![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpNMkwwZHlaV1Z1WDNSbFlWOHpYMkZ3Y0dWaGNtRnVZMlZ6TG1wd1p5OHlNelZ3ZUMxSGNtVmxibDkwWldGZk0xOWhjSEJsWVhKaGJtTmxjeTVxY0djPS5qcGc=.jpg)
තේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවම වශයෙන්ම ඔක්සිකරණයට ලක්වන ශාඛයේ පත්‍ර භාවිතයෙන් මෙම හරිත තේ නිෂ්පාදනය කරයි. හරිත තේ බොහෝ සමග සම්බන්ධ නමුත් එහි ආරම්භය සිදුවන්නේ චීනයෙහිය. කළු තේ සාම්ප්‍රදායිකව භාවිතා කරන බටහිර රටවල් වලද හරිත තේ වේගයෙන් ප්‍රචලිත විය. හරිත තේ විවිධ අවස්ථා වල අමුද්‍රව්‍යක් ලෙසද යොදා ගනී. එනම් මධ්‍යසාර වල අහිතකර දැ උරා ගැනීමට ,සෞඛ්‍ය සම්පන්න ආහාර සදහා , භෝජන අතිරේකයක් ලෙස සහ සුවද විලවුන් සදහා ද අමුද්‍රව්‍යක් ලෙස යොදා ගනී. හරිත තේ වල විවිධ ප්‍රබේද ලෝකයේ බොහෝ රටවල භාවිතා වේ.මෙසේ විවිධ වර්ග අැති වීමට හේතුව වන්නේ තේ වගාව වැවීමට බලපාන සාධක ,වැවීමේ ශිල්ප ක්‍රම, නිෂ්පාදන ක්‍රියාවලිය සහ අස්වනු නෙළීමේ කාලය යනාදියයි.
පසුගිය දශක කිහිපය ඇතුළත විවිධ විද්‍යාත්මක අධ්‍යයන සදහා හරිත තේ මාතෘකාවක් විය.හරිත තේ පානය කරන්නන්ට විවිධ සෞඛ්‍ය ප්‍රතිලාබ ලැබෙන අතර [[හෘදයාබාධ] අවදානම අවම වීම සහ පිළිකා අවදානම අවම වීම ඒ අතරින් විශේෂිත වේ. ක්ෂණික බර අඩු වීමකට ප්‍රමාණවත් වේගවත් පරිවෘත්තීය ක්‍රියා හරිත තේ භාවිතයෙන් සිදුනොවුනත් , සහ අඩංගු ඉතා ස්වල්ප හරිත තේ ප්‍රමාණයක වුවත් සහ මේද ඔක්සිකරණය ඉහළ නංවයි.එමෙන්ම මෙමගින් හෘද ස්පන්දනය වැඩිවීමකින් තොරව පරිවෘත්තීය ක්රියාවේ 4% සීඝ්‍ර වර්ධනයක් ඇති කරයි.
හරිත තේ වීදුරුවක අඩංගු ප්‍රමාණය ,සාම්ප්‍රදායිකව සෞඛ්‍ය සම්පන්නයයැයි පොදු භාවිතයේ පවතින නැවුම් පළතුරු ,එළවළු සහ වයින් වල සමාන ප්‍රමාණයක ෆ්ලවෝනොයිඩ්ස් ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගනී. ෆ්ලවෝනොයිඩ්ස් යනු ශාක වල පවතින රසායනික ද්‍රව්‍යයක් වන අතර එමගින් ප්‍රති ඔක්සිකරණය වැනි විවිධ ප්රතිලාභ ලැබේ. නමුත් මෙම ෆ්ලවෝනොයිඩ්ස් ප්‍රමාණය විව්ධ තේ නිෂ්පාදන මත වෙනස් වේ.
ඉතිහාසය
පුරාවෘතයන්හි සදහන් පරිදි චිනයේ තේ පාරිභෝජනය වසර 4000 පැරණි වේ. හරිත තේ ප්‍රථමයෙන් වගා කරන ලද්දේ ක්‍රි:පූ:2737 හි චෙන් නුන්ග් අධිරාජ්‍යාගේ රාජ්‍ය කාලයේදීය.හරිත තේ පානයක් ලෙස සහ ඖෂධයක් ලෙස බොහෝ ආසියතික රටවල ,එනම් චීනය,ජපානය,වියට්නාමය සහ තායිලන්තය යන රටවල භාවිතා වේ.මෙය තුළ ලේ ගැළීම් නැවැත්වීමේ හැකියාවක් ,තුවාළ සුව කිරීමේ හැකියාවක් ,රුධිරගත සීනි අඩු කිරීමේ හැකියාවක් මෙන්ම ආහාර ජීර්ණය වේගවත් කිරීමේ හැකියාවක් පවතී.
හරිත තේ වල ඉතිහාසය හැදැරීමේදී ටැන්ග් ඩිනස්ටි ඔෆ් චයිනා(Tang Dynasty of China) යන ග්‍රන්ථය ඉතා වැදගත් වේ.ලූයූ නම් රචකයකු විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය උසස් තේ හෙවත් චා චින්ග් ලෙස හැදින්වේ.මෙය ක්‍රි:ව: 600 සහ 900 ඇතුළත ලියන ලද කෘතියක් වන අතර රසවත් තේ කොප්පයක් රස විදින ආකාරය සහ රස විදිය හැකි ස්ථාන මෙහි සදහන් වේ. .එසායි විසින් ක්‍රි:ව:1191 දී ලියන ලද තේ පිළිබද ග්රන්ථයට අනුව හරිත තේ මගින් පද්ධති පහකට විශේෂ සුවයක් ලබා දේ.විශේෂයෙන් හෘදයෙහි යහපත් පැවැත්මට මෙය උපකාරී වේ.මෙම ග්රන්ථයෙහි තේ වල අඩංගු ලෙඩ සුව කිර්‍ර්මේ හැකියාව පිලිබද සදහන් වේ.එනම් මධ්‍යසාර වල අහිතකර බලපැම් අවම කිරීම,උත්තේජකයක් ලෙස කටයුතු කිරීම,හම මත ඇති පැල්ලම් ඉවත් කිරීම ,පිපාසය නැති කිරීම,ආහාර ජීර්ණය පහසු කිරීම,බැරිබැරියාව සුව කිරීම ,විඩාව සුව කිරීම,මුත්‍රා සහ මොළයේ කාර්යයන් නියමාකාරයෙන් සිදු කිරීම දැක්විය හැක.මෙම ග්රන්ථයෙහි පළමු කොටසෙහි තේ පැළ , තේ මල් , තේ කොළ පිළිබද සදහන් වන අතරම තේ පැළ සාදාගන්නා ආකාරය සහ තේ කොළ වල ක්‍රියාවලිය පිළිබද සදහන් වේ.එමෙන්ම මෙම ග්රන්ථයෙහි දෙවන කොටසෙහි විව්ධ කායික රෝග සදහා අවශ්‍ය හරිත තේ පරිමාත්රය යනාදිය සදහන් වේ.
පැසවීම සහ පිළිගැන්වීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJOaUwxUmxZVjlzWldGMlpYTmZjM1JsWlhCcGJtZGZhVzVmWVY5NmFHOXVaMThsUXpRbE9FUmhhbDh3TlM1cWNHY3ZNakl3Y0hndFZHVmhYMnhsWVhabGMxOXpkR1ZsY0dsdVoxOXBibDloWDNwb2IyNW5YeVZETkNVNFJHRnFYekExTG1wd1p3PT0uanBn.jpg)
තේ කොළ ජලයේ පෙගවීම මගින් තේ කෝප්පයක් පිළියෙළ කළ හැක. එය තේ කොළ තැම්බීම ලෙසද හැදින්වේ.සාමාන්‍යයෙන් ග්ර්ර්රෑම් 2ක තේ මි.ලි. 100ක පමණ ජල කෝප්පයකට දැමීමෙන් හෝ අවුන්ස පහක පමණ කෝප්පයකට තේ හැන්දක් ප්‍රමාණයේ හරිත තේ දැමිමෙන් තේ කෝප්පයක් පිළියෙළ කළ හැක.නමුත් ගුණත්වයෙන් ඉහළ ග්‍යෝකුරෝ තේ සදහා මෙයට වඩා තේ කොළ ප්‍රමාණයක් යොදා ගනී.මෙවිට අඩු කාලයකින් තේ කෝප්පයක් සාදාගත හැක.
හරිත තේ ජලයේ තැම්බීමේ කාලය සහ උෂ්ණත්වය විවිධ තේ වර්ග මත වෙනස් වේ.හරිත තේ පැසුණු උණු වතුරේ තැම්බීමේදී සෙල්සියස් අංශක 81 ත් 87 ත් අතර ප්‍රමාණයක උෂ්ණත්වයක ජලයෙන් විනාඩි 2ක් හෝ 3ක් තැම්බිය යුතුය.හරිත තේ සිසිල් ජලයෙන් පිළියෙළ කරන විට සෙල්සියස් අංශක 61 ත් 69 ත් අතර ප්‍රමාණයක උෂ්ණත්වයක ජලයෙන් තප්පර 30ක් පමණ වේලාවක් තැම්බිය යුතුය.සාමාන්‍යයෙන් ඉහළ ගුණත්වයෙන් යුතු හරිත තේ සිසිල් ජලයේ අඩු කාලයකින් පිළියෙල කළ හැකි අතර අවම ගුණාත්වයෙන් යුතු හරිත තේ පිළියෙළ කිරීමට වැඩි කාලයක් උණු ජලයේ තැම්බිය යුතුය.හරිත තේ විශාල වේලාවක් උණු ජලයේ තැම්බීමේදී ලැබෙන තිත්ත රසයට හේතුව වන්නේ හරිත තේ වල ඇති ඇස්ට්ර්ගන්ට් එකතුවීමයි.නමුත් හරිත තේ වල රසය නොසලකා හරින්නේ එමගින් විශාල ප්‍රමාණයක ටනිනස් ප්‍රමාණයක් එකතු වන බැවිනි. ඉහළ ගුණත්වයෙන් යුතු හරිත තේ කිහිප වතාවක් ජලයේ තැම්බීම සදහා යොදා ගත හැකිය.තේ බහාලන භාජනය සහ තේ පෝච්චිය වියළි ස්වාභාවයකින් කල්තබා ගත යුතුය.නමුත් සාමාන්‍ය භාවිතයේදී අපට දැකිය හැක්කේ තේ පෝච්චියක හෝ තේ බදුනක තේ කොළ දමා එහි රසය අඩු වන තුරු භාවිතා කරන තත්ත්වයකි.
හරිත තේ වල ප්‍රභේද
චීන හරිත තේ
- හුනන් ප්‍රදේශය
- 君山银针 ජුන්ශාන් යින්සෙන් (රිදී ඉදිකටු තේ)
- මෙය ඉතා ප්‍රසිද්ධ චීන තේ වර්ග 10න් එකකි.මෙය හුඕ කන්දෙහ සහ මෙන්ජින් කන්දෙහි ඇති කහ තේ දළු වලට සමාන වන තේ ප්‍රභේදයකි.මෙම තේ වගා කරනු ලබන්නේ හුනාන් ප්‍රදේශයේ පිහිටි යුයැන් නගරයේ පිහිටි ජුන්ශාන් දිවයිනෙහිය.
- සෙජිආන්ග් ප්‍රදේශය මෙම ප්‍රදේශය තේ සදහා විශේෂ ප්‍රසිද්ධියක් දක්වයි.ලෝන්ජින්ග් නම් ඉතා ප්‍රසිද්ධ තේ වර්ගය පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය තුළය.එමෙන්ම ඉහළ ගුණත්වයෙන් යුතු අනෙකුත් තේ වර්ගද මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.
- 龙井 ලෝන්ජින්ග්
- සෙජිආන්ග් ප්‍රදේශයේ අගනගරය වන හන්හොයු නම් ප්‍රදේශයෙන් මෙම තේ වර්ගය පැවත එයි.ලෝන්ජින්ග් චීනයේ ජනප්‍රියම තේ වර්ගය වේ. චීන භාෂාවට අනුව ලෝන්ජින්ග් යන වචනයෙහි අර්ථය වන්නේ මකර ළිද යන්නයි.එය තැටියක බදින අතර එහි පෙනුම ඉතා මනහර වේ.මෙය බැදීමට යොදා ගන්නා තෙල් තේ බීජ සහ අනෙකුත් පැළ වලින් ලබා ගනී. මෙම තේ වර්ගයෙන් බොහොමයක් වෙළදපොළට පැමිණෙන්නේ සිචුවාන් ප්‍රදේශයෙන් වන නිසා මෙම තේ වර්ගය ලෝන්ජින්ග් ප්‍රදේශයේ තේ තරම් විශ්වාසදායී නොවන හෙයින් තේ නිෂ්පාදකයන්ට පැමිණිලි ලැබේ.
- 景宁惠明茶
- සෙජිආන්ග් ප්‍රදේශයේ පිහිටි පන්සලක නමකින් මෙම තේ වර්ගය නම් කරන ලදී.
- 开化龙顶
- කයිහුවා ප්‍රදේශයේ පිහිටා ඇති නිසා මෙම තේ වර්ගය කයිහුවා ලෝන්ජින්ග් යන නමින් හදුන්වනු ලබයි. එසේම මකර කන්ද යන නමින්ද මෙය හදුන්වයි.
- 华顶云雾
- ටිආන්ටයි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම තේ වර්ගය හුආඩින්ග් ලෙස හදුන්වයි.ටිආන්ටායි කදු පෙදෙස තුළ පිහිටි නිසා මෙම නමින් හදුන්වනු ලබයි
- 天目青顶
- ටිආන් මූ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම තේ වර්ගය හුආඩින්ග් ලෙස හදුන්වයි.එසේම මෙම තේ වර්ගය හරිත අග්‍රය ලෙසද හදුන්වයි.
- 平水珠茶 වෙඩි බෙහෙත් තේ
- සෙජිආන්ග් ප්‍රදේශයෙන් පැවත එන වන මෙම තේ වර්ගය සුආචා ලෙස හදුන්වයි.නමුත් වර්තමානයේ මෙම තේ චීනයේ සැම ප්‍රදේශයකම වගා කරයි.
- ජිඅන්ගුසු ප්‍රදේශය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprMEwwSnBiSFZ2WTJoMWJsOGxNamh0WldScGRXMWZaM0poWkdVbE1rTmZjM0J5YVc1blh6SXdNRGNsTWprdWFuQm5Mekl5TUhCNExVSnBiSFZ2WTJoMWJsOGxNamh0WldScGRXMWZaM0poWkdVbE1rTmZjM0J5YVc1blh6SXdNRGNsTWprdWFuQm4uanBn.jpg)
- 洞庭碧螺春
- මෙම ජනප්‍රිය තේ වර්ගය කොළ ගොළුබෙළි තේ ලෙසද හදුන්වයි.මෙම තේ වර්ගය ලෝන්ජින්ග් තේ ලෙසද වෙළදපළට යොමු කරනු දැකිය හැක.
- 南京雨花茶
- නන්ජින්ග් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම තේ වර්ගය වැසි මල් ලෙස හදුන්වයි.
- 金坛雀舌
- ජින් ටැන් ප්‍රදේශයෙන් පැවත එන වන මෙම තේ වර්ගය කිවු ශී ලෙස හදුන්වයි.
- 太湖白云 සුදු වළාකුල
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRM0wwOXlaMkZ1YVdOZmJXOTFiblJoYVc1ZlozSnZkMjVmZEdWaFgyeGxZV1l1YW5Cbkx6SXlNSEI0TFU5eVoyRnVhV05mYlc5MWJuUmhhVzVmWjNKdmQyNWZkR1ZoWDJ4bFlXWXVhbkJuLmpwZw==.jpg)
- ෆුජිආන් පෙදස කදුකරයේ වැඩෙන කාබනික හරිත තේ සදහා මෙම ප්‍රදේශය ප්‍රචලිත අතරම සුදු තේ සහ ඕලොන්ග් තේ සදහාද මෙම පෙදෙස යෝග්‍ය වේ.වෙරළාශිත කදුකරයෙහි තේ වර්ධනය සදහා ප්‍රශස්ථ වටපිටාවක් දැකිය හැක.හරිත තේ ගිම්හාන සමයෙහි නෙළනු ලබයි.
- 茉莉花茶 සමන්පිච්ච තේ (මෝ ලි හුආ චා)
- මෙම තේ සදහා සමන්පිච්ච මල් එකතු කරනු ලබයි
- 毛峰 මඕ ෆින්ග් තේ
- ලොම් සහිත මුදුන මෙහි අර්ථය වේ.
- 翠剑 කුයි ජින්
- මෙම තේ වර්ගයෙහි අර්ථය වන්නේ ජේඩ් අසිපත යන්නයි.
- හුබෙයි ප්‍රදේශය
- 玉露
- හුමාලයෙහි තම්බන ලද මෙම තේ ග්යෝකුරු ලෙස ජපන් භාෂාවෙන් හදුන්වයි.මෙම තේ සාදන්නේ ජපන් ක්‍රමයටයි..
- හෙනන් ප්‍රදේශය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJZeUwwMWhiMnBwWVc0dWFuQm5Mekl5TUhCNExVMWhiMnBwWVc0dWFuQm4uanBn.jpg)
.
- 信阳毛尖 සින් යන්ග් මඕ ජින්
- මෙම ජන්ප්‍රිය තේ වර්ගය කොළ අග ලෙස හදුන්වයි
- ජින්ගසිප්රදේශය
- 珍眉 [[චුන් මී]]
- මෙය වර්තමානයෙහි චීනයෙහි සැමතැනම වැවෙන අතර මෙහි අර්ථය වන්නේ ඇහි බැම යන අර්ථයයි.
- 狗牯
- මෙය චීනයෙහි ඉතා ජනප්‍රිය තේ වර්ගයක් වන අතර විව්ධ ජාතික සම්මාන රාශියක් මෙයට ලැබී ඇත.
- 云雾
- මෙම තේ වර්ගය වළාකුළ හෝ මීදුම යන නමින් හදුන්වයි
- අන්හුය් ප්‍රදේශය මෙය තේ වර්ග කිහිපයකට නිවහන වන අතරම චීනයේ ජනප්‍රිය තේ වර්ග තුනකට ද නිවහන වේ.ඒවානම්:
- 大方 ද ෆැන්ග්
- හුඅන්ග්ශන් ප්‍රදේශයෙහි වැවෙන තේ මෙම නමින් හදුන්වයි..
- 黄山毛峰 හුඅන්ග්ශන් මඔෆෙග්
- හුඅන්ග්ශන් ප්‍රදේශයෙහි වැවෙන චීනයෙහි ජනප්‍රිය තේ වර්ගයකි
- 六安瓜片 ලිඔඅන් කොළ
- චීනයෙහි ජනප්‍රිය තේ වර්ගයක් වන මෙය කැකිරි බීජය ලෙසද හදුන්වයි
- 猴魁 හොව් කුයි
- චීනයෙහි ජනප්‍රිය තේ වර්ගයක් වන මෙය වදුරු තේ ලෙසද හදුන්වයි
- 屯绿
- ටුන්ක්සි ප්‍රදේශයෙහි වැවෙන තේ මෙම නමින් හදුන්වයි.
- 火青
- ජින් ප්‍රදේශයෙහි වැවෙන තේ මෙම නමින් හදුන්වයි.
- 雾里青
- ටිඇන්ෆැන්ග් සමාගමේ මුල් සැකසීමේ ක්‍රියාවලියට අනුව මෙම තේ වර්ගය 2002 වසරේ සිට නිපදවයි.අන්හුයි කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයේ තේ පිළිබද මහාචාර්ය සන් ලුජිවු ගේ අධීක්ෂණය අනුව මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය සකසයි.
- හයිසොන්
- මෙය මධ්‍යම ගුණාත්වයෙන් යුතු තේ වර්ගයකි.මෙහි ඉක්මනින් අස්වනු නෙළිය හැක.
- සිචිවාන් ප්‍රදේශය
- 竹叶青茶
- මෙම තේ වර්ගය මෙන්ග් ඩින් කුයි සු ලෙස ද හදුන්වයි
- 蒙顶甘露 මෙන්ග් ඩින් ගන් ලු
- මෙම තේ වර්ගය සුවිශේෂ රසයකින් යුතු කහ පැහැයට හුරු තේ වර්ගයකි.
ජපාන හරිත තේ
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFMUwxTmxibU5vWVM1cWNHY3ZNakl3Y0hndFUyVnVZMmhoTG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBM0wwZGxibTFoYVdOb1lTNXFjR2N2TWpJd2NIZ3RSMlZ1YldGcFkyaGhMbXB3Wnc9PS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjeEwwTm9ZV3RoYmw5aGNtRmphR0ZmYTJWelpXNWphR0ZmZVdGaWRXdHBkR0ZmTWpBd09TNXFjR2N2TWpJd2NIZ3RRMmhoYTJGdVgyRnlZV05vWVY5clpYTmxibU5vWVY5NVlXSjFhMmwwWVY4eU1EQTVMbXB3Wnc9PS5qcGc=.jpg)
හරිත තේ ජපානයෙහි සැම තැනම පවතින අතර එම නිසා එය තේ යන නමින් හදුන්වයි.හරිත තේ ලෙස විශේෂ නමකින් හැදින්වීමක් කරන්නේ නැත.එය ජපාන තේ ලෙසද හදුන්වයි.හරිත තේ චීනයේ මුල් වරට භාවිතා වූයේ සෝග් ඩිනස්ටි සමයේ වන අතර එය ජපානයට මුල් වරට රැගෙන එන ලද්දේ රින්සායි සෙන් පාසල හදුන්වා දුන් මියෝන් එයිසායි ජපාන බෞද්ධ භික්ෂුන්වහන්සේ නමකි.
තේ වර්ග පොදුවේ වෙන් කරනු ලබන්නේ ගුණත්වය,ශාඛ කොටස් සහ ක්‍රියාවලිය මතයි. එම නිසා මෙම පුළුල් වර්ග අතර මිළෙහි සහ ගුණත්වයෙහි විශාල වෙනස් කමක් දැකිය හැක.නමුත් මෙම ස්වාභාවයෙන් වෙනස් තේ වර්ග ද දැකිය හැක.හොදම ජපාන තේ දැකිය හැක්කේ ෆුකුටා ප්‍රාන්තයේ පිහිටි යමේ ප්‍රදේශයේ සහ ක්යෝටෝ ප්‍රාන්තයේ පිහිටි යිජි ප්රදේශයේය.යිජි ප්‍රදේශයේ වසර හාරසිය ගණනක සිටම යුජී තේ නිෂ්පාදනය කරයී.නමුත් වර්තමානයේ එය ශිගා,නරා,ක්යොටෝ සහ මිආ ප්‍රදේශ වලටද ව්‍යාප්ත වී ඇත.සොරකු ප්‍රදේශයේ පිහිටි ක්යෝටෝ තේ නිෂ්පාදනය කරන ප්‍රදේශ අතර විශේෂ ස්ථානයක් ගනී.ජපානයේ තේ දළු වලින් 40% නිෂ්පාදනය කරන්නේ ශිශෝකා ප්රදේශයේය.
- සෙන්චා (煎茶)
- හරිත තේ වල පළමු සහ දෙවන දළු අස්වැන්න නෙළා ඒවා හිරු එළියේ වියළා ගැනීමෙන් මෙම තේ වර්ගය සකසා ගනී.මෙය ජපානයේ ඉතා ජනප්‍රිය තේ වර්ගයක් වන අතර මෙය බොහෝ දුරට බීම වර්ග සදහා යොදා ගනී.
- ෆුකමුසිචා (深蒸し茶)
- ෆුකමුසිචා යනු සෙන්චා තේ කොළ වලට වඩා දෙගුණයක් වැඩියෙන් හුමාලයේ තම්බා ගන්නා තේ වේ.මෙම තේ මගින් ඉතා තද පැහැයක් ලැබේ.
- ග්‍යෝකුරෝ (玉露)
- මෙය මිළෙන් අධික තේ වර්ගයකි.මෙය හිරු එළියට නිරාවරණය නොවන සෙවණෙහි වැඩෙන තේ වර්ගයකි.මෙය ආසන්න ලෙස දින 20ක් පමණ සෙවණහි වැඩෙයි. මෙම නමෙහි අර්ථය වන්නේ ජේඩ් මීදුම යන්නයි.මෙය සෙවණෙහි වැඩීම හේතුවෙන් මෙහි ඇමයිනෝ අම්ල සහ කැෆ්රීන් වැඩිපුර අන්තර්ගත වේ.එම නිසා තේ වල තිත්ත රසයට හේතුවන කැඩෙචින් අඩුවෙන් අන්තර්ගත වේ. එම නිසා මෙමගින් නැවුම් රසයක් ලැබේ.
- (冠茶)
- කබුසේචා තේ වර්ගය සෙවණෙහි වැඩුණු හරිත තේ අස්වැන්නට පෙර නෙළාගත් තේ වේ.මේවා ග්‍යෝකුරෝ තේ අස්වැන්න නෙළාගැනීමට පෙර නෙළා ගනියි,මෙය සෙන්චා තේ වලට වඩා රසවත්ය.සමහර අවස්ථා වල ග්‍යෝකුරෝ තේ ලෙසද වෙළදපොළහි දැකිය හැක.
- ටමර්යොචුකා (玉緑茶)
- ගුරිචා ලෙසද හදුන්වන මෙය බෙරි රසයකින් යුක්ත වේ.එමෙන්ම මෙහි බෙරි, තෘණ සහ පැගිරි වලින් යුතු සුවදක් දක්නට ලැබීම විශේෂත්වයකි.
- බන්චා (番茶)
- මෙය සෙන්චා තේ වල පහළ මට්ටමේ තේ වේ.මෙම තේ අස්වැන්න නෙළාගන්නේ තුන්වන සහ හතර වන අස්වැන්න ලෙස ග්‍රීෂ්ම සහ සරත් සමයෙහිය.සරත් සමයෙහිය නෙළා ගන්නා බෙන්චා වලින් සම්පූර්ණ කොළයම නිෂ්පාදනයට යොදා නොගනී.ඉන් අනවශ්‍ය කොටස් ඉවත් කෙරේ.
- (窯煎茶)
- මෙම හරිත තේ බොහොමයක් ජපන් හරිත තේ මෙන් හුමාලයෙහි තැම්බීමක් නොකරන අතර එම නිසා මෙම තේ වල බොහොමයක් ජපන් හරිත තේ වල දක්නට ලැබෙන තිත්ත රසයක් දක්නට නොමැත.
- සෙන්චා සහ ග්‍යෝකුරෝ තේ
- කුකිචා (くき茶)
- මෙම තේ නිෂ්පාදනය කරන්නේ තේ නාරටුව යොදා ගෙනය.මෙම තේ වල ඉමිහිරි රසයක් ඇත
- මෙචා (芽茶)
- වසන්ත කාලයෙහි අස්වනු නෙළන මෙම තේ වර්ගයේ තේ නිෂ්පාදනය සදහා තේ දල්ල යොදා ගනී.මෙම තේ වර්ගය සෙන්චා සහ ග්‍යෝකුරෝ තේ ගුණත්ව අතර පිහිටයි.
- කෝනචා (粉茶)
- සෙන්චා සහ ග්‍යෝකුරෝ තේ නිෂ්පාදන ක්‍රියාවලියේදි ඉතිරිවන කුඩා කොටස් යොදා ගෙන මෙම තේ නිෂ්පාදනය කරයි.මෙය සෙන්චා මෙන් මිළෙන් අධික නැත.මෙම තේ බොහොමයක් සුශී අවන්හල් වල පිළිගන්වනු දැකිය හැක.
- අනෙකුත්
- මට්චා (抹茶)
- ටෙන්චා වලින් නෙළා ගන්නා ඉතා අනර්ග තේ වර්ගයකි.ග්‍යෝකුරෝ තේ වලට සමාන වගා පිළිවතක් දක්නට ඇත.මෙම තේ ඉතා මිළෙන් අධික වන අතර මෙම තේ ජපාන තේ උත්සව සදහා යොදා ගනී.මෙම රසයෙන් යුතු අයිස් ක්‍රීම් සහ අනෙකුත් රස කැවිලි ජපානයෙහි ජනප්‍රියය.
- ටෙන්චා (碾茶)
- මට්චා වල අර්ධයක් අවසන් නිෂ්පාදන මෙම නමින් හදුන්වයි.මෙම ටෙන්චා නමට හේතුව වන්නේ නිෂ්පාදන අවසානයේ සිදුවන ඇඹරීමයි.මෙම තේ වර්ගය ග්‍යෝකුරෝ තේ වර්ගයට සමාන වේ. එනම් මෙම තේ වර්ගය සෙවණෙහි වැඩෙන අතර මෙම තේ වලද සුවිශේෂ රසයක් ඇත.මෙම තේ නිෂ්පාදන ක්‍රියාවලියේ සුවිශේෂතාව වන්නේ මෙම තේ වේලීමේදී රෝල් නොකිරීමයි.එම නිසා නැවුම් තේ කොළ වලට හානියක් සිදුනොවේ.
- ගෙන්මයිචා (玄米茶)
- බන්චා(සමහර විට සෙන්චා) සහ රෝස් කරන ලද ගෙන්මායි මිශ්‍ර කිරීමෙන් මෙය සාදා ගනී.සමහර අවස්ථා වල මේ සදහා මට්චා සුළු ප්‍රමාණයක් එක් කරයි.එසේ එක් කරන්නේ පැහැයක් ලබා ගැනීමටයි.
- හොචිචා (ほうじ茶)
- සාමාන්‍ය බෙන්චා වලට වඩා රෝස් කරන ලද හරිත තේ මෙලෙස හදුන්වයි.
- අරචා (荒茶)
- සෙන්චා සහ ග්‍යෝකුරෝ නිෂ්පාදනයේ අර්ධයට නිමවුන නිෂ්පාදන වලින් මෙය නිෂ්පාදනය කරයි.මෙහි තේ වල සියළු කොටස් අන්තර්ගත වේ.
- ශින්චා (新茶)
- තේ වල පළමු දල්ලෙන් මෙම තේ නිපදවයි.මෙම තේ සෙන්චා සහ ග්‍යෝකුරෝ යන නම් වලින්ද හදුන්වයි.
- ෆන්මට්සුචා (粉末茶)
- අඹරන ලද හරිත තේ වේ.ක්ෂණික කෝපි සදහා ද යොදා ගනී.ටොකේරු මොචා යන නමින්ද මෙම තේ හදුන්වයි.
අනෙකුත් හරිත තේ
- ශ්‍රී ලංකාවේ හරිත තේ
- කහ්වා
පරීක්ෂණ සහ සෞඛ්‍ය බලපෑම
හරිත තේ වල විවිධ එන්සයිම,ඇමයිනෝ අම්ල,කාබෝහයිඩ්රේට් ,ලිපිඩ,ස්ටෙරොල්ස්,ශාඛ රසායනික ද්‍රව්‍ය සහ යකඩ අන්තර්ගත වේ.හරිත තේ වල පවතින රසායනික සංයුතිය සදහා බොහෝ අදහස් ඉදිරිපත් වී ඇත.විට්රෝ සහ සත්ව අධ්‍යයන කටයුතු වල ප්‍රාථමික පර්යේෂණ වලදී මෙම මෙම මත සනාථ කර ඇති අතර තව දුරටත් සනාථ කිරීම් සදහා පර්යේෂණ කරනු ලබයී. විශාල ලෙස හරිත තේ පානය කිරීම නිසා ඔක්සිකාරක ආතතිය සහ අක්මා රෝග සුව වන බව පර්යේෂණ මගින් සාක්ෂි සහිතව ඔප්පු වී ඇත.
2012 වසරේදී විධිමත් සමාලෝචනයකින් ප්‍රකාශ කළ පරිදි හරිත තේ මගින් පිළිකා සුවකළ හැකි බව අවිනිශ්චිත වුවද සමහර සාක්ෂි වලින් පෙන්වා දෙන ආකාරයට හරිත තේ මගින් ඇතැම් පිළිකා ඇතිවීම අවම කළ හැකිබව සනාථ කළ ඇත.එම පිළිකා නම් පපුවේ හට ගන්නා පිළිකා,පුරහස්ථියේ හට ගන්නා පිළිකා,ඩිම්බ වල හට ගන්නා පිළිකා සහ ගර්භාශයේ හට ගන්නා පිළිකා වේ.හරිත තේ මගින් රුධිරයේ අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය සහ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය පහළ දමයි.කෙටි කලකදී කරන ලද අධ්‍යන කටයුතු මගින් මෙමගින් මරණ ප්‍රමාණය අඩුවන බව සොයා ගෙන ඇති අතර හෘද රෝග ඇති වීමේ අවදානමද හරිත තේ මගින් අවම කෙරේ.සමහර අධ්‍යයන මගින් හරිත තේ භාවිතයෙන් ශරීරයේ බර අඩුවන බව සොයා ගෙන ඇති අතර එය බොහෝ පුද්ගලයන් සදහා යහපත් ආකල්පයක් ගොඩ නගයි. එක් අධ්‍යයනයකින් පෙන්වා දෙන ආකාරයට හරිත තේ වල අඩංගු කැටචින් මගින් හානි වු ඩී.එන්.ඒ යථා තත්ත්වයට පත් කිරීමට සියගුණයක හැකියාවක් ඇත. එමෙන්ම හරිත තේ වල මිනිස් සිරුරට අවශ්‍ය විටමින් C සහ විටමින් E අන්තර්ගත වේ.තවදුරටත් ජපානය වැනි එක්සත් රාජධානියෙන් පිටත කරන ලද පර්යෙෂණ මගින් හරිත තේ පරිභෝජනය කිරිමෙන් පිළිකා අවදානම, හෘදය සම්බන්ධ රෝග සහ උමතුව අවම කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන ඇත.
අධ්‍යයන කටයුතු වලින් පෙන්වා දෙන ආකාරයට හරිත තේ පාරිභෝජනය මගින් ස්නායු රෝග සුව කිර්‍ර්මේ හැකියාවක් සහ ස්නායු රෝග අවම කිරීමේ හැකියාවක් පවතී.හරිත තේ වල අඩංගු පොලිපිනොල්ස් නම් රසායනික ද්‍රව්‍ය මගින් ස්නායු සම්බන්ධ මෙම රෝගය සුව කිරීමට හැකියාව ඇත.
එමෙන්ම හරිත තේ මගින් ප්‍රති පිළිකා කාරකක් වන බ්රොටෙසොමිබ් නම් ඔෟෂධයේ බලපෑම නිෂ්ජේදනය කිරීමේ හැකියාවක් ඇත.
නිෂ්පාදනය
වගා කිරීම , අස්වනු නෙළීම සහ සකස් කිරීම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFekwxQnliMk5sYzNOcGJtZGZaM0psWlc1ZmRHVmhMbXB3Wnk4eU1qQndlQzFRY205alpYTnphVzVuWDJkeVpXVnVYM1JsWVM1cWNHYz0uanBn.jpg)
හරිත තේ වගා කිරීම සහ සකස් කිරීමේ ශිල්ප ක්‍රම එක් එක් තේ වර්ගය අනුව වෙනස් වේ.මෙම ශිල්ප ක්‍රම වල ප්රථිඵලයක් ලෙස විශාල ප්‍රමාණයක් වන පොලිෆිනොල්ස් සහ ඇන්ටිඔක්සිඩන්ට්ස් රදවා ගැනීමේ හැකියාව ලැබේ.එමගින් හරිත තේ මගින් ලැබිය හැකි ප්‍රථිලාභ සියල්ලක්ම පාහේ ලැබිය හැක.හරිත තේ වගා කරන ආකාර ප්‍රධාන ලෙස ක්‍රම දෙකකි.ඒවා නම් හිරු එළියේ වගා කිරීම සහ සෙවණෙහි වගා කිරීමයි.හරිත තේ පැළ එක පෙළට වගා කිරීම මගින් පැළෑටි කප්පාදුව පසු වන අතර එමගින් අතු පතර ප්‍රමාණවත් ලෙස සෑදේ.සාමාන්‍යයෙන් හරිත තේ අස්වැන්න වසරකට තුන් වතාවක් ලබා ගත හැක.හටගන්නා පළමු දළු පළමු අස්වැන්න ලෙස අප්‍රෙල් සහ මැයි මාස වලදී නෙළා ගන්නා අතර දෙවන අස්වැන්න ජුනි සහ ජූලි මාස වලදී නෙළා ගනී.තුන්වන අස්වැන්න නෙළා ගන්නේ ජූලි හෝ අගෝස්තු කාල වලදීය.සමහර අවස්ථා වලදී හතර වන අස්වනු නෙළීමක් ද දැකිය හැක.
හරිත තේ සකස් කිරීම සදහා ක්‍රම දෙකක් යොදා ගැනීමක් දැකිය හැක. ඒවානම් සාම්ප්‍රදායික ක්‍රම සහ නවීන ක්‍රම වේ.හිරු එළියේ වියළීම,ගල් අගුරු යොදා පිළිස්සීම,තැටියක ආධාරයෙන් පිළිස්සීම සාම්ප්‍රදායික ක්‍රම සදහා කදිම උදාහරණ වේ. පෝරණුවක වියළීම , හුමාලයේ වියළීම තේ සකස් කිරීම සදහා යොදා ගන්නා නවීන ක්‍රම වේ. සකස් කළ හරිත තේ "අරචා" ලෙස හදුන්වනු ලබයි.මේවා තෙතමනය අඩු ශීතකරණ වල කිලෝ 30 සහ 60 මළුවල ගබඩා කර සෙ.අ.0-5 අතර උෂ්ණත්වයක ගබඩා කරයී.මෙම "අරචා" තව දුරටත් සකස් කළ යුතු වේ.එය මෙම තේ කලවම් කිරීමට,තේරීමට සහ ඇසිරීමට පෙර සිදුකරනු ලබයි.මෙම තේ වසර පුරා අවශ්‍ය වන පරිදි වියළාගත හැක.එමගින් මෙම තේ වැඩි කාලයක් තබා ගැනීමට හැකිවන අතරම තේ වලින් නැවුම් රසයකුත් ලබා ගත හැක.නැවත වියළා ගැනීමේ කාර්යය අවසානයේ එම තේ හලාගැනීමක් සිදුකරන අතර එම ක්‍රියාවලිය අවසානයේ මෙම තේ සුදුසු පරිදි වර්ගීකරණය කරනු ලබයි.අවසානයේ මෙම තේ රසකාරක මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙළදපළට යවනු ලබයි.
හරිත තේ නිෂ්පාදනය රටවල් අනුව
හරිත තේ නිෂ්පාදනය රටවල් අනුව
|
ජපාන තේ ආනයනය
2011 වසරේ ජූනි 17 වන දින ප්‍රංශයට යවන ලද හරිත තේ කිලෝවක විකිරණශීලී ද්‍රව්‍ය ඒකක 1038ක් අඩංගු බව ප්‍රංශ ගුවන්තොටුපළක් වන චාර්ල්ස් ගව්ලී වලදී සනාථ විය.මෙම තේ ආනයනය කරන ලද්දේ ජපානයේ ශිසෝකා ප්‍රදේශයෙනි.මෙම තේ කිලෝවක විකිරණශීලී ද්‍රව්‍ය 500 මෙන් දෙගුණයකට වඩාත් ඇති බව යුරෝපා සංගමය මගින්ද ප්‍රකාශ කරන ලදී.එමෙන්ම ප්‍රංශය රජය මගින් මෙම තේ කිලෝ 162 ප්‍රතික්ෂේප කරන ලදී. මෙයට පිළිතුරු ලෙස ශිසෝකා ප්‍රදේශයේ පාලකයා ප්‍රකාශ කළේ ඔවුන් පානයට ගන්නේ එම තේ බවත් ප්‍රංශය කළ එම තේ වල විකිරණශීලී ද්‍රව්‍ය මැණීම සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්ය.නිවැරදි ලෙස එම තේ කිලෝවක විකිරණශීලී ද්‍රව්‍ය 10ක් ඇති බවත්, එය 1000 වූයේනම් ඔවුන් නිෂ්පාදනයේ පරීක්ෂා කිරීමෙදී ඔප්පුවන බවත් ප්‍රකාශ කළේය. ජපාන ආහාර සෞඛ්‍ය පිළිබද අමාත්‍ය රෙන්හෝ මහතා ප්‍රකාශ කර තිබුණේ "අරචා" නම් තේ වර්ගය ෆුරිකේක් ලෙස අලෙවි කිරීම මගින් මෙම තත්ත්වය උදා වී ඇති බවත් එබැවින් පාරිභෝගික ආරක්ෂාව සදහා තේ පරීක්ෂාවේදි අරචා අඩන්ගුදැයි පරීක්ෂාව ඉතා වැදගත් බව එතුමා ප්‍රකාශ කළේය.
විමසන්න
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- හරිත තේ වල අඩංගු පොලිෆිනොල්ස්
- චීන තේ කර්මාන්තය
- ජපාන තේ උත්සව
- තේ මගින් වන සෞඛ්‍ය බලපෑම
- ප්රතිකාරක ඔක්සිජන් වර්ග
- කහ තේ
- කොරියන් තේ
- සුදු තේ
- යර්බා මෙට්
- ඉලෙස් ගුඅයුසා
සැදහුම්
- Green Teas: A (very) Brief History, teaguardian.com, http://teaguardian.com/nature_of_tea/green_origin.html, ප්‍රතිෂ්ඨාපනය 9 April 2014
- Reich, Eike; Anne Schibil, Valeria Widmer, Ruth Jorns, Evelyn Wolfram, Alison DeBatt (August 2006), "HPTLC methods for identification of green tea and green tea extract", Journal of Liquid Chromatography & Related Technologies 29 (14): 2141–2151,
- Quality Basics 1: Various Plants, Various Qualities, teaguardian.com, http://teaguardian.com/nature_of_tea/nature_of_tea1.html, ප්‍රතිෂ්ඨාපනය 9 April 2014
- Tea & Cardiovascular .Health, teaguardian.com, http://teaguardian.com/health/cardiovascularhealth.html, ප්‍රතිෂ්ඨාපනය 9 April 2014
- Green tea's cancer-fighting allure becomes more potent, sciencedaily.com, 2003, http://www.sciencedaily.com/releases/2003/08/030805072109.htm
- Dulloo AG, Duret C, Rohrer D, Girardier L, Mensi N, Fathi M, Chantre P, Vandermander J (1999), "Efficacy of a green tea extract rich in catechin polyphenols and caffeine in increasing 24-h energy expenditure and fat oxidation in humans", Am. J. Clin. Nutr. 70 (6): 1040–5, , http://www.ajcn.org/cgi/content/full/70/6/1040
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;USDA_2007
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Health Benefits of Tea, teaguardian.com, http://teaguardian.com/health/healthbenefits.html, ප්‍රතිෂ්ඨාපනය 9 April 2014
- The History of Tea — Tea Bags and Makers, Inventors.about.com, 2012-04-09, http://inventors.about.com/od/tstartinventions/ss/tea.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-01-13[]
- Dattner, Christine; Boussabba, Sophie (2003), Emmanuelle Javelle, ed., The Book of Green Tea, Universe Books, p. 13, , http://books.google.com/books?id=jY9UJlq0hpkC, ප්‍රතිෂ්ඨාපනය 24 March 2013
- The History of Tea, Green-teas-guide.com, http://www.green-teas-guide.com/history-of-green-tea.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-09
- However, when using green tea medicinally, this is purposely done for treating acute diarrhea or chronic indigestion. A quart or so of the tea is simmered for half an hour or more and the resulting brew is sipped slowly throughout the day. Stefan Chmelik, "Chinese Herbal Secrets: The Key to Total Health." Avery Publishing Group, 1999. pg. 143.
- green tea production: roasting, teaguardian.com, http://teaguardian.com/nature_of_tea/green_production_roasting.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-09
- Heiss, Mary Lou; Heiss, Robert J. (2007), The Story of Tea: A Cultural History and Drinking Guide, Ten Speed Press, pp. 179–185, , http://books.google.com/?id=3NBtM5aAAGgC&pg=PA179#v=onepage&q=
- Illustrated explanation of the process for producing gyokuro tea, Ippodo-tea.co.jp, http://www.ippodo-tea.co.jp/en/tea/gyokuro_03.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-09
- About the effects of the shading process, and the components of this tea compared to others, Ippodo-tea.co.jp, http://www.ippodo-tea.co.jp/en/tea/gyokuro_02.html, ප්‍රතිෂ්ඨාපනය 2014-04-09
- Cabrera C, Artacho R, Giménez R (April 2006), "Beneficial Effects of Green Tea--A Review", J Am Coll Nutr 25 (2): 79–99, , http://www.jacn.org/cgi/pmidlookup?view=long&pmid=16582024[]
- Lambert JD, Sang S, Yang CS (April 2007), "Possible controversy over dietary polyphenols: benefits vs risks", Chem. Res. Toxicol. 20 (4): 583–5, , http://pubs.acs.org/cgi-bin/sample.cgi/crtoec/2007/20/i04/html/tx7000515.html ,
- http://www.newswise.com/articles/cancer-biologists-find-dna-damaging-toxins-in-common-plant-based-foods
- Benefit of drinking green tea, Harvard University, http://www.health.harvard.edu/press_releases/benefit_of_drinking_green_tea, ප්‍රතිෂ්ඨාපනය 2014-04-09
- Green tea may lower heart disease risk, Harvard University, http://www.health.harvard.edu/newsletters/Harvard_Heart_Letter/2012/December/green-tea-may-lower-heart-disease-risk, ප්‍රතිෂ්ඨාපනය 2013-10-05
- Mounting Research Shows Green Tea May Help Prevent Alzheimer's Disease, Medical Daily, http://www.medicaldaily.com/articles/17042/20130701/green-tea-alzheimers-disease-dementia-antioxidants-memory.html, ප්‍රතිෂ්ඨාපනය 2013-10-05[]
- Parkinson's disease. (n.d.).LifeExtension.com. Retrieved March 23, 2014, from http://www.lef.org/protocols/neurological/
- Golden, EB; Lam, P. Y.; Kardosh, A.; Gaffney, K. J.; Cadenas, E.; Louie, S. G.; Petasis, N. A.; Chen, T. C. et al. (2009), "Green tea polyphenols block the anticancer effects of bortezomib and other boronic acid-based proteasome inhibitors", Blood 113 (23): 5927–37, ,
- "Green tea clash with bortezomib suggested". සම්ප්‍රවේශය 26 July 2013.
- Heiss, Mary Lou; Heiss, Robert J. (2007), Hardcover, ed., The Story of Tea: A Cultural History and Drinking Guide, Ten Speed Press, pp. 56–69,
- Green Tea Processing, O-cha.com, http://www.o-cha.com/green-tea-processing.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-04-09
- Current situation and medium-term outlook, Intergovernmental Group on Tea, UN Food and Agriculture Organization, May 2008, p. 9, ftp://ftp.fao.org/docrep/fao/Meeting/013/K2054e.pdf
- "日本からの緑茶に基準超えるセシウム パリの空港で検出." (Japanese) . 2011-06-18. Retrieved 2011-06-19.
- "静岡知事「飲用茶にすれば問題ない」 仏での検出受け." (Japanese) Asahi Shimbun. 2011-06-18. Retrieved 2011-06-19.
- "蓮舫内閣府特命担当大臣記者会見要旨(平成23年6月3日(金))." (Japanese) Consumer Affairs Agency. 2011-06-03. Retrieved 2011-06-19.
වැඩිපුර කියවීම්
- Evans, John C. Tea in China: The History of China's National Drink. Greenwood Press, 1992.
- Lam, K.C./Lam, K.S. The Way of Tea: The Sublime Art of Oriental Tea Drinking. Barron's Educational Series, 2002.
බාහිර ඇමුණුම්
- Green Tea (an overview from the University of Maryland Medical Center) 2008-07-06 at the Wayback Machine
- Green Tea's cancer fighting potential (audio interview) 2013-01-20 at the Wayback Machine
- WebMD review about the health benefits of green tea
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එක න කට ව නස අවස ථ ත නක ද හර ත ත වල ම හ ණ වර වම ස ට දක ණට තම බන ලද ක ළ ව යළන ලද ක ළ ද යරය අවධ නයට තම බන ලද ක ළ ව යළන ලද ක ළ වලට වඩ ක ළ ප හ ත ය ම හ ද ක ව න න ප හ ට ත ල යද දක ම ය ය ර ප ය කල පය හර ත ත න ෂ ප දනයට ද යක වන එකම ප රද ශය ල ස හ ද න ව ය හ ක ත න ෂ ප දන ක ර ය වල ය අවම වශය න ම ඔක ස කරණයට ලක වන ශ ඛය පත ර භ ව තය න ම ම හර ත ත න ෂ ප දනය කරය හර ත ත බ හ සමග සම බන ධ නම ත එහ ආරම භය ස ද වන න ච නය හ ය කළ ත ස ම ප රද ය කව භ ව ත කරන බටහ ර රටවල වලද හර ත ත ව ගය න ප රචල ත ව ය හර ත ත ව ව ධ අවස ථ වල අම ද රව යක ල සද ය ද ගන එනම මධ යස ර වල අහ තකර ද උර ග න මට ස ඛ ය සම පන න ආහ ර සදහ භ ජන අත ර කයක ල ස සහ ස වද ව ලව න සදහ ද අම ද රව යක ල ස ය ද ගන හර ත ත වල ව ව ධ ප රබ ද ල කය බ හ රටවල භ ව ත ව ම ස ව ව ධ වර ග අ ත ව මට හ ත ව වන න ත වග ව ව ව මට බලප න ස ධක ව ව ම ශ ල ප ක රම න ෂ ප දන ක ර ය වල ය සහ අස වන න ළ ම ක ලය යන ද යය පස ග ය දශක ක හ පය ඇත ළත ව ව ධ ව ද ය ත මක අධ යයන සදහ හර ත ත ම ත ක වක ව ය හර ත ත ප නය කරන නන ට ව ව ධ ස ඛ ය ප රත ල බ ල බ න අතර හ දය බ ධ අවද නම අවම ව ම සහ ප ළ ක අවද නම අවම ව ම ඒ අතර න ව ශ ෂ ත ව ක ෂණ ක බර අඩ ව මකට ප රම ණවත ව ගවත පර ව ත ත ය ක ර ය හර ත ත භ ව තය න ස ද න ව නත සහ අඩ ග ඉත ස වල ප හර ත ත ප රම ණයක ව වත සහ ම ද ඔක ස කරණය ඉහළ න වය එම න ම ම මග න හ ද ස පන දනය ව ඩ ව මක න ත රව පර ව ත ත ය ක ර ය ව 4 ස ඝ ර වර ධනයක ඇත කරය හර ත ත ව ද ර වක අඩ ග ප රම ණය ස ම ප රද ය කව ස ඛ ය සම පන නයය ය ප ද භ ව තය පවත න න ව ම පළත ර එළවළ සහ වය න වල සම න ප රම ණයක ෆ ලව න ය ඩ ස ප රම ණයට වඩ ඉහළ අගයක ගන ෆ ලව න ය ඩ ස යන ශ ක වල පවත න රස යන ක ද රව යයක වන අතර එමග න ප රත ඔක ස කරණය ව න ව ව ධ ප රත ල භ ල බ නම ත ම ම ෆ ලව න ය ඩ ස ප රම ණය ව ව ධ ත න ෂ ප දන මත ව නස ව ඉත හ සයප රධ න ල ප ය ප ර ව තයන හ සදහන පර ද ච නය ත ප ර භ ජනය වසර 4000 ප රණ ව හර ත ත ප රථමය න වග කරන ලද ද ක ර ප 2737 හ ච න න න ග අධ ර ජ ය ග ර ජ ය ක ලය ද ය හර ත ත ප නයක ල ස සහ ඖෂධයක ල ස බ හ ආස යත ක රටවල එනම ච නය ජප නය ව යට න මය සහ ත ය ලන තය යන රටවල භ ව ත ව ම ය ත ළ ල ග ළ ම න ව ත ව ම හ ක ය වක ත ව ළ ස ව ක ර ම හ ක ය වක ර ධ රගත ස න අඩ ක ර ම හ ක ය වක ම න ම ආහ ර ජ ර ණය ව ගවත ක ර ම හ ක ය වක පවත හර ත ත වල ඉත හ සය හ ද ර ම ද ට න ග ඩ නස ට ඔෆ චය න Tang Dynasty of China යන ග රන ථය ඉත ව දගත ව ල ය නම රචකයක ව ස න රචන කරන ලද ම ම ග රන ථය උසස ත හ වත ච ච න ග ල ස හ ද න ව ම ය ක ර ව 600 සහ 900 ඇත ළත ල යන ලද ක ත යක වන අතර රසවත ත ක ප පයක රස ව ද න ආක රය සහ රස ව ද ය හ ක ස ථ න ම හ සදහන ව එස ය ව ස න ක ර ව 1191 ද ල යන ලද ත ප ළ බද ග රන ථයට අන ව හර ත ත මග න පද ධත පහකට ව ශ ෂ ස වයක ලබ ද ව ශ ෂය න හ දය හ යහපත ප ව ත මට ම ය උපක ර ව ම ම ග රන ථය හ ත වල අඩ ග ල ඩ ස ව ක ර ර ම හ ක ය ව ප ල බද සදහන ව එනම මධ යස ර වල අහ තකර බලප ම අවම ක ර ම උත ත ජකයක ල ස කටය ත ක ර ම හම මත ඇත ප ල ලම ඉවත ක ර ම ප ප සය න ත ක ර ම ආහ ර ජ ර ණය පහස ක ර ම බ ර බ ර ය ව ස ව ක ර ම ව ඩ ව ස ව ක ර ම ම ත ර සහ ම ළය ක ර යයන න යම ක රය න ස ද ක ර ම ද ක ව ය හ ක ම ම ග රන ථය හ පළම ක ටස හ ත ප ළ ත මල ත ක ළ ප ළ බද සදහන වන අතරම ත ප ළ ස ද ගන න ආක රය සහ ත ක ළ වල ක ර ය වල ය ප ළ බද සදහන ව එම න ම ම ම ග රන ථය හ ද වන ක ටස හ ව ව ධ ක ය ක ර ග සදහ අවශ ය හර ත ත පර ම ත රය යන ද ය සදහන ව ප සව ම සහ ප ළ ග න ව මගය ව න බද නක ජලය තම බන ලද හර ත ත ත ක ළ ජලය ප ගව ම මග න ත ක ප පයක ප ළ ය ළ කළ හ ක එය ත ක ළ ත ම බ ම ල සද හ ද න ව ස ම න යය න ග ර ර ර ම 2ක ත ම ල 100ක පමණ ජල ක ප පයකට ද ම ම න හ අව න ස පහක පමණ ක ප පයකට ත හ න දක ප රම ණය හර ත ත ද ම ම න ත ක ප පයක ප ළ ය ළ කළ හ ක නම ත ග ණත වය න ඉහළ ග ය ක ර ත සදහ ම යට වඩ ත ක ළ ප රම ණයක ය ද ගන ම ව ට අඩ ක ලයක න ත ක ප පයක ස ද ගත හ ක හර ත ත ජලය ත ම බ ම ක ලය සහ උෂ ණත වය ව ව ධ ත වර ග මත ව නස ව හර ත ත ප ස ණ උණ වත ර ත ම බ ම ද ස ල ස යස අ ශක 81 ත 87 ත අතර ප රම ණයක උෂ ණත වයක ජලය න ව න ඩ 2ක හ 3ක ත ම බ ය ය ත ය හර ත ත ස ස ල ජලය න ප ළ ය ළ කරන ව ට ස ල ස යස අ ශක 61 ත 69 ත අතර ප රම ණයක උෂ ණත වයක ජලය න තප පර 30ක පමණ ව ල වක ත ම බ ය ය ත ය ස ම න යය න ඉහළ ග ණත වය න ය ත හර ත ත ස ස ල ජලය අඩ ක ලයක න ප ළ ය ල කළ හ ක අතර අවම ග ණ ත වය න ය ත හර ත ත ප ළ ය ළ ක ර මට ව ඩ ක ලයක උණ ජලය ත ම බ ය ය ත ය හර ත ත ව ශ ල ව ල වක උණ ජලය ත ම බ ම ද ල බ න ත ත ත රසයට හ ත ව වන න හර ත ත වල ඇත ඇස ට ර ගන ට එකත ව මය නම ත හර ත ත වල රසය න සලක හර න න එමග න ව ශ ල ප රම ණයක ටන නස ප රම ණයක එකත වන බ ව න ඉහළ ග ණත වය න ය ත හර ත ත ක හ ප වත වක ජලය ත ම බ ම සදහ ය ද ගත හ ක ය ත බහ ලන භ ජනය සහ ත ප ච ච ය ව යළ ස ව භ වයක න කල තබ ගත ය ත ය නම ත ස ම න ය භ ව තය ද අපට ද ක ය හ ක ක ත ප ච ච යක හ ත බද නක ත ක ළ දම එහ රසය අඩ වන ත ර භ ව ත කරන තත ත වයක හර ත ත වල ප රභ දච න හර ත ත හ නන ප රද ශය君山银针 ජ න ශ න ය න ස න ර ද ඉද කට ත ම ය ඉත ප රස ද ධ ච න ත වර ග 10න එකක ම ය හ ඕ කන ද හ සහ ම න ජ න කන ද හ ඇත කහ ත දළ වලට සම න වන ත ප රභ දයක ම ම ත වග කරන ලබන න හ න න ප රද ශය ප හ ට ය ය න නගරය ප හ ට ජ න ශ න ද වය න හ ය dd ස ජ ආන ග ප රද ශය ම ම ප රද ශය ත සදහ ව ශ ෂ ප රස ද ධ යක දක වය ල න ජ න ග නම ඉත ප රස ද ධ ත වර ගය ප හ ට ඇත ත ම ම ප රද ශය ත ළය එම න ම ඉහළ ග ණත වය න ය ත අන ක ත ත වර ගද ම ම ප රද ශය ප හ ට ඇත 龙井 ල න ජ න ග ස ජ ආන ග ප රද ශය අගනගරය වන හන හ ය නම ප රද ශය න ම ම ත වර ගය ප වත එය ල න ජ න ග ච නය ජනප ර යම ත වර ගය ව ච න භ ෂ වට අන ව ල න ජ න ග යන වචනය හ අර ථය වන න මකර ළ ද යන නය එය ත ට යක බද න අතර එහ ප න ම ඉත මනහර ව ම ය බ ද මට ය ද ගන න ත ල ත බ ජ සහ අන ක ත ප ළ වල න ලබ ගන ම ම ත වර ගය න බ හ මයක ව ළදප ළට ප ම ණ න න ස ච ව න ප රද ශය න වන න ස ම ම ත වර ගය ල න ජ න ග ප රද ශය ත තරම ව ශ ව සද ය න වන හ ය න ත න ෂ ප දකයන ට ප ම ණ ල ල බ 景宁惠明茶ස ජ ආන ග ප රද ශය ප හ ට පන සලක නමක න ම ම ත වර ගය නම කරන ලද 开化龙顶කය හ ව ප රද ශය ප හ ට ඇත න ස ම ම ත වර ගය කය හ ව ල න ජ න ග යන නම න හද න වන ලබය එස ම මකර කන ද යන නම න ද ම ය හද න වය 华顶云雾ට ආන ටය ප රද ශය ප හ ට ඇත ම ම ත වර ගය හ ආඩ න ග ල ස හද න වය ට ආන ට ය කද ප ද ස ත ළ ප හ ට න ස ම ම නම න හද න වන ලබය 天目青顶ට ආන ම ප රද ශය ප හ ට ඇත ම ම ත වර ගය හ ආඩ න ග ල ස හද න වය එස ම ම ම ත වර ගය හර ත අග රය ල සද හද න වය 平水珠茶 ව ඩ බ හ ත ත ස ජ ආන ග ප රද ශය න ප වත එන වන ම ම ත වර ගය ස ආච ල ස හද න වය නම ත වර තම නය ම ම ත ච නය ස ම ප රද ශයකම වග කරය dd ජ අන ග ස ප රද ශයච නය හ ජ අන ග ස ප රද ශය ත ට යක ඇත බ ල ඕ ච න ත 洞庭碧螺春ම ම ජනප ර ය ත වර ගය ක ළ ග ළ බ ළ ත ල සද හද න වය ම ම ත වර ගය ල න ජ න ග ත ල සද ව ළදපළට ය ම කරන ද ක ය හ ක 南京雨花茶නන ජ න ග ප රද ශය ප හ ට ඇත ම ම ත වර ගය ව ස මල ල ස හද න වය 金坛雀舌ජ න ට න ප රද ශය න ප වත එන වන ම ම ත වර ගය ක ව ශ ල ස හද න වය 太湖白云 ස ද වළ ක ල dd ෆ ජ ආන ප දස කද කරය ව ඩ න ක බන ක හර ත ත සදහ ම ම ප රද ශය ප රචල ත අතරම ස ද ත සහ ඕල න ග ත සදහ ද ම ම ප ද ස ය ග ය ව ව රළ ශ ත කද කරය හ ත වර ධනය සදහ ප රශස ථ වටප ට වක ද ක ය හ ක හර ත ත ග ම හ න සමය හ න ළන ලබය 茉莉花茶 සමන ප ච ච ත ම ල හ ආ ච ම ම ත සදහ සමන ප ච ච මල එකත කරන ලබය 毛峰 මඕ ෆ න ග ත ල ම සහ ත ම ද න ම හ අර ථය ව 翠剑 ක ය ජ න ම ම ත වර ගය හ අර ථය වන න ජ ඩ අස පත යන නය dd හ බ ය ප රද ශය玉露හ ම ලය හ තම බන ලද ම ම ත ග ය ක ර ල ස ජපන භ ෂ ව න හද න වය ම ම ත ස දන න ජපන ක රමයටය dd හ නන ප රද ශයච න හර ත ත වලට න දස නක මඕ ජ න ත 信阳毛尖 ස න යන ග මඕ ජ න ම ම ජන ප ර ය ත වර ගය ක ළ අග ල ස හද න වය dd ජ න ගස ප රද ශය珍眉 ච න ම ම ය වර තම නය හ ච නය හ ස මත නම ව ව න අතර ම හ අර ථය වන න ඇහ බ ම යන අර ථයය 狗牯ම ය ච නය හ ඉත ජනප ර ය ත වර ගයක වන අතර ව ව ධ ජ ත ක සම ම න ර ශ යක ම යට ල බ ඇත 云雾ම ම ත වර ගය වළ ක ළ හ ම ද ම යන නම න හද න වය dd අන හ ය ප රද ශය ම ය ත වර ග ක හ පයකට න වහන වන අතරම ච නය ජනප ර ය ත වර ග ත නකට ද න වහන ව ඒව නම 大方 ද ෆ න ග හ අන ග ශන ප රද ශය හ ව ව න ත ම ම නම න හද න වය 黄山毛峰 හ අන ග ශන මඔෆ ග හ අන ග ශන ප රද ශය හ ව ව න ච නය හ ජනප ර ය ත වර ගයක 六安瓜片 ල ඔඅන ක ළච නය හ ජනප ර ය ත වර ගයක වන ම ය ක ක ර බ ජය ල සද හද න වය 猴魁 හ ව ක ය ච නය හ ජනප ර ය ත වර ගයක වන ම ය වද ර ත ල සද හද න වය 屯绿ට න ක ස ප රද ශය හ ව ව න ත ම ම නම න හද න වය 火青ජ න ප රද ශය හ ව ව න ත ම ම නම න හද න වය 雾里青ට ඇන ෆ න ග සම ගම ම ල ස කස ම ක ර ය වල යට අන ව ම ම ත වර ගය 2002 වසර ස ට න පදවය අන හ ය ක ෂ ක ර ම ක ව ශ වව ද ය ලය ත ප ළ බද මහ ච ර ය සන ල ජ ව ග අධ ක ෂණය අන ව ම හ න ෂ ප දන ක ර ය වල ය සකසය හය ස න ම ය මධ යම ග ණ ත වය න ය ත ත වර ගයක ම හ ඉක මන න අස වන න ළ ය හ ක dd ස ච ව න ප රද ශය竹叶青茶ම ම ත වර ගය ම න ග ඩ න ක ය ස ල ස ද හද න වය 蒙顶甘露 ම න ග ඩ න ගන ල ම ම ත වර ගය ස ව ශ ෂ රසයක න ය ත කහ ප හ යට හ ර ත වර ගයක dd ජප න හර ත ත ජප න හර ත ත ග න මය ච අරච හර ත ත ජප නය හ ස ම ත නම පවත න අතර එම න ස එය ත යන නම න හද න වය හර ත ත ල ස ව ශ ෂ නමක න හ ද න ව මක කරන න න ත එය ජප න ත ල සද හද න වය හර ත ත ච නය ම ල වරට භ ව ත ව ය ස ග ඩ නස ට සමය වන අතර එය ජප නයට ම ල වරට ර ග න එන ලද ද ර න ස ය ස න ප සල හද න ව ද න ම ය න එය ස ය ජප න බ ද ධ භ ක ෂ න වහන ස නමක ත වර ග ප ද ව ව න කරන ලබන න ග ණත වය ශ ඛ ක ටස සහ ක ර ය වල ය මතය එම න ස ම ම ප ළ ල වර ග අතර ම ළ හ සහ ග ණත වය හ ව ශ ල ව නස කමක ද ක ය හ ක නම ත ම ම ස ව භ වය න ව නස ත වර ග ද ද ක ය හ ක හ දම ජප න ත ද ක ය හ ක ක ෆ ක ට ප ර න තය ප හ ට යම ප රද ශය සහ ක ය ට ප ර න තය ප හ ට ය ජ ප රද ශය ය ය ජ ප රද ශය වසර හ රස ය ගණනක ස ටම ය ජ ත න ෂ ප දනය කරය නම ත වර තම නය එය ශ ග නර ක ය ට සහ ම ආ ප රද ශ වලටද ව ය ප ත ව ඇත ස රක ප රද ශය ප හ ට ක ය ට ත න ෂ ප දනය කරන ප රද ශ අතර ව ශ ෂ ස ථ නයක ගන ජප නය ත දළ වල න 40 න ෂ ප දනය කරන න ශ ශ ක ප රද ශය ය ස න ච 煎茶 හර ත ත වල පළම සහ ද වන දළ අස ව න න න ළ ඒව හ ර එළ ය ව යළ ග න ම න ම ම ත වර ගය සකස ගන ම ය ජප නය ඉත ජනප ර ය ත වර ගයක වන අතර ම ය බ හ ද රට බ ම වර ග සදහ ය ද ගන ෆ කම ස ච 深蒸し茶 ෆ කම ස ච යන ස න ච ත ක ළ වලට වඩ ද ග ණයක ව ඩ ය න හ ම ලය තම බ ගන න ත ව ම ම ත මග න ඉත තද ප හ යක ල බ dd ග ය ක ර 玉露 ම ය ම ළ න අධ ක ත වර ගයක ම ය හ ර එළ යට න ර වරණය න වන ස වණ හ ව ඩ න ත වර ගයක ම ය ආසන න ල ස ද න 20ක පමණ ස වණහ ව ඩ ය ම ම නම හ අර ථය වන න ජ ඩ ම ද ම යන නය ම ය ස වණ හ ව ඩ ම හ ත ව න ම හ ඇමය න අම ල සහ ක ෆ ර න ව ඩ ප ර අන තර ගත ව එම න ස ත වල ත ත ත රසයට හ ත වන ක ඩ ච න අඩ ව න අන තර ගත ව එම න ස ම මග න න ව ම රසයක ල බ 冠茶 කබ ස ච ත වර ගය ස වණ හ ව ඩ ණ හර ත ත අස ව න නට ප ර න ළ ගත ත ව ම ව ග ය ක ර ත අස ව න න න ළ ග න මට ප ර න ළ ගන ය ම ය ස න ච ත වලට වඩ රසවත ය සමහර අවස ථ වල ග ය ක ර ත ල සද ව ළදප ළහ ද ක ය හ ක ටමර ය ච ක 玉緑茶 ග ර ච ල සද හද න වන ම ය බ ර රසයක න ය ක ත ව එම න ම ම හ බ ර ත ණ සහ ප ග ර වල න ය ත ස වදක දක නට ල බ ම ව ශ ෂත වයක බන ච 番茶 ම ය ස න ච ත වල පහළ මට ටම ත ව ම ම ත අස ව න න න ළ ගන න ත න වන සහ හතර වන අස ව න න ල ස ග ර ෂ ම සහ සරත සමය හ ය සරත සමය හ ය න ළ ගන න බ න ච වල න සම ප ර ණ ක ළයම න ෂ ප දනයට ය ද න ගන ඉන අනවශ ය ක ටස ඉවත ක ර 窯煎茶 ම ම හර ත ත බ හ මයක ජපන හර ත ත ම න හ ම ලය හ ත ම බ මක න කරන අතර එම න ස ම ම ත වල බ හ මයක ජපන හර ත ත වල දක නට ල බ න ත ත ත රසයක දක නට න ම ත ස න ච සහ ග ය ක ර ත ක ක ච くき茶 ම ම ත න ෂ ප දනය කරන න ත න රට ව ය ද ග නය ම ම ත වල ඉම හ ර රසයක ඇත dd ම ච 芽茶 වසන ත ක ලය හ අස වන න ළන ම ම ත වර ගය ත න ෂ ප දනය සදහ ත දල ල ය ද ගන ම ම ත වර ගය ස න ච සහ ග ය ක ර ත ග ණත ව අතර ප හ ටය dd ක නච 粉茶 ස න ච සහ ග ය ක ර ත න ෂ ප දන ක ර ය වල ය ද ඉත ර වන ක ඩ ක ටස ය ද ග න ම ම ත න ෂ ප දනය කරය ම ය ස න ච ම න ම ළ න අධ ක න ත ම ම ත බ හ මයක ස ශ අවන හල වල ප ළ ගන වන ද ක ය හ ක dd අන ක ත මට ච 抹茶 ට න ච වල න න ළ ගන න ඉත අනර ග ත වර ගයක ග ය ක ර ත වලට සම න වග ප ළ වතක දක නට ඇත ම ම ත ඉත ම ළ න අධ ක වන අතර ම ම ත ජප න ත උත සව සදහ ය ද ගන ම ම රසය න ය ත අය ස ක ර ම සහ අන ක ත රස ක ව ල ජප නය හ ජනප ර යය dd ට න ච 碾茶 මට ච වල අර ධයක අවසන න ෂ ප දන ම ම නම න හද න වය ම ම ට න ච නමට හ ත ව වන න න ෂ ප දන අවස නය ස ද වන ඇඹර මය ම ම ත වර ගය ග ය ක ර ත වර ගයට සම න ව එනම ම ම ත වර ගය ස වණ හ ව ඩ න අතර ම ම ත වලද ස ව ශ ෂ රසයක ඇත ම ම ත න ෂ ප දන ක ර ය වල ය ස ව ශ ෂත ව වන න ම ම ත ව ල ම ද ර ල න ක ර මය එම න ස න ව ම ත ක ළ වලට හ න යක ස ද න ව dd ග න මය ච 玄米茶 බන ච සමහර ව ට ස න ච සහ ර ස කරන ලද ග න ම ය ම ශ ර ක ර ම න ම ය ස ද ගන සමහර අවස ථ වල ම සදහ මට ච ස ළ ප රම ණයක එක කරය එස එක කරන න ප හ යක ලබ ග න මටය dd හ ච ච ほうじ茶 ස ම න ය බ න ච වලට වඩ ර ස කරන ලද හර ත ත ම ල ස හද න වය dd අරච 荒茶 ස න ච සහ ග ය ක ර න ෂ ප දනය අර ධයට න මව න න ෂ ප දන වල න ම ය න ෂ ප දනය කරය ම හ ත වල ස යළ ක ටස අන තර ගත ව dd ශ න ච 新茶 ත වල පළම දල ල න ම ම ත න පදවය ම ම ත ස න ච සහ ග ය ක ර යන නම වල න ද හද න වය dd ෆන මට ස ච 粉末茶 අඹරන ලද හර ත ත ව ක ෂණ ක ක ප සදහ ද ය ද ගන ට ක ර ම ච යන නම න ද ම ම ත හද න වය dd අන ක ත හර ත ත ශ ර ල ක ව හර ත ත කහ ව පර ක ෂණ සහ ස ඛ ය බලප මප රධ න ල ප ය හර ත ත වල ව ව ධ එන සය ම ඇමය න අම ල ක බ හය ඩ ර ට ල ප ඩ ස ට ර ල ස ශ ඛ රස යන ක ද රව ය සහ යකඩ අන තර ගත ව හර ත ත වල පවත න රස යන ක ස ය ත ය සදහ බ හ අදහස ඉද ර පත ව ඇත ව ට ර සහ සත ව අධ යයන කටය ත වල ප ර ථම ක පර ය ෂණ වලද ම ම ම ම මත සන ථ කර ඇත අතර තව ද රටත සන ථ ක ර ම සදහ පර ය ෂණ කරන ලබය ව ශ ල ල ස හර ත ත ප නය ක ර ම න ස ඔක ස ක රක ආතත ය සහ අක ම ර ග ස ව වන බව පර ය ෂණ මග න ස ක ෂ සහ තව ඔප ප ව ඇත 2012 වසර ද ව ධ මත සම ල චනයක න ප රක ශ කළ පර ද හර ත ත මග න ප ළ ක ස වකළ හ ක බව අව න ශ ච ත ව වද සමහර ස ක ෂ වල න ප න ව ද න ආක රයට හර ත ත මග න ඇත ම ප ළ ක ඇත ව ම අවම කළ හ ක බව සන ථ කළ ඇත එම ප ළ ක නම පප ව හට ගන න ප ළ ක ප රහස ථ ය හට ගන න ප ළ ක ඩ ම බ වල හට ගන න ප ළ ක සහ ගර භ ශය හට ගන න ප ළ ක ව හර ත ත මග න ර ධ රය අඩ ග ප ර ට න ප රම ණය සහ ක ල ස ට ර ල ප රම ණය පහළ දමය ක ට කලකද කරන ලද අධ යන කටය ත මග න ම මග න මරණ ප රම ණය අඩ වන බව ස ය ග න ඇත අතර හ ද ර ග ඇත ව ම අවද නමද හර ත ත මග න අවම ක ර සමහර අධ යයන මග න හර ත ත භ ව තය න ශර රය බර අඩ වන බව ස ය ග න ඇත අතර එය බ හ ප ද ගලයන සදහ යහපත ආකල පයක ග ඩ නගය එක අධ යයනයක න ප න ව ද න ආක රයට හර ත ත වල අඩ ග ක ටච න මග න හ න ව ඩ එන ඒ යථ තත ත වයට පත ක ර මට ස යග ණයක හ ක ය වක ඇත එම න ම හර ත ත වල ම න ස ස ර රට අවශ ය ව ටම න C සහ ව ටම න E අන තර ගත ව තවද රටත ජප නය ව න එක සත ර ජධ න ය න ප ටත කරන ලද පර ය ෂණ මග න හර ත ත පර භ ජනය ක ර ම න ප ළ ක අවද නම හ දය සම බන ධ ර ග සහ උමත ව අවම ක ර ම හ ක ය වක ඇත බව ස ය ග න ඇත අධ යයන කටය ත වල න ප න ව ද න ආක රයට හර ත ත ප ර භ ජනය මග න ස න ය ර ග ස ව ක ර ර ම හ ක ය වක සහ ස න ය ර ග අවම ක ර ම හ ක ය වක පවත හර ත ත වල අඩ ග ප ල ප න ල ස නම රස යන ක ද රව ය මග න ස න ය සම බන ධ ම ම ර ගය ස ව ක ර මට හ ක ය ව ඇත එම න ම හර ත ත මග න ප රත ප ළ ක ක රකක වන බ ර ට ස ම බ නම ඔ ෂධය බලප ම න ෂ ජ දනය ක ර ම හ ක ය වක ඇත න ෂ ප දනයවග ක ර ම අස වන න ළ ම සහ සකස ක ර ම තම බන ලද හර ත ත අත න ර ල ක ර ම හර ත ත වග ක ර ම සහ සකස ක ර ම ශ ල ප ක රම එක එක ත වර ගය අන ව ව නස ව ම ම ශ ල ප ක රම වල ප රථ ඵලයක ල ස ව ශ ල ප රම ණයක වන ප ල ෆ න ල ස සහ ඇන ට ඔක ස ඩන ට ස රදව ග න ම හ ක ය ව ල බ එමග න හර ත ත මග න ල බ ය හ ක ප රථ ල භ ස යල ලක ම ප හ ල බ ය හ ක හර ත ත වග කරන ආක ර ප රධ න ල ස ක රම ද කක ඒව නම හ ර එළ ය වග ක ර ම සහ ස වණ හ වග ක ර මය හර ත ත ප ළ එක ප ළට වග ක ර ම මග න ප ළ ට කප ප ද ව පස වන අතර එමග න අත පතර ප රම ණවත ල ස ස ද ස ම න යය න හර ත ත අස ව න න වසරකට ත න වත වක ලබ ගත හ ක හටගන න පළම දළ පළම අස ව න න ල ස අප ර ල සහ ම ය ම ස වලද න ළ ගන න අතර ද වන අස ව න න ජ න සහ ජ ල ම ස වලද න ළ ගන ත න වන අස ව න න න ළ ගන න ජ ල හ අග ස ත ක ල වලද ය සමහර අවස ථ වලද හතර වන අස වන න ළ මක ද ද ක ය හ ක හර ත ත සකස ක ර ම සදහ ක රම ද කක ය ද ග න මක ද ක ය හ ක ඒව නම ස ම ප රද ය ක ක රම සහ නව න ක රම ව හ ර එළ ය ව යළ ම ගල අග ර ය ද ප ළ ස ස ම ත ට යක ආධ රය න ප ළ ස ස ම ස ම ප රද ය ක ක රම සදහ කද ම උද හරණ ව ප රණ වක ව යළ ම හ ම ලය ව යළ ම ත සකස ක ර ම සදහ ය ද ගන න නව න ක රම ව සකස කළ හර ත ත අරච ල ස හද න වන ලබය ම ව ත තමනය අඩ ශ තකරණ වල ක ල 30 සහ 60 මළ වල ගබඩ කර ස අ 0 5 අතර උෂ ණත වයක ගබඩ කරය ම ම අරච තව ද රටත සකස කළ ය ත ව එය ම ම ත කලවම ක ර මට ත ර මට සහ ඇස ර මට ප ර ස ද කරන ලබය ම ම ත වසර ප ර අවශ ය වන පර ද ව යළ ගත හ ක එමග න ම ම ත ව ඩ ක ලයක තබ ග න මට හ ක වන අතරම ත වල න න ව ම රසයක ත ලබ ගත හ ක න වත ව යළ ග න ම ක ර යය අවස නය එම ත හල ග න මක ස ද කරන අතර එම ක ර ය වල ය අවස නය ම ම ත ස ද ස පර ද වර ග කරණය කරන ලබය අවස නය ම ම ත රසක රක මග න පර ක ෂ ක ර ම න අනත ර ව ව ළදපළට යවන ලබය හර ත ත න ෂ ප දනය රටවල අන ව හර ත ත න ෂ ප දනය රටවල අන වරට න ෂ ප දනය අපනයනය ච නය 782 4 80 8 218 7 83 0 ජප නය 91 8 9 5 1 6 0 6 ව යට න මය 66 0 6 8 26 0 9 9 ඉන ද න ස ය ව 20 0 2 1 9 1 3 5 ල ක 968 1 100 263 5 100 ජප න ත ආනයනය 2011 වසර ජ න 17 වන ද න ප ර ශයට යවන ලද හර ත ත ක ල වක ව ක රණශ ල ද රව ය ඒකක 1038ක අඩ ග බව ප ර ශ ග වන ත ට පළක වන ච ර ල ස ගව ල වලද සන ථ ව ය ම ම ත ආනයනය කරන ලද ද ජප නය ශ ස ක ප රද ශය න ම ම ත ක ල වක ව ක රණශ ල ද රව ය 500 ම න ද ග ණයකට වඩ ත ඇත බව ය ර ප ස ගමය මග න ද ප රක ශ කරන ලද එම න ම ප ර ශය රජය මග න ම ම ත ක ල 162 ප රත ක ෂ ප කරන ලද ම යට ප ළ ත ර ල ස ශ ස ක ප රද ශය ප ලකය ප රක ශ කළ ඔව න ප නයට ගන න එම ත බවත ප ර ශය කළ එම ත වල ව ක රණශ ල ද රව ය ම ණ ම සම බන ධය න ග ටළ පවත න බවත ය න ව රද ල ස එම ත ක ල වක ව ක රණශ ල ද රව ය 10ක ඇත බවත එය 1000 ව ය නම ඔව න න ෂ ප දනය පර ක ෂ ක ර ම ද ඔප ප වන බවත ප රක ශ කළ ය ජප න ආහ ර ස ඛ ය ප ළ බද අම ත ය ර න හ මහත ප රක ශ කර ත බ ණ අරච නම ත වර ගය ෆ ර ක ක ල ස අල ව ක ර ම මග න ම ම තත ත වය උද ව ඇත බවත එබ ව න ප ර භ ග ක ආරක ෂ ව සදහ ත පර ක ෂ ව ද අරච අඩන ග ද ය පර ක ෂ ව ඉත ව දගත බව එත ම ප රක ශ කළ ය ව මසන නහර ත ත හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත හර ත ත වල අඩ ග ප ල ෆ න ල ස ච න ත කර ම න තය ජප න ත උත සව ත මග න වන ස ඛ ය බලප ම ප රත ක රක ඔක ස ජන වර ග කහ ත ක ර යන ත ස ද ත යර බ ම ට ඉල ස ග අය ස ස දහ ම Green Teas A very Brief History teaguardian com http teaguardian com nature of tea green origin html ප රත ෂ ඨ පනය 9 April 2014 Reich Eike Anne Schibil Valeria Widmer Ruth Jorns Evelyn Wolfram Alison DeBatt August 2006 HPTLC methods for identification of green tea and green tea extract Journal of Liquid Chromatography amp Related Technologies 29 14 2141 2151 doi 10 1080 15512160600760293 Quality Basics 1 Various Plants Various Qualities teaguardian com http teaguardian com nature of tea nature of tea1 html ප රත ෂ ඨ පනය 9 April 2014 Tea amp Cardiovascular Health teaguardian com http teaguardian com health cardiovascularhealth html ප රත ෂ ඨ පනය 9 April 2014 Green tea s cancer fighting allure becomes more potent sciencedaily com 2003 http www sciencedaily com releases 2003 08 030805072109 htm Dulloo AG Duret C Rohrer D Girardier L Mensi N Fathi M Chantre P Vandermander J 1999 Efficacy of a green tea extract rich in catechin polyphenols and caffeine in increasing 24 h energy expenditure and fat oxidation in humans Am J Clin Nutr 70 6 1040 5 PMID 10584049 http www ajcn org cgi content full 70 6 1040 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය USDA 2007 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Health Benefits of Tea teaguardian com http teaguardian com health healthbenefits html ප රත ෂ ඨ පනය 9 April 2014 The History of Tea Tea Bags and Makers Inventors about com 2012 04 09 http inventors about com od tstartinventions ss tea htm ප රත ෂ ඨ පනය 2013 01 13 permanent dead link Dattner Christine Boussabba Sophie 2003 Emmanuelle Javelle ed The Book of Green Tea Universe Books p 13 ISBN 978 0 7893 0853 5 http books google com books id jY9UJlq0hpkC ප රත ෂ ඨ පනය 24 March 2013 The History of Tea Green teas guide com http www green teas guide com history of green tea html ප රත ෂ ඨ පනය 2014 04 09 However when using green tea medicinally this is purposely done for treating acute diarrhea or chronic indigestion A quart or so of the tea is simmered for half an hour or more and the resulting brew is sipped slowly throughout the day Stefan Chmelik Chinese Herbal Secrets The Key to Total Health Avery Publishing Group 1999 pg 143 green tea production roasting teaguardian com http teaguardian com nature of tea green production roasting html ප රත ෂ ඨ පනය 2014 04 09 Heiss Mary Lou Heiss Robert J 2007 The Story of Tea A Cultural History and Drinking Guide Ten Speed Press pp 179 185 ISBN 1 58008 745 0 http books google com id 3NBtM5aAAGgC amp pg PA179 v onepage amp q Illustrated explanation of the process for producing gyokuro tea Ippodo tea co jp http www ippodo tea co jp en tea gyokuro 03 html ප රත ෂ ඨ පනය 2014 04 09 About the effects of the shading process and the components of this tea compared to others Ippodo tea co jp http www ippodo tea co jp en tea gyokuro 02 html ප රත ෂ ඨ පනය 2014 04 09 Cabrera C Artacho R Gimenez R April 2006 Beneficial Effects of Green Tea A Review J Am Coll Nutr 25 2 79 99 PMID 16582024 http www jacn org cgi pmidlookup view long amp pmid 16582024 permanent dead link Lambert JD Sang S Yang CS April 2007 Possible controversy over dietary polyphenols benefits vs risks Chem Res Toxicol 20 4 583 5 doi 10 1021 tx7000515 PMID 17362033 http pubs acs org cgi bin sample cgi crtoec 2007 20 i04 html tx7000515 html http www newswise com articles cancer biologists find dna damaging toxins in common plant based foods Benefit of drinking green tea Harvard University http www health harvard edu press releases benefit of drinking green tea ප රත ෂ ඨ පනය 2014 04 09 Green tea may lower heart disease risk Harvard University http www health harvard edu newsletters Harvard Heart Letter 2012 December green tea may lower heart disease risk ප රත ෂ ඨ පනය 2013 10 05 Mounting Research Shows Green Tea May Help Prevent Alzheimer s Disease Medical Daily http www medicaldaily com articles 17042 20130701 green tea alzheimers disease dementia antioxidants memory html ප රත ෂ ඨ පනය 2013 10 05 permanent dead link Parkinson s disease n d LifeExtension com Retrieved March 23 2014 from http www lef org protocols neurological Golden EB Lam P Y Kardosh A Gaffney K J Cadenas E Louie S G Petasis N A Chen T C et al 2009 Green tea polyphenols block the anticancer effects of bortezomib and other boronic acid based proteasome inhibitors Blood 113 23 5927 37 doi 10 1182 blood 2008 07 171389 PMID 19190249 Green tea clash with bortezomib suggested සම ප රව ශය 26 July 2013 Heiss Mary Lou Heiss Robert J 2007 Hardcover ed The Story of Tea A Cultural History and Drinking Guide Ten Speed Press pp 56 69 ISBN 978 1 60774 172 5 Green Tea Processing O cha com http www o cha com green tea processing htm ප රත ෂ ඨ පනය 2014 04 09 Current situation and medium term outlook Intergovernmental Group on Tea UN Food and Agriculture Organization May 2008 p 9 ftp ftp fao org docrep fao Meeting 013 K2054e pdf 日本からの緑茶に基準超えるセシウム パリの空港で検出 Japanese 2011 06 18 Retrieved 2011 06 19 静岡知事 飲用茶にすれば問題ない 仏での検出受け Japanese Asahi Shimbun 2011 06 18 Retrieved 2011 06 19 蓮舫内閣府特命担当大臣記者会見要旨 平成23年6月3日 金 Japanese Consumer Affairs Agency 2011 06 03 Retrieved 2011 06 19 ව ඩ ප ර ක යව ම Evans John C Tea in China The History of China s National Drink Greenwood Press 1992 ISBN 978 0 313 28049 8 Lam K C Lam K S The Way of Tea The Sublime Art of Oriental Tea Drinking Barron s Educational Series 2002 ISBN 978 0 7641 1968 2බ හ ර ඇම ණ ම Green Tea an overview from the University of Maryland Medical Center 2008 07 06 at the Wayback Machine Green Tea s cancer fighting potential audio interview 2013 01 20 at the Wayback Machine WebMD review about the health benefits of green tea