කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම (Hymenorrhaphy or hymen reconstruction surgery) යනු කන්‍යාපටලය බිදීමකට ලක්වූ පසු එය නැවත යතා තත්වයට පත්කර හැකි සැත්කමකි. ග්‍රීක භාෂාවේ තුනී පටලය යන තේරුම දෙන hymen යන වදනත් මැස්ම යන තේරුම දෙන raphḗ යන වදනත් එක්වීමෙන් hymenoplasty යන වදන නිර්මාණයවී ඇත.
Hymenorrhaphy | |
---|---|
Intervention | |
70.76 | |
Other : | {{{OtherCodes}}} |
මෙය නාරිවේදයේ එන අනිවාර්ය සැත්කමක් නොවේ,එහෙත් අවශ්‍ය නම් මෙම සැත්කම සිදුකරගත හැක,ඇමරිකාව දකුණු කොරියාව බටහිර යුරෝපය යන රටවල මෙය ක්‍රියාත්මක වේ. ලිංගික සම්බන්ධයක් තුලින් කන්‍යා පටලය බිඳී ගිය විට මෙම සැත්කම මගින් කන්‍යා පටලය නැවත සකස්කර ගත හැකිය.
මෙම සැත්කම් භාවිතවන ප්‍රධාන අවස්ථා තුකක් දැක්විය හැකිය:
- ස්ත්‍රී දූෂණ නිසා කන්‍යාපටලය බිඳීමට ලක්වන ස්ත්රීන්ට නැවත කන්‍යාපටලය ප්රථිස්ථාපනය කිරීමේ අරමුණින්.
- කන්‍යාපටලය ආශ්‍රිතව ඇතිවියහැකි සංකූලතා අවම කිරීම සදහා කරන සැත්කමක් ලෙස.
- පූර්ව වෛවාහික ලිංගික සම්බන්ධතා නිසා ඇතිවන කන්‍යාපටලය බිඳ වැටීමට පිළියමක් ලෙස කරන සැත්කමක් ලෙස ආදී වශයෙනි.
නීතිය
මෙම සැත්කම් බොහෝ රටවල නීතිගතකර ඇත,එහෙත් ඇතැම් රටවල මෙය තහනම්ය.
ඇමරිකා එක්සත් ජනපදය ප්‍රංශය වැනි රටවල මෙම සැත්කම් පෞද්ගලික රෝහල් ආශ්‍රිතව සිදු කෙරේ.බොහෝ රටවල රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් ආශ්රිත ව මෙම සැත්කම් දක්නට නොලැබේ.එහෙත් පෞද්ගලික සෞඛ්‍ය ආයතන ආශ්‍රිතව මෙම සේවාවන් බොහෝ රටවල සිදුකෙරේ.ඇතැම් සංස්කෘතීන් තුල විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම අනුමත නොකරන අතර පූර්ව වෛවාහික ලිංගික සම්බන්ධතා පවත්වා ඇද්ද යන්න පරික්ෂා කරන්නේ ප්‍රථම ලිංගික සංසර්ගයේදී කන්යාපලටය බිඳීමෙන් ඇතිවන රුධිරය පරික්ෂා කිරීම මගිනි.මෙසේ කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම් සිදුකිරීම මගින් පූර්ව ලිංගික සබඳතා නිසා බිඳීගිය කන්‍යාපටලය ප්ලාස්ටික් සැත්කමක් මගින් නැවත සකස් කෙරේ එමනිසා එම සැත්කමෙන් පසුව ලිංගික සබඳතා පැවැත්වූ විටද පෙර කන්‍යාපටලය පැවති විට සිදුවූ පරිදිම රුධිරය පිටවේ.මෙමගින් කන්‍යාභාවය පිළිබඳ ඇති සංස්කෘතික ආකල්ප නිසා කාන්තාවන්ට ඇතිවන පිඩනයන්ගෙන් මිදීමට හැකියාව ලැබේ.බොහෝ සංස්කෘතිවල පවතින අපගමනකාරී සංස්කෘතිකාංගයක් ලෙස කන්‍යාභාවය පිළිබද සංකල්පය සමාජ හා මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.ඇතැම් සංස්කෘතින් තුල කන්‍යාභාවය අහිමිවූ ස්ත්‍රීන් මරා දමයි.අවාසනාව නම් මෙම ස්ත්‍රීන් දූෂණයට ලක්වීම නිසා කන්‍යාභාවය අහිමිවූ අයයි.ණ ඇතැම් ස්ත්රීන්ට කන්‍යාභාවය අහිමිවීම නිසා ජීවිතකාලය පුරා අවිවාහකව සිටීමට සිදුවේ.
මේවාත් බලන්න
යොමුව
- Deuteronomy 22:13-19 (The Message)
- Paterson-Brown, Sara (1998-02-07). "Should doctors reconstruct the vaginal introitus of adolescent girls to mimic the virginal state? Education about the hymen is needed". BMJ. 316 (7129): 461. doi:10.1136/bmj.316.7129.461. PMC 2665576. PMID 9492680.
{{}}
: More than one of|DOI=
and|doi=
specified (); More than one of|PMC=
and|pmc=
specified (); More than one of|PMID=
and|pmid=
specified () - "Girls' secrets aired in Egypt". BBC News. May 5, 2001. සම්ප්‍රවේශය May 4, 2010.
බාහිර යොමු
- Pediatrics article discusses healing of hymen injuries.
- NewHymen.dk 2014-01-06 at the Wayback Machine - information and counselling on hymen surgery in the context of tradition and family pressure.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කන ය පටල ප රථ ස ත පන ස ත කම Hymenorrhaphy or hymen reconstruction surgery යන කන ය පටලය බ ද මකට ලක ව පස එය න වත යත තත වයට පත කර හ ක ස ත කමක ග ර ක භ ෂ ව ත න පටලය යන ත ර ම ද න hymen යන වදනත ම ස ම යන ත ර ම ද න raphḗ යන වදනත එක ව ම න hymenoplastyයන වදන න ර ම ණයව ඇත HymenorrhaphyIntervention70 76Other OtherCodes ම ය න ර ව දය එන අන ව ර ය ස ත කමක න ව එහ ත අවශ ය නම ම ම ස ත කම ස ද කරගත හ ක ඇමර ක ව දක ණ ක ර ය ව බටහ ර ය ර පය යන රටවල ම ය ක ර ය ත මක ව ල ග ක සම බන ධයක ත ල න කන ය පටලය බ ඳ ග ය ව ට ම ම ස ත කම මග න කන ය පටලය න වත සකස කර ගත හ ක ය ම ම ස ත කම භ ව තවන ප රධ න අවස ථ ත කක ද ක ව ය හ ක ය ස ත ර ද ෂණ න ස කන ය පටලය බ ඳ මට ලක වන ස ත ර න ට න වත කන ය පටලය ප රථ ස ථ පනය ක ර ම අරම ණ න කන ය පටලය ආශ ර තව ඇත ව යහ ක ස ක ලත අවම ක ර ම සදහ කරන ස ත කමක ල ස ප ර ව ව ව හ ක ල ග ක සම බන ධත න ස ඇත වන කන ය පටලය බ ඳ ව ට මට ප ළ යමක ල ස කරන ස ත කමක ල ස ආද වශය න න ත යම ම ස ත කම බ හ රටවල න ත ගතකර ඇත එහ ත ඇත ම රටවල ම ය තහනම ය ඇමර ක එක සත ජනපදය ප ර ශය ව න රටවල ම ම ස ත කම ප ද ගල ක ර හල ආශ ර තව ස ද ක ර බ හ රටවල ර ජ ය ස ඛ ය ස ව වන ආශ ර ත ව ම ම ස ත කම දක නට න ල බ එහ ත ප ද ගල ක ස ඛ ය ආයතන ආශ ර තව ම ම ස ව වන බ හ රටවල ස ද ක ර ඇත ම ස ස ක ත න ත ල ව ව හයට ප ර ල ග ක සබදත ප ව ත ව ම අන මත න කරන අතර ප ර ව ව ව හ ක ල ග ක සම බන ධත පවත ව ඇද ද යන න පර ක ෂ කරන න ප රථම ල ග ක ස සර ගය ද කන ය පලටය බ ඳ ම න ඇත වන ර ධ රය පර ක ෂ ක ර ම මග න ම ස කන ය පටල ප රථ ස ත පන ස ත කම ස ද ක ර ම මග න ප ර ව ල ග ක සබඳත න ස බ ඳ ග ය කන ය පටලය ප ල ස ට ක ස ත කමක මග න න වත සකස ක ර එමන ස එම ස ත කම න පස ව ල ග ක සබඳත ප ව ත ව ව ටද ප ර කන ය පටලය ප වත ව ට ස ද ව පර ද ම ර ධ රය ප ටව ම මග න කන ය භ වය ප ළ බඳ ඇත ස ස ක ත ක ආකල ප න ස ක න ත වන ට ඇත වන ප ඩනයන ග න ම ද මට හ ක ය ව ල බ බ හ ස ස ක ත වල පවත න අපගමනක ර ස ස ක ත ක ගයක ල ස කන ය භ වය ප ළ බද ස කල පය සම ජ හ ම නව ව ද ය ඥයන ප න ව ද ය ඇත ම ස ස ක ත න ත ල කන ය භ වය අහ ම ව ස ත ර න මර දමය අව සන ව නම ම ම ස ත ර න ද ෂණයට ලක ව ම න ස කන ය භ වය අහ ම ව අයය ණ ඇත ම ස ත ර න ට කන ය භ වය අහ ම ව ම න ස ජ ව තක ලය ප ර අව ව හකව ස ට මට ස ද ව ම ව ත බලන නකන ය භ වය කන ය පටලය ල ග ක ඊර ෂ ය වය ම වDeuteronomy 22 13 19 The Message Paterson Brown Sara 1998 02 07 Should doctors reconstruct the vaginal introitus of adolescent girls to mimic the virginal state Education about the hymen is needed BMJ 316 7129 461 doi 10 1136 bmj 316 7129 461 PMC 2665576 PMID 9492680 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a More than one of DOI and doi specified help More than one of PMC and pmc specified help More than one of PMID and pmid specified help Girls secrets aired in Egypt BBC News May 5 2001 සම ප රව ශය May 4 2010 බ හ ර ය ම Pediatrics article discusses healing of hymen injuries NewHymen dk 2014 01 06 at the Wayback Machine information and counselling on hymen surgery in the context of tradition and family pressure