හෙලෝ ශ්‍යාමා යනු එම්.එස්. ආනන්දන් අධ්යක්ෂණයකර නිෂ්පාදනය කරන ලද 1982 චිත්‍රපටයකි.
හලෝ ශ්‍යාමා | |
---|---|
අධ්‍යක්ෂණය | එම්.එස්.ආනන්දන් |
රචනය | එම්.එස්.ආනන්දන් |
තිර රචනය | එම්.එස්.ආනන්දන් |
කතාවස්තුව | එම්.එස්.ආනන්දන් |
නිශ්පාදනය | එම්.එස්.එන්.චිත්‍රපට(එම්.එස්.ආනන්දන්,වයලට් ආනන්දන්) |
රංගන ශිල්පීන් | ගාමිණී ෆොන්සේකා ශ්‍යාමා ආනන්දන් |
සිනෙමාරූපණය | එම්.එස්.ආනන්දන් |
සංස්කරණය | එම්.පී.රූපසේන |
සංගීතය | ක්ලැරන්ස් විජේවර්ධන |
Production company | විජය චිත්‍රාගාරය - හැඳල |
නිකුත්වූ දිනය |
|
රංගනය
- ගාමිණී ෆොන්සේකා
- ශ්‍යාමා ආනන්දන්
- ශ්‍රියානි අමරසේන
- සාලිය පෙරේරා
- කාන්ති ආනන්ද
- බන්දු සමරසිංහ
- සේනක පෙරේරා
- ශ්‍රියා කළුබෝවිල
- කාන්ති ලංකා
- ඩඩ්ලි වානගුරු
- රූබි ද මෙල්
- ලාල් රණතුංග
- යූ. එස්. ඒ. සරණපාල
- සිසිර කුමාරතුංග
- ජස්ටින් ෆොන්සේකා
රංජිත් කරුණාරත්න
- විජේරත්න වරකාගොඩ
- එච්. ධර්මසේන
ගීතයන්
සංගීත අධ්‍යක්ෂණය – ක්ලැරන්ස් විජේවර්ධන ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ක්ලැරන්ස් විජේවර්ධන ගීත සංඛ්‍යාව - 03
- මා පැතු මා සිතු මනමෝහන – එච්. ආර්. ජෝතිපාල, ඉන්ද්‍රාණි පෙරේරා
- සොඳුරු ගුණැති මවගේ ආදරේ - ලතා වල්පොල
- එක සුපුන් සඳින්- ක්ලැරැන්ස් විජේවර්ධන
නිෂ්පාදනය
- අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්
- සටන් අධ්‍යක්ෂණය – යූ. එස්. ඒ. සරණපාල
- කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය,
- එච්. ධර්මසේන, මාටින් පෙරේරා
- ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
- ඇඳුම් නිර්මාණය – වයලට් ආනන්දන්
- ශබ්ද පරිපාලනය - සෙන්ට් ජෝන්
- ශබ්ද සහාය - ලයනල් ගුණරත්න, සිරිසේන පෙරේරා, ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්
- රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී)
ප්‍රදර්ශනය
ආරම්භක සිනමා ශාලා - ගාමිණී – මරදාන, ඕඩියන් – ගල්කිස්ස, නිල්මිණි – වත්තල, කිංග්ස් - මීගමුව, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, කන්ට්‍රාස් - කිරිබත්ගොඩ, ලේඛා - හෝමාගම, රීගල් - මහනුවර, රීගල් අම්බලන්ගොඩ, එස්. කේ. සිනමා - මාතර, ජුපිටර් – කුරුණෑගල, ශ්‍රී මහල් - කුලියාපිටිය, සිත්තම්පලම් – අනුරාධපුර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය