කඩුවක් යනු දිගු, තියුණු තලැති ලෝහ අවියක් වන අතර, ලොව පුරා බොහෝ ශිෂ්ඨාචාරයන් තුල, ප්‍රාථමික වශයෙන් කැපුම් හෝ වැරෙන් තෙරපා දැමීමේ අවියක් ලෙසින්ද සමහරවිට පොල්ලකින් මෙන් තැලීම සඳහා ද භාවිතා වී ඇත. කඩුව සඳහා භාවිතා වන ස්වෝඩ් යන ඉංග්‍රීසි පදය බිඳි ඇත්තේ ස්වෙයෝඩ් යන්නෙන් වන අතර, "තුවාල සිදු කරන හෝ කපන" යන අරුත් දනවන සම්භවයක් දරණ *ස්වර්- වෙතින් එන ස්වර්ට්, ස්වාට්, ස්වෙරෝ (cf. ස්වාඩ්, ස්වර්ඩ්, ස්වාඩ්) සහ ස්වර්ඩ් සහ නවීන ලන්දේසි ෂ්වාඩ් සහ ජර්මානු ෂ්වර්ට් යන්නන්ට නෑකම් දරයි.
"කඩුව" යන්නට පොදුවේ භාවිත වන පදය කඩ්ග යන්නයි. ඉන්දු-යුරෝපීය සම්භවයෙන් ප්රවේණි වූ පදය අසි ලෙසින් නොනැසී පවතියි (නෑකම ලතින් බසට එන්සිස්, වෙතින් *න්සිස්). මෙම පදය නියමාකාරයෙන්, අසි ලෙසින් භාවිතා වේ. සිංහල පද වන කඩුව සහ අසිපත මේ අනුව නියමාකාරයෙන් බිඳී ඇත.
සටහන්
- "ඔන්ලයින් එටිමලජි ඩික්ෂනරි". Etymonline.com. සම්ප්‍රවේශය 2010-01-14.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කඩ වක යන ද ග ත ය ණ තල ත ල හ අව යක වන අතර ල ව ප ර බ හ ශ ෂ ඨ ච රයන ත ල ප ර ථම ක වශය න ක ප ම හ ව ර න ත රප ද ම ම අව යක ල ස න ද සමහරව ට ප ල ලක න ම න ත ල ම සඳහ ද භ ව ත ව ඇත කඩ ව සඳහ භ ව ත වන ස ව ඩ යන ඉ ග ර ස පදය බ ඳ ඇත ත ස ව ය ඩ යන න න වන අතර ත ව ල ස ද කරන හ කපන යන අර ත දනවන සම භවයක දරණ ස වර ව ත න එන ස වර ට ස ව ට ස ව ර cf ස ව ඩ ස වර ඩ ස ව ඩ සහ ස වර ඩ සහ නව න ලන ද ස ෂ ව ඩ සහ ජර ම න ෂ වර ට යන නන ට න කම දරය ස ව ස 15වන හ 16වන ස යවස කඩ ව යන නට ප ද ව භ ව ත වන පදය කඩ ග යන නය ඉන ද ය ර ප ය සම භවය න ප රව ණ ව පදය අස ල ස න න න ස පවත ය න කම ලත න බසට එන ස ස ව ත න න ස ස ම ම පදය න යම ක රය න අස ල ස න භ ව ත ව ස හල පද වන කඩ ව සහ අස පත ම අන ව න යම ක රය න බ ඳ ඇත සටහන ඔන ලය න එට මලජ ඩ ක ෂනර Etymonline com සම ප රව ශය 2010 01 14