ඇෆ්ගනිස්ථානයේ බුදු දහම එරට පැවති ප්‍රධාන ආගම් ආගම් අතුරින් එකක් විය. කඳු වැටියට දකුණු දෙසින් බුදු දහම පුළුල්ව ව්‍යාප්තව ගියේ ය. බුදු දහම ප්‍රථම වරට ඇෆ්ගනිස්ථානය වෙත හඳුන්වා දුන්නේ කි.පූ. 305දී ග්‍රීක ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයක් ඇති කරගැනීමත් සමගයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන උතුරු පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන ප්‍රදේශවල පිහිටා තිබූ (ක්‍රි.පූ. 250-125) සහ පසුකාලීන ඉන්දු-ග්‍රීක රාජධානිය (ක්‍රි.පූ. 180 - ක්‍රි.ව. 10) තුළ වැජඹෙන්නට විය. ග්‍රීක-බුදු දහම උච්චස්ථානයට පත්වූයේ කුෂාණ අධිරාජ්‍යය යටතේ ය. මෙකල ග්‍රීක අක්ෂර මාලාව අනුසාරයෙන් රචනා කෙරිණි.
නොයෙකුත් සිදු විය. මේ අතරට , සහ යන භික්ෂූන් අයත් වේ. චීනයේ සහ ජනප්රවාදගත සටන් කලාවේ නිර්මාතෘ වශයෙන් සැලකේ. (ක්‍රි.ව. 178 පමණ) භික්ෂුව චීන අගනුවර වූ වෙත ගමන් කොට, පළමුවරට මහායාන බෞද්ධ සූත්‍ර චීන බසට පරිවර්තනය කළේ ය.මහාවංසය (පරිච්. XXIX) අනුව නම් භික්ෂුවගේ නායකත්වය යටතේ 30,000ක බෞද්ධ භික්ෂූන් පිරිසක් "ඇලසැන්ද්රා ග්‍රීක නගරයේ" (, වර්තමාන කාබුල්හි සිට 150 km පමණ උතුරින්) සිට පැමිණ ශ්‍රී ලංකාවේ, අනුරාධපුරයේ මහා ස්තූපය වෙත පූජා පවත්වා තිබේ. රජකු වූ , (පාලි: "මිලින්ද"; රාජ්‍ය. ක්‍රි.පූ. 165 - ක්‍රි.පූ. 135) බුදු දහමේ සුප්‍රකට අනුග්රාහකයකු වූ අතර, මිලින්ද පැනය නම් බෞද්ධ පාඨය හේතුවෙන් ඔහු අනුස්මරණීය විය.
උතුරු ඇෆ්ගනිස්ථානයේ හි පිහිටා තිබූ සුප්‍රකට පර්සියානු බෞද්ධ විහාරය ලෙස හැඳින්වුණු අතර, එය සියවස් ගණනාවක් පුරා ඉගෙනීම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළේ ය.
ඇෆ්ගනිස්ථානයේ බුදු දහමේ පරිහානිය ආරම්භ වූයේ 7වන සියවසේ සමග ය. 11වන සියවසේ න්ගේ ආක්‍රමණ හේතුවෙන් එය ඇෆ්ගනිස්ථානයෙන් තුරන් වී ගියේ ය.
ඉතිහාසය
ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව තුළ පිහිටි භූමිය සියවස් ගණනාවක් පුරා බොහෝ සංස්කෘතික සහ ආගමික විපර්යාසයන්වලට ලක්වූ භූමියක් විය. මැද පෙරදිග, දකුණු ආසියානු සහ මධ්‍ය ආසියානු සංස්කෘතීන්ට මැදිවී පිහිටි භූගෝලීය පිහිටුම සහ සුප්‍රකට සේද මාවතට (නැගෙනහිර ආසියානු සහ මධ්‍යධරණී ශිෂ්ටාචාර සම්බන්ධ කෙරුණු) ආසන්නව පිහිටීම නිසා, මෙම භූමිය නොයෙකුත් දැවැන්ත ඓතිහාසික සහ සංස්කෘතික ප්රගමනයන්ට ලක් විය. ඉන් වඩාත් වැදගත් බලපෑමක් වූයේ මහා ඇලෙක්සැන්ඩර් විසින් මෙම භූමිය ආක්‍රමණය කිරීම හේතුවෙන් එය හෙලනිස්තික ලෝකයට ඇතුළත් වීමයි. මේ නිසා මෙම ප්‍රදේශයේ බෞද්ධාගමික කලාව කෙරෙහි හෙලනිස්තික බලපෑම බෙහෙවින් දක්නට ලැබිණි. ක්‍රි.පූ. 305දී ඉන්දියානු මෞර්ය අධිරාජ්‍යය සමග සන්ධානයකට එළැඹියේ ය. මෞර්යවරුන් ඉන්දියාවේ සිට බුදු දහම හඳුන්වා දුන් අතර, ක්‍රි.පූ. 185දී පමණ බලය අහිමි වනතෙක්ම ඔවුහු හින්දු කුෂ් ප්‍රදේශයට දකුණින් වූ භූමිය පාලනය කළහ.
ඇලෙක්සැන්ඩර් විසින් මෙම භූමිය ගෙන් ලබාගෙන එහි සිය ජනවාස පිහිටුවූව ද, විසින් එම ප්‍රදේශ සැන්ඩ්රොකොටස් (චන්ද්‍රගුප්ත) හට ලබාදුන්නේ අන්තර්විවාහ සම්බන්ධතා අනුවයි. ඔහුට හස්තීන් 500ක් හිමි විය.
— , ක්‍රි.පූ. 64 – ක්‍රි.ව. 24
මෙම සංවර්ධනයන් සිදුවූ අවධියේ මෙම භූමියෙන් බොහෝ ප්‍රදේශ සහ රාජධානිවලට අයත් විය. ඉස්ලාමය පැමිණෙන තෙක්ම ඇතුළු මුතුන්මිත්තන් විසින් අනුගමනය කරන ලද්දේ බුදු දහමයි.
වර්තමාන ඇෆ්ගනිස්ථානයේ පැවති බෞද්ධ සංස්කෘතියට සාක්ෂි වශයෙන් ස්මාරක බොහෝමයක් හමු වේ. මෙම ප්‍රදේශයේ ග්‍රීක සංස්කෘතික සහ කලාත්මක බලපෑම සහ යටතේ අධ්‍යයනය කළ හැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ යටතේ හැදෑරිය හැක.
පර්සියානු රාජවංශය මුස්ලිම්වරුන්ට නතු වීමත් සමග (ක්‍රි.ව. 651දී) බල්ඛ් ප්‍රදේශයේ පිහිටි නව විහාරය මුස්ලිම් පාලනයට (ක්‍රි.ව. 663දී) යටත් විය. නමුත් එය තවත් සියවසක් පමණ ක්‍රියාකාරීව පැවතියේ ය. ක්‍රි.ව. 715දී බල්ඛ්හි ඇතිවූ කෝලාහලයක් මගින් මර්දනය කිරීමත් සමග, බොහෝ පර්සියානු බෞද්ධ භික්ෂූහු, සේද මාවත ඔස්සේ නැගෙනහිර දෙසින් පිහිටි බෞද්ධ වෙත පලාගියහ. මෙම රාජධානියේ භාවිත වූ භාෂාව ක් වූ අතර, ඇතැම් භික්ෂූන් චීනය වෙත ගමන් කළහ. නව විහාරයේ පාරම්පරික පරිපාලකයින් වූ පර්සියානු විහාරය වෙත එල්ල වූ ආක්‍රමණයෙන් පසු බුදු දහම අත්හැර ඉස්ලාමය වැළඳ ගත්හ. අනතුරුව ඔවුන් බැග්ඩෑඩයේ, ගේ බලවත් අමාත්‍යවරුන් බවට පත් විය. මෙම අමාත්‍ය පවුල් පෙළපතේ අවසානයා වූ බොහෝ කථාවල ඇතුළත් චරිතයකි. ජනකථාවල සහ තුළ ඔහු සම්බන්ධ වන්නේ මිත්‍යාවාදය, මායාවන්, සහ ඉස්ලාමීය විෂයයන්ගෙන් පරිබාහිර සම්ප්‍රදායන් අනුගමනය කළ තැනැත්තකු ලෙසයි.
බෞද්ධාගම වරුන්ගේ සහ කාලිෆේටයේ පාලනය යටතේ ද පැවතිණි. ඇෆ්ගනිස්ථානයෙන් බුදු දහම තුරන් කර දමන ලද්දේ ආක්රමණික , න්, සහ විසිනි.
පුරාවිද්‍යා සොයාගැනීම්
බාමියන් විහාරයේ පුස්තකාලය
අතුරින් එකක් වූ, - ගුරුකුලය බාමියන් ප්‍රදේශයේ පුම්රඛව පැවතී ඇත. චීන ක වූ ක්‍රි.ව. 7වන සියවසේ දී ඇෆ්ගනිස්ථානයේ බාමියන්හි ලෝකෝත්තරවාද විහාරය වෙත පැමිණ ඇති අතර මෙම ස්ථානය අනාවරණය කර ගැනීමට නූතන පුරාවිද්‍යාඥයන් සමත් වී ඇත. විහාර එකතුවේ තිබූ ඇතුළත් සහ පුස්කොළ පොත් සොයාගැනීමට මේ වනවිට හැකියාව ලැබී තිබේ. මෙම ලේඛන වර්තමානයේ තබා ඇත. ඉන් ඇතැම් ලේඛන භාෂාවෙන් සහ අක්ෂරවලින් ලියා ඇති අතර, සෙසු ලේඛන සංස්කෘත බසින් සහ භාවිතයෙන් ලියා තිබේ. විහාර එකතුවේ තිබී සොයාගැනුණු ලේඛන සහ ඒවායේ කොටස් අතර පහත මූලාශ්‍ර පාඨ හඳුනාගත හැක:
- මහාසාංඝික-ලෝකෝත්තරවාදයේ එන විභංග (MS 2382/269)
- , තුළ එන සූත්රයකි. (MS 2179/44)
- , ආගම තුළ එන සූත්රයකි. (MS 2376)
- , මහායාන සූත්රයකි. (MS 2385)
- භෛසජ්‍යගුරු සූත්‍රය, මහායාන සූත්රයකි. (MS 2385)
- , මහායාන සූත්රයකි. (MS 2378)
- , මහායාන සූත්රයකි. (MS 2378)
- , මහායාන සූත්රයකි. (MS 2378)
- , මහායාන සූත්රයකි. (MS 2378)
- අභිධර්ම (MS 2375/08)
බෞද්ධ පුරාවස්තු
2010 අගෝස්තුවේ දී, ඇෆ්ගනිස්ථානයේ කාබුල්වලට දකුණින් වූ බෞද්ධ පුරාවස්තු 42ක් පමණ අනාවරණය කර ගැනීමට හැකි වූ බැව් වාර්තා විය. පුරාවිද්‍යාඥයන් අනුව මින් ඇතැම් කෞතුක වස්තූන් 2වන සියවසට පමණ අයත් වේ. තවත් බෞද්ධ පුද බිම් යෙන් හමු විය. ලෝගාර්වලින් හමුවූ පුරාවස්තූන් අතර බෞද්ධ විහාර ද්විත්වයක් (ස්තූප), බුද්ධ ප්‍රතිමා, සිතුවම්, රන් කාසි සහ වටිනා පබළු ඇතුළත් විය.
මෙහි විහාරයක්, ස්තූප, අලංකෘත කුටි, මීටර හතක සහ නවයක දිගින් යුත් ප්‍රතිමා ද්විත්වයක් ඇතුළු විශාල සහ කුඩා ප්‍රතිමා, රන්වලින් අලංකාර කළ වර්ණවත් සිතුවම් සහ කාසි හමු විය... මින් ඇතැම් පුරාවසුතු (ක්‍රි.ව.) පස්වන සියවස පමණ පැරණි ය... මෙහි ඇතැම් වස්තූන් ක්රිස්වතු වර්ෂයට පෙර යුගයට හෝ ප්රාග්ඉතිහාසයට අයත් යැයි සැලකිය හැකි සලකුණු ද අපට හමු විය... මේවා සංරක්ෂණය කිරීමට සහ වැඩිදුර කැනීම් කටයුතු සඳහා විදේශ සහාය සහ ඔවුන්ගේ විශේෂඥ උපකාර අපට අවශ්‍ය ය.
— Mohammad Nader Rasouli, Afghan Archaeological Department
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Foltz, Religions of the Silk Road, p. 46
- මහාවංසයේ සම්පූර්ණ පාඨය පරිච්ඡේදය XXIX මත ඔබන්න
- Berzin, Alexander (December 2006). "History of Buddhism in Afghanistan". සම්ප්‍රවේශය June 5, 2016.
- Nancy Hatch Dupree / Aḥmad ʻAlī Kuhzād (1972). . American International School of Kabul. August 30, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 18, 2010.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Amy Romano (2003). A Historical Atlas of Afghanistan (illustrated ed.). The Rosen Publishing Group. p. 25. ISBN . සම්ප්‍රවේශය 18 September 2011.
- (2004). Afghanistan (illustrated ed.). Infobase Publishing. p. 6. ISBN . සම්ප්‍රවේශය 18 September 2011.
- "Schøyen Collection: Buddhism". සම්ප්‍රවේශය 23 June 2012.
- . Ghazni 10.26.2011
- Embassy of the United States, Kabul. Mes Aynak 10.29.2011
- . Maqsood Azizi. . Aug 18, 2010. 2010-03-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-08-23.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Sayed Salahuddin. News Daily. Aug 17, 2010. 2010-08-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-08-16.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Buddhist remains found in Afghanistan". Press TV. Aug 17, 2010. සම්ප්‍රවේශය 2010-08-16.
බාහිර සබැඳි
- StudyBuddhism.com
- silkroadfoundation.org
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇෆ ගන ස ථ නය බ ද දහම එරට ප වත ප රධ න ආගම ආගම අත ර න එකක ව ය කඳ ව ට යට දක ණ ද ස න බ ද දහම ප ළ ල ව ව ය ප තව ග ය ය බ ද දහම ප රථම වරට ඇෆ ගන ස ථ නය ව ත හඳ න ව ද න න ක ප 305ද ග ර ක ඉන ද ය න ම ර ය අධ ර ජ යය සමග සන ධ නයක ඇත කරග න මත සමගය ම හ ප රත ඵලයක ල ස වර තම න උත ර ප ක ස ථ නය සහ ඇෆ ගන ස ථ නය යන ප රද ශවල ප හ ට ත බ ක ර ප 250 125 සහ පස ක ල න ඉන ද ග ර ක ර ජධ න ය ක ර ප 180 ක ර ව 10 ත ළ ව ජඹ න නට ව ය ග ර ක බ ද දහම උච චස ථ නයට පත ව ය ක ෂ ණ අධ ර ජ යය යටත ය ම කල ග ර ක අක ෂර ම ල ව අන ස රය න රචන ක ර ණ ප ර තන බ ද ධ ල නක න ය ක ත ස ද ව ය ම අතරට සහ යන භ ක ෂ න අයත ව ච නය සහ ජනප රව දගත සටන කල ව න ර ම ත වශය න ස ලක ක ර ව 178 පමණ භ ක ෂ ව ච න අගන වර ව ව ත ගමන ක ට පළම වරට මහ ය න බ ද ධ ස ත ර ච න බසට පර වර තනය කළ ය මහ ව සය පර ච XXIX අන ව නම භ ක ෂ වග න යකත වය යටත 30 000ක බ ද ධ භ ක ෂ න ප ර සක ඇලස න ද ර ග ර ක නගරය වර තම න ක බ ල හ ස ට 150 km පමණ උත ර න ස ට ප ම ණ ශ ර ල ක ව අන ර ධප රය මහ ස ත පය ව ත ප ජ පවත ව ත බ රජක ව ප ල ම ල න ද ර ජ ය ක ර ප 165 ක ර ප 135 බ ද දහම ස ප රකට අන ග ර හකයක ව අතර ම ල න ද ප නය නම බ ද ධ ප ඨය හ ත ව න ඔහ අන ස මරණ ය ව ය උත ර ඇෆ ගන ස ථ නය හ ප හ ට ත බ ස ප රකට පර ස ය න බ ද ධ ව හ රය ල ස හ ඳ න ව ණ අතර එය ස යවස ගණන වක ප ර ඉග න ම මධ යස ථ නයක ල ස ක ර ය කළ ය ඇෆ ගන ස ථ න ය බ ද දහම පර හ න ය ආරම භ ව ය 7වන ස යවස සමග ය 11වන ස යවස න ග ආක රමණ හ ත ව න එය ඇෆ ගන ස ථ නය න ත රන ව ග ය ය ඉත හ සයඇෆ ගන ස ථ නය ද ශස ම ව ත ළ ප හ ට භ ම ය ස යවස ගණන වක ප ර බ හ ස ස ක ත ක සහ ආගම ක ව පර ය සයන වලට ලක ව භ ම යක ව ය ම ද ප රද ග දක ණ ආස ය න සහ මධ ය ආස ය න ස ස ක ත න ට ම ද ව ප හ ට භ ග ල ය ප හ ට ම සහ ස ප රකට ස ද ම වතට න ග නහ ර ආස ය න සහ මධ යධරණ ශ ෂ ට ච ර සම බන ධ ක ර ණ ආසන නව ප හ ට ම න ස ම ම භ ම ය න ය ක ත ද ව න ත ඓත හ ස ක සහ ස ස ක ත ක ප රගමනයන ට ලක ව ය ඉන වඩ ත ව දගත බලප මක ව ය මහ ඇල ක ස න ඩර ව ස න ම ම භ ම ය ආක රමණය ක ර ම හ ත ව න එය හ ලන ස ත ක ල කයට ඇත ළත ව මය ම න ස ම ම ප රද ශය බ ද ධ ගම ක කල ව ක ර හ හ ලන ස ත ක බලප ම බ හ ව න දක නට ල බ ණ ක ර ප 305ද ඉන ද ය න ම ර ය අධ ර ජ යය සමග සන ධ නයකට එළ ඹ ය ය ම ර යවර න ඉන ද ය ව ස ට බ ද දහම හඳ න ව ද න අතර ක ර ප 185ද පමණ බලය අහ ම වනත ක ම ඔව හ හ න ද ක ෂ ප රද ශයට දක ණ න ව භ ම ය ප ලනය කළහ ඇල ක ස න ඩර ව ස න ම ම භ ම ය ග න ලබ ග න එහ ස ය ජනව ස ප හ ට ව ව ද ව ස න එම ප රද ශ ස න ඩ ර ක ටස චන ද රග ප ත හට ලබ ද න න අන තර ව ව හ සම බන ධත අන වය ඔහ ට හස ත න 500ක හ ම ව ය ක ර ප 64 ක ර ව 24 ම ම ස වර ධනයන ස ද ව අවධ ය ම ම භ ම ය න බ හ ප රද ශ සහ ර ජධ න වලට අයත ව ය ඉස ල මය ප ම ණ න ත ක ම ඇත ළ ම ත න ම ත තන ව ස න අන ගමනය කරන ලද ද බ ද දහමය වර තම න ඇෆ ගන ස ථ නය ප වත බ ද ධ ස ස ක ත යට ස ක ෂ වශය න ස ම රක බ හ මයක හම ව ම ම ප රද ශය ග ර ක ස ස ක ත ක සහ කල ත මක බලප ම සහ යටත අධ යයනය කළ හ ක ම ප ළ බඳ ව ඩ ද ර ත රත ර සහ යටත හ ද ර ය හ ක පර ස ය න ර ජව ශය ම ස ල ම වර න ට නත ව මත සමග ක ර ව 651ද බල ඛ ප රද ශය ප හ ට නව ව හ රය ම ස ල ම ප ලනයට ක ර ව 663ද යටත ව ය නම ත එය තවත ස යවසක පමණ ක ර ය ක ර ව ප වත ය ය ක ර ව 715ද බල ඛ හ ඇත ව ක ල හලයක මග න මර දනය ක ර මත සමග බ හ පර ස ය න බ ද ධ භ ක ෂ හ ස ද ම වත ඔස ස න ග නහ ර ද ස න ප හ ට බ ද ධ ව ත පල ග යහ ම ම ර ජධ න ය භ ව ත ව භ ෂ ව ක ව අතර ඇත ම භ ක ෂ න ච නය ව ත ගමන කළහ නව ව හ රය ප රම පර ක පර ප ලකය න ව පර ස ය න ව හ රය ව ත එල ල ව ආක රමණය න පස බ ද දහම අත හ ර ඉස ල මය ව ළඳ ගත හ අනත ර ව ඔව න බ ග ඩ ඩය ග බලවත අම ත යවර න බවට පත ව ය ම ම අම ත ය පව ල ප ළපත අවස නය ව බ හ කථ වල ඇත ළත චර තයක ජනකථ වල සහ ත ළ ඔහ සම බන ධ වන න ම ත ය ව දය ම ය වන සහ ඉස ල ම ය ව ෂයයන ග න පර බ හ ර සම ප රද යන අන ගමනය කළ ත න ත තක ල සය බ ද ධ ගම වර න ග සහ ක ල ෆ ටය ප ලනය යටත ද ප වත ණ ඇෆ ගන ස ථ නය න බ ද දහම ත රන කර දමන ලද ද ආක රමණ ක න සහ ව ස න ප ර ව ද ය ස ය ග න ම ධ ය න ම ද ර ව න ය ත හ ඳ බ ධ සත ත ව ප රත ම වක ඇෆ ගන ස ථ නය ක ර ව 2වන ස යවසබ ම යන ව හ රය ප ස තක ලය අත ර න එකක ව ග ර ක ලය බ ම යන ප රද ශය ප ම රඛව ප වත ඇත ච න ක ව ක ර ව 7වන ස යවස ද ඇෆ ගන ස ථ නය බ ම යන හ ල ක ත තරව ද ව හ රය ව ත ප ම ණ ඇත අතර ම ම ස ථ නය අන වරණය කර ග න මට න තන ප ර ව ද ය ඥයන සමත ව ඇත ව හ ර එකත ව ත බ ඇත ළත සහ ප ස ක ළ ප ත ස ය ග න මට ම වනව ට හ ක ය ව ල බ ත බ ම ම ල ඛන වර තම නය තබ ඇත ඉන ඇත ම ල ඛන භ ෂ ව න සහ අක ෂරවල න ල ය ඇත අතර ස ස ල ඛන ස ස ක ත බස න සහ භ ව තය න ල ය ත බ ව හ ර එකත ව ත බ ස ය ග න ණ ල ඛන සහ ඒව ය ක ටස අතර පහත ම ල ශ ර ප ඨ හඳ න ගත හ ක මහ ස ඝ ක ල ක ත තරව දය එන ව භ ග MS 2382 269 ත ළ එන ස ත රයක MS 2179 44 ආගම ත ළ එන ස ත රයක MS 2376 මහ ය න ස ත රයක MS 2385 භ සජ යග ර ස ත රය මහ ය න ස ත රයක MS 2385 මහ ය න ස ත රයක MS 2378 මහ ය න ස ත රයක MS 2378 මහ ය න ස ත රයක MS 2378 මහ ය න ස ත රයක MS 2378 අභ ධර ම MS 2375 08 බ ද ධ ප ර වස ත 2010 අග ස ත ව ද ඇෆ ගන ස ථ නය ක බ ල වලට දක ණ න ව බ ද ධ ප ර වස ත 42ක පමණ අන වරණය කර ග න මට හ ක ව බ ව ව ර ත ව ය ප ර ව ද ය ඥයන අන ව ම න ඇත ම ක ත ක වස ත න 2වන ස යවසට පමණ අයත ව තවත බ ද ධ ප ද බ ම ය න හම ව ය ල ග ර වල න හම ව ප ර වස ත න අතර බ ද ධ ව හ ර ද ව ත වයක ස ත ප බ ද ධ ප රත ම ස ත වම රන ක ස සහ වට න පබළ ඇත ළත ව ය ම හ ව හ රයක ස ත ප අල ක ත ක ට ම ටර හතක සහ නවයක ද ග න ය ත ප රත ම ද ව ත වයක ඇත ළ ව ශ ල සහ ක ඩ ප රත ම රන වල න අල ක ර කළ වර ණවත ස ත වම සහ ක ස හම ව ය ම න ඇත ම ප ර වස ත ක ර ව පස වන ස යවස පමණ ප රණ ය ම හ ඇත ම වස ත න ක ර ස වත වර ෂයට ප ර ය ගයට හ ප ර ග ඉත හ සයට අයත ය ය ස ලක ය හ ක සලක ණ ද අපට හම ව ය ම ව ස රක ෂණය ක ර මට සහ ව ඩ ද ර ක න ම කටය ත සඳහ ව ද ශ සහ ය සහ ඔව න ග ව ශ ෂඥ උපක ර අපට අවශ ය ය Mohammad Nader Rasouli Afghan Archaeological Departmentම ව ත බලන නබ ද ධ ගම ද ව රයආශ ර යයන Foltz Religions of the Silk Road p 46 මහ ව සය සම ප ර ණ ප ඨය පර ච ඡ දය XXIX මත ඔබන න Berzin Alexander December 2006 History of Buddhism in Afghanistan සම ප රව ශය June 5 2016 Nancy Hatch Dupree Aḥmad ʻAli Kuhzad 1972 American International School of Kabul August 30 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 18 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Amy Romano 2003 A Historical Atlas of Afghanistan illustrated ed The Rosen Publishing Group p 25 ISBN 0 8239 3863 8 සම ප රව ශය 18 September 2011 2004 Afghanistan illustrated ed Infobase Publishing p 6 ISBN 0 8160 5056 2 සම ප රව ශය 18 September 2011 Schoyen Collection Buddhism සම ප රව ශය 23 June 2012 Ghazni 10 26 2011 Embassy of the United States Kabul Mes Aynak 10 29 2011 Maqsood Azizi Aug 18 2010 2010 03 17 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 08 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Sayed Salahuddin News Daily Aug 17 2010 2010 08 18 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 08 16 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Buddhist remains found in Afghanistan Press TV Aug 17 2010 සම ප රව ශය 2010 08 16 බ හ ර සබ ඳ ඇෆ ගන ස ථ නය බ ද දහම හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත StudyBuddhism com silkroadfoundation org