සිද්ධ යකඩ යනු, චීනචට්ටි වල කාබන් අන්තර්ගතයට (2.1% සිට 4%) හාත්පසින් වෙනස්, ඉතා අඩු කාබන් අන්තර්ගතයක් (0.04 සිට 0.08%) සහිත යකඩ මිශ්‍ර ලෝහයක් වන අතර, නමින් හැඳින්වෙන තන්තුමය බරෙන් 2% දක්වා එහි අඩංගු වෙයි. යකඩ සහ ලෝබොර අන්තර්ගතයන්ගේ අඩ-විලීන ස්කන්ධයක් වන එය, නිරේධනය කල විට හෝ විකල ලක්ෂ්‍යය දක්වා නැවූ විට හෝ, ලී වල දක්නට ලැබෙන වැනි "කණිකා" රටාවක් පෙන්නුම් කරයි. සිද්ධ යකඩ, දැඩි, ආහන්‍ය, තන්‍ය සහ පහසුවෙන් වෙයි. කාර්යසාධක ක්‍රම ප්‍රවර්ධනය කිරීමට පෙර හා විශාල ප්‍රමාණයන්ගෙන් වානේ තොගයන් අත තිබීමට ප්‍රථම, වඩාත් සුලබ ආහන්‍ය යකඩ වර්ගය වූයේ සිද්ධ යකඩ වෙයි. වානේ බවට ප්‍රසාදනය කෙරුමට අමු ද්‍රව්‍යයක් ලෙසින් සිද්ධ යකඩ ප්‍රමාණවත් තරමක් භාවිතා කරන ලද අතර, එය ප්‍රධාන වශයෙන් භාවිතා කෙරුණේ කඩු, , නියන, සහ අනෙකුත් තියුණු මුවහතැති ආයුධ මෙන්ම දුනු සහ පීරී තැනීමටය. සහ භාවිතයට ගැනුමත් හා සමගම, සිද්ධ යකඩ සඳහා ඉල්ලුම කූටප්රපාප්ත වූයේ 1860 ගණන් වලදී වන අතර, වල භංගූරභාවය වැනි තත්ත්වය පිළිබඳ ගැටළු විසඳාගෙන එහි මිල අඩුවී පුළුල් ලෙසින් සපයාගත හැකිවූ විට සිද්ධ යකඩ වල පරිහානිය ඇතිවිය.
ඒවා මෘදු වානේ වලින් තැනීම ඇරඹීමට පෙර, බොහෝ දේවල්, සිද්ධ යකඩ වලින් තැනුනු අතර, ඒවා අතර , , , , , , සහ හුමාල නල, , පොට ඇණ, අශ්ව ලාඩම්, , දැවමය සඳහා තහඩු සහ, වූහ.
වාණිජ පරිමාණයෙන් සිද්ධ යකඩ තවදුරටත් නිපදවනු නොලැබේ. සිද්ධ යකඩ වලින් තැනී යැයි විස්තර කෙරෙන, , සහ වැනි නිෂ්පාදියන්, සදනු ලබන්නේ මෘදු වානේ වලිනි. එම විස්තරය තවම ඒවා සඳහා භාවිතා කෙරෙන්නේ, ඒවා තැනීම සිද්ධ කෙරෙන්නේ (සාදන අන්දම) අතින් බැවිනි.
නාමකරණය
"සිද්ධ" යන වචනය, "වැඩ කිරීම" වන ක්‍රියාපදයෙහි පුරාතන අතීත කාල කෘදන්තය වන අතර, එබැවින් "සිද්ධ යකඩ " යන්නෙහි වචනාර්ථය වන්නේ "වැඩ සිදුකල යකඩ" වෙයි. සිද්ධ යකඩ යනු, භාණ්ඩය සඳහා පොදු නාමයක් වන නමුදු, හෝ අනෙකුත් ආචාරියෙකු විසින් නිපැයුනු, නිමාවට පත් යකඩ භාණ්ඩ සඳහාද භාවිතා වෙයි. සිද්ධ යකඩ මෙන් නොව, චීනචට්ටි, භංගූර වන අතර සහ උණු හෝ සිසිල් හෝ තත්ත්වයෙන් එය භාවිතයෙන් කර්මාන්ත කල නොහැක. මිටියකින් පහරදුනහොත් චීනචට්ටි බිඳී යෑ හැක.
ආශ්රිත
- ගෝර්ඩන්, රොබට් බී (1996), ඇමරිකන් අයන් 1607–1900, බැල්ටිමොර් සහ ලන්ඩනය: ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ISBN <Some but not all of these items mentioned.>
{{}}
: CS1 maint: postscript () - "රොට් අයන්: අ පටියෝ ෆර්නිචර් ඩ්‍රීම්". cnet reviews. http://www.patioset.com/Wrought_Iron_Patio_Sets/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-29.
- Daniel, Todd (May 3, 1997), ක්ලියරිං ද කන්ෆියුෂන් ඕවර් රොට් අයන්, http://www.artmetal.com/project/NOMMA/WROUGHT.HTM, ප්‍රතිෂ්ඨාපනය 2014-09-13
- ඩැනියෙල්, ටොඩ් (මැයි 3, 1997), ක්ලියරිං ද කන්ෆියුෂන් ඕවර් රොට් අයන්, http://www.artmetal.com/project/NOMMA/WROUGHT.HTM සංරක්ෂණය කළ පිටපත 2012-07-18 at , සම්ප්‍රවේශය 2008-01-05
භාහිර සබැඳි
- සිද්ධ යකඩ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ද ධ යකඩ යන ච නචට ට වල ක බන අන තර ගතයට 2 1 ස ට 4 හ ත පස න ව නස ඉත අඩ ක බන අන තර ගතයක 0 04 ස ට 0 08 සහ ත යකඩ ම ශ ර ල හයක වන අතර නම න හ ඳ න ව න තන ත මය බර න 2 දක ව එහ අඩ ග ව ය යකඩ සහ ල බ ර අන තර ගතයන ග අඩ ව ල න ස කන ධයක වන එය න ර ධනය කල ව ට හ ව කල ලක ෂ යය දක ව න ව ව ට හ ල වල දක නට ල බ න ව න කණ ක රට වක ප න න ම කරය ස ද ධ යකඩ ද ඩ ආහන ය තන ය සහ පහස ව න ව ය ක ර යස ධක ක රම ප රවර ධනය ක ර මට ප ර හ ව ශ ල ප රම ණයන ග න ව න ත ගයන අත ත බ මට ප රථම වඩ ත ස ලබ ආහන ය යකඩ වර ගය ව ය ස ද ධ යකඩ ව ය ව න බවට ප රස දනය ක ර මට අම ද රව යයක ල ස න ස ද ධ යකඩ ප රම ණවත තරමක භ ව ත කරන ලද අතර එය ප රධ න වශය න භ ව ත ක ර ණ කඩ න යන සහ අන ක ත ත ය ණ ම වහත ත ආය ධ ම න ම ද න සහ ප ර ත න මටය සහ භ ව තයට ග න මත හ සමගම ස ද ධ යකඩ සඳහ ඉල ල ම ක ටප රප ප ත ව ය 1860 ගණන වලද වන අතර වල භ ග රභ වය ව න තත ත වය ප ළ බඳ ග ටළ ව සඳ ග න එහ ම ල අඩ ව ප ළ ල ල ස න සපය ගත හ ක ව ව ට ස ද ධ යකඩ වල පර හ න ය ඇත ව ය අය ෆල ක ළ ණ ග ඩනග ඇත ත ස ද ධ යකඩ වර ගයක වන භ ව තය න ඒව ම ද ව න වල න ත න ම ඇරඹ මට ප ර බ හ ද වල ස ද ධ යකඩ වල න ත න න අතර ඒව අතර සහ හ ම ල නල ප ට ඇණ අශ ව ල ඩම ද වමය සඳහ තහඩ සහ ව හ ව ණ ජ පර ම ණය න ස ද ධ යකඩ තවද රටත න පදවන න ල බ ස ද ධ යකඩ වල න ත න ය ය ව ස තර ක ර න සහ ව න න ෂ ප ද යන සදන ලබන න ම ද ව න වල න එම ව ස තරය තවම ඒව සඳහ භ ව ත ක ර න න ඒව ත න ම ස ද ධ ක ර න න ස දන අන දම අත න බ ව න න මකරණය ස ද ධ යන වචනය ව ඩ ක ර ම වන ක ර ය පදය හ ප ර තන අත ත ක ල ක දන තය වන අතර එබ ව න ස ද ධ යකඩ යන න හ වචන ර ථය වන න ව ඩ ස ද කල යකඩ ව ය ස ද ධ යකඩ යන භ ණ ඩය සඳහ ප ද න මයක වන නම ද හ අන ක ත ආච ර ය ක ව ස න න ප ය න න ම වට පත යකඩ භ ණ ඩ සඳහ ද භ ව ත ව ය ස ද ධ යකඩ ම න න ව ච නචට ට භ ග ර වන අතර සහ උණ හ ස ස ල හ තත ත වය න එය භ ව තය න කර ම න ත කල න හ ක ම ට යක න පහරද නහ ත ච නචට ට බ ඳ ය හ ක ආශ ර තග ර ඩන ර බට බ 1996 ඇමර කන අයන 1607 1900 බ ල ට ම ර සහ ලන ඩනය ජ න ස හ ප ක න ස ව ශ වව ද ය ල ම ද රණ ලය ISBN 0 8018 6816 5 lt Some but not all of these items mentioned gt a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Citation title ස ක ල ල Citation citation a CS1 maint postscript link ර ට අයන අ පට ය ෆර න චර ඩ ර ම cnet reviews http www patioset com Wrought Iron Patio Sets සම ප රව ශය ක ර ණ ද නය 2009 09 29 Daniel Todd May 3 1997 ක ල යර ද කන ෆ ය ෂන ඕවර ර ට අයන http www artmetal com project NOMMA WROUGHT HTM ප රත ෂ ඨ පනය 2014 09 13 ඩ න ය ල ට ඩ ම ය 3 1997 ක ල යර ද කන ෆ ය ෂන ඕවර ර ට අයන http www artmetal com project NOMMA WROUGHT HTM ස රක ෂණය කළ ප ටපත 2012 07 18 at සම ප රව ශය 2008 01 05භ හ ර සබ ඳ ස ද ධ යකඩ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත