ක ට ඨ සක ගල ල රඹ ක කන ද රණ යගල ම වන ල ල අරණ යක ගල ගම ව වරක ප ළ ර වන ව ල ල බ ලත ක හ ප ට ය යට යන ත ට ද හ ඕව ටජන ද ක ට ඨ සක ගල ල ගල ගම ව ද ද ගම අරණ යක ම වන ල ල ර වන ව ල ල රඹ ක කන යට යන ත ට ද රණ යගලජනගහනයජනගහනය 2005 වර ගය ප රම ණයක න ත 421 683ප ර ම 404 541ම ළ ස ඛ ය ව 826 224පව ල ගණන 206 348ප රධ න භ ගව ත රබර ප ල ප රධ න ස ද ධස ථ නශ ර ල ක ව බ ද ධයන ග උත ම ම ප ජන ය වස ත ව වන ශ ර දන ත ධ ත න වහන ස සත ර ආක රමණ වල න ආරක ෂ කරග න ම සඳහ ප රණ රජදර වන යම අවස ථ වලද එය සඟව තබන ලද අතර එවන එක ස ථ නයක වන න බ ල ගල ර ජමහ ව හ රස ථ නයය ශ ර ල ක ව අවස නම මහරහතන වහන ස ව ඩ ව සය කල ව හ රස ථ නය වට ට රම ර ජමහ ව හ රස ථ නයය ඓත හ ස ක පස බ මආශ ර ත ල ප ක ගල ල සබරගම ව පළ තම ල ශ ර ඒර ය ඔෆ ශ ර ල ක බය ප ර ව න ස ඇන ඩ ඩ ස ට ර ක ට PDF ජන හ ස ඛ ය ල ඛණ ද ප ර තම න ත ව 2010 සම ප රව ශය 2013 02 08 ප ප ය ල ෂන ඔෆ ශ ර ල ක බය ඩ ස ට ර ක ට PDF ජනගහණ සහ න ව ස ස ගණනය 2011 ජන හ ස ඛ ය ල ඛණ ද ප ර තම න ත ව 2012 04 20 සම ප රව ශය 2013 02 08 භ හ ර සබ ඳ ව ක ච ර ක සත ව ක ගල ල ද ස ත ර ක කය සඳහ ස ච රක ම ර ග පද යක පවත ය