අමු යකඩ යනු වැනි අධි-කාබන් ඉන්ධනයක් හා සමගද, ස්යන්දයක් වශයෙන් හුණු ගල් හා සමගද තැනෙන . ඉන්ධනය වශයෙන් සහ ද භාවිතා කරයි. අමු යකඩ කාබන් මෙන්ම, දර්ශීය වශයෙන් 3.5–4.5%, සිලිකා සහ බොරයෙහි අනෙකුත් සංඝටක අන්තර්ගතයෙන් ඉතා ඉහළ වන අතර, මේ නිසා එය මහත් වෙන බැවින් සීමිත භාවිතයන්හී හැරුණු විට ද්‍රව්‍යයක් වශයෙන් සෘජු ලෙසින් භාවිතයට සුදුසු නොවේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJGaEwxQnBaMTlwY205dUxtcHdaeTh5TWpCd2VDMVFhV2RmYVhKdmJpNXFjR2M9LmpwZw==.jpg)
මෙම සඳහා භාවිතාවූ අච්චු වල සාම්ප්‍රදායික හැඩය වූයේ සකස්කෙරුණු අතු බෙදී ගිය ව්‍යුහයක් වන අතර, මධ්‍යම බස්නාවක් හෝ මගක් වෙතට ලම්භකව බොහෝ තනි තනි ලෝහ කුට්ටි සදයි. ඊරියකගේ රැළකගේ මුහුණුවරක් එවන් ආකෘතියකට ඇත. ලෝහය සිසිල්වී ඝණිභවනය වූ විට, වඩාත් සිහින් බස්නාව (ඉහත ප්රතිසාම්යය පරිදී ඊරිය) වෙතින්, කුඩා ලෝහ කුට්ටි ( ඉහත ප්රතිසාම්යය පරිදී ඌරන්) කඩා වෙන් කර ගන්නා අතර, එම නිසාම අමු යකඩ සඳහා ඉංග්‍රීසියෙන් භාවිතා වන පිග් අයන් (සෘජු සිංහල පරිවර්ථනය ඌරු යකඩ ) යන්න යෙදී ඇත. අමු යකඩ භාවිතා කරන්නේ යළි-උණුකිරීම සඳහා පමණක්ම බැවින්, ලෝහ කුට්ටි වල තරමෙහි විෂම බව සහ සුළු ප්‍රමාණයන්ගෙන් වැලි අඩංගු වීම යන කරුණු වලින් ඇතිවන අපහසුව වාත්තු කිරීමෙහි සහ පරිහරණයෙහි පහසුව හා සමග සැසඳීමෙහිදී නොසැලකිය යුතු තරම්ය.
ඉතිහාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGa0wwTmhjM1JwYm1kZmNHbG5YMmx5YjI0bE1rTmZTWEp2Y1hWdmFYTmZjMjFsYkhSbGNpVXlRMTlEYUdsallXZHZMbXB3Wnk4eU1qQndlQzFEWVhOMGFXNW5YM0JwWjE5cGNtOXVKVEpEWDBseWIzRjFiMmx6WDNOdFpXeDBaWElsTWtOZlEyaHBZMkZuYnk1cWNHYz0uanBn.jpg)
(ක්‍රිපූ 1122–256) අගභාගයේදී චීන ජාතිකයෝ අමු යකඩ තැනූහ. (1350–1500) වන තුරු, යුරෝපයෙහි, මෙම ක්‍රියාවලිය සොයා ගෙන නොතිබුණි. සත්‍ය වශයෙන් පවසතොත්, මධ්‍යතන තාක්ෂණය හමුවේ, වානේ බවට අමු යකඩ අතීශයින් වෙහෙස කරවන ක්‍රියාවලියක් වූ නිසා, උෂ්මකයේදී ද්‍රව බවට යකඩ කලාප සංක්‍රමණය කිරීම මග හරින ලද සංසිද්ධියක් විය.
භාවිතා
අමු යකඩ, සාම්ප්‍රදායික ලෙසින්, සහ පසුව , සිද්ධ යකඩ බවටද මෑත කාලයෙහිදී වානේ බවටද හැරවෙයි.
ආශ්රිත
- කෑම්ප්, ජේම්ස් මැකින්ටයර් (1920). ද මේකිං, ෂේපිං ඇන්ඩ් ට්රීටිං ඔෆ් ස්ටීල් (2වන සංස්. ed.). පිට්ස්බර්ග්: කානේ ස්ටීල් සමාගම. p. 174. 2566055.
{{}}
: Unknown parameter|coauthor=
ignored (|author=
suggested) () - වැග්නර්, ඩොනල්ඩ්. අයන් ඇන්ඩ් ස්ටීල් ඉන් ඒන්ෂන්ට් චයිනා. ලෙයිඩන් 1996:
- ද ඉම්පෝර්ටන්ස් ඔෆ් අයන්මේකිං: ටෙක්නිකල් ඉනොවේෂන් ඇන්ඩ් සෝෂල් චේන්ජ්: පේපර්ස් ප්‍රසන්ටඩ් ඇට් නෝබර්ග් කොන්ෆරන්ස්, මේ 1995 හී ලේඛන කිහිපයක් සංස්. ගර්ට් මැග්නුසන් (Jernkontorets Berghistoriska Utskott H58, 1995), 143-179.