අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව පරිච්චේදයක ඇරඹුමක් ලෙස පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා ලෝක කුසලාන තරඟාවලිය වර්ෂ 2007 දී දකුණු අප්‍රිකාවේදී පළමුවරට පවත්වන ලදී. ලෝ වටා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් මෙම තරඟාවලිය 2007 සැප්තැම්බර් 11 සිට 24 දින දක්වා දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගන 3ක පැවැත්විය. මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් වරම් ලද කණ්ඩායම් 10ත් එක්දින ජාත්‍යන්තර වරම් ලද කෙන්යාව සහ ස්කොට්ලන්තය සමඟ කණ්ඩායම් 12ක් කාණ්ඩ 4ක් යටතේ පළමුව තරඟ කරන ලදී. පළමුවන 20-20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයේදී ගැටුනු නමුදු තියුණු තරඟයකින් පසු ඉන්දියාව ජයග්‍රහණය කරන ලදී.
ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2007 | |
---|---|
කාලය | සැප්තැම්බර් 11 – සැප්තැම්බර් 24 |
පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | |
තරඟාවලි ආකෘතිය | සහ |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | |
සහභාගීත්වය | 12 |
තරඟ | 27 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | |
වැඩිම කඩුලු | |
නිල වෙබ් අඩවිය | cricket.yahoo.com |
තරඟ නීති හා කොන්දේසි
සෑම තරඟයක් සඳහාම ජයග්‍රාහී කණ්ඩායමට ලකුණු 2ක් පිරිනැමෙන අතර තරඟයේ විසඳුමක් නොමැතිනම් කණ්ඩායම් 2 සඳහා ලකුණු 1 බැඟින් පිරිනමනු ලැබුණි. පරාජිත කණ්ඩායම සඳහා ලකුණු පිරිනොනැමින. නමුත් යම් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වුවහොත් ඒ සඳහා බෝල්-අවුට් ක්‍රමය මඟින් ජයග්‍රාහකයා තෝරාගනු ලැබූ අතර මෙම තරඟාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති මූලික වටයේ තරඟයේ තීරණය මේ ආකාරයෙන් ලබාදෙන ලදී.
පළමු වටයේ සහ සුපිරි 8 වටය සඳහා කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම සඳහා පහත දැක්වෙන ආකාරයේ නිර්ණායකයන් භාවිතා කරන ලදී.
- 1. එම කාණ්ඩයේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම්.
- 2. ලකුණු සම නම්, අදාල කාණ්ඩයේ වැඩිම ජයග්රහනයන් ලබාගත් කණ්ඩායම්.
- 3. ජයග්රහනයන් සම නම්, අදාල කාණ්ඩයේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත.
- 4. ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය සම නම්, අවම පන්දුයැවීමේ වේගය මත.
- 5. එහි ප්‍රතිඵලය සම නම්, එම කණ්ඩායම් දෙක අතර තරඟයේ ජයග්‍රහනය කළ කණ්ඩායම අනුව.
සුදුසුකම් ලැබීම
ටෙස්ට් කණ්ඩායම් 10 ට අමතරව 2007 WCL පළමු කොටසේ පළමු හා දෙවන ස්ථානයට පත්වීමෙන් කෙන්යාව සහ ස්කොට්ලන්තය ලෝක විස්සයි20 සඳහා සුදුසුකම් ලැබීය.
ක්‍රීඩාංගණ
සියලුම තරඟ පහත ක්‍රීඩාංගණ තුනේදී පැවැත්විණි.
කේප් ටවුන් | ඩර්බන් | ජොහැන්නස්බර්ග් |
---|---|---|
නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය | කිංස්මීඩ් | වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය |
ධාරිතාව: 22,000 | ධාරිතාව: 25,000 | ධාරිතාව: 34,000 |
![]() | ![]() | ![]() |
![]() ![]() ![]() ![]() |
කාණ්ඩය
|
|
|
|
සංචිත
කාණ්ඩ අදියර
සහභාගි වූ කණ්ඩායම් 12 කණ්ඩායම් තුන බැගින් වූ කාණ්ඩ හතරකට බෙදා ඇත. 2007 මාර්තු 1 වන දිනට විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව කාණ්ඩ තීරණය කරන ලදී. සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් දෙක තරඟාවලියේ දෙවන අදියර දක්වා ගියේය.
ඒ කාණ්ඩය
කණ්ඩායම | ශ්‍රේණිගත | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|
![]() | A1 | 2 | 2 | 0 | 0 | 4 | 0.974 |
![]() | A3 | 2 | 1 | 1 | 0 | 2 | 0.149 |
![]() | A2 | 2 | 0 | 2 | 0 | 0 | -1.233 |
එ | ||
90 (55) 1/21 (ඕවර 3) 1/52 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
,
සහ
,
ඔවුන්ගේ මංගල වි20ජා තරඟය.
ක්‍රිස් ගේල් නිල විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් ලබාගත් පළමු පුද්ගලයා බවට පත්විය. ඔහු විස්සයි20 එක් ඉනිමක වැඩිම හයේ පහර ගණන වන 10ක් රැස් කළේය.
ක්‍රිස් ගේල් සහ
ඩෙවොන් ස්මිත් අතර බටහිර ඉන්දීය පළමු කඩුල්ලට ලකුණු 145ක සබඳතාවයක් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළම සබඳතාව විය.
- බටහිර ඉන්දීය කොදෙව්වන් අතිරේක ලකුණු 28 (ලෙග්-බයි 4, වයිඩ් 23 සහ නිපන්දුවක්) සමඟින් විස්සයි20 තරගයක වැඩිම අතිරේක ලකුණු ලබා දීමේ ඔවුන්ගේම වාර්තාව බිඳ දැමීය.
එ | ||
51 (52) ෂකීබ් අල් හසන් 4/34 (ඕවර 4) | 62 (49) 2/10 (ඕවර 2) 2/35 (ඕවර 4) |
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.
එ | ||
36 (14) 3/40 (ඕවර 3.3) | 41 (29) 2/26 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
බී කාණ්ඩය
කණ්ඩායම | ශ්‍රේණිගත | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|
![]() | B1 | 2 | 1 | 1 | 0 | 2 | 0.987 |
![]() | B2 | 2 | 1 | 1 | 0 | 2 | 0.209 |
![]() | B3 | 2 | 1 | 1 | 0 | 2 | -1.196 |
එ | ||
35 (22) 3/20 (3) | 64* (46) 2/22 (4) |
එ | ||
79 (37) 4/31 (ඕවර 4) | 47 (39) 3/18 (ඕවර 4) |
එ | ||
31 (19) 3/16 (ඕවර 4) 3/22 (ඕවර 4) | 67* (43) 1/25 (ඕවර 4) 1/31 (ඕවර 3.5) |
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
- මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්හ.
සී කාණ්ඩය
කණ්ඩායම | ශ්‍රේණිගත | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|
![]() | C2 | 2 | 2 | 0 | 0 | 4 | 4.721 |
![]() | C1 | 2 | 1 | 1 | 0 | 2 | 2.396 |
![]() | C3 | 2 | 0 | 2 | 0 | 0 | -8.047 |
![]() 73 (ඕවර 16.5) | එ | |
18 (25) 4/7 (ඕවර 2.5) | 27 (20) 1/22 (ඕවර 3) |
එ | ![]() 88 (ඕවර 19.3) | |
සනත් ජයසූරිය 88 (44) 3/48 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ කෙන්යාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
සහ
ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කළහ.
- ශ්‍රී ලංකාව කඩුලු හයකට ලකුණු 260ක් ලබා ගැනීම ඕනෑම ඉහළ පෙළේ වි20 තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වි20ජා තරගවල වැඩිම පරතරයකින් ජයග්‍රහණයක් වාර්තා කිරීමටද ඔවුන් සමත් විය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවා.
එ | ||
62 (42) දිල්හාර ප්‍රනාන්දු 2/31 (ඕවර 4) | සනත් ජයසූරිය 61 (44) 2/23 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
ඩී කාණ්ඩය
කණ්ඩායම | ශ්‍රේණිගත | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|
![]() | D2 | 2 | 1 | 0 | 1 | 3 | 0.000 |
![]() | D1 | 2 | 1 | 1 | 0 | 2 | 1.275 |
![]() | D3 | 2 | 0 | 1 | 1 | 1 | -2.550 |
එ | ![]() 120 (ඕවර 19.5) | |
41 (29) 3/29 (ඕවර 4) | 46 (35) 4/19 (ඕවර 4) 4/25 (ඕවර 4) |
එ | ![]() | |
- කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එ | ||
50 (39) 4/18 (ඕවර 4) | 53 (35) 2/20 (ඕවර 4) |
සුපර් 8 තරඟ වටය
මෙම තරඟාවලියේ සුපර් 8 ආකෘතිය නිර්මාණය කර ඇත්තේ තරඟාවලිය ආරම්භයේදීම එක් එක් කාණ්ඩයෙන් ඉහලම ශ්‍රේණි 2 ට කලින් තීරණය කළ පරිදිය. කණ්ඩායම සුපිරි අට කාණ්ඩයේ E හෝ F කාණ්ඩයට සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීමේදී කණ්ඩායමේ සැබෑ දක්ෂතා කිසිදු කාර්යභාරයක් ඉටු කළේ නැත. උදාහරණයක් ලෙස, C කාණ්ඩයේ දී, ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා අවසන් වුවද, සුපිරි අට කාණ්ඩයට තේරීමේදී නවසීලන්තය කාණ්ඩයේ පළමු ස්ථානය (C1) රඳවා ගත් අතර, ශ්‍රී ලංකාව කාණ්ඩයේ දෙවැනි ස්ථානය (C2) රඳවා ගත්තේය.
පළමු ශ්‍රේණිගත කණ්ඩායම් දෙකට වඩා තුන්වන ශ්‍රේණිගත කණ්ඩායමක් සුදුසුකම් ලැබුවහොත්, එය ඉවත් කරන ලද කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම ලබා ගත්තේය. මෙය සිදු වූයේ A කාණ්ඩයේ පමණි, එහිදී බංග්ලාදේශය (මුල් ශ්‍රේණිගත කිරීම A3) බටහිර ඉන්දීය කොදෙව් (මුල් ශ්‍රේණිගත කිරීම A2) ඉදිරියෙන් සුදුසුකම් ලැබූ අතර එම නිසා F කාණ්ඩයේ A2 ස්ථානයට පත්විය.
එම කණ්ඩායම් අට කණ්ඩායම් හතර බැගින් වූ කාණ්ඩ දෙකකට බෙදා තිබුණි. සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.
කණ්ඩායම් |
---|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊ කාණ්ඩය
කණ්ඩායම | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
![]() | 3 | 2 | 1 | 0 | 4 | 0.750 |
![]() | 3 | 2 | 1 | 0 | 4 | 0.050 |
![]() | 3 | 2 | 1 | 0 | 4 | -0.116 |
![]() | 3 | 0 | 3 | 0 | 0 | -0.700 |
එ | ||
43 (20) 3/37 (ඕවර 4) | 36 (31) 2/17 (ඕවර 4) 2/12 (ඕවර 2) |
එ | ||
45 (31) 2/24 (ඕවර 4) 2/29 (ඕවර 4) | 51 (33) 4/20 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
එ | ||
57 (31) 2/24 (ඕවර 4) 2/6 (ඕවර 1) | 50 (31) 2/20 (ඕවර 4) 2/20 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
එ | ||
48 (25) 4/16 (4) | 89* (56) 2/11 (3.1) |
එ | ||
68 (52) 2/45 (4) | 43 (31) 3/37 (4) |
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
රෝහිත් ෂර්මා,
සහ
ඔවුන්ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලහ.
විසින් වි20ජා තරගයක වේගවත්ම අර්ධ ශතකය රැස්කළේ පන්දු 12කින් (පෙර වාර්තාව පන්දු 20 මෙම තරඟාවලියේදීම
විසින්). ඕවරයක හයේ පහර 6ක් ගැසූ, ක්‍රිකට් ක්‍රීඩාවේ සියළුම ආකෘති වල හතර වන අවස්ථාව සහ වි20 හි පළමු අවස්ථාව.
පන්දු යවන්නා විය.
- මෙය තරගාවලියේදී ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය.
එ | ||
රෝහිත් ෂර්මා 50 (40) 2/17 (4) | 36 (37) 4/13 (4) |
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
- කණ්ඩායම් තුනක් සමාන ලකුණු ලබා ගැනීමෙන් පසුව නවසීලන්තය සහ ඉන්දියාව ඉහළ ශුද්ධ ලකුණු අනුපාතයක් ලබා අවසන් පූර්ව වටයට පිවිසියේය. සත්කාරක දකුණු අප්‍රිකාව මෙම තරගයෙන් ඉවත් විය.
- අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාවට ලකුණු 126ක් අවශ්‍ය වූ නමුත් ඔවුන් අසාර්ථක වී ඉවත් විය.
එෆ් කාණ්ඩය
කණ්ඩායම | තරග | ජය | පරාජ | සම/විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
![]() | 3 | 3 | 0 | 0 | 6 | 0.843 |
![]() | 3 | 2 | 1 | 0 | 4 | 2.256 |
![]() | 3 | 1 | 2 | 0 | 2 | -0.697 |
![]() | 3 | 0 | 3 | 0 | 0 | -2.031 |
එ | ||
32 (40) 3/27 (ඕවර 4) | 73* (48) |
එ | ||
57 (31) ලසිත් මාලිංග 3/43 (ඕවර 4) | චාමර සිල්වා 38 (27) 3/18 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
එ | ||
37 (25) 3/31 (ඕවර 4) | 66 (42) 3/27 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
එ | ||
- කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- මෙම තරගයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
- බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් විය.
එ | ||
28 (26) 4/20 (ඕවර 4) | 58* (38) |
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
- ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් විය.
- කණ්ඩායමක් තරඟාවලියේ කඩුළු 10කින්ම ජයගත් පළමු අවස්ථාව මෙය වූ අතර, එය කඩුලු සංඛ්‍යාවේ විශාලතම ජයග්‍රහණය බවට පත් විය.
එ | ||
39 (15) 2/16 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළේය
ජුනයිඩ් සිද්දික් ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලේය.
පිළිමළුන් පිටුදැකීමේ අදියර
අවසන් පූර්ව වටය
එ | ||
37 (23)* 3/15 (ඕවර 4) | 59 (41) 1/14 (ඕවර 3) 1/22 (ඕවර 4) 1/31 (ඕවර 3.5) 1/14 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
- ප්‍රේක්ෂකයන්: 18,734
එ | ||
70 (30) 2/31 (ඕවර 4) | 62 (47) 2/12 (ඕවර 4) 2/44 (ඕවර 4) 2/37 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
අවසාන තරගය
එ | ||
75 (54) 3/28 (ඕවර 4) | 43 (38) 3/16 (ඕවර 4) 3/26 (ඕවර 4) |
- කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
යූසුෆ් පතාන් ගේ මංගල වි20ජා තරගය ක්‍රීඩා කලේය.
- ප්‍රේක්ෂකයන්: 32,217
සංඛ්‍යාලේඛන
තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ මැතිව් හේඩ්න් ලකුණු 265ක් රැස් කළ අතර වැඩිම කඩුලු ලාභියා වූ උමාර් ගුල් කඩුලු 13ක් දවා ගනිමින්. එක් එක් කාණ්ඩයේ ඉහළම පහ වන්නේ:
වැඩිම ලකුණු
වැඩිම කඩුළු
විනිසුරුවන්
ICC විනිසුරුවන්ගේ එලයිට් පැනලයෙන් විනිසුරුවන් සහ ICC තරග තීරක එලයිට් පැනලයෙන් තරග තීරකයන් තෝරා ගන්නා ලදී.
මාධ්‍ය ආවරණය
2007 ICC ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය මාධ්‍ය ආවරණය පහත පරිදි විය.
රූපවාහිනී ජාල
- අප්‍රිකාව — Supersport (සජීවී)
- ඕස්ට්‍රේලියාව — Fox Sports (සජීවී)
- ඕස්ට්‍රේලියාව — Nine Network
- බංග්ලාදේශය — Bangladesh Television(දෙවන කාණ්ඩයේ බංග්ලාදේශ තරගය පමණි) (සජීවී)
- කැනඩාව — Asian Television Network (සජීවී)
- කැරිබියන් – Caribbean Media Corporation (සජීවී)
- ඉන්දියාව — ESPN (සජීවී) – ඉංග්‍රීසි
- ඉන්දියාව — STAR Cricket (සජීවී) – හින්දි
- ජැමෙයිකාව – Television Jamaica (සජීවී)
- මැද පෙරදිග – Ten Sports (සජීවී)
- නවසීලන්තය — SKY Network Television (සජීවී)
- පකිස්ථානය — GEO Super (සජීවී)
- පකිස්ථානය – Pakistan Television Corporation (සජීවී)
- ශ්‍රී ලංකාව — Sirasa Network (සජීවී)
- එක්සත් රාජධානිය — Sky Sports (සජීවී)
- එක්සත් ජනපදය — DirecTV CricketTicket (සජීවී)
ගුවන්විදුලි ජාල
- අප්‍රිකාව – All Jazz Radio
- ඕස්ට්‍රේලියාව – Australian live radio
- බංග්ලාදේශය – DhakaFM
- කැනඩාව – CBC radio one
- කැරිබියන් – Radio airplay
- ඉන්දියාව – All India Radio
- ජැමෙයිකාව – Radio Jamaica Limited
- මැද පෙරදිග – Top Fm radio
- නවසීලන්තය – Radio pacific
- පකිස්ථානය – Radio Pakistan
- ශ්‍රී ලංකාව – Radio Sri Lanka, Sinhala Radio Service
- එක්සත් රාජධානිය – BBC Radio 5 Live
- එක්සත් ජනපදය – WHTZ-FM – Z-100
යොමු කිරීම්
- Soni, Paresh (24 September 2007). "ICC World Twenty20". BBC. සම්ප්‍රවේශය 2007-09-24.
India beat Pakistan in the World Twenty20 final by five runs to clinch their first major trophy since 1983.
- A long way from home "... place among the big boys in the inaugural Twenty20 World Championship in South Africa this September ..." from Cricinfo, retrieved 9 April 2007
- "Twenty20 WC: India, Pak in same group". Rediff.com. 13 June 2007. 16 February 2012 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2009-03-14.
- . SportsAustralia.com. 15 May 2007. 1 August 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-03-14.
- . 11 October 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Veera, Sriram (16 September 2007). "Hayden and Lee power Australian win". ESPNcricinfo. සම්ප්‍රවේශය 28 March 2016.
- "Records / ICC World T20, 2007 / Most runs". ESPNCricinfo.
- "Records / ICC World T20, 2007 / Most wickets". ESPNCricinfo.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය