වයාකොම් 18 මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් (පිහිටුවීම 2007 නොවැම්බර්) යනු ඉන්දියාවේ සහ අතර 50/50 බද්ධ සමාගමකි. මෙම සමූහය මුම්බායි මූලික කොටගෙන ඇත. වයාකොම් 18 මගින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් සඳහා වන සමූහයේ විවිධ නාළිකාවල මෙන්ම ඉන්දියාවේ වයාකොම් පාරිභෝගික නිෂ්නාදනවල හිමිකාරීත්වය සහ ක්‍රියාකාරීත්වය දරයි. 2008 ජූලි මස කලර්ස් නාළිකාව දියත් කරන ලදී. 2010 ජනවාරියේ දී, වයාකොම් 18 අන්තර්ජාතිකව කලර්ස් එක්සත් ජනපදයේ ද දියත් කරවී ය. මෙම නාළිකාව "ආප් කා කලර්ස්" ලෙස හඳුන්වයි. 2010 ජූලි මස, එය සන් ජාලය සමග 50/50 බෙදාහැරීමේ හවුල්කාරීත්වයක් ඇරඹි අතර සන් 18 පිහිටුවන ලදී. 2011 දෙසැම්බරයේ දී, වයාකොම් 18 විසින් නාළිකාව ඇරඹූ අතර, එමගින් යොවුන් ප්‍රජාව අරමුණු කෙරිණි. 2012 ජනවාරි 23, වයාකොම් 18 විසින් නාළිකාව දියත් කරන ලදී. 2012 සැප්තැම්බර් 3 වයාකොම් 18 නාළිකාව ද දියත් කළේ ය. 2015 ජූලි 31 දින, එය කලර්ස් ඉන්ෆිනිටි සහ එහි HD ප්‍රභේදය ද ඇරඹී ය.
![]() | |
ස්ථාපිතය | 2007 |
---|---|
මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව |
ප්‍රධාන පුද්ගලයන් | () සුධාංශු වට්ස් (ප්‍ර.වි.නි.) |
රූපවාහිනිය | |
වයාකොම්18 US වයාකොම්18 මීඩියා රොප්ටැනොල් ද ඉන්ඩියන් ෆිල්ම් කම්පනි | |
වෙබ්අඩවිය | Viacom18.com |
වයාකොම් 18 සතුව හි හිමිකාරීත්වය ද ඇත.
සන්නාම
SD නාළිකා
HD නාළිකා
වයාකොම් 18 ඩිජිටල් මාර්ගස්ථ ඇප් එක
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- . Viacom18.com. 23 October 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-07-27.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - http://www.bseindia.com/xml-data/corpfiling/AttachHis/TV18_Broadcast_Ltd1_100214.pdf
- "Beefing Up The Bouquet". business.outlookindia.com. සම්ප්‍රවේශය 10 August 2011.
- "Viacom18 launches its new channel 'sonic' in India". . 5 December 2011. සම්ප්‍රවේශය 26 December 2011.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
()
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය