මූලාශ්‍ර සෙවීම: |
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්‍රථම නාට්‍යය මනමේ නාටකයයි. මෙය නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්‍ය, ජාතක කතා හෝ සිංහල මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුනි.
Sri Lankan Ambassador to France | |
---|---|
තනතුර දරමින් 1974–1977 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 3 ජුනි 1914 ගාල්ල |
විපත | 16 August 1996 කොළඹ, ශ්‍රී ලංකාව | (වයස 82)
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | Ailean (Beleth) Sarachchandra, ලලිතා (ස්වර්ණා පෙරේරා) සරච්චන්ද්‍ර |
දරුවන් | නන්දිතා සරච්චන්ද්‍ර, සුනේත්ර සරච්චන්ද්‍ර, කිසාගෝතමී සරච්චන්ද්‍ර, යශෝධරා සරච්චන්ද්‍ර, රන්සි සරච්චන්ද්‍ර |
අධ්‍යාපනය | රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල ශාන්ත ජෝන් විද්‍යලය, පානදුර ශාන්ත තෝමස් විද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය ලන්ඩන් විශ්වවිද්‍යාලය , ලන්ඩනය |
Awards | Honorary D. Litt. from the , Honorary D. Litt. from the in addition to the Professor Emeritus |
වෙබ් අඩවිය | sarachchandra.org |
මුල් කාලීන අධ්‍යාපනය
එදිරිවීර සරච්චන්ද්‍ර 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය. ඔහුගේ මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ද, ගල්කිස්සේ හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කළේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.ඔහුවැල්ලවත්තේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ හැදෑරුවේය. ඔහු නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය(sarathchandra's drama)
සරච්චන්ද්‍ර 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහබාහු (1961) නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය.
ත්‍යාග සහ ගරු බුහුමන්
1982 වර්ෂයේ දී හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සරච්චන්ද්‍රට සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය ප්රදානය කරන ලදී. එසේම එම වර්ෂයේදී පේරාදෙනිය සරසවිය විසින් ඔහුට ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යයවරයෙකුගේ තත්වය ලබා දෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී කේරළ රාජ්‍යය විසින් ඔහුට ප්රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා දිනා ගත්තේය.
වේදිකා නාට්‍ය
ගුවන්විදුලි නාට්‍යය
නවකතා
- මළගිය ඇත්තෝ (1959)
- (1962)
- (1965)
- (1975)
- (1988)
- (1978)
- (1986)
- (1987)
කෙටි කතා
- (1969)
- (1974)
- (1984)
- (1993)
- (1970)
- (1981)
ගවේෂණ, සාහිත්‍යය
- (1949)
- සිංහල නවකතා ඉතිහාසය හා විචාරය (1951)
- කල්පනා ලෝකය (1958)
- (1967)
- (1968)
- (1971)
- (1943)
- සිංහල නවකතාව (1950)
- (1952)
- (1958)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය