රසායන විද්‍යාවෙහි, කාබයිඩයක් යනු, කාබන් සහ අඩු වශයෙන් විද්‍යුත් සෘණ මූලද්‍රව්‍යයක් වෙතින් සමන්විත සංයෝගයකි. රසායනික බන්ධන වර්ග පරිදී කාබයිඩ පහත පරිදී සාමාන්‍යයෙන් වර්ගීකරණය කල හැක: (i) ලවණ-ආකාර, (ii) , (iii) සහ, (iv) "අතරමැදි" කාබයිඩ. නිදසුන් වලට අඩංගු වන්නේ, කැල්සියම් කාබයිඩ්, , (යන්ත්‍ර ආයුද ආශ්‍රිතව බොහෝ විට සරල ලෙසින් කාබයිඩ් ලෙසින් හැඳින්වෙයි ), සහ , වන අතර, මෙයින් එකෙකක් ප්‍රධාන කාර්මික උපයෝජ්යයන්හී භාවිතා වෙයි. අයනික කාබයිඩ් නාමකරණය ක්රමානුකූල නොවෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSa0wxUnBReTE0ZEdGc0xUTkVMWFprVnk1d2JtY3ZNakF3Y0hndFZHbERMWGgwWVd3dE0wUXRkbVJYTG5CdVp3PT0ucG5n.png)
ආශ්රිත
- ; අර්න්ෂෝ, ඇලන් (1984). කෙමිස්ට්‍රී ඔෆ් දි එලිමන්ට්ස්. ඔක්ස්ෆර්ඩ්: . pp. 318–22. ISBN .
{{}}
: Cite has empty unknown parameter:|1=
()