ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2001 ජූලි 18 සහ සැප්තැම්බර් 2 අතර ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. දෙපිල නවසීලන්තය සමග තුන්කොන් එක්දින තරගාවලියකට ද ක්‍රීඩා කළ අතර ඉන් අනතුරුව ඔවුන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ද ක්‍රීඩා කළහ.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2001 | |||||
ශ්‍රී ලංකාව | ඉන්දියාව | ||||
දින වකවානුව | 2001 ජූලි 18 – 2001 සැප්තැම්බර් 2 | ||||
නායකයන් | සනත් ජයසූරිය | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | මහේල ජයවර්ධන (296) | (235) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (23) | (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් |
ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියේදී ඉන්දියාව 2-1ක පරතරයකින් පරාජය කරමින් ජය ගත්තේය. පළමු සහ අවසන් ටෙස්ට් තරඟ ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවන තරඟය ඉන්දියාව ජයග්‍රහණය කළේය. එය 1999 සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්රහණයෙන් පසු පරාජයන් තුනකට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලබාගත් දෙවන තරඟාවලි ජයග්‍රහණය සහ මව්බිමේදී ලබාගත් පළමු තරඟාවලියයි මහේල ජයවර්ධන ලකුණු 296ක් ලබා දෙපිලේ වැඩිම ලකුණු ලාභියා වූ අතර කඩුලු 23ක් දවාගත් මුත්තයියා මුරලිදරන් තරගාවලියේ වීරයා ලෙස නම් කෙරිණි.
ශ්‍රී ලංකාව | ඉන්දියාව |
---|---|
|
|
සචින් තෙන්ඩුල්කාර් සංචාරයෙන් ඉවත් වූයේ, තුවාල වූ ඔහුගේ දකුණු ඇඟිල්ලේ ස්කෑන් පරීක්ෂණයකින් පසුව, සුව වී නොමැති බව අනාවරණය වීමෙන් පසුවය. ඒ සමඟින්, 1989 දී ඔහු පිට පිට තරග 84 ක් ක්‍රීඩා කිරීමෙන් පසු පළමු වරට ටෙස්ට් වරම් අහිමි විය.
පුහුණු තරගය
2001 අගෝස්තු 8-10 ලකුණු පුවරුව |
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය XI | එ | |
326 (ඕවර 86.5) 116 (159) 3/68 (ඕවර 16) | 281/5d 74* (112) 2/68 (ඕවර 17) | |
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල XI ක්‍රීඩකයින් 11 දෙනෙකු සමඟ ද ඉන්දීය ක්‍රීඩකයින් 15 දෙනෙකු ද සමඟින් ක්‍රීඩා කළ අතර, පිතිකරණ 11 ක් සහ පන්දු රැකීම 11 ක් සමඟින්.
- තණතීරුව පිතිකරණයට “භයානක” එකක් බවට පත්වීමෙන් පසු අවසන් දිනයේ උදෑසන ඕවරයකට පසුව ඉන්දීය ක්‍රීඩකයෝ සිය ඉනිම අත්හිටුවීම ප්‍රකාශ කළහ.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2001 අගෝස්තු 14-17 ලකුණු පුවරුව |
එ | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
- සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරමින් ලකුණු 2,000 සම්පූර්ණ කළේය.
- කුමාර් සංගක්කාර ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.''
2 වැනි ටෙස්ට් තරගය
2001 අගෝස්තු 22-25 ලකුණු පුවරුව |
එ | ||
- තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
- ටෙස්ට් තරගයක විනිසුරුවරයෙකු ලෙස ප්‍රථම වරට පෙනී සිටියේය.
- චමින්ද වාස් ක්‍රීඩා කළේ ඔහුගේ 50 වැනි ටෙස්ට් තරගයයි.
- ටෙස්ට් ලකුණු 3000 පසු කළේය.
3 වැනි ටෙස්ට් තරගය
2001 අගෝස්තු 29 - සැප්තැම්බර් 2 ලකුණු පුවරුව |
එ | ||
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- මුත්තයියා මුරලිදරන් ගේ ශ්‍රී ලංකාව තුල ඉනිමක හොඳම පන්දු යැවීම (8/87)"
- ටෙස්ට් ලකුණු 4,000 පසු කළේය.
- ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය ඉනිමක පරාජයක් ලැබූ ප්‍රථම අවස්ථාව.''
යොමු කිරීම්
- Thawfeeq, Sa'adi. "Tour report, The Indians in Sri Lanka, 2001". Wisden. ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
- "Sri Lankan selectors recall Hashan Tillakaratne for Test series". ESPN Cricinfo. 10 August 2001. සම්ප්‍රවේශය 12 August 2017.
- "Venkatesh Prasad back in Indian team". ESPN Cricinfo. 2 August 2001. සම්ප්‍රවේශය 12 August 2017.
- "Tendulkar pulls out of Test series in Lanka". ESPN Cricinfo. 10 August 2001. සම්ප්‍රවේශය 12 August 2017.
- "Practice match abandoned because of dangerous wicket". ESPNcricinfo. සම්ප්‍රවේශය 15 November 2016.
- "1st Test, India v Sri Lanka, Statistical Highlights". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
- "August 26, 2001 2nd Test, India v Sri Lanka, Statistical Highlights". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
- "3rd Test, India v Sri Lanka, Statistical Highlights". ESPN Cricinfo. සම්ප්‍රවේශය 12 August 2017.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි තරගාවලි නිවසට යන්න.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ද ය ක ර කට කණ ඩ යම 2001 ජ ල 18 සහ ස ප ත ම බර 2 අතර ශ ර ල ක ව ස ච රය කළ ය ද ප ල නවස ලන තය සමග ත න ක න එක ද න තරග වල යකට ද ක ර ඩ කළ අතර ඉන අනත ර ව ඔව න තරග ත නක න සමන ව ත ට ස ට තරග වල යකට ද ක ර ඩ කළහ ඉන ද ය ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2001ශ ර ල ක ව ඉන ද ය වද න වකව න ව 2001 ජ ල 18 2001 ස ප ත ම බර 2න යකයන සනත ජයස ර යට ස ට තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ මහ ල ජයවර ධන 296 235 ව ඩ ම කඩ ළ ම ත තය ය ම රල දරන 23 11 තරගම ල ව ක ර ඩකය ම ත තය ය ම රල දරන ශ ර ල ක ව ට ස ට තරඟ වල ය ද ඉන ද ය ව 2 1ක පරතරයක න පර ජය කරම න ජය ගත ත ය පළම සහ අවසන ට ස ට තරඟ ශ ර ල ක ව ජයගත අතර ද වන තරඟය ඉන ද ය ව ජයග රහණය කළ ය එය 1999 ස ප ත ම බර ම සය ද ඕස ට ර ල ය වට එර හ ව ජයග රහණය න පස පර ජයන ත නකට පස ව ශ ර ල ක ව ඉන ද ය වට එර හ ව ලබ ගත ද වන තරඟ වල ජයග රහණය සහ මව බ ම ද ලබ ගත පළම තරඟ වල යය මහ ල ජයවර ධන ලක ණ 296ක ලබ ද ප ල ව ඩ ම ලක ණ ල භ ය ව අතර කඩ ල 23ක දව ගත ම ත තය ය ම රල දරන තරග වල ය ව රය ල ස නම ක ර ණ ශ ර ල ක ව ඉන ද ය වසනත ජයස ර ය න ම වන අතපත ත ක ම ර ස ගක ක ර කර මහ ල ජයවර ධන හෂ න ත ලකරත න රසල ආර න ල ඩ ර ම ෂ කළ ව ත රණ චම න ද ව ස ද ල හ ර ප රන න ද ම ත තය ය ම රල දරන ස ර ෂ ප ර ර අව ශ ක ග ණවර ධන මය කල ව න ඩ ට ත ල න සමරව ර ද ල ප ල යනග ර ච ර ප ර ර ස රව ග ග ල න ර හ ල ඩ ර ව ඩ ශ ව ස න දර ද ස සදග ප පන රම ෂ හ ම බද න ජවගල ශ ර න ත හර ව න දර ස ද න ෂ ම ග ය සම ර ද ග කර ර හ ල ස ග ව ම හ මඩ කය ෆ සච න ට න ඩ ල ක ර සය ර ජ බහ ත ල සහ ර ඛ න ව න කට ෂ ප රස ද හර බජන ස සච න ත න ඩ ල ක ර ස ච රය න ඉවත ව ය ත ව ල ව ඔහ ග දක ණ ඇඟ ල ල ස ක න පර ක ෂණයක න පස ව ස ව ව න ම ත බව අන වරණය ව ම න පස වය ඒ සමඟ න 1989 ද ඔහ ප ට ප ට තරග 84 ක ක ර ඩ ක ර ම න පස පළම වරට ට ස ට වරම අහ ම ව ය ප හ ණ තරගය2001 අග ස ත 8 10 ලක ණ ප වර වශ ර ල ක ක ර කට මණ ඩලය XI එ ඉන ද ය න වන 326 ඕවර 86 5 116 159 3 68 ඕවර 16 281 5d 74 112 2 68 ඕවර 17 තරගය ජය පර ජය න ත රව අවසන ව ය ක ළඹ ව න ස ර වන සහ ග ම ණ ස ල ව ක ස ය ව ස ය ද න ශ ර ල ක ක ර කට මණ ඩල XI කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය ශ ර ල ක ක ර කට මණ ඩල XI ක ර ඩකය න 11 ද න ක සමඟ ද ඉන ද ය ක ර ඩකය න 15 ද න ක ද සමඟ න ක ර ඩ කළ අතර ප ත කරණ 11 ක සහ පන ද ර ක ම 11 ක සමඟ න තණත ර ව ප ත කරණයට භය නක එකක බවට පත ව ම න පස අවසන ද නය උද සන ඕවරයකට පස ව ඉන ද ය ක ර ඩකය ස ය ඉන ම අත හ ට ව ම ප රක ශ කළහ ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2001 අග ස ත 14 17 ලක ණ ප වර වඉන ද ය ව එ ශ ර ල ක ව187 ඕවර 95 3 42 127 ද ල හ ර ප රන න ද 5 42 ඕවර 25 362 ඕවර 107 5 සනත ජයස ර ය 111 138 5 114 ඕවර 24 5 180 ඕවර 74 5 61 172 ම ත තය ය ම රල දරන 5 49 ඕවර 26 5 6 0 ඕවර 1 5 සනත ජයස ර ය 6 5 0 0 ඕවර 1 ශ ර ල ක වට කඩ ල 10ක ජයක හ ම ව ය ග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය සනත ජයස ර ය ශ ර ල ක ව ක ර ඩ කරම න ලක ණ 2 000 සම ප ර ණ කළ ය ක ම ර ස ගක ක ර ඔහ ග පළම ට ස ට ශතකය ව ර ත කළ ය 2 ව න ට ස ට තරගය 2001 අග ස ත 22 25 ලක ණ ප වර වශ ර ල ක ව එ ඉන ද ය ව274 ඕවර 78 3 මහ ල ජයවර ධන 104 3 62 ඕවර 22 232 ඕවර 64 1 47 චම න ද ව ස 4 65 ඕවර 21 221 ඕවර 66 3 ම ත තය ය ම රල දරන 67 5 72 ඕවර 21 264 3 ඕවර 78 4 98 ම ත තය ය ම රල දරන 2 96 ඕවර 25 ඉන ද ය වට කඩ ල 7ක ජයක මහන වර තරගය ව රය ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ග න මට ඉන ද ය ව සමත ව ය ට ස ට තරගයක ව න ස ර වරය ක ල ස ප රථම වරට ප න ස ට ය ය චම න ද ව ස ක ර ඩ කළ ඔහ ග 50 ව න ට ස ට තරගයය ට ස ට ලක ණ 3000 පස කළ ය 3 ව න ට ස ට තරගය 2001 අග ස ත 29 ස ප ත ම බර 2 ලක ණ ප වර වඉන ද ය ව එ ශ ර ල ක ව234 ඕවර 81 1 59 111 ම ත තය ය ම රල දරන 8 87 ඕවර 34 1 610 6d ඕවර 171 මහ ල ජයවර ධන 139 216 3 101 ඕවර 34 299 ඕවර 124 5 68 162 ම ත තය ය ම රල දරන 3 109 ඕවර 46 5 ශ ර ල ක වට ඉන මක සහ ලක ණ 77ක ජයක හ ම ව ය ක ළඹ තරගය ව රය ම ත තය ය ම රල දරන ව න ස ර වන සහතරගය ක ස ය ව ස ය ද න ඉන ද ය ව පන ද වට පහරද මට ත රණය කළ ය ඔහ ග ම ගල ට ස ට තරගයට සහභ ග ව ය ම ත තය ය ම රල දරන ග ශ ර ල ක ව ත ල ඉන මක හ ඳම පන ද ය ව ම 8 87 ට ස ට ලක ණ 4 000 පස කළ ය ශ ර ල ක වට එර හ ව ඉන ද ය ඉන මක පර ජයක ල බ ප රථම අවස ථ ව ය ම ක ර ම Thawfeeq Sa adi Tour report The Indians in Sri Lanka 2001 Wisden ESPN Cricinfo සම ප රව ශය 12 August 2017 Sri Lankan selectors recall Hashan Tillakaratne for Test series ESPN Cricinfo 10 August 2001 සම ප රව ශය 12 August 2017 Venkatesh Prasad back in Indian team ESPN Cricinfo 2 August 2001 සම ප රව ශය 12 August 2017 Tendulkar pulls out of Test series in Lanka ESPN Cricinfo 10 August 2001 සම ප රව ශය 12 August 2017 Practice match abandoned because of dangerous wicket ESPNcricinfo සම ප රව ශය 15 November 2016 1st Test India v Sri Lanka Statistical Highlights ESPN Cricinfo සම ප රව ශය 12 August 2017 August 26 2001 2nd Test India v Sri Lanka Statistical Highlights ESPN Cricinfo සම ප රව ශය 12 August 2017 3rd Test India v Sri Lanka Statistical Highlights ESPN Cricinfo සම ප රව ශය 12 August 2017 බ හ ර සබ ඳ ESPN Cricinfo හ තරග වල න වසට යන න ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග