අයර්ලන්ත ජනරජය 1921 සිට අයර්ලන්ත දූපතේ 5/6 ක පරාසයක විහිදී ඇති රාජ්‍යයක් වේ. ඉතුරු 1/6 කවන උතුරු අයර්ලන්තය, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවට අනුව පාලනය වන ප්රදේශයකි. අයර්ලන්ත ජනරජයේ දේශසීමාව වන්නේ උතුරු අයර්ලන්තය ඊසාන දිගින්ද, නැගෙනහිරින් අයිරිෂ් මුහුදද, ගිණිගොන දිගින් St. George ඇලද, දකුණින් Celtic මුහුදද ඇත. අනෙක් දේශසීමා අත්ලාන්තික් සාගරය වේ. 1922 අයිරිෂ් නිදහස් ජනරජය ලෙස ආරම්භ වූ අයර්ලන්ත ජනරජය, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටක් විය. පරමාධිපත්‍ය බලය (Sovereignty), Statue of westminister පනත හා Edword VIII රජකම අතහැරීම නිසා වූ ගැටළු හේතුවෙන්, වර්ධනය විය. 1937 නව ව්‍යවස්ථාව හදුන්වාදුන් පසු “අයර්ලන්තය” ලෙස නම් විය. 1949 ජනරජයක් ලෙස ප්‍රකාශිත කලේය. ආධිපාධිත්වය අතහැරීම නිසා පොදු රාජ්‍ය සාමාජිකත්වය අවලංගු විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ යුරෝපයේ දුප්පත්ම රටක් වූ අයර්ලන්තය, 1950 විවෘත ආර්ථිකයක් සමග (යුරෝපීය රටවලට Ewropeen economic community) දියුණුවක් ඇරඹීය. 1973 Eu සාමාජිකත්වය ලැබූ අතර 1980 දී සිදුවූ ආර්ථික වැටීම සමග නව ප්‍රතිපාදන සම්පාදනයට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්තයේ බදු ප්‍රතිශතය ඉතා අවම මට්ටමකට අඩු කළේය.
Ireland Éire () | |
---|---|
![]() ![]() | |
ජාතික ගීය: "The Soldiers' Song" | |
![]() Location of Ireland (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | 53°20.65′N 6°16.05′W / 53.34417°N 6.26750°Wඛණ්ඩාංක: 53°N 8°W / 53°N 8°W |
නිල භාෂා(ව) | |
(2022) |
|
ආගම (2022) |
|
රජය | |
• | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | |
• | |
from the | |
• | 24 April 1916 |
• | 21 January 1919 |
• | 6 December 1921 |
• | 6 December 1922 |
• | 29 December 1937 |
• | 18 April 1949 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 70,273 km2 (27,133 sq mi) (118th) |
• ජලය (%) | 2.0% |
ජනගහණය | |
• 2022 ඇස්තමේන්තුව | ![]() |
• 2022 ජන සංගණනය | 5,149,139 |
• ජන ඝණත්වය | 71.3/km2 (184.7/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | |
• ඒක පුද්ගල | |
දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | |
• ඒක පුද්ගල | |
ගිනි (2022) | ![]() පහළ |
මාසද (2021) | ඉතා ඉහළ · 8th |
ව්‍යවහාර මුදල | () () |
වේලා කලාපය | UTC (GMT) |
• ගිම්හාන () | UTC+1 () |
දින ආකෘති | dd/mm/yyyy |
left | |
ඇමතුම් කේතය | |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k4eEx6RTVMMGx5Wld4aGJtUmZabXhoWnk1bmFXWT0uZ2lm.gif)
ජාතික ගීය | Soldier’s Song | |||||
අගනුවර (හා විශාලම නගරය) | ඩබ්ලින් (Dublin) | |||||
භාෂාව | අයිරිෂ්, ඉංග්‍රීසි | |||||
ජාතීන් | 90% අයර්ලන්ත, 7.5% වෙනත් යුරෝපීය ජාතීන්, 1.3% ආසියානු, 1.1% කළු | |||||
ජාතියේ නාමය | අයර්ලන්ත (Irish) | |||||
රජය | ප්‍රජාතාන්ත්‍රික, ව්‍යවස්ථික ජනරජයක්, පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වේ. | |||||
ජනපති | Mory McAleesha | |||||
ආණ්ඩුකරු | Brion Cowen, TD (Tonseach - රජය භාරවන්නේ මොහුටයි) | |||||
උප අගමැති | Mors Caughlan, TD (Tonsle) (TD – Teachte Dele –එනම් ව්‍යවස්ථා සම්පාදනය කරන මඩුල්ලේ Dail Eireonn ආයතන නියෝජිතයන්ය) | |||||
ව්‍යවස්ථා සම්පාදනය | යනු සාමාජිකයන් 226 කින් සමන්විත මඩුල්ලකි. මෙහි 60 ක් සෙනෙට් සභාව වේ. | |||||
නිදහස |
| |||||
භූමි ප්‍රමාණය | වර්ග කි. මී. 70 273 වර්ග සැතපුම් 27 133 ජල ප්‍රතිශතය 2% | |||||
යුරෝපීය සංවිධානය (Eu) | සාමාජිකත්වය 1973 ජනවාරි 1 සිට | |||||
ජනගහනය | 2009 දී 4, 460, 000 වන බවට ඇස්තමේන්තු කර ඇත. 2006 සංගණනයට අනුව 4, 239, 848ලොව ජනගහනය අතරින් 121 වන ස්ථානය | |||||
ජන ඝනත්වය | වර්ග කි. මී. යට 66.3 (67), වර්ග සැතපුමට 147.6 (148), ලොව ඝනත්වය අතරින් 139 වන ස්ථානය | |||||
දළ දේශීය නිෂ්පාදිතය (ක්‍රය ශක්තිය) | ඩොලර් බිලියන 174 (ලොව 54 වන ස්ථානය) 2009 ඒක පුද්ගල - $ 39 441 (ලොව 8 ස්ථානය) | |||||
දළ ජාතික නිෂ්පාදිතය (නාමික) | ඩොලර් බිලියන 226 (ලොව 35 වන ස්ථානය), 2009 ඒක පුද්ගල $ 51 128 (ලොව 8 වන ස්ථානය) | |||||
පුද්ගල ප්‍රවර්ධන දර්ශකය (HDI)(2009) | 0.965 (ඉතා ඉහල) (ලොව 5 වන ස්ථානය) | |||||
මුදල් වර්ගය | යූරෝ | |||||
වේලා කලාපය (Time Zone) | බටහිර යුරෝපීය වේලාව (UTC + 0) (WET), DSTඅනුව ගිම්හානයේදී (UTC + 1) | |||||
රථවාහන ධාවනය | වම | |||||
අන්තර්ජාල වසම (Domain) | .ie (eg - www.abcd.ie) (TLD – Top Level Domain) | |||||
දුරකථන කේතය (Country Code) | (+353) |
අමතර අවධානයට
සටහන්
- Article 4 of the declares that the name of the state is Ireland; Section 2 of declares that Republic of Ireland is "the description of the State".
- Article 8 of the Constitution states that Irish is "the national language" and "the first official language", and that English is "a second official language".
- Prior to 2002, Ireland used the as its circulated currency. The euro was introduced as an accounting currency in 1999.
- The domain is also used, as it is shared with other European Union member states.
මූලාශ්‍ර
- Article 8, Constitution of 1937. "Electronic Irish Statute Book (EISB)". 23 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 4 February 2022.
- "Population Usually Resident and Present in the State". CSO.ie. Central Statistics Office. 30 May 2023. සම්ප්‍රවේශය 2 June 2023.
- "Population Usually Resident and Present in the State". CSO.ie. Central Statistics Office. 30 May 2023. සම්ප්‍රවේශය 2 June 2023.
- "Key Findings - Population and Migration Estimates, April 2023". CSO. 25 September 2023.
- . rte.ie. 30 May 2023. 30 May 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "World Economic Outlook Database, October 2023 Edition. (Ireland)". International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 11 October 2023.
- "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. . සම්ප්‍රවේශය 3 September 2023.
- "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. 9 October 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 8 September 2022.
- Coakley, John (20 August 2009). Politics in the Republic of Ireland. Taylor & Francis. p. 76. ISBN . 25 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2 May 2011.
භාහිර සබැඳි
Ireland ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
![]() | විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර |
![]() | විකිපුවත් වෙතින් පුවත් කථාංග |
![]() | විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් |
![]() | විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
![]() | විකිපොත් වෙතින් පෙළපොත් |
නිල
- Irish State – official governmental portal
- Áras an Uachtaráin – official presidential site
- Taoiseach – official prime ministerial site
සාමාන්‍ය තොරතුරු
- Ireland. The World Factbook. Central Intelligence Agency.
- Ireland – information from the
- at the Wayback Machine (archived 29 ජූලි 2010) from the United States Library of Congress (archived by the WayBackMachine)
- at UCB Libraries GovPubs
- Ireland at
- Ireland profile from the BBC News
- Wikimedia Atlas of Ireland
Geographic data related to අයර්ලන්ත ජනරජය at
- Key Development Forecasts for Ireland from