හිරාන් අබේසේකර (ඉංග්‍රීසි: Hiran Abeysekera) යනු ශ්‍රී ලංකාවෙහි ජන්මය ලත් එංගලන්තයයෙහි වෙසෙන සම්මානනිය වේදිකා නට්‍ය නළුවෙකි.
හිරාන් අබේසේකර | |
---|---|
![]() | |
උපත | |
නිවහන | එංගලන්තය |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | එංගලන්තයයෙහි වෙසෙන සම්මානනිය වේදිකා නට්‍ය නළු |
ආගම | බෞද්ධ |
හිරාන් එංගලන්තයයෙහි රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙහි උපාධි ලාභියෙකි.
හිරාන් අබේසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- හිරාන් අබේසේකරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන්
- රාජ්‍ය නාට්‍ය උළෙල -2015 ප්‍රතිඵල ලේඛනය 2016-08-21 at the Wayback Machine
- රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2015-03-25 at the Wayback Machine