කණිෂ්ක කරඬුව හෙවත් කණිෂ්ක ධාතු කරඬුව යනුවෙන් හැඳින්වෙන්නේ රන් ආලේපිත තඹවලින් නිර්මාණය කරන ලද බෞද්ධ කි. මෙය ක්‍රි.ව. 127ට එනම්, අධිරාජ ගේ පළමු රාජ්‍ය වර්ෂයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. වර්තමානයේ මෙය පාකිස්ථානයේ පෙෂාවර් ඓතිහාසික නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ඉතිහාසය සහ විස්තරය
මෙය අනාවරණය කරගැනුණේ 1908-1909 අතර කාලයේ අනුස්මරණීය (7වන සියවසේ චීන බැතිමතුන්ට අනුව මෙය ඉන්දියාවේ පැවති උසින් වැඩිම ස්තූපය විය) ධාතු ගර්භයේ සිදුකළ පුරාවිද්‍යා කැනීම් කටයුතු වලිනි. මෙම ස්තූපය පෙෂාවර් අසල ෂා-ජි-ධේරී නම් ප්‍රදේශයේ පිහිටා තිබිණි. මෙහි තිබී බුදුන් වහන්සේගේ ධාතූන් කොටස් තුනක් හමු විය. මෙම කැනීම්වලින් පසුව බ්‍රිතාන්‍ය රජය විසින් එම ධාතූන් බුරුමය වෙත ප්රදානය කරන ලදී. එම ධාතූන් තවමත් බුරුමයේ දැකගත හැක.
වර්තමානයේ මෙම කරඬුව ප්‍රදර්ශනයට තබා ඇත. එහි අනුරුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ද තබා ඇත. මෙම කරඬුව කැපකොට ඇත්තේ බසිනි. එහි ඇති අභිලේඛනය පහත පරිදි වේ:
- "(*මහාරා)ජස කණිෂ්කස කණිෂ්ක-පුරේ නගරේ ආය ගාධ-කරේ දේය-ධර්මේ සර්ව-සාත්වන හිත-සුහර්ථ භවතු මහාසේනස සඝරාකි දස අගිසල නව-කර්මි ආන*කණිෂ්කස විහාරේ මහාසේනස සංඝාරාමේ"
- "සර්වාස්තිවාදින් ගුරුවරුන්ගේ පිළිගැනීම උදෙසා පිදෙන මෙම සුගන්ධ මංජුසාව කණිෂ්කපුර නගරයේ [කණිෂ්කපුරේ නගරේ] මහාරාජ කණිෂ්ක [ . . . ජස කණි] විසින් ලබාදෙන ධාර්මික ත්‍යාගයයි. (එය) සියලු සත්ත්වයින්ගේ හිත සුව පිණිසම වේවා! . . . . ස, මහාසේනගේ සංඝාරාමයේ [මහාසේනස සංඝාරාමේ] කණිෂ්කගේ විහාරයේ [ණෂ්කස විහාරේ] දානශාලාවේ ඉදිකිරීම් අධ්යක්ෂකවරයායි"
මුලින් විශ්වාස කෙරුණේ මෙහි පාඨය එය නිර්මාණය කළ තැනැත්තා විසින් සටහන් කරන්නට ඇති බවයි. එම තැනැත්තා ඒජිසිලස් නම් ග්‍රීක කලාකරුවකු බවත් ඔහු විසින් කණිෂ්කගේ ස්තූප නිර්මාණය අධීක්ෂණය කළ බවත්, එමගින් බෞද්ධ උපලබ්ධියක් සහිත ග්‍රීකයන් පසුකාලීන විසූ බවටත් ඍජු සාධක ලබාදෙතැයි පැවසිණි: "කණිෂ්කගේ මහාසේනා ආරාමයේ විහාර ඉදිකිරීම් අධ්‍යක්ෂක සේවක () ඒජිසලාඕස්" ("දාස අගිසල නව-කර්මි අන*කණිස්කස විහාර මහාසේනාස සංඝාරාමේ") ලෙස එය පැහැදිළි කෙරිණි. කෙසේනමුත් මෑතකාලීනව කරඬුවේ සිදුකළ පිරිසිදු කිරීම්වල දී පෙනීගොස් ඇත්තේ එම කියැවීම් නිරවද්‍ය නොවන බවයි. ඒ වෙනුවට එම නාම අග්නිසාලා ලෙස කියැවිය යුතු බව සනාථ විය. එහි අර්ථය විහාරයේ දානශාලාව යන්නයි.
කරඬුවේ පියනෙහි පද්මාසනයක් මත වැඩ හිඳින බුදුන්ට බ්‍රහ්ම සහ ඉන්ද්‍ර දෙවිවරුන් වන්දනාමාන කරන අයුරු නිරූපිත ය.
පියනේ දාරය පියාඹන පාත්තයින් හෝ හංස රූ වලින් විසිතුරු කොට ඇත. එමගින් ආත්මය හැර දැමීම සහ සංසාරයෙන් මිදීම සංකේතවත් කෙරේ. ඇතැම් හංසයින්ගේ හොටවල්වල විජයග්‍රහණය සංකේතව්ත කෙරෙන මල් දම් කැටයම් කොට ඇත.
කරඬුවේ බඳෙහි කණිෂ්ක යැයි සිතිය හැකි කුෂාණ රජකුගේ රුවක් සහ ඔහුට දෙපසින් ඉරානියානු සහ ගේ රූ දැකගත හැක. පැතිවල හිඳගත් බුද්ධ රූප දෙකක් සහ ඒවාට වන්දනාමාන කරන රාජකීය රූ දැකගත හැක. මෙම රාජකීය රූ බොහෝවිට බෝධිසත්ත්ව රූ විය හැක.
මෙම දර්ශනය වටා දර්ශීය හෙලනිස්තික ශෛලියෙන් යුත් දේවතා රූ ආධාර කරගත් මාලා දාමයක් දැකගත හැක.
බ්‍රිතාන්‍ය රජය විසින් කරඬුව තුළ වූ ධාතූන් ඒවායේ ආරක්ෂාව පිණිස බුරුමය වෙත ප්රදානය කරන ලදී. වර්තමානයේ මෙම ධාතූන් වහ්නසේලා නුවර තැන්පත් කොට ඇත. මෙම අස්ථි කොටස් ත්‍රිත්වය ගෞතම බුදුන් වහන්සේගේ සැබෑ ධාතූන් යැයි විශ්වාස කෙරේ.
ගැලරිය
- ඉන්ද්‍ර, බුදුන් වහන්සේ සහ බ්‍රහ්ම ත්‍රිත්වය.
- සූර්ය දේවතාවන් සහ චන්ද්‍ර දේවතාවන් පිරිවරාගත් කණිෂ්කගේ රුවෙහි සඹීප දසුනක්.
- පියාඹන පූජනීය හංස රූ වල සමීප දසුනක්.
- පාකිස්ථානයේ පෙෂාවර්හි කණිෂ්කගේ ස්තූපයෙන් හමුවූ ධාතූන් වහන්සේලා 1910 බ්‍රිතාන්‍යයන් විසින් බුරුමයේ වෙත යවන ලදී.
මේවාත් බලන්න
සටහන්
- Spooner, D. B. (1908-9): "Excavations at Shāh-ji-Dherī." Archaeological Survey of India, p. 49.
- Marshall, John H. (1909): "Archaeological Exploration in India, 1908-9." (Section on: "The stūpa of Kanishka and relics of the Buddha"). Journal of the Royal Asiatic Society, 1909, pp. 1056-1061.
- Translated by B. N. Mukherjee. BMQ, Vol. XXVIII, pp. 41-43. Quoted in: Dobbins, K. Walton. (1971): The Stūpa and Vihāra of Kanishka I. The Asiatic Society of Bengal Monograph Series, Vol. XVIII. Calcutta.
- Prudence R. Myer: Again the Kanishka Casket, In: The Art Bulletin, Vol. 48, No. 3/4 (Sep.–Dec., 1966), pp. 396–403 [1]
බාහිර සබැඳි
- Kanishka casket හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- කණිෂ්ක කරඬුවේ ඡායාරූප 2009-01-09 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කණ ෂ ක කරඬ ව හ වත කණ ෂ ක ධ ත කරඬ ව යන ව න හ ඳ න ව න න රන ආල ප ත තඹවල න න ර ම ණය කරන ලද බ ද ධ ක ම ය ක ර ව 127ට එනම අධ ර ජ ග පළම ර ජ ය වර ෂයට අයත ය ය ක ලන ර ණය ක ට ඇත වර තම නය ම ය ප ක ස ථ නය ප ෂ වර ඓත හ ස ක නගරය ප රදර ශනයට තබ ඇත ක ර ව 127ට ද න න ර ණ ත කණ ෂ ක කරඬ ව ම හ බ රහ ම සහ ඉන ද ර ප ර වර ගත බ ද න වහන ස ග ර ව ඉහළ ද කගත හ ක පහළ ක ටස මධ යය ස ටගත කණ ෂ කග ර ව දක නට ල බ බ ර ත න ය ක ත ක ග රය බ ත මතක හ බ ධ සත ත වයක සමග ද වත ර ප ර වර ස ට න බ ද න වහන ස ග ර ව සම ප දස නක ඉත හ සය සහ ව ස තරයම ය අන වරණය කරග න ණ 1908 1909 අතර ක ලය අන ස මරණ ය 7වන ස යවස ච න බ ත මත න ට අන ව ම ය ඉන ද ය ව ප වත උස න ව ඩ ම ස ත පය ව ය ධ ත ගර භය ස ද කළ ප ර ව ද ය ක න ම කටය ත වල න ම ම ස ත පය ප ෂ වර අසල ෂ ජ ධ ර නම ප රද ශය ප හ ට ත බ ණ ම හ ත බ බ ද න වහන ස ග ධ ත න ක ටස ත නක හම ව ය ම ම ක න ම වල න පස ව බ ර ත න ය රජය ව ස න එම ධ ත න බ ර මය ව ත ප රද නය කරන ලද එම ධ ත න තවමත බ ර මය ද කගත හ ක වර තම නය ම ම කරඬ ව ප රදර ශනයට තබ ඇත එහ අන ර වක බ ර ත න ය ක ත ක ග රය ද තබ ඇත ම ම කරඬ ව ක පක ට ඇත ත බස න එහ ඇත අභ ල ඛනය පහත පර ද ව මහ ර ජස කණ ෂ කස කණ ෂ ක ප ර නගර ආය ග ධ කර ද ය ධර ම සර ව ස ත වන හ ත ස හර ථ භවත මහ ස නස සඝර ක දස අග සල නව කර ම ආන කණ ෂ කස ව හ ර මහ ස නස ස ඝ ර ම සර ව ස ත ව ද න ග ර වර න ග ප ළ ග න ම උද ස ප ද න ම ම ස ගන ධ ම ජ ස ව කණ ෂ කප ර නගරය කණ ෂ කප ර නගර මහ ර ජ කණ ෂ ක ජස කණ ව ස න ලබ ද න ධ ර ම ක ත ය ගයය එය ස යල සත ත වය න ග හ ත ස ව ප ණ සම ව ව ස මහ ස නග ස ඝ ර මය මහ ස නස ස ඝ ර ම කණ ෂ කග ව හ රය ණෂ කස ව හ ර ද නශ ල ව ඉද ක ර ම අධ යක ෂකවරය ය ම ල න ව ශ ව ස ක ර ණ ම හ ප ඨය එය න ර ම ණය කළ ත න ත ත ව ස න සටහන කරන නට ඇත බවය එම ත න ත ත ඒජ ස ලස නම ග ර ක කල කර වක බවත ඔහ ව ස න කණ ෂ කග ස ත ප න ර ම ණය අධ ක ෂණය කළ බවත එමග න බ ද ධ උපලබ ධ යක සහ ත ග ර කයන පස ක ල න ව ස බවටත ඍජ ස ධක ලබ ද ත ය ප වස ණ කණ ෂ කග මහ ස න ආර මය ව හ ර ඉද ක ර ම අධ යක ෂක ස වක ඒජ සල ඕස ද ස අග සල නව කර ම අන කණ ස කස ව හ ර මහ ස න ස ස ඝ ර ම ල ස එය ප හ ද ළ ක ර ණ ක ස නම ත ම තක ල නව කරඬ ව ස ද කළ ප ර ස ද ක ර ම වල ද ප න ග ස ඇත ත එම ක ය ව ම න රවද ය න වන බවය ඒ ව න වට එම න ම අග න ස ල ල ස ක ය ව ය ය ත බව සන ථ ව ය එහ අර ථය ව හ රය ද නශ ල ව යන නය කරඬ ව ප යන හ පද ම සනයක මත ව ඩ හ ඳ න බ ද න ට බ රහ ම සහ ඉන ද ර ද ව වර න වන දන ම න කරන අය ර න ර ප ත ය ප යන ද රය ප ය ඹන ප ත තය න හ හ ස ර වල න ව ස ත ර ක ට ඇත එමග න ආත මය හ ර ද ම ම සහ ස ස රය න ම ද ම ස ක තවත ක ර ඇත ම හ සය න ග හ ටවල වල ව ජයග රහණය ස ක තව ත ක ර න මල දම ක ටයම ක ට ඇත කරඬ ව බ ඳ හ කණ ෂ ක ය ය ස ත ය හ ක ක ෂ ණ රජක ග ර වක සහ ඔහ ට ද පස න ඉර න ය න සහ ග ර ද කගත හ ක ප ත වල හ ඳගත බ ද ධ ර ප ද කක සහ ඒව ට වන දන ම න කරන ර ජක ය ර ද කගත හ ක ම ම ර ජක ය ර බ හ ව ට බ ධ සත ත ව ර ව ය හ ක ම ම දර ශනය වට දර ශ ය හ ලන ස ත ක ශ ල ය න ය ත ද වත ර ආධ ර කරගත ම ල ද මයක ද කගත හ ක බ ර ත න ය රජය ව ස න කරඬ ව ත ළ ව ධ ත න ඒව ය ආරක ෂ ව ප ණ ස බ ර මය ව ත ප රද නය කරන ලද වර තම නය ම ම ධ ත න වහ නස ල න වර ත න පත ක ට ඇත ම ම අස ථ ක ටස ත ර ත වය ග තම බ ද න වහන ස ග ස බ ධ ත න ය ය ව ශ ව ස ක ර ග ලර යඉන ද ර බ ද න වහන ස සහ බ රහ ම ත ර ත වය ස ර ය ද වත වන සහ චන ද ර ද වත වන ප ර වර ගත කණ ෂ කග ර ව හ සඹ ප දස නක ප ය ඹන ප ජන ය හ ස ර වල සම ප දස නක ප ක ස ථ නය ප ෂ වර හ කණ ෂ කග ස ත පය න හම ව ධ ත න වහන ස ල 1910 බ ර ත න යයන ව ස න බ ර මය ව ත යවන ලද ම ව ත බලන නබ ම ර න කරඬ වසටහන Spooner D B 1908 9 Excavations at Shah ji Dheri Archaeological Survey of India p 49 Marshall John H 1909 Archaeological Exploration in India 1908 9 Section on The stupa of Kanishka and relics of the Buddha Journal of the Royal Asiatic Society 1909 pp 1056 1061 Translated by B N Mukherjee BMQ Vol XXVIII pp 41 43 Quoted in Dobbins K Walton 1971 The Stupa and Vihara of Kanishka I The Asiatic Society of Bengal Monograph Series Vol XVIII Calcutta Prudence R Myer Again the Kanishka Casket In The Art Bulletin Vol 48 No 3 4 Sep Dec 1966 pp 396 403 1 බ හ ර සබ ඳ Kanishka casket හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත කණ ෂ ක කරඬ ව ඡ ය ර ප 2009 01 09 at the Wayback Machine