හයිඩ්‍රොකාබන යක් යනු සම්පූර්ණයෙන්ම පාහේ හයිඩ්රජන් හා කාබන් වලින් සෑදුනු . හයිඩ්රොකාබනයකින් එක හයිඩ්රජන් පරමාණුවක් ඉවත් වූ විට එය හයිඩ්රොකාබයිල් යන ක්‍රියාකාරී කාණ්ඩය බවට පත්වෙයි. (ඇරීන) ,ඇල්කේන, ඇල්කීන , හා ඇල්කයිනපදනම් කරගත් සංයෝග ,විවිධ හයිඩ්‍රොකාබන වර්ග වල වලට නිදසුන් ය.
ස්වභාවිකව හමුවන බොහෝ හයිඩ්‍රොකාබන වල ඇත.වියෝජනය වූ කාබනික ද්‍රව්‍ය නිසා බොර තෙල් වල හයිඩ්රජන් හා කාබන් බහුලය. මේවා බන්ධන මඟින් බැඳී වී විවිධ ප්‍රමාණයේ දාම අපමණ සංඛ්‍යාවක් සෑදිය හැක.
හයිඩ්‍රොකාබන් වර්ග
කාබනික රසායන විද්‍යාවේ ට අනුව හයිඩ්‍රොකාබන වර්ගීකරණයේ අර්ථ දැක්වීම පහත පරිදි වෙයි:
- සංතෘප්ත හයිඩ්‍රොකාබන (ඇල්කේන) වඩාත් සරලතම හයිඩ්‍රොකාබන විශේෂයයි. සම්පූර්ණයෙන්ම තනි බන්ධන වලින් සැකසී ඇති මේවා හයිඩ්රජන් වලින් සංතෘප්ත වී ඇත.සංතෘප්ත හයිඩ්‍රොකාබන සඳහා පොදු සුත්‍රය CnH2n+2 (චක්‍රීය නොවන ව්‍යුහ පමණක් ඇතැයි උපකල්පනය කල විට)සංතෘප්ත හයිඩ්‍රොකාබන පෙට්‍රෝලියම් ඉන්ධන වල ප්‍රධාන සංඝටකය යි. මේවා රේඛිය හෝ ශාඛා දාම ලෙස පවතියි. එකම සහිත නමුත් වෙනස් වලින් යුත් හයිඩ්‍රොකාබන ලෙස හැඳින්වෙයි.
- වල කාබන් පරමාණු අතර ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනකින් සමන්විතය. ද්විත්ව බන්ධන වහිත ඒවා ඇල්කීන ලෙස හැඳින්වේ. එක් ද්විත්ව බන්ධනයක් පමණක් සහිත හයිඩ්‍රොකාබන් CnH2n සුත්‍රය තෘප්ත කරයි.(චක්‍රීය නොවන ව්‍යුහ බවට උපකල්පනය කල විට). ත්‍රිත්ව බන්ධන සහිත හයිඩ්‍රොකාබන් ඇල්කයින වන අතර පොදු සුත්‍රය CnH2n-2 ය.
- යනු හයිඩ්රජන් පරමාණු සම්බන්ධ වූ කාබන් චක්‍ර එකක් හෝ වැඩි ගණනක් සහිත හයිඩ්රොකාබනයි. එක් චක්‍රයක් පමණක් ඇති සංතෘප්ත හයිඩ්‍රොකාබන සඳහා පොදු සුත්‍රය CnH2n ය.
- . මේවා ලෙසද හඳුන්වන අතර අවම වශයෙන් එක හෝ පවතියි.
හයිඩ්‍රොකාබන, වායුන් ( නිද : සහ ), ද්‍රව ( නිද: හා බෙන්සීන්), ඉටිමය හෝ අඩු උෂ්ණත්වයේදී විලයනය වන ඝන (නිද: සහ නැප්තලීන්) හෝ / පොලිමර (නිද: , හා ) විය හැක.
ප්‍රධාන ගුණ
අණුක ව්‍යුහයේ ඇති වෙනස්කම් නිසා හයිඩ්‍රොකාබනවල ආනුභවික සූත්‍රය වෙනස් වෙයි.රේඛිය ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින අතුරින් ඇල්කීන හා ඇල්කයින හා සම්බන්ධ හයිඩ්රජන් පරමාණු සංඛ්‍යාව අඩුවීම " ස්ව-බන්ධනය " හෙවත් කාබන් පරමාණු අතර දාමකරණයේදී සම්පූර්ණයෙන් සංතෘප්ත වීම වැලක්වීමට ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන ඇතිවීම මගින් සිදුවෙයි.
ඇතැම් හයිඩ්‍රොකාබන සුර්යග්‍රහ මණ්ඩලයේ ද බහුලව දක්නට ලැබේ. කැසිනි-හයිජන්ස් මෙහෙයුමට අනුව සෙනසුරු ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන මත ද්‍රවමය මීතේන් හා එතේන් තටාක පවතියි..
සරල හයිඩ්‍රොකාබන හා ඒවායේ ප්‍රභේදන
කාබන් පරමාණු සංඛ්‍යාව | ඇල්කේන | ඇල්කීන | ඇල්කයින | ||
---|---|---|---|---|---|
1 | – | – | – | – | |
2 | (එතිලීන්) | එතයින් (ඇසිටලීන්) | – | – | |
3 | (ප්‍රොපිලීන්) | (මෙතිල්ඇසිටලීන්) | (ඇලීන්) | ||
4 | (බියුටලීන්) | ||||
5 | (පයිපරිලීන්) | ||||
6 | |||||
7 | |||||
8 | |||||
9 | |||||
10 |
භාවිතය
හයිඩ්‍රොකාබන පෘථිවියේ ඉතා වැදගත් වලින් එකකි. හයිඩ්‍රොකාබන ප්‍රධාන වශයෙන් භාවිතා වෙනුයේ දහනය කල හැකි ඉන්ධන ප්‍රභවයක් ලෙසය. ඝන අවස්ථාවේදී හයිඩ්‍රොකාබන ඇස්ෆල්ට් ස්වභාවය ගනියි.
මගින් මත ඇති බලපෑම නිසා වර්තමානයේදී ක්ලෝරෝෆ්ලෝරෝකාබන වෙනුවට වාෂ්පශීලි හයිඩ්‍රොකාබන මිශ්‍රණයක් ඉසිනයන්හි ක් ලෙස භාවිත වෙයි.
[1C] හා [2C] අවට පරිසර උෂ්ණත්වයේදී (ambient temperatures) වායුමය සංයෝග වන අතර පීඩනය පමණක් යෙදීමෙන් පහසුවෙන් ද්‍රව තත්වයට පත් කල නොහැක.නමුත් [3C] පහසුවෙන් ද්‍රවමය තත්වයට පත් කල හැකි අතර 'ප්‍රොපෙන් බෝතල්' ලෙස වැඩි වශයෙන් පවතිනුයේ ද්‍රව අවස්තාවෙහිය. [4C] ද ඉතා පහසුවෙන් ද්‍රව තත්වයට පත් කල හැකිය. ආරක්ෂිත හා වාෂ්පශීලි වන ද්‍රව අවස්ථාවෙහි ඇති බියුටෙන් ඉන්ධනයක් ලෙස කුඩා ලයිටර වල භාවිතා වෙයි.කාමර උෂ්ණත්වයේදී [5C] පාරදෘශ්‍ය ද්‍රවයකි. රසායන විද්‍යාවේදී හා කාර්මික වශයෙන් ඉටි හා ග්‍රීස් ඇතුළු ඉහල අණුක භාරයක් සහිත කාබනික සංයෝග සඳහා ආසන්න වශයෙන් ගන්ධයක් රහිත ප්‍රභල ක් ලෙස භාවිතා වෙයි. [6C] ද බහුලව භාවිතා වන නිර්ධ්‍රැවීය ,ඇරෝමැටික නොවන ද්‍රාවකයකි. සුලභව භාවිතා වන වල සැලකිය යුතු හෙක්සේන් ප්‍රමාණයක් අඩංගු වෙයි.
,, හා කාර්මික වශයෙන් විශේෂිත ද්‍රාවක මිශ්‍රණයන්හි ප්‍රධාන සංරචක [6C] සිට [10C] දක්වා ඇල්කේන, ඇල්කීන හා සමාවයවික වන සයික්ලෝ ඇල්කේන වෙයි. කාබන් කාණ්ඩ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමත් සමඟ, සරල චක්‍රීය නොවන ව්‍යුහ සහිත හයිඩ්‍රොකාබන වල දුස්ස්‍රාවිතාව,lubricating indices, තාපාංකය, ඝනිකරණයවන උෂ්ණත්වය(solidification temperature) හා වර්ණයේ ගැඹුරු බව ඉහල යයි. කාබන් එකක් සහිත මෙතෙන් සිට ඇති විරුද්ධ අන්තයේ බැර (heavy ) තාර ඇත. බොර තෙල් පිරිපහදුවේදී ලැබෙන ඵල වලින් අඩුම ප්‍රමාණයක් පවතින්නේ මේවායි. මේවා එකතු කර වහලවල් සෙවිලි කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස, මාර්ග වල පෘෂ්ඨය සෑදීමට, දැව පරිරක්ෂක ලෙස ( / ශ්‍රේණිය ) හා ඉතා ඉහල දුස්ස්රාවිතාවකින් යුත් ප්‍රතිරෝධී (sheer-resisting ? ) ද්‍රව ලෙස භාවිතා වෙයි.
හයිඩ්රා්කාබන දැවීම
පෙට්‍රෝලියම්
ව්ර්ය්ක්බ්ෆ්
මේවාද බලන්න
මූලාශ්‍ර
- Silberberg, 620
- IUPAC Goldbook hydrocarbyl groups
- Silderberg, 623
- Silderberg, 625
- Silderberg, 628
- Silderberg, 631
- Silderberg, 625
- 'Proof' of methane lakes on Titan, BBC News, 4 January 2007
- Dan Morgan, Lecture ENVIRO 100, University of Washington, 11/5/08
Bibliography
- Silberberg, Martin. Chemistry: The Molecular Nature Of Matter and Change. New York: McGraw-Hill Companies, 2004.
බාහිර සබැඳි
- The Methane Molecule
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හය ඩ ර ක බන යක යන සම ප ර ණය න ම ප හ හය ඩ රජන හ ක බන වල න ස ද න හය ඩ ර ක බනයක න එක හය ඩ රජන පරම ණ වක ඉවත ව ව ට එය හය ඩ ර ක බය ල යන ක ර ය ක ර ක ණ ඩය බවට පත ව ය ඇර න ඇල ක න ඇල ක න හ ඇල කය නපදනම කරගත ස ය ග ව ව ධ හය ඩ ර ක බන වර ග වල වලට න දස න ය of the molecule CH4 ම ත න ඇල ක න ල ස හඳ න වන ඒක බන ධන පමණක සහ ත අයත ව ය ස වභ ව කව හම වන බ හ හය ඩ ර ක බන වල ඇත ව ය ජනය ව ක බන ක ද රව ය න ස බ ර ත ල වල හය ඩ රජන හ ක බන බහ ලය ම ව බන ධන මඟ න බ ඳ ව ව ව ධ ප රම ණය ද ම අපමණ ස ඛ ය වක ස ද ය හ ක හය ඩ ර ක බන වර ගක බන ක රස යන ව ද ය ව ට අන ව හය ඩ ර ක බන වර ග කරණය අර ථ ද ක ව ම පහත පර ද ව ය ස ත ප ත හය ඩ ර ක බන ඇල ක න වඩ ත සරලතම හය ඩ ර ක බන ව ශ ෂයය සම ප ර ණය න ම තන බන ධන වල න ස කස ඇත ම ව හය ඩ රජන වල න ස ත ප ත ව ඇත ස ත ප ත හය ඩ ර ක බන සඳහ ප ද ස ත රය CnH2n 2 චක ර ය න වන ව ය හ පමණක ඇත ය උපකල පනය කල ව ට ස ත ප ත හය ඩ ර ක බන ප ට ර ල යම ඉන ධන වල ප රධ න ස ඝටකය ය ම ව ර ඛ ය හ ශ ඛ ද ම ල ස පවත ය එකම සහ ත නම ත ව නස වල න ය ත හය ඩ ර ක බන ල ස හ ඳ න ව ය වල ක බන පරම ණ අතර ද ව ත ව හ ත ර ත ව බන ධන එකක හ ව ඩ ගණනක න සමන ව තය ද ව ත ව බන ධන වහ ත ඒව ඇල ක න ල ස හ ඳ න ව එක ද ව ත ව බන ධනයක පමණක සහ ත හය ඩ ර ක බන CnH2n ස ත රය ත ප ත කරය චක ර ය න වන ව ය හ බවට උපකල පනය කල ව ට ත ර ත ව බන ධන සහ ත හය ඩ ර ක බන ඇල කය න වන අතර ප ද ස ත රය CnH2n 2 ය යන හය ඩ රජන පරම ණ සම බන ධ ව ක බන චක ර එකක හ ව ඩ ගණනක සහ ත හය ඩ ර ක බනය එක චක රයක පමණක ඇත ස ත ප ත හය ඩ ර ක බන සඳහ ප ද ස ත රය CnH2n ය ම ව ල සද හඳ න වන අතර අවම වශය න එක හ පවත ය හය ඩ ර ක බන ව ය න න ද සහ ද රව න ද හ බ න ස න ඉට මය හ අඩ උෂ ණත වය ද ව ලයනය වන ඝන න ද සහ න ප තල න හ ප ල මර න ද හ ව ය හ ක ප රධ න ග ණ අණ ක ව ය හය ඇත ව නස කම න ස හය ඩ ර ක බනවල ආන භව ක ස ත රය ව නස ව ය ර ඛ ය ඇල ක න ඇල ක න හ ඇල කය න අත ර න ඇල ක න හ ඇල කය න හ සම බන ධ හය ඩ රජන පරම ණ ස ඛ ය ව අඩ ව ම ස ව බන ධනය හ වත ක බන පරම ණ අතර ද මකරණය ද සම ප ර ණය න ස ත ප ත ව ම ව ලක ව මට ද ව ත ව හ ත ර ත ව බන ධන ඇත ව ම මග න ස ද ව ය ඇත ම හය ඩ ර ක බන ස ර යග රහ මණ ඩලය ද බහ ලව දක නට ල බ ක ස න හය ජන ස ම හ ය මට අන ව ස නස ර ග රහය ග ව ශ ලතම උප ග රහය වන මත ද රවමය ම ත න හ එත න තට ක පවත ය සරල හය ඩ ර ක බන හ ඒව ය ප රභ දන ක බන පරම ණ ස ඛ ය ව ඇල ක න ඇල ක න ඇල කය න1 2 එත ල න එතය න ඇස ටල න 3 ප ර ප ල න ම ත ල ඇස ටල න ඇල න 4 බ ය ටල න 5 පය පර ල න 678910භ ව තයහය ඩ ර ක බන ප ථ ව ය ඉත ව දගත වල න එකක හය ඩ ර ක බන ප රධ න වශය න භ ව ත ව න ය දහනය කල හ ක ඉන ධන ප රභවයක ල සය ඝන අවස ථ ව ද හය ඩ ර ක බන ඇස ෆල ට ස වභ වය ගන ය මග න මත ඇත බලප ම න ස වර තම නය ද ක ල ර ෆ ල ර ක බන ව න වට ව ෂ පශ ල හය ඩ ර ක බන ම ශ රණයක ඉස නයන හ ක ල ස භ ව ත ව ය 1C හ 2C අවට පර සර උෂ ණත වය ද ambient temperatures ව ය මය ස ය ග වන අතර ප ඩනය පමණක ය ද ම න පහස ව න ද රව තත වයට පත කල න හ ක නම ත 3C පහස ව න ද රවමය තත වයට පත කල හ ක අතර ප ර ප න බ තල ල ස ව ඩ වශය න පවත න ය ද රව අවස ත ව හ ය 4C ද ඉත පහස ව න ද රව තත වයට පත කල හ ක ය ආරක ෂ ත හ ව ෂ පශ ල වන ද රව අවස ථ ව හ ඇත බ ය ට න ඉන ධනයක ල ස ක ඩ ලය ටර වල භ ව ත ව ය ක මර උෂ ණත වය ද 5C ප රද ශ ය ද රවයක රස යන ව ද ය ව ද හ ක ර ම ක වශය න ඉට හ ග ර ස ඇත ළ ඉහල අණ ක භ රයක සහ ත ක බන ක ස ය ග සඳහ ආසන න වශය න ගන ධයක රහ ත ප රභල ක ල ස භ ව ත ව ය 6C ද බහ ලව භ ව ත වන න ර ධ ර ව ය ඇර ම ට ක න වන ද ර වකයක ස ලභව භ ව ත වන වල ස ලක ය ය ත හ ක ස න ප රම ණයක අඩ ග ව ය හ ක ර ම ක වශය න ව ශ ෂ ත ද ර වක ම ශ රණයන හ ප රධ න ස රචක 6C ස ට 10C දක ව ඇල ක න ඇල ක න හ සම වයව ක වන සය ක ල ඇල ක න ව ය ක බන ක ණ ඩ ස ඛ ය ව ක රමය න ව ඩ ව මත සමඟ සරල චක ර ය න වන ව ය හ සහ ත හය ඩ ර ක බන වල ද ස ස ර ව ත ව lubricating indices ත ප කය ඝන කරණයවන උෂ ණත වය solidification temperature හ වර ණය ග ඹ ර බව ඉහල යය ක බන එකක සහ ත ම ත න ස ට ඇත ව ර ද ධ අන තය බ ර heavy ත ර ඇත බ ර ත ල ප ර පහද ව ද ල බ න ඵල වල න අඩ ම ප රම ණයක පවත න න ම ව ය ම ව එකත කර වහලවල ස ව ල ක ර ම සඳහ අම ද රව ය ල ස ම ර ග වල ප ෂ ඨය ස ද මට ද ව පර රක ෂක ල ස ශ ර ණ ය හ ඉත ඉහල ද ස ස ර ව ත වක න ය ත ප රත ර ධ sheer resisting ද රව ල ස භ ව ත ව ය හය ඩ ර ක බන ද ව ම ප ට ර ල යම ම ල ක ල ප ය ප ට ර ල යම ව ර ය ක බ ෆ ම ව ද බලන නම ල ශ රSilberberg 620 IUPAC Goldbook hydrocarbyl groups Silderberg 623 Silderberg 625 Silderberg 628 Silderberg 631 Silderberg 625 Proof of methane lakes on Titan BBC News 4 January 2007 Dan Morgan Lecture ENVIRO 100 University of Washington 11 5 08BibliographySilberberg Martin Chemistry The Molecular Nature Of Matter and Change New York McGraw Hill Companies 2004 ISBN 0 07 310169 9බ හ ර සබ ඳ The Methane Molecule