අණුවක පවතින බන්ධනයක දී ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වේ. ප්‍රමාණාත්මක ව ප්‍රකාශ කළ මෙම හැකියාව මූලද්‍රව්‍යයක විද්‍යුත් ඍණතාව ලෙස හැඳින් වේ.
විද්‍යුත් ඍණතාව විවිධ පරිමාණවලට අනුව ප්‍රකාශ කර ඇත. පෝලින් පරිමාණයට අනුව එක් එක් මූලද්‍රව්‍යය සඳහා නිශ්චිත විද්‍යුත් ඍණතා අගයක් ප්‍රකාශ කර ඇති මුත් යම් මූලද්‍රව්‍ය පරමාණුවක විද්‍යුත් ඍණතාව එම පරමාණුවේ පරිසරය (, ආරෝපණය, ඔක්සිකරණ අංකය) මත වෙනස් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අණ වක පවත න බන ධනයක ද ඉල ක ට ර න තම ද සට ආකර ෂණය කර ග න ම හ ක ය ව ම ලද රව යය න ම ලද රව යයට ව නස ව ප රම ණ ත මක ව ප රක ශ කළ ම ම හ ක ය ව ම ලද රව යයක ව ද ය ත ඍණත ව ල ස හ ඳ න ව ව ද ය ත ඍණත ව ව ව ධ පර ම ණවලට අන ව ප රක ශ කර ඇත ප ල න පර ම ණයට අන ව එක එක ම ලද රව යය සඳහ න ශ ච ත ව ද ය ත ඍණත අගයක ප රක ශ කර ඇත ම ත යම ම ලද රව ය පරම ණ වක ව ද ය ත ඍණත ව එම පරම ණ ව පර සරය ආර පණය ඔක ස කරණ අ කය මත ව නස ව