ඒක් හසිතා ති (සිංහල: රූමත් ලලනාවක විය) යනුවෙන් හැඳින්වෙන්නේ ආයතනය විසින් නිර්මාණය කරන ලද රූපවාහිනී කතාමාලාවකි. 2014 අප්‍රේල් 14 ිට 2014 දෙසැම්බර් 20 දක්වා මෙය ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය කෙරිණි. විසින් නිෂ්පාදනය කරන ලද ඒක් හසිනා ති කතාමාලාව ලිහිල්ව ඇමරිකානු කතාමාලාවක් වූ පාදක කොටගෙන නිපදවා ඇත. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සහ විසින් වන අතර, සහ ආයුබ් ඛාන් විසින් සහාය චරිත නිරූපණය කරන ලදී. මෙම වැඩසටහන සඳහා පසුබිම් වී ඇත්තේ ව වුවත්, රූගත කොට ඇත්තේ මුම්බායිහි ය. මෙම කතාමාලාව මුලින් නම්කොට තිබුණේ දාග් ලෙස ය. විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතින් පැසසුමට පත් මෙම වැඩසටහන එකල ස්ටාර් ප්ලස් නාළිකාවේ වූ වඩාත් සාර්ථකම වැඩසටහන් අතුරින් එකක් විය. මෙහි දී ගේ රංගන ප්‍රතිභාව ප්රංශංසාවට ලක් විය.
ඒක් හසිනා ති | |
---|---|
කතාමාලාවේ තේමා දසුන | |
ප්‍රභේදය | |
තැනුවේ | |
රචනය කලේ | සමීර් අරෝරා |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | සිද්ධාර්ත් මල්හෝත්‍රා |
රඟපෑම | ආයුබ් ඛාන් |
ඇරඹුම් තේමාව | "ඒක් හසිනා ති" - විසිනි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි (ප්‍රධාන) බෙංගාලි සහ ඉංග්‍රීසි (සුළු) |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 216 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | ප්‍රේම් ක්‍රිෂන් |
ස්ථානය(න්) | (පසුතලය) මුම්බායි (රූගත කිරීම) |
කැමරා සැලැස්ම | |
ධාවන කාලය | මිනිත්තු 20 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | අප්‍රේල් 14, 2014 | – දෙසැම්බර් 20, 2014
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
මෙම කතාමාලාව භාෂා ගණනාවකින් හඬකැවිණි. තෙලිඟු බසින් "දුර්ගා" ලෙසත්, මලයාලම් බසින් "ඔරු ෂිෂිරතින්ටේ ඕර්මක්කු" ලෙසත් මෙය හඬකැවිණි. අරාබි බසින් හඬකැවූ මෙම කතාමාලාව "ලහීබ් අල්-හුක්ඩ් / لهيب الحقد" (සිංහල: වෛරයේ ගිනිදැල්) යන තේමාව ඔස්සේ නාළිකාවෙන් විකාශය විය. ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවූ මෙම කතාමාලාව "සුළඟ වගේ ඇවිදින්" යන තේමාව යටතේ හිරු ටීවී නාළිකාවෙන් විකාශය කොට ඇත.
සාරාංශය
කථාපුවත ඇරඹෙන්නේ දුර්ගා ඨාකුර් () නැමැති අපේක්ෂාවන්ගෙන් යුත් සහ විශ්වාසයෙන් හෙබි තරුණ යුවතිය එක්සත් ජනපදයේ සිට පැමිණීමත් සමගයි. ඇයට වේ ගොවෙන්කා පවුල මුණගැසේ. රාජ්නාත් (ආයුබ් ඛාන්) සහ සාක්ෂි ගොවෙන්කා () යනු ෂෞර්යා ගොවෙන්කා () ගේ දෙමාපියන් ය. ෂෞර්යා ධනවත් පෙනුමැති සල්ලාල තරුණයකු වන අතර, දුර්ගා ඔහුට රැවටෙන්නී ය. සිය මිතුරන් සමග කථා කිරීමෙන් අනතුරුව, ඔවුන් තීරණය කරන්නේ ෂෞර්යාහට දුර්ගාව එක් රැයක ඔට්ටුවකින් දාන ගැනීමට සිදුවන බවයි. කෙසේනමුත්, දුර්ගා හට වෙනත් සැලසුම් ඇති අතර, ඇය පායල් මිත්‍රාගේ (ටීනා චොප්රා) ආරක්ෂිකාව ද වන්නී ය. පායල්හට මානසික ආබාධයක් ඇති අතර, ඇයට ගොවෙන්කා පවුල හා සම්බන්ධ අභිරහස් අතීතයක් ඇත. ඇය ෂෞර්යා දැකීමෙන් අනුතරුවඅඇගේ මානසික සමතුලිතතාව ගිලිහී යයි. ෂෞර්යා සහ දුර්ගා සිය විවේකය උපරිමයෙන් ගත කරමින් දින ගණනක් ගෙවති. මෙය සාක්ෂිගේ අප්‍රසාදයට හේතු වේ. දුර්ගා විසින් ෂෞර්යා කෙරෙහි බලපෑම් කරන හෙයින් සාක්ෂිහට දුර්ගා අසල දී අවිනිශ්චිත බවක් හැඟී යයි. එසේම සාක්ෂි අනුමාන කරන්නේ දුර්ගා සිය පුත්‍රයා සමග සිටින සෑම අවස්ථාවකම කිසියම් ගැටලුවක් ඇතිවන බවයි.
දුර්ගා යනු සැබැවින්ම නිත්‍යා () බව හෙළි වේ. ඇය වෛද්‍ය දයාල් ඨාකූර්ගේ () කාරයේ හැපී අනතුරට ලක්වීමෙන් පසුව ප්ලාස්ටික් සැත්කමක් මගින් සිය මුහුණේ ස්වරූපය වෙනස් කරගෙන තිබිණි. අතීතාවර්ජන මාලාවකට පසු හෙළිවන්නේ, වසර දෙකකට පෙර, ෂෞර්යා සහ ඔහුගේ මිතුරන් විසින් නිත්‍යාගෙන් පළිගැනීම පිණිස පායල්ව දූෂණය කොට ඇති බවයි. සියලුම සාක්ෂි සහ සාක්ෂිකරුවන් ෂෞර්යාට පක්ෂව වූ බැවින් මෙම සොයුරියන් (නිත්‍යා සහ පායල්) නඩුවෙන් පරාජය වී තිබිණි. වර්තමානයේ දුර්ගා පැමිණ සිටින්නේ ඇගේ පළිය ගැනීමටයි. පසුව, ෂෞර්යාගේ මස්සිනා වන දේව් () ඇමරිකාවේ සිට පැමිණෙන අතර, වසර දෙකකට පෙර වූ සිදුවීම් ඔහුට දැනගන්නට ලැබෙයි.
සිදුවීම් මාලාවකින් පසුව, දේව් නිත්යාහට පෙම් කරන බව දුර්ගා වටහා ගනියි. නමුත් ඇය සිය අරමුණ (ගොවෙන්කා පවුල විනාශ කිරීම) සිය මනසෙහි රඳවාගත යුතු හෙයින් දේව්ගෙන් ඈත් වන්නී ය. සිය පළිගැනීමේ අරමුණට සමීප වීම සඳහා ව්‍යාජ සියදිවි හානි කරගැනීමේ තැතක් මගින් දුර්ගා ෂෞර්යාහට ඔහුගේ ප්‍රේමය පපොච්ඡාරණයට සලස්වයි. දුර්ගා සහ ෂෞර්යා විවාහ ගිවිස ගන්නා නමුත්, ඇගේ පියා සාක්ෂිගේ සේවකයා (සැබැමින්ම මොහු සාක්ෂි පිළිබඳ ඔත්තු බැලීමට දුර්ගා විසින් යෙදවූවෙකි) වන අකාශ් () හට පවසන්නේ ෂෞර්යාගේ සිහිය නැති කීරමට මැරවරයන් පිරිසක් යොදවන ලෙසයි. එය සාර්ථක වේ.
පෙම් යුවළ විවාහ වීමට සූදානම් වේ. නමුත් විවාහ දිනයේ ෂෞර්යා පිටව යන්නේ සිය මවගේ දැඩි බලපෑම හේතුවෙනි. අපාවදය වළක්වා ගැනීම පිණිස සාක්ෂි ලෙස දේව්ගේ නාමය යෝජනා කළ ද, දේව් දුර්ගා සමග විවාහ වීම ප්‍රතික්ෂේප කරයි. නමුත් වෛද්‍ය ඨාකුර් ඔහුට ව්‍යාජ ලෙස විවාහයට පෙනී සිටින ලෙස පවසන්නේ ඒ වෙනුවෙන් තමන් නිත්‍යා පිළිබඳ තොරතුරු හෙළිකරන බව පවසමිනි. දේව් එයට එකඟ වේ. මේ දෙදෙනා විවාපත් වූ බව හඟවති. මේ අතර, රාජ්නාත් සාක්ෂිගේ සුළු-පුත්‍රයා වන අක්රම් රෙහ්මත් ඛාන් (හෙවත් ආකාශ්) පොළඹවාලන්නේ ඔහු සතුව පැවති වීඩියෝ පටය (රාජ්නාත් විසින් සිය සහෝදරයා වන අර්නාව්, එනහ් දේව්ගේ පියාට වෙඩි තැබූ බව හෙළිවන) ලබාගැනීමටයි. මෙම වීඩියෝ පටය යොදාගෙන සාක්ෂි ඇගේ සැමියා වූ රෙහ්මත් ඛාන් මරාදමා, තමන් සමග විවාහ වන මෙන් රාජ්නාත්ට තර්ජන එල්ල කොට තිබිණි. සිය බාධාවන් මැඬලීමට වූ එකම සාක්ෂිය එය පමණි.
රාජ් සහ සිය හොඳම මිතුරිය වන රායිමා () අතර අනියම් සම්බන්ධයක් ඇති බව සාක්ෂි දැන ගැනීමෙන් පසුව සියල්ල කනපිට හැරේ. කෝපවන සාක්ෂි රායිමා හට වෙඩි තබයි. ඇය තත්ත්වයට පත්වේ. සාක්ෂි මෙම මිනීමැරුම වෙනුවෙන් දේව් හසුකරයි. රායිමා කෙසේ හෝ සිහිය ලබා උසාවියේ සාක්ෂි ලබාදේ යැයි බිය වන ඇය, හෙදියකට අල්ලස් ලබා දෙන්නේ රායිමාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් කරවීමට ඖෂධ මාරු කරන ලෙසයි. මේ අතර තමන්ට සිදුකළ ප්‍රහාරයට වෛද්‍ය ඨාකුර් ද සම්බන්ධ බව ෂෞර්යා දැනගනියි. ඔහු ඨාකූර්ට වෙඩි තබයි. මෙය දුර්ගාගේ පළිගැනීමේ චේතනාව පොළඹවාලයි. ඇය ගොවෙන්කා පවුල තුළ ආරවුලක් ඇති කරන්නට උත්සාහ දැරුව ද එය අසාර්ථක වේ.
ෂෞර්යාව මරාදැමූයේ යැයි සිතන සාක්ෂි ඔහුගේ මරණය අනතුරකින් වූ බවට මුසා පවසයි. නමුත් ෂෞර්යා පායල්ව අල්ලාගනන්නා අතර, ආකාශ් සහ රිෂිව ඝාතනය කරයි. නමුත් ඔවුන් ජීවත්ව සිටින බව හෙළිවේ. ගොවෙන්කා පවුලට විරුද්ධව ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන දුර්ගා, එම පවුලේ සාමාජිකයින් සිරගත කරයි. විනිසුරුවරයා විසින් ෂෞර්යා සහ කරන්ව වරදකරුවන් ලෙස නම්කරනු ලබයි. කෙසේනමුත්, කථාවට විවෘත අවසානයක් ලබාදෙමින්, ෂෞර්යා දුර්ගාට ඉඟි කරන්නේ තමන් සිරභාරයේ පසුනොවන බවයි. මේ නිසා ගොවෙන්කා පවුලට එරෙහි දුර්ගාගේ පළිගැනීමේ ව්‍යායාමය සාර්ථක නොවේ. කථාව අවසන් වන්නේ දුර්ගාහට ෂෞර්යාගේ සිවුරුහන් හඬ ඇසීමෙනි.
චරිත නිරූපණය සහ චරිත
- , දුර්ගා ඨාකුර් / දුර්ගා දේව් ගොවෙන්කා / නිත්‍යා මිත්‍රා ලෙස; පායල්ගේ වැඩිමහල් සොයුරියයි. සැබෑ දුර්ගා මියගොසිනි. වෛද්‍ය ඨාකුර්ගේ (සැබෑ දුර්ගා ඨාකුර්ගේ පියා සහ නිත්‍යාගේ හදාගත් පියා) මෙහෙයවීම යටතේ නිත්‍යා මිත්‍රා ප්ලාස්ටික් සැත්කමක් කරගනියි. ඇයට අවශ්‍ය වන්නේ සිය දිවිය විනාශ කිරීම පිළිබඳ ගොවෙන්කා පවුලෙන් පළිගැනීමටයි.
- , ෂෞර්යා ගොවෙන්කා ලෙස; ප්‍රධාන පිරිමි චරිතයයි. ගොවෙන්කා පවුලේ ධනවත්, සල්ලාල උරුමකරුවායි. සිය පවුලේ බලපෑම මත ඔහුට තමන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබාගත හැකි අතර "බැහැ" යන වදන කිහිදින අසා නැත්තෙකි, මොහු. පායල්ගේ දූෂකයා මොහු වන අතර, දුර්ගා සමග මීට පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තා මොහුයි.
- , සාක්ෂි ගොවෙන්කා ලෙස; ප්‍රධාන එදිරිවාදිනියයි. ධනවත් රූමත් තැනැත්තියක වන මැයි රාජ්නාත්ගේ භාර්යාවයි. කොල්කතාහි අවධානය තමන් වෙක නතු කරගැනීමට ඇය ප්‍රිය කරයි. සිය දරුවන් දෙදෙනා වන ෂෞර්යා සහ කන්ගනා රැක ගැනීමට ඇය ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් ය. මෙය ඇගේ එකම දුර්වලතාව ද වේ.
- ආයුබ් ඛාන්, රාජ්නාත් ගොවෙන්කා ලෙස; දෙවන එදිරිවාදී පිරිමි චරිතයයි. මහත් අපේක්ෂා සහගත මොහු කෲර පුද්ගලයකු වන අතර, කොල්කතාවේ ඉහළ පෙළේ ව්‍යාපරිකයකු ද වේ. සාක්ෂිගේ සැමියායි. සිය සමාජ තත්ත්වය පවත්වා ගැනීමට ඔහු ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් ය.
- , දේව් ගොවෙන්කා ලෙස; ෂෞර්යාගේ මස්සිනායි. නිත්‍යාගේ හොඳම මිතුරායි. මොහු එක්සත් ජනපදයේ සිට පැමිණෙන්නේ වසර දෙකකට පෙර සිදුවූයේ කුමක්ද යන්න හෙළි කරගැනීමටයි.
- , නිත්‍යා මිත්‍රා ලෙස; දේව්ගේ හොඳම මිතුරිය සහ පෙම්වතියයි. පායල්ගේ වැඩිමහල් සොයුරියයි. (ප්ලාස්ටික් සැත්කමට පෙර)
- , රායිමා මහේෂ්වරී ලෙස; සාක්ෂිගේ හොඳම මිතුරියයි. සාක්ෂිගේ සැමියා වන රාජ්නාත් සමග අනියම් සම්බන්ධයක් පවත්වන්නී ය.
- , සුචිත්‍රා ගොවෙන්කා ලෙස; දේව්ගේ මව වන මැය සමාජ සේවාවන්ට ලැදි කාරුණික තැනැත්තියකි.
- පූනම් ප්‍රීත්, කන්ගනා රාජ්නාත් ගොවෙන්කා; ගොවෙන්කා පවුලේ එකම දියණියයි. මෙම චරිතය සඳහා පෙළඹවීමක් ඇතිව තිබෙන්නේ ඉන්දියානු නිළි ගේ 2014 ප්‍රහසන චිත්‍රපටයක් වූ හි චරිතය ඇසුරෙනි.
- , අක්රම් රෙහ්මත් ඛාන්/ආකාශ් රෝයි ලෙස; සාක්ෂිගේ සුළු පුත්‍රයායි. ඔහුගේ පියාව මරාදමන ලද්දේ සාක්ෂි විසිනි. අක්රම් රෙහ්මත් ඛාන් ආකාශ් රෝයි ලෙස පැමිණෙන්නේ සාක්ෂිගෙන් පළිගන්නටයි. ඔහුට දුර්ගා ද සහාය වේ.
- ටීනා චොප්රා, පායල් මිත්‍රා ලෙස; නිත්‍යාගේ නැගණියයි. ෂෞර්යා සහ ඔහුගේ මිතුරන් විසින් ඇයට අතවර කොට ඇත.
- විකී අරෝරා, කරන් බාසු ලෙස
- , රිෂි ලෙස
- අලිරාසා නම්දාර්, ගිරිෂ් බාසු ලෙස
- , වෛද්‍ය දයාල් ඨාකූර් ලෙස
- , නවීන් මාථුර් ලෙස; ගොවෙන්කා පවුලේ අවංක සේවකයෙකි. ද්‍රෝහීවීමේ චෝදනා නගා සිරගත කොට ඇත.
- , වෛද්‍ය නීල් භට්ටාචාර්ය ලෙස; අලි විසින් ක් සිදුකරන ලදී. ඔහු දුර්ගා සමග ව්‍යාජ ලෙස විවාහ ගිවිස ගන්නා නීල්ගේ චරිතය නිරූපණය කළේ ය.
- , කරන් සෙත් ලෙස
- , සාගරිකා ගංගුලි ලෙස
සම්මාන
- 2014
- වඩාත් ජේත්තුකාර සදස්‍යා (පිරිමි) -
- වඩාත් ජේත්තුකාර සදස්‍යා (කාන්තා) -
- 2014
- -
- හොඳම මාලා නාට්‍යය - ඒක් හසිනා ති
- ඍණාත්මක චරිතයක හොඳම නළුවා - ආයුබ් ඛාන්
- ඍණාත්මක චරිතයක හොඳම නිළිය -
- Gr8! වසරේ රංගන ශිල්පිනිය -
- හොඳම නළුවා සඳහා නිර්දේශ වීම -
පාදක සටහන්
- ජෝධා අක්බර්හි අශ්විනි කල්සේකාර් සමග
ආශ්‍රේයයන්
- "Sunidha Chauhan sings for Ek Hasina Thi". . TNN. 25 March 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- "Ek Hasina Thi - 20th December 2014". Star Plus. සම්ප්‍රවේශය 20 December 2014.
- "Star Plus to replace 'Meri Bhabhi' with 'Ek Hasina Thi'". . 31 March 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- "Ek Hasina Thi / Needs to be more convincing". The Indian Express. 9 May 2014. සම්ප්‍රවේශය 18 December 2014.
- Ankita R Kanabar; Priya Adivarekar (28 March 2014). "Sanjeeda Sheikh to team up with Vatsal Sheth for a show". . සම්ප්‍රවේශය 16 December 2014.
- . . IANS. 28 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 December 2014.
- "Major revamp on small screen as older shows make way for new". . 19 November 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- "14 TV shows get axed this year". The Times of India. Shruti Jambhekar. 16 December 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- "'Ek Hasina Thi' is about women empowerment: Siddharth P Malhotra". The Indian Express. Express News Service. 18 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Interesting premise, but actors fall short in much-delayed show Ek Hasina Thi". Daily News and Analysis. Chaya Unnikrishnan. DNA. 22 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Shahid MBC - Laheeb Al-Heqd (شاهد.نت - لهيب الحقد)". සම්ප්‍රවේශය 17 November 2015.
- "MBC - Laheeb Al-Heqd (لهيب الحقد- MBC Bollywood - MBC.net)". සම්ප්‍රවේශය 17 November 2015.
- "Story of Ek Hasina Thi is gripping: Sanjeeda Sheikh". The Times of Indiaa. 21 March 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- . . 9 October 2014. 29 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 December 2014.
- "Simone Singh makes comeback on small screen after nine years". . New Delhi: Press Trust of India. 3 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Had no apprehensions playing a mother to Vatsal: Simone Singh". The Times of India. Vijaya Tiwari. 12 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "PICTURES: Meet Simone Singh of TV show Ek Haseena Thi". . සම්ප්‍රවේශය 20 December 2014.
- "Ayub Khan and Simone Singh get together after nine years". The Times of India. Hiren Kotwani. 25 March 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Bhuvnesh Mann to embark his journey in Ek Hasina Thi". The Times of India. TNN. 17 May 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Star Parivaar Awards 2014: Aamir Khan and wife Kiran look inseparable (see red carpet pics)". . 24 June 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "When dreams take flight". . Chandigarh. 23 August 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Vatsal Seth's chachi in 'Ek Hasina Thi' was his Maths teacher in school". The Times of India. Iti Shree Misra. 17 September 2014. සම්ප්‍රවේශය 21 December 2014.
- "Poonam Preet's role in 'Ek Haseena Thi' inspired by Kangna Ranaut". Mid-Day. The Hitlist Team. 4 October 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Mihir Mishra – The Mystery Man on Ek Hasina Thi". The Times of India. 28 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Ek Hasina Thi : Durga's secret room". (DNA). 2 May 2014. සම්ප්‍රවේශය 21 December 2014.
- Indo-Asian News Service (18 July 2014). "Aamir Ali, Sanjeeda Sheikh to Romance On Screen". Ndtv. සම්ප්‍රවේශය 16 December 2014.
- "TV couple Aamir, Sanjeeda to romance on `Ek Hasina Thi` show". . 18 July 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- IANS (18 July 2014). . . 25 July 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 December 2014.
- "'Ek Hasina Thi' is about women empowerment: Siddharth P Malhotra". The Indian Express. Express News Service. 18 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Interesting premise, but actors fall short in much-delayed show Ek Hasina Thi". Daily News and Analysis. Chaya Unnikrishnan. DNA. 22 April 2014. සම්ප්‍රවේශය 20 December 2014.
- "Star Parivaar Awards 2014: Complete List Of Winners". Filmibeat. 25 June 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- "13th Indian Telly Awards 2014 - Winners List; Harshad, Preetika, Karan, Divyanka Shine Bright!". Filmibeat. 20 October 2014. සම්ප්‍රවේශය 16 December 2014.
- "Indian Television Academy Awards 2014". . සම්ප්‍රවේශය 16 December 2014.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය - තුළ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒක හස ත ත ස හල ර මත ලලන වක ව ය යන ව න හ ඳ න ව න න ආයතනය ව ස න න ර ම ණය කරන ලද ර පව හ න කත ම ල වක 2014 අප ර ල 14 ට 2014 ද ස ම බර 20 දක ව ම ය ස ට ර ප ලස න ළ ක ව න ව ක ශය ක ර ණ ව ස න න ෂ ප දනය කරන ලද ඒක හස න ත කත ම ල ව ල හ ල ව ඇමර ක න කත ම ල වක ව ප දක ක ටග න න පදව ඇත ම ම ච ත රපටය ප රධ න චර ත න ර පණය කරන න සහ ව ස න වන අතර සහ ආය බ ඛ න ව ස න සහ ය චර ත න ර පණය කරන ලද ම ම ව ඩසටහන සඳහ පස බ ම ව ඇත ත ව ව වත ර ගත ක ට ඇත ත ම ම බ ය හ ය ම ම කත ම ල ව ම ල න නම ක ට ත බ ණ ද ග ල ස ය ව ච රකයන සහ ප ර ක ෂකයන අත න ප සස මට පත ම ම ව ඩසටහන එකල ස ට ර ප ලස න ළ ක ව ව වඩ ත ස ර ථකම ව ඩසටහන අත ර න එකක ව ය ම හ ද ග ර ගන ප රත භ ව ප ර ශ ස වට ලක ව ය ඒක හස න ත කත ම ල ව ත ම දස නප රභ දයත න ව රචනය කල සම ර අර ර න ර ම ණ ත මක අධ යක ෂක වර ස ද ධ ර ත මල හ ත ර රඟප මආය බ ඛ න ඇරඹ ම ත ම ව ඒක හස න ත ව ස න සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද ප රධ න බ ග ල සහ ඉ ග ර ස ස ළ කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන216න ෂ ප දනයන ෂ ප දක ය ප ර ම ක ර ෂන ස ථ නය න පස තලය ම ම බ ය ර ගත ක ර ම ක මර ස ල ස මධ වන ක ලයම න ත ත 20ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය HDTV ම ල ධ වනයඅප ර ල 14 2014 2014 04 14 ද ස ම බර 20 2014 2014 12 20 බ හ ර සබ ඳ ව බ අඩව ය ම ම කත ම ල ව භ ෂ ගණන වක න හඬක ව ණ ත ල ඟ බස න ද ර ග ල සත මලය ලම බස න ඔර ෂ ෂ රත න ට ඕර මක ක ල සත ම ය හඬක ව ණ අර බ බස න හඬක ව ම ම කත ම ල ව ලහ බ අල හ ක ඩ لهيب الحقد ස හල ව රය ග න ද ල යන ත ම ව ඔස ස න ළ ක ව න ව ක ශය ව ය ශ ර ල ක ව ත ළ ස හල බස න හඬක ව ම ම කත ම ල ව ස ළඟ වග ඇව ද න යන ත ම ව යටත හ ර ට ව න ළ ක ව න ව ක ශය ක ට ඇත ස ර ශයකථ ප වත ඇරඹ න න ද ර ග ඨ ක ර න ම ත අප ක ෂ වන ග න ය ත සහ ව ශ ව සය න හ බ තර ණ ය වත ය එක සත ජනපදය ස ට ප ම ණ මත සමගය ඇයට ව ග ව න ක පව ල ම ණග ස ර ජ න ත ආය බ ඛ න සහ ස ක ෂ ග ව න ක යන ෂ ර ය ග ව න ක ග ද ම ප යන ය ෂ ර ය ධනවත ප න ම ත සල ල ල තර ණයක වන අතර ද ර ග ඔහ ට ර වට න න ය ස ය ම ත රන සමග කථ ක ර ම න අනත ර ව ඔව න ත රණය කරන න ෂ ර ය හට ද ර ග ව එක ර යක ඔට ට වක න ද න ග න මට ස ද වන බවය ක ස නම ත ද ර ග හට ව නත ස ලස ම ඇත අතර ඇය ප යල ම ත ර ග ට න ච ප ර ආරක ෂ ක ව ද වන න ය ප යල හට ම නස ක ආබ ධයක ඇත අතර ඇයට ග ව න ක පව ල හ සම බන ධ අභ රහස අත තයක ඇත ඇය ෂ ර ය ද ක ම න අන තර වඅඇග ම නස ක සමත ල තත ව ග ල හ යය ෂ ර ය සහ ද ර ග ස ය ව ව කය උපර මය න ගත කරම න ද න ගණනක ග වත ම ය ස ක ෂ ග අප රස දයට හ ත ව ද ර ග ව ස න ෂ ර ය ක ර හ බලප ම කරන හ ය න ස ක ෂ හට ද ර ග අසල ද අව න ශ ච ත බවක හ ඟ යය එස ම ස ක ෂ අන ම න කරන න ද ර ග ස ය ප ත රය සමග ස ට න ස ම අවස ථ වකම ක ස යම ග ටල වක ඇත වන බවය ද ර ග යන ස බ ව න ම න ත ය බව හ ළ ව ඇය ව ද ය දය ල ඨ ක ර ග ක රය හ ප අනත රට ලක ව ම න පස ව ප ල ස ට ක ස ත කමක මග න ස ය ම හ ණ ස වර පය ව නස කරග න ත බ ණ අත ත වර ජන ම ල වකට පස හ ළ වන න වසර ද කකට ප ර ෂ ර ය සහ ඔහ ග ම ත රන ව ස න න ත ය ග න පළ ග න ම ප ණ ස ප යල ව ද ෂණය ක ට ඇත බවය ස යල ම ස ක ෂ සහ ස ක ෂ කර වන ෂ ර ය ට පක ෂව ව බ ව න ම ම ස ය ර යන න ත ය සහ ප යල නඩ ව න පර ජය ව ත බ ණ වර තම නය ද ර ග ප ම ණ ස ට න න ඇග පළ ය ග න මටය පස ව ෂ ර ය ග මස ස න වන ද ව ඇමර ක ව ස ට ප ම ණ න අතර වසර ද කකට ප ර ව ස ද ව ම ඔහ ට ද නගන නට ල බ ය ස ද ව ම ම ල වක න පස ව ද ව න ත ය හට ප ම කරන බව ද ර ග වටහ ගන ය නම ත ඇය ස ය අරම ණ ග ව න ක පව ල ව න ශ ක ර ම ස ය මනස හ රඳව ගත ය ත හ ය න ද ව ග න ඈත වන න ය ස ය පළ ග න ම අරම ණට සම ප ව ම සඳහ ව ය ජ ස යද ව හ න කරග න ම ත තක මග න ද ර ග ෂ ර ය හට ඔහ ග ප ර මය පප ච ඡ රණයට සලස වය ද ර ග සහ ෂ ර ය ව ව හ ග ව ස ගන න නම ත ඇග ප ය ස ක ෂ ග ස වකය ස බ ම න ම ම හ ස ක ෂ ප ළ බඳ ඔත ත බ ල මට ද ර ග ව ස න ය දව ව ක වන අක ශ හට පවසන න ෂ ර ය ග ස හ ය න ත ක රමට ම රවරයන ප ර සක ය දවන ල සය එය ස ර ථක ව ප ම ය වළ ව ව හ ව මට ස ද නම ව නම ත ව ව හ ද නය ෂ ර ය ප ටව යන න ස ය මවග ද ඩ බලප ම හ ත ව න අප වදය වළක ව ග න ම ප ණ ස ස ක ෂ ල ස ද ව ග න මය ය ජන කළ ද ද ව ද ර ග සමග ව ව හ ව ම ප රත ක ෂ ප කරය නම ත ව ද ය ඨ ක ර ඔහ ට ව ය ජ ල ස ව ව හයට ප න ස ට න ල ස පවසන න ඒ ව න ව න තමන න ත ය ප ළ බඳ ත රත ර හ ළ කරන බව පවසම න ද ව එයට එකඟ ව ම ද ද න ව ව පත ව බව හඟවත ම අතර ර ජ න ත ස ක ෂ ග ස ළ ප ත රය වන අක රම ර හ මත ඛ න හ වත ආක ශ ප ළඹව ලන න ඔහ සත ව ප වත ව ඩ ය පටය ර ජ න ත ව ස න ස ය සහ දරය වන අර න ව එනහ ද ව ග ප ය ට ව ඩ ත බ බව හ ළ වන ලබ ග න මටය ම ම ව ඩ ය පටය ය ද ග න ස ක ෂ ඇග ස ම ය ව ර හ මත ඛ න මර දම තමන සමග ව ව හ වන ම න ර ජ න ත ට තර ජන එල ල ක ට ත බ ණ ස ය බ ධ වන ම ඬල මට ව එකම ස ක ෂ ය එය පමණ ර ජ සහ ස ය හ ඳම ම ත ර ය වන ර ය ම අතර අන යම සම බන ධයක ඇත බව ස ක ෂ ද න ග න ම න පස ව ස යල ල කනප ට හ ර ක පවන ස ක ෂ ර ය ම හට ව ඩ තබය ඇය තත ත වයට පත ව ස ක ෂ ම ම ම න ම ර ම ව න ව න ද ව හස කරය ර ය ම ක ස හ ස හ ය ලබ උස ව ය ස ක ෂ ලබ ද ය ය බ ය වන ඇය හ ද යකට අල ලස ලබ ද න න ර ය ම ග ස ඛ ය තත ත වය අයහපත කරව මට ඖෂධ ම ර කරන ල සය ම අතර තමන ට ස ද කළ ප රහ රයට ව ද ය ඨ ක ර ද සම බන ධ බව ෂ ර ය ද නගන ය ඔහ ඨ ක ර ට ව ඩ තබය ම ය ද ර ග ග පළ ග න ම ච තන ව ප ළඹව ලය ඇය ග ව න ක පව ල ත ළ ආරව ලක ඇත කරන නට උත ස හ ද ර ව ද එය අස ර ථක ව ෂ ර ය ව මර ද ම ය ය ය ස තන ස ක ෂ ඔහ ග මරණය අනත රක න ව බවට ම ස පවසය නම ත ෂ ර ය ප යල ව අල ල ගනන න අතර ආක ශ සහ ර ෂ ව ඝ තනය කරය නම ත ඔව න ජ වත ව ස ට න බව හ ළ ව ග ව න ක පව ලට ව ර ද ධව ප රබල ස ක ෂ ඉද ර පත කරන ද ර ග එම පව ල ස ම ජ කය න ස රගත කරය ව න ස ර වරය ව ස න ෂ ර ය සහ කරන ව වරදකර වන ල ස නම කරන ලබය ක ස නම ත කථ වට ව ව ත අවස නයක ලබ ද ම න ෂ ර ය ද ර ග ට ඉඟ කරන න තමන ස රභ රය පස න වන බවය ම න ස ග ව න ක පව ලට එර හ ද ර ග ග පළ ග න ම ව ය ය මය ස ර ථක න ව කථ ව අවසන වන න ද ර ග හට ෂ ර ය ග ස ව ර හන හඬ ඇස ම න චර ත න ර පණය සහ චර තර ගන කණ ඩ යම ස ම ජකය න අතර ස ක ෂ ග ව න ක ල ස ස ස ද කළ න ර පණය ඇගය මට ලක ව ය ද ඉන ඩ යන එක ස ප රස ප වත පත ව ච රයක ද ක ව න න ඇග ඉර යව ව සහ අල ක රය ඇග චර තය ත ළ න ක ප ප න න බවය ද ර ග ඨ ක ර ද ර ග ද ව ග ව න ක න ත ය ම ත ර ල ස ප යල ග ව ඩ මහල ස ය ර යය ස බ ද ර ග ම යග ස න ව ද ය ඨ ක ර ග ස බ ද ර ග ඨ ක ර ග ප ය සහ න ත ය ග හද ගත ප ය ම හ යව ම යටත න ත ය ම ත ර ප ල ස ට ක ස ත කමක කරගන ය ඇයට අවශ ය වන න ස ය ද ව ය ව න ශ ක ර ම ප ළ බඳ ග ව න ක පව ල න පළ ග න මටය ෂ ර ය ග ව න ක ල ස ප රධ න ප ර ම චර තයය ග ව න ක පව ල ධනවත සල ල ල උර මකර ව ය ස ය පව ල බලප ම මත ඔහ ට තමන ට අවශ ය ස ම ද යක ම ලබ ගත හ ක අතර බ හ යන වදන ක හ ද න අස න ත ත ක ම හ ප යල ග ද ෂකය ම හ වන අතර ද ර ග සමග ම ට ප ර ව ව හ ග ව සග න ස ට ත න ත ත ම හ ය ස ක ෂ ග ව න ක ල ස ප රධ න එද ර ව ද න යය ධනවත ර මත ත න ත ත යක වන ම ය ර ජ න ත ග භ ර ය වය ක ල කත හ අවධ නය තමන ව ක නත කරග න මට ඇය ප ර ය කරය ස ය දර වන ද ද න වන ෂ ර ය සහ කන ගන ර ක ග න මට ඇය ඕන ම ද යක ස ද ක ර මට ස ද නම ය ම ය ඇග එකම ද ර වලත ව ද ව ආය බ ඛ න ර ජ න ත ග ව න ක ල ස ද වන එද ර ව ද ප ර ම චර තයය මහත අප ක ෂ සහගත ම හ ක ර ප ද ගලයක වන අතර ක ල කත ව ඉහළ ප ළ ව ය පර කයක ද ව ස ක ෂ ග ස ම ය ය ස ය සම ජ තත ත වය පවත ව ග න මට ඔහ ඕන ම ද යක ස ද ක ර මට ස ද නම ය ද ව ග ව න ක ල ස ෂ ර ය ග මස ස න ය න ත ය ග හ ඳම ම ත ර ය ම හ එක සත ජනපදය ස ට ප ම ණ න න වසර ද කකට ප ර ස ද ව ය ක මක ද යන න හ ළ කරග න මටය න ත ය ම ත ර ල ස ද ව ග හ ඳම ම ත ර ය සහ ප ම වත යය ප යල ග ව ඩ මහල ස ය ර යය ප ල ස ට ක ස ත කමට ප ර ර ය ම මහ ෂ වර ල ස ස ක ෂ ග හ ඳම ම ත ර යය ස ක ෂ ග ස ම ය වන ර ජ න ත සමග අන යම සම බන ධයක පවත වන න ය ස ච ත ර ග ව න ක ල ස ද ව ග මව වන ම ය සම ජ ස ව වන ට ල ද ක ර ණ ක ත න ත ත යක ප නම ප ර ත කන ගන ර ජ න ත ග ව න ක ග ව න ක පව ල එකම ද යණ යය ම ම චර තය සඳහ ප ළඹව මක ඇත ව ත බ න න ඉන ද ය න න ළ ග 2014 ප රහසන ච ත රපටයක ව හ චර තය ඇස ර න අක රම ර හ මත ඛ න ආක ශ ර ය ල ස ස ක ෂ ග ස ළ ප ත රය ය ඔහ ග ප ය ව මර දමන ලද ද ස ක ෂ ව ස න අක රම ර හ මත ඛ න ආක ශ ර ය ල ස ප ම ණ න න ස ක ෂ ග න පළ ගන නටය ඔහ ට ද ර ග ද සහ ය ව ට න ච ප ර ප යල ම ත ර ල ස න ත ය ග න ගණ යය ෂ ර ය සහ ඔහ ග ම ත රන ව ස න ඇයට අතවර ක ට ඇත ව ක අර ර කරන බ ස ල ස ර ෂ ල ස අල ර ස නම ද ර ග ර ෂ බ ස ල ස ව ද ය දය ල ඨ ක ර ල ස නව න ම ථ ර ල ස ග ව න ක පව ල අව ක ස වකය ක ද ර හ ව ම ච දන නග ස රගත ක ට ඇත ව ද ය න ල භට ට ච ර ය ල ස අල ව ස න ක ස ද කරන ලද ඔහ ද ර ග සමග ව ය ජ ල ස ව ව හ ග ව ස ගන න න ල ග චර තය න ර පණය කළ ය කරන ස ත ල ස ස ගර ක ග ග ල ල සසම ම න2014වඩ ත ජ ත ත ක ර සදස ය ප ර ම වඩ ත ජ ත ත ක ර සදස ය ක න ත 2014 ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න 2014හ ඳම ම ල න ට යය ඒක හස න ත ඍණ ත මක චර තයක හ ඳම නළ ව ආය බ ඛ න ඍණ ත මක චර තයක හ ඳම න ළ ය Gr8 වසර ර ගන ශ ල ප න ය හ ඳම නළ ව සඳහ න ර ද ශ ව ම ප දක සටහන ජ ධ අක බර හ අශ ව න කල ස ක ර සමගආශ ර යයන Sunidha Chauhan sings for Ek Hasina Thi TNN 25 March 2014 සම ප රව ශය 16 December 2014 Ek Hasina Thi 20th December 2014 Star Plus සම ප රව ශය 20 December 2014 Star Plus to replace Meri Bhabhi with Ek Hasina Thi 31 March 2014 සම ප රව ශය 16 December 2014 Ek Hasina Thi Needs to be more convincing The Indian Express 9 May 2014 සම ප රව ශය 18 December 2014 Ankita R Kanabar Priya Adivarekar 28 March 2014 Sanjeeda Sheikh to team up with Vatsal Sheth for a show සම ප රව ශය 16 December 2014 IANS 28 March 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 December 2014 Major revamp on small screen as older shows make way for new 19 November 2014 සම ප රව ශය 16 December 2014 14 TV shows get axed this year The Times of India Shruti Jambhekar 16 December 2014 සම ප රව ශය 16 December 2014 Ek Hasina Thi is about women empowerment Siddharth P Malhotra The Indian Express Express News Service 18 April 2014 සම ප රව ශය 20 December 2014 Interesting premise but actors fall short in much delayed show Ek Hasina Thi Daily News and Analysis Chaya Unnikrishnan DNA 22 April 2014 සම ප රව ශය 20 December 2014 Shahid MBC Laheeb Al Heqd شاهد نت لهيب الحقد සම ප රව ශය 17 November 2015 MBC Laheeb Al Heqd لهيب الحقد MBC Bollywood MBC net සම ප රව ශය 17 November 2015 Story of Ek Hasina Thi is gripping Sanjeeda Sheikh The Times of Indiaa 21 March 2014 සම ප රව ශය 20 December 2014 9 October 2014 29 September 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 December 2014 Simone Singh makes comeback on small screen after nine years New Delhi Press Trust of India 3 April 2014 සම ප රව ශය 20 December 2014 Had no apprehensions playing a mother to Vatsal Simone Singh The Times of India Vijaya Tiwari 12 April 2014 සම ප රව ශය 20 December 2014 PICTURES Meet Simone Singh of TV show Ek Haseena Thi සම ප රව ශය 20 December 2014 Ayub Khan and Simone Singh get together after nine years The Times of India Hiren Kotwani 25 March 2014 සම ප රව ශය 20 December 2014 Bhuvnesh Mann to embark his journey in Ek Hasina Thi The Times of India TNN 17 May 2014 සම ප රව ශය 20 December 2014 Star Parivaar Awards 2014 Aamir Khan and wife Kiran look inseparable see red carpet pics 24 June 2014 සම ප රව ශය 20 December 2014 When dreams take flight Chandigarh 23 August 2014 සම ප රව ශය 20 December 2014 Vatsal Seth s chachi in Ek Hasina Thi was his Maths teacher in school The Times of India Iti Shree Misra 17 September 2014 සම ප රව ශය 21 December 2014 Poonam Preet s role in Ek Haseena Thi inspired by Kangna Ranaut Mid Day The Hitlist Team 4 October 2014 සම ප රව ශය 20 December 2014 Mihir Mishra The Mystery Man on Ek Hasina Thi The Times of India 28 April 2014 සම ප රව ශය 20 December 2014 Ek Hasina Thi Durga s secret room DNA 2 May 2014 සම ප රව ශය 21 December 2014 Indo Asian News Service 18 July 2014 Aamir Ali Sanjeeda Sheikh to Romance On Screen Ndtv සම ප රව ශය 16 December 2014 TV couple Aamir Sanjeeda to romance on Ek Hasina Thi show 18 July 2014 සම ප රව ශය 16 December 2014 IANS 18 July 2014 25 July 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 December 2014 Ek Hasina Thi is about women empowerment Siddharth P Malhotra The Indian Express Express News Service 18 April 2014 සම ප රව ශය 20 December 2014 Interesting premise but actors fall short in much delayed show Ek Hasina Thi Daily News and Analysis Chaya Unnikrishnan DNA 22 April 2014 සම ප රව ශය 20 December 2014 Star Parivaar Awards 2014 Complete List Of Winners Filmibeat 25 June 2014 සම ප රව ශය 16 December 2014 13th Indian Telly Awards 2014 Winners List Harshad Preetika Karan Divyanka Shine Bright Filmibeat 20 October 2014 සම ප රව ශය 16 December 2014 Indian Television Academy Awards 2014 සම ප රව ශය 16 December 2014 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ත ළ