කඩුගන්නාව යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. A1 මාර්ගය මත පේරාදෙණියට බටහිරින් එය පිහිටා ඇත. කඩුගන්නාව නගර සභාව මගින් පාලනය කෙරේ. කඩුගන්නාව දුම්රිය ස්ථානයෙහි සේවාව එය වෙත සැපයෙන අතර එහි කඩුගන්නාව මධ්‍ය මහා විද්‍යාලය එහි පිහිටා ඇත.
කඩුගන්නාව | |
---|---|
ගල විදුම පහළ කඩුගන්නාව | |
රට | |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
උන්නතාංශය | 1,700 ft (518 m) |
වේලා කලාප | +5.30 |
සංචාරක අාකර්ෂණ
- කඩුගන්නාව අම්බලම - ශ්‍රී ලංකාවේ දැකගත හැකි පැරණි අම්බලම් අතුරින් එකකි. A1 මහා මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමේදී හමුවන, කඩුගන්නාව වැලමිට වංගුවට මීටර කිහිපයක් මෙපිට පාරේ වම්පසින්, මෙම ඉපැරණි කඩුගන්නාව අම්බලම දැක ගත හැකිවේ.
- ඩෝසන් කුළුණ - කපිතාන් ඩෝසන් සිහිකරනු වස් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට බ්‍රිතාන්‍ය ලංකාව වූ ශ්‍රී ලංකාවේ කොළඹ-මහනුවර මාර්ගයේ කඩුගන්නාව පිහිටි කපොල්ල ආසන්නයෙන් ඉදිකොට තිබෙන ධවල පැහැ ස්මාරක කණුව ඩෝසන් කුළුණ ලෙස හඳුන්වයි.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "කඩුගන්නාව". Maplandia World Gazeteer. සම්ප්‍රවේශය මාර්තු 8, 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය