හෙපටයිටීස් ඒ යනු සෙංගමාල ප්‍රභේදයට අයත් කි. මෙය දූෂිත ජලය පරිහරණයෙන් බෝවන අතර එමඟින් අක්මාව ආසාදනයවේ. ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂන ඇති වීමට සති 2ත් 6ත් අතර කාලයක් ගතවේ. සාමාන්‍ය වර්ධන කාලය දින 28කි. මෙම රෝගය සනීපාරක්ෂාව අඩු ප්‍රදේශ වල ඉක්මනින් පැතිරේ.
හෙපටයිටීස් ඒ | |
---|---|
වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
ඇස් කහ වීම | |
- | 15. |
- | 070.0, 070.1 |
5757 | |
000278 | |
eMedicine | med/991 ped/977 |
D006506 |
රෝග ලක්ෂන
හෙපටයිටීස් ඒ රොගයෙහි මූලික රෝග ලක්ෂන ඉන්ෆ්ලුවෙන්සාවට සමානවේ. නමුත් ඇතැම් පුද්ගලයන්ට (විශේෂයෙන් ලමුන්ට) කිසිදු රොග ලක්ෂනයත් ඇති නොවේ. බොහෝ අවස්ථා වල රෝග ලක්ෂන මාස 2 ක් පමණ පවතී. නමුත් ඇතැම් පුද්ගලයන් මාස 6ක් පමණ රොගීව සිටිය හැක.
- උණ
- කෑම අරුචිය
- සම හෝ ඇස් කහ වීම
- මුත්‍රා තද පැහැවීම
- මළ මැටි පැහැවීම
රෝගය වැළැක්වීම
ඉමියුන් ග්ලොබියුලීන් හෝ හෙපටයිටීස් ඒ එන්නත භාවිතයෙන් රෝගය වළක්වාගත හැක.
මූලාශ්‍ර
- "Hepatitis A Virus" (PDF). Department of Health and Human Services. සම්ප්‍රවේශය 4 June 2013.
බාහිර සබැඳි
- "හෙපටයිටීස් ඒ 2010-06-11 at the Wayback Machine." (Archive[])
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය